කුමාරදස් රජු පොරණේ
බැන්දේ ජානකිහරණේ
බමුණන්ගේ ඔද බිඳුණේ
සිහපුන්ගේ නැණ වැඩුණේ

මිතුරා හට දිවි පිදුවේ
ඒ රජු ගේ ගුණ සිහි වේ
එඩිතර සිංහල පපුවේ
සැටි ඉන් කාටත් කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

‘මැලික් ඇසිඩ්’ අඩංගු ‘NoLimit’ ටො‍ෆි සහ තවත් තොරතුරු…

සිංහලයන් සාමාන්‍යයෙන් සාප්පු යන්නේ වෙළෙන්දන්ගේ ජන වර්ගය සලකා බලමින් නොවේ. එයට හේතුව සිංහලයා යනු කිසි සේත්ම ජාතිවාදීන් නොවන නිසාය., එ පමණක් නොව සමහර විට බොහෝ සිංහලයන් “ජාතිවාදී” යන්නෙහි සම්පූර්ණ විරුද්ධ පැත්තට ගොස් තමාගේ ජාතිය ගැනවත් නොහිතා කටයුතු කරන නිසා විය හැකිය. නමුත් සිංහලයන්ට තමා ගණුදෙනු කරන සාප්පු මොනවාද යන්න ගැන නැවතත් සිතා බැලීමට සිදුවන බිහිසුණු පුවතක් අපට ආරංචි විය. එනම් නෝලිමිට් ආයතනයෙන් මැලික් අම්ලය E296 අඩංගු ටො‍ෆි වර්ගයක් ඔවුන් වෙත එන පාරිහෝගික සිංහලයන්ට නොමිලයේ බෙදා දීමයි.

සාමාන්‍යයෙන් අප කඩෙන් මිලදී ගන්නා ටො‍ෆි වල මැලික් අම්ලය අඩංගු බව සඳහන් වෙන්නේ නැහැ. ඉතින් නෝ ලිමිට් ආයතනයෙන් ලබා දෙන ටො‍ෆි වල මැලික් අම්ලය අඩංගු බව ලොකුවට සඳහන් කර ඇත්තේ ඇයි? යම් විධියකින් මේ ගැන නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ගියහොත්, ටො‍ෆියේ අඩංගු දේ ගැන සඳහන් කර ඇතැයි පවසා නීතියේ සිදුරකින් බේරීමටවත්ද?

නෝ ලිමිට් ආයතනයට ගිය මාගේ හිතවතෙක් පැවසුවේ එම ටො‍ෆි සිංහල ජාතිකයින්ට දෙනවා දු‍ටු බවත් ඔහුටත් ටො‍ෆි දුන් බවත්ය. නමුත් ඔහු සිටින වෙලාවේ කවුන්ටරයට මුදල් ගෙවා පිට වූ මුස්ලීම් පුද්ගලයෙකුට දුන්නේ නැතිලු.

මැලික් අම්ලය යනු සෛල තුළ ශක්තිය නිපදවීමේ ක්‍රෙබ් චක්‍රයේදී ඇතිවන සංයෝගයක්. මෙය ඇපල් ඇතුළු පළතුරු වලත් අඩංගු වන අතර ආහාර කල් තබා ගැනීමේදීත් භාවිතා වෙයි. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාත්මක මතය වන්නේ වෛද්‍ය නිර්දේශ වලින් තොරව එය භාවිතා කිරීම මගින් වකුගඩු ආබාධ, ගැස්ටයිටීස්, පාචනය, බඩ දැඟලීම, වමනය, රුධිර අවපීඩනය ඇතුළු රෝගාබාධ රාශියක් ඇතිවිය හැකි බවයි.

එහි බරපතලම තත්ත්වය වන්නේ අනවශ්‍ය ලෙස මැලික් ඇසිඩ් ආහර සමග එක් කර ගැනීම ගර්භණී කාන්තාවන්ට සහ කිරි දෙන මව් වරුන්ට කිසි සේත්ම නුසුදුසු වීමයි. “පළතුරු වලත් මැලික් අම්ලය සුළු වශයෙන් ඇති නිසා එසේනම් පළතුරු කෑ විටත් ගබ්සාව සිදුනොවන්නේ ඇයි?” යන අණුවන තර්කය සමහර මුස්ලීම් අය අසා තිබුණි. ඉතාමත් රසවත් සහ ගුණවත් පළතුරක් වන අන්නාසි , ගර්භණී මවක් විසින් ආහාරයට ගතහොත් සිදුවන්නේ කුමක්ද කියා ඔබට අලුතෙන් පැහැදිළි කළ යුතු නැත. අනික් අතට ඉහත ආකාරයේ ටො‍ෆි වල අඩංගු වන්නේ ස්වාභාවිකව ඇති මැලික් අම්ලය නොව කෘතිම ලෙස සකසන ලද එකකි. බොහෝ අන්තර්ජාල වෙබ් අඩවි පවසා ඇත්තේ මැලික් ඇසිඩ් මගින් ගැබිණි මව් වරුන්ගේ දරුවන් ගබ්සා කරවීමේ හැකියාව ඇති බවයි.

E296 – DL-Malic acid – infants and young children should avoid it
http://www.blueswami.com/e296-e385.html

Pregnancy – Insufficient information is available on the use of MALIC ACID [EXCIPIENT] (E296) in pregnancy. Drugs can have harmful effects on the fetus at any stage of pregnancy. Experience with many drugs is limited. MALIC ACID [EXCIPIENT] (E296) should only be used if expected benefit outweighs possible risk http://216.122.144.54/cgi-bin/drugcgic/INGR?118264002+0#PREGNANCY

ලෝකප්‍රකට ehow වෙබ් අඩවිය මැලික් ඇසිඩ් වල භයානකත්වය ගැන සඳහන් කර ඇත්තේ පහත පරිදිය.

දැන් අපගේ ගැටළුව වන්නේ එතරම් දරුණු මැලික් ඇසිඩ් අඩංගු ටො‍ෆි නෝ ලිමිට් මගින් බෙදා දුන්නේ ඇයි යන්නයි. එයිනුත් කළින් සඳහන් කළ පරිදි මුස්ලීම් පුද්ගලයන්ව අත හරිමින් සිංහල අයට පමණක් දෙයිනම් එය බරපතල තත්ත්වයක් නොවන්නේද? අනික් අතට වැල්ලවත්ත නෝ ලිමිට් ශාඛාවට ගිය අයෙක් පැවසුවේ වැල්ලවත්ත පැත්තේ සිංහල අය නොමැති නිසාදෝ එමගින් දෙන්නේ වෙන වර්ගයක ටො‍ෆි බවයි.

මේ ගැන සිංහල රාවය වෙබ් අඩවියෙන් මෙලෙස පැහැදිළි කර තිබුණි.

වස දැමූ ටොෆි නොමිලේ බෙදමින් ” Nolimit” සිංහල ජාතිය වඳකිරීමේ තැතක

මේ සිංහල අවුරුදු සමයේ මහත් සතුටින් අඳුම් මිලදී ගනීමට Nolimit නම්වූ මුසල්මානුවන්ගේ ආයතනයට යන සිහළුන්ට, සිංහල ජාතිය වඳකිරීමෙ අරමුණින් ”ටොෆි” නොමිලේ බෙදන බව ඔබ දන්නවාද?
මේ දිනවල සිංහල පවුල් ඉලක්කකර බෙදා දෙන මෙම ටොෆියේ අඩංගු Malic Acid (E296) නම් වූ ද්‍රව්‍ය ගර්භණි වූ මාතාවන් ගබ්සා කරවීමේ හැකියාව ඇත.කුඩා ළමුන් සඳහා මෙම ටොෆි වර්ගය කිසිසේත්ම සුදුසු නැති බව අන්තර්ජාලය පුරාවට දක්නට ලැබේ. වකුගඩු අවයවවල ආබාධ ඇතිවිය හැකි මෙම ඇසිඩ් වර්ගය ඇති ටොෆි අහුරු පිටින් සිංහලයන්ට බෙදන්නේ කුමන අරමුණකින්ද?
සිංහලයාගේ ආදායම සූරගෙන දියුණුවෙන, Nolimit වැනි වෙළඳ ව්‍යාපාර මෙම වසර පටන් ගත්තේ අරාබියෙන් හා දෙමළ බසින් පමණක් දින දර්ශණයක් නිකුත් කරමිනි. එය සිහළුන්ගේ කනට ගැසීමක් වැනිය. සිංහලයින්ගේම අවුරුදු සමයේ නව පරපුර වනසන්නට ටොෆි කවන මේ පඩත්තරයන්ගේ ආයතන දියුණු කිරීමට සිංහලයින් තවමත් බැඳීසිටීම පුදුමයට හා කණගාටුවට කරුණකි.

මේ වෙන කතාවකි, එක්තරා සුළුවාර්ගික ඇමති වරයෙක් විසින් සිංහලයන්ව වන්ධනීකරණය කිරීම සඳහා කළ කුමන්ත්‍රණයක් ගැන දශකයකට පමණ පෙර විශාල රාවයක් ගිය අතර තවමත් ඒ ගැන බොහෝ අය පවසයි. දරුවන් දෙදෙනෙක් ලැබුන සැනින් සිංහල කාන්තාවන්ව බලහත්කාරයෙන් හෝ වන්ධනීකරණයට ලක් කිරීම එයයි. අදත් එය ක්‍රියාත්මක නොවන්නේද?

නෝලිමිට් ආයතනය මීට පෙරත් අවස්ථා කිහිපයකදීම සිංහලයන් අතර දැඩි ලෙස ආන්දෝලනයට ලක් වූවකි. එම ආයතනය ගැන සිංහල සංවිධාන වලින් නගන ලද චෝදනාවන් කිහිපයක් මෙලෙස දක්වමි. අන්තර්ජාලයේ සෙවීමෙන් මේවා ගැන වැඩි විස්තර සොයා ගැනීමට පුළුවන. කෙසේ නමුත් නීතිමය ගැටළු ඇති විය හැකි බැවින් සමහර දේවල් ගැන කිසිවක් සඳහන් නොකරමි.

[1]. නෝලිමිට් ආයතනයේ පාරිහෝගිකයන්ගෙන් 80% ක් පමණ සිංහලයන් වෙද්දීත්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන භාෂාවන් දෙක සිංහල සහ දෙමළ වෙද්දීත්, සිංහල අකුරක්වත් නැති අරාබි බසින් යුත් කැලැන්ඩරයක් ගසා සිංහල පාරිහෝගිකයන්ට ලබා දීම. පහත දැක්වෙනේ එහි ඡායාරූපයකි.

කෙසේ නමුත් පසුව ඉංග්‍රීසි බසින් කැලැන්ඩරයක් මුද්‍රණය කර බෙදා හැරියත් එමගින් මුස්ලීම් සමාජයේ නිතරම කියන බොරුවක් අතේ පත්තු විය. මුස්ලීම් ව්‍යාප්තවාදයත් ආගමික අන්තවාදයත් ගැන කවුරුහරි කිව්ව ගමන් ඔවුන් කියන්නේ “අපිට ඔය ජාති ආගම් බේධ නෑ සහෝදරයා, අපි ශ්‍රී ලාංකික නේ” කියලයි. එසේනම් ඇයි කැලැන්ඩර් දෙකක්? එකම රටක්, එකම කොඩියක්, එකම ජාතික ගීතයක්, ඒත් කැලැන්ඩර් දෙකක්?

[2]. බො‍රැල්ල ශාකාවේ කැමරා සවි කිරීම. මේ ගැන පොලීසියේ පැමිණිල්ලක්ද ඇති බව වාර්තා විය.

[3]. නෝ ලිමිට් එකේ වැඩ කරන පිරිමි සේවකයින්ගෙන් 99% ක්ම පමණ මුස්ලීම් අය වීම සහ එහි වැඩ කරන කාන්තාවන්ගෙන් 99% ක්ම පමණ සිංහල අය වීම.

එළඹෙන අවුරුදු සමයේ හුදු පොකැට්‍ටුවට ලැබෙන ලාභය පමණක් නොව ජාතියේ අනාගතය ගැනත් සිතා බැලීම සිංහල ඔබගේ වගකීමක් බව අවසාන වශයෙන් පැවසීමට කැමත්තෙමි.

4235
Thanks!
An error occurred!