විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජයගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී

එළාරගේ මළ කුණටත්
ගරු බුහුමන් කළේ ඉමහත්
ගැමුණු පුතාගේ මෙ සිරිත්
පුරුදු කරන් පුතේ උඹත්
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ ශ්‍රී ලාංකිකයන් වෙත

සිංහල බෞද්ධයා ශ්‍රී ලාංකිකරනය වී ඇති යුගයක ඒ ගැන කතා කිරීමද ජාතික උරුමයන් රැක ගැනීමට උත්සහගැනීමද ශ්‍රී ලාංකිකයන් විසින් ඒවා හණමිටි, බොල්, ජාතිවාදී, ආගම්වාදී හුදු නිෂ්ඵල දේවල් ලෙස සලකන යුගයක ඒ සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ සිංහල බෞද්ධයන් හමුවේ වචනයක් තැබීම යුතුකම කොට තකමි… සැබවින්ම වත්මන් ලෝකය විශ්ව ගම්මානයක්ව ඇති යුගයක ඒ ඒ රටවලට පොදු ජාතින් තමන්ගේ ලකුණ හෝ අනන්‍යතාව අවශේෂ ජාතින් හමුවේ දැක්වීමේදී තම ඉතිහාසය, භාෂාව, සංස්කෘතිය, ගෘහ නිර්මාණ ශිල්පිය ක්‍රම, ආහාරපාන විධි, සංගීතය මෙන්ම කළා නිර්මාණද හුවා දක්වති…

අද බහුජාතික බහු ආගමික රටවල්ව පවතින රටවල් එදා බොහෝවිට එක් ජාතියක් හෝ ගෝත්‍රයක් ඇසුරෙන් කාලානුරුපිව පෙර සදහන් තම අනන්‍යතාව පිළිබිබුවන ලක්ෂණ ඇති කර ගත්හ… නුතනත්වය හමුවේ ලෝකය කොතරම් කුඩා වුවත් ඔවුහූ එම අනන්‍යතාව රැක ගන්නට සමත් වුහ… අද ශ්‍රී ලංකාවද බහුජාතික බහු ආගමික රටක් වශයෙන් ඉදිරියට යත්දී ඒ ජාතින් අතර ඇතිවියයුතු සාමුහික බැඳීම, ඔවුනොවුන් අතර සිදුවිය යුතු අන්තර් සන්නිවේදනය, සාමය, සුහදශිලිත්වය රටක් වශයෙන් ලෝකය හමුවේ නැගී සිටීමට වඩාත් වැදගත් වනු ඇත… එහිදී මුලිකව සදහන්කල රටක අනන්‍යතාව හෙවත් එරට සංකේතාත්මකව හුවා දැක්විමේදී ඉවහල්වන කරුණු කාරණාවල පැවැත්ම සහ ඒවාට ඇති අභියෝග කෙරෙහි එරටේ සියලු ජාතින් සහ ආගම්වලට වගකීමක් සහ බැඳීමක් ඇත…

නුතනත්වය නම් ගෝලීය අවශ්‍යතාවය වෙනුවෙන්ම දෑත් දිගුකරමින් ඒ වෙත ඇදීයන සිංහල බෞද්ධයන් ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයන් තම රට වෙත ඇති අනන්‍යතාව පසෙකලා හෝ හඳුනා නොගනිමින් නව මං සොයන්නේ තම ඉතිහාසය, සංස්කෘතිය වැනි වැනි දේ මෙන්ම පාරම්පරික කළා නිර්මාණ, සංගීතය, ශිල්පිය ක්‍රම, පුරා විද්‍යාත්මක උරුමයන්, අබ මල් රේණුවක් තරම්වත් නොවටින ගානටය…මෙහිදී සිංහල බෞද්ධයාට ඇති වගකීම ඉමහත්ය… මන්ද අනෙකුත් ජාතින් ලංකික අනන්‍යතාව තවමත් තමන්ගේ කරගන්නට පුරුදු වී නැති බව සියුම්ව අධ්‍යනය කිරීමේදී වැටහී යන නිසාය… ඔවුන් ඔවුන්ගේ ජාතීයේ අක්මුල් රැඳී ඇති රටවල සංස්කෘතිය, භාෂාව, ඉතිහාසය, වැනි ලක්ෂණවල පහස ලබන්නට තවමත් ඇලුම් කරන බව වටහා ගන්නට ඉන්දියාව හෝ පකිස්ථානය සමග කරන ක්‍රීඩා තරගයක් නැරබිමම ප්‍රමාණවත්ය… වාසනාවට මෙන් ඔවුන්ගෙන් ඉතා ස්වල්ප ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තමාගේ රට යි සිතන්නට පතන්නට ඒ වෙනුවෙන් කැප වන්නට සිටිනවා යැයි නොකීම ඔවුන්ට කරන මදි කමකි…

සිතන්න ශත වර්ෂ තුන හතරක් වැනි කෙටි ඉතිහාසයක් ඇති බහු ජාතික රටක් වන ඇමරිකාවේ නිදහස් ප්‍රතිමාව ඔවුන්ට ඔවුන්ගේ අභිමානවත් අනන්‍යතාව වී ඇත.. එවැනිම රටක් වූ ඕස්ට්‍රේලියානු ඔපෙරා රංග ශාලාව ඔවුන්ට ඔවුන්ගේ අනන්‍යතාව වී ඇත.. ප්‍රංශයේ අයිෆල්, ඉතාලියේ පිසා කුළුණු ඔවුන්ගේ ලකුණ වී ඇත.. ඉන්දියාවේ ටජ්මහල චීනයේ මහා පවුර ඔවුන්ගේ අනන්‍යතාව වී ඇත.. එවැනි රටවල කුමන ජාතිකත්වයක් දරන්නෙකු වුවත් කුමන ආගමක් දරන්නෙකු වුවත් ඒවා තමාගේ අනන්‍යතාව ලෙස සුරකිනු ඇත…

අභාග්‍යක මහත.. වත්මන් ශ්‍රී ලංකාව දෙස බලන්න… වසර දහස් ගණන පැරණි පුරා වස්තු තම ජාතික ආගමික අවශ්‍යතාවය මත ඉතා පිළිකුල් සහගත ලෙස විනාශ කරමින් ඒවා විකෘති කරමින් තමන්ගේ කියන්නට වෙර දරන අයුරු ඉතාම කනගාටුදායකය. වසර දහස් ගණනක් පැරණි සෙල් ලිපියක් රෙදි අපුල්ලන්න්ට ගෙන, කටාරම් කෙටු පැරණි ගල් ලෙන් විකෘති කර ඒ මත සිමෙන්ති ගලෙන් පල්ලි ඉදි කරන්නට තරම් මේ ශ්‍රී ලාංකිකයන් නරුම වී ඇත.. ඒ ඔවුන්ට එවැනි ස්ථාන ඉදි කර ගැනීමට වෙන තැන් නොමැති නිසාද? මේ ඔබට සිතන්නට ඉතුරු වන ගැටලුවයි… කුරගල සහ පොතුවිල් මුහුදු මහා විහාරය මිට කාලින සහ සමීප නිදසුන්ය..

මේ ආරම්භය පමණි මේවා සිදුවන්නට ඉඩදීම නරක පුර්වාදර්ශයක් වනු ඇත.. මන්ද ලබ්බට තැබූ අත පුහුලට නොතබනු ඇති බව කාට කියන්නට පුළුවන්ද ? මේ ක්‍රියාවන් සාධාරණිකරණය කරන්නට තුලනය කරන්නට ඉදිරිපත්වන සමාජ ප්‍රතිසංස්කරණවාදීන් කවුරුන්ද යන්න හරිහැටි වටහා ගත යුතුය .. මෙහිදී සිංහල බෞද්ධයාගේ භූමිකාව වැදගත්ය… “sms”, “facebook”, “hiphop music”, නවීන රථවාහන, “software” වැනි නුතනත්වයේ අංගෝපාංග තුළ ඔබා ගෙන සිටින හිස මදක් ඔසවා වටපිට බලන්නට කාලය පැමිණ ඇත.. ජාතික අනන්‍යතාව විනාශයේ ආරම්භය මෙයයි.. එය දැන්මම නවතා ගත යුතුය..මේවා ..නැතිනම් විනාශය හමාර වූ පසු නින්දෙන් මෙන් අහැරී භයානක ලේ වැගිරීම් සිදුවනවට වඩා සාමය සහයෝගිතාවය රැකෙන ලෙස සිංහල බෞද්ධ උරුමයන් මෙන්ම අන්‍ය ජාතික අන්‍ය ආගමික උරුමයන් රක ගත යුතුය.. නැතිනම් නුතනත්වය කරා යන ගමනේ කෙළවර අපට ලොව අනෙකුත් ජාතින් තම අනන්‍යතාව නම් සළුවෙන් සැරසි ඒ ගමන කෙළවර කරත්දී අපට නිරුවතින් සිටින්නට වනවා නොඅනුමානය… මේවා කතා කිරීම ඒ වෙනුවෙන් හඬ නැගීම ජාතිවාදය හෝ ආගම්වාදය ලෙස අර්ථකථනය කොට සමාජ ප්‍රතිසංස්කරණවාදී වේවැලෙන් තැලීම, ජාතික උරුමයන්ද ඒවා හා එක්ව බැඳුණු සංස්කෘතීයද ඒ සංස්කෘතීය තුල වූ ජන ජිවිතද ඒ ජන ජිවිත දරන්නාවූ සමස්ත රටද වල පල්ලට යැවීමට බර තබනවා සහතිකය…

මාලින්ද ඩයස් / ඉතාලියේ සිට
[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]

3626
Thanks!
An error occurred!

මුස්ලීම් ආක්‍රමණය ඉදිරියේ සිංහල බෞද්ධයින් කළ යුත්තේ කුමක්ද …

[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]
සුවහසක් කල් රැකේවා පින්බර ලක්මව!


1972 මැයි 22 දා ජන රජයක් වු අප රන් බිමේ රාජ්‍ය ලාංඡනය රතු පසුබිමක වු සිංහ රූපය මධ්‍යය කොට සකස් වී ඇත.ඒ වටා පලා පෙති ආකාරයෙන් සකස් වී ඇති නෙළුමකි.මේ නෙළුම් මලින් පාරිශුද්ධත්වයේ සංකේතය නිරූපනය වේ,එය රැදී ඇත්තේ සෞභාග්‍යය මූර්තිමත් කෙරෙන පුන් කලසක් මතය.සිංහ රුව වට කරමින් පුන් කලසේ සිට ඉහළට විහිදෙන වී කරල් දෙකකි.පුන් කලස දෙපස ඇති හිරු සහ සඳු මගින් සිංහල ජාතියේ සදාකාලිකත්වයත්,වී කරලින් සශ්‍රීකත්වයත් දැක්වේ… ලාංඡනය මුදුනේ ධර්ම චක්‍රය දිස්වේ,එයින් මේ රන් බිම ශ්‍රී සද්ධර්මයෙන් මනාලෙස පෝෂණය වු සුජාත පුතණුවන්ගේ දිවයිනක් බැව් සංකේතවත් කෙරෙන්නේය, ලාංඡනය වර්ණවත් කරනු වස් ජාතික ධජයේ වර්ණද ඊට අමතරව නිල්වන් දාරයක් යොදා ඇත. 1972 මැයි 23 නිකුත් වූ ගැසට් නිවේදනයක් මඟින් රාජ්‍ය ලාංඡනය නිල වශයෙන් පිළිගන්නා ලදී. මේ අපේ බිමේ රාජ්‍ය ලාංඡනයේ සැබෑ අරුතයි.

මේ බිමේ සිංහල ජාතියේ රැකවරනය හා ආරක්ෂාවත් ජාතියේ මතු පැවැත්මත් පිළිබදව රාජ්‍ය මට්ටමින් සලකා බැලී‍මේ වගකීමක් පවා ඇති ජනරජයක් පවා රට පාලනය කරන මෙවන් වූ තවමත් බෞද්ධ යැයි සම්මත යුගයකදීත් අපේ බෞද්ධ උරුමයන් දෑස් ඉදිරිපිටම විනාශ වීම කොතරම් නම් ඛේදාන්තයක්ද?

දිනෙන් දින සැතපුමක් පාසා ඉදිවෙන්නා වූ මුස්ලිම් අනවසර පල්ලි තිබේ.ප්‍රජාතන්ත්‍රවාදය ඇති අප ලක් බිමේ අනවසර ගොඩනැඟිලි සම්බන්ධවද නීතියක් තිබේ.රටේ පිලිගත් නීතිය පවා හෑල්ලුවට ලක් කිරීමක් අභිමුව දේශපාලනකයන් නිහඬවම පසු වන්නේ ඇයි? කූරගල, දෙවනගල, හා මුහුදු මහා විහාරය ගැන අප කොතරම් කතා කළත් තවමත් අනතුර එතැනමය.ඒ පිළිබඳව කිසිම ජනමාධ්‍යයකින් හෙළි කරන්නේද නැත. සිංහල රටක අපට මෙසේ අසරණ වීමට සිදු වී ඇත්තේ අපිම සිදුකරන වැරදි නිසා නොවේද?

බලන්න දේශපාලකයින් හට ඡන්දය දුන්නා හෝ නුදුන්නා වූ මුස්ලිම් ජනයා තම ඉල්ලීම් දැඩි බලපෑම් හරහා ලබාගන්නා අයුරු,එසේ නම් අපේ මනාපය ලබාදීම බලයට පත් රජයකින් බහුතර සිංහල වන අපේ ඉල්ලීම් ලබා ගත නොහැකි ඇයි? අප සුලු සුලු භේද අත්හැරිය යුතු යුගයකයි මේ සිටින්නේ.

අන්‍යාගමික ආක්‍රමණ කොතරම් බලවත් වුනා දැයි බලන්න. මේ රටේ හලාල් මස් අනුමත කිරීම උදෙසා පාර්ලිමේන්තුවට කෙටුම්පත ගෙන ආවේ බුද්ධශාසන ඇමතිම වීම මොන තරම් විහිළුවක්ද? සුදුස්සාට සුදුසු තැන ලැබුනි නම් මෙසේ වේද? රටට,ජාතියට හිතැති ජනාධිපති කෙනෙක් සිටියාටම පලක් නැත, එතුමා සමඟ සේවය කිරීමට අප පත් කළ යුත්තේ නිවැරදි නායකයින්වය. කෙසේ උවත් අපට දේශපාලනයෙන් පලක් නැත. රටේ පොදු ජනතාව වශයෙන් ඉටුකළ හැකි සුවිසල් කොටසක් අපටත් තිබේ. තමන්ගේ නගරයේ, ගමේ නුසුදුසු ලෙස අන්‍යාගමික කුමන්ත්‍රණ සිදු වන්නේ නම් සියල්ලෝම එක්සත්ව නැඟී සිටිය යුතුය.

අද නැගෙනහිර අපේ පුදබිම් අන්‍යාගමික ග්‍රහණයට යන්නේ ඒ පෙදෙස් වල සිංහල ජනතාව අඩු නිසා නොවේද?තවත් තරමින් ගත හොත් අද පොතුවිල් මුහුදුමහා විහාරයට සිදු වී ඇති බිහිසුණු ඉරණම බහුතර සිංහලයන් දන්නේ නැත. මෙවන් සැඟවෙමින් විනාශ මුඛයට ඇද වැටෙන අපේ සිද්ධස්ථාන පිලිබඳ දැඩි අවධානය මෙන්ම මනා ලෙස සත්‍යය ප්‍රසිද්ධියට පත් කිරීමද සිදු විය යුතුය. එවන් තොරතුරු අපේ දෙසවන් ගැටෙන විට දෑසට කඳුලක් උනන තරමටම අප අද අසරණ වුන ජාතියක තරමට පත් වී ඇත.

අපේ රටේම ජීවත් වෙමින් අපේ රටටම විනාශය කැන්දන මුස්ලිම් පිරිස් අපේ සිංහලයන් දුකකදී කරදරයකදී පිහිට නොවී සිටිනවාද? එදා l.t.t.e ත්‍රස්තයන් නැගෙනහිර මුස්ලිමයන් පල්ලි තුල කපා කොටා දමද්දී ඔවුන්ට පිහිට වුනේ අපේ සිංහල ත්‍රිවිධ හමුදාවම නොවේද? සිංහල පොලිස් නිලධාරීන් මහහඟ කපාකොටා දමද්දී අපේ සිංහලයන් එකම මුස්ලිම් පුද්ගලයකුට හෝ හිරිහැර කලාද? මුස්ලිම් ජනයා සිංහලයාට මෙතෙක් කර ඇති කෙණෙහිලිකම් අප ජාතිය කිසිමදාක පෙරලා ඔවුන්ට සිදු කොට නැත.

අප්‍රිකාව, සෝමාලියාව වැනි රටකට නියඟයක් අහාර හිඟයක් පැමිණිය හොත් කී දෙනෙක් නම් කුසගින්නේ මිය යනවාද? එහෙත් සුනාමි, හම්බන්තොට වැනි ප්‍රදේශ වලට නියඟය වැනි ස්භාවික විපත් හමුවේදී අපි මුලුරටක්ම එක්සත්ව පරිත්‍යාගයන් සිදු කලාද? මුස්ලිම් යැයි කියා එකම පුද්ගලයකුටවත් අපි නොසලකා හැරීමක් සිදුකලාද?එසේ සිදු වුනේ තවමත් මේ රට බෞද්ධ රටක් ලෙස පවතින බැවින් නොවේද? එහෙත් අද අම්පාර, වැනි නැඟෙනහිර ප්‍රදේශ වල තනිකරම ක්‍රියාත්මක වන්නේ මුස්ලිම් අන්තවාදයම නොවේද? මේ යන අයුරින් උදා වන හෙට දින සිංහලයන් දුටුතැන කපාකොටා දැමීමක් අපට බලාපොරොත්තු විය නොහැකිද? බලපිටියේදී සිංහල පාසැල් සිසුන් දෙදෙනෙකු අමානූෂික අන්දමින් කපා කොටා දමමින් සිදු වුනේ මෙම ත්‍රස්තවාදයමැයි කියා කියන්නට නොහැකි කාටද? මේ හිස ඔසවන්නේ ඉන්දුනීසියාව, වැනි බෞද්ධ රටවල්වල ඇරඹුනු විනාශයම නොවේද? නිදහස් හෙටක් ගැන ස්ථීරසාර බලාපොරොත්තුවක් අපිට මෙවන් අන්තරායක් හමුවේ කෙලෙසක නම් තැබිය හැකිද?

දකුණු තායිලන්තයේ දී, හමුදා ආරක්ෂාව නොමැතිව බුද්ධ පුත්‍රයින්ට පිණ්ඩපාතයේ වැඩීමටවත් නොහැකිය.

අද තායිලන්තයේ, විශේෂයෙන් දකුණු තායිලන්තයේ පිණ්ඩපාතය උදෙසා මහමඟ වඩින ස්වාමීන් වහන්සේලාට හමුදා ආරක්ෂාව පවා ලබා දීමට සිදු වී ඇත්තේ ම්ලේච්ඡ මුස්ලිම් ක්‍රියාකාරකම් නිසා නොවේද?නමුත් ඒ මුස්ලිම් ජාතියම අපේ ලක් බිමේ කොතරම් නිදහසක් අත් විඳිනවාද?අපේ රටට නොගැලපෙන අමානුෂික චාරිත්‍ර පවා අපේ රටේ කාගේවත් බාධාවක් නොමැතිව ඔවුන් සිදු කරනවාද?එතරම් නිදහසක් අත් විඳිමින් පවා ඔවුන් සැලසුම් සකස් කරමින් සිටින්නේ මිනීමරු ඊලාම් ත්‍රස්තවාදීන් සේම මේ රට දෙකඩ කරවා ලේ විලක් බවට පත් කිරීමේ සැලසුමක් බව ඔවුන්ගේ ක්‍රියාකාරකම් හරහා නොපෙනෙන්නේද?

ලක්බිම රුහිරෙන් නැහැවූ ඊලාම් යුද්ධය නිල වශයෙන්ම අවසන් වූ පසු අතිගරු ජනාධිපතිතුමා පැවසූ ලෙස රටේ වෙසෙන්නේ ජාතීන් දෙපිරිසක් පමණි,එනම් රටට ආදරය කරන ජාතියත් රටට ද්‍රෝහී වන ජාතියත් පමණි. තව දුරටත් සුළු ජාතීන් මෙහි නොමැති බවද එතුමා එදා ප්‍රකාශ කරන ලද්දේය. එය එසේ නම්, රට තුල කැරලි කෝලාහල ඇති කරන්නේ උපන් බිමට හිතෛශී පුරවැසියන්ද යන ප්‍රශ්නය ඇති නොවන්නේද? බුදු දහමේ පවා මේ පිලිබඳ සඳහන් වී ඇත්තේ මෙසේය,
“රටේ රජතුමාට හිතවත් කෙනා රටේ සමඟියට කැමතියි.එයා රටේ සමඟියෙන් වාසය කරනවා.එසේ නැතිකෙනා රටේ කැරලි ගහනවා,එහෙම කෙනා මුලින් රජුට හිතවත් වගේ පෙන්නනවා,ඊට පස්සේ හිමිහිට එයාගේ වැඩේ කරනවා,නමුත් රජුට ගරුසරු කරන කෙනා රටේ සමඟියට බොහොම කැමතියි.”

මෙයින්ම පෙනෙන්නේ රට තුල තවත් විනාශයකය අර අඳින මුස්ලිම් පිරිස්වල බියකරු යතාර්ථය නොවේද?තවත් ව්‍යාජ සහොදරත්ව ගොහොරු වලක කර වටා ගිලෙමින් සිටින බහුතර සිංහල පිරිස් සත්‍යය දන්නවාද?අපි අනුන් ගැන අනුකම්පා පෙරදැරිව කාරුණික අයුරින් සිතීමට තරම් උසස් ජාතියක් බවට පත්ව සිටින්නේ බුදුදහමේ දායාදය අපේ ජීවිත වලට ලැබුනු නිසාවෙනි,එහෙත් උපතේ සිටම තම ම්ලේච්ඡමය ආගම වෙනුවෙන් තමන් සේම තවත් සහෘද මිනිසෙකුගේ ඝාතනය මෙන්ම තවත් අහිංසක සත්ව ජීවිත සියදහසින් බිලි දීමට උගන්වන්නා වූ ම්ලේච්ඡමය දහම හිසපුරා දරාගත් ගෝත්‍රයකින් අපේ අනාගතයට පිවිතුරු සාමයක් බලාපොරොත්තු විය හැකිද? දැන දැනම මවාපාන ව්‍යාජ සහෝදරත්ව ගංගාවක ගිලෙමින් යන අපේ අහිංසක මිනිසුන්ගේ හෙට දවස රුධීරයෙන් සෝදා දමා ශ්‍රී ලංකා පින්බිමේ ඉතිහාසය පවා විකෘති කරමින් මේ රටත් තම ග්‍රහණයට ගැනීමටම දැනටමත් මුස්ලිම් මූලධර්මවාදීන් කටයුතු යොදමින් සිටී. එහි එලිපිටම සිදු වන ආක්‍රමණයන් ලෙස කූරගල, දෙවනගල, මුහුදුමහා විහාරය ආදී ප්‍රකට උදාහරණ ඉදිරිපත් කළ හැක. හාස්‍යයට කරුණ නම් මුස්ලිම් පිරිස් මේ චොදනා බැහැර කිරීම පිණිස අමු අමුවේම ගොතන නිදහසට කාරණායි.

ගිනි ඇවුලුවේ වැරදි කොනට කියා ඒත්තු ගිය පසු පසු එක පිට එක අමු අමුවේම මුසාවාද ගොඩනැඟීම පිළිබඳව අපට තරම් හිරිකිතයක් අපේ සහෘද යයි කියන මුස්ලිම් ප්‍රජාවට නොමැත්තේ සමහර විටෙක තම ආගමෙන්ම බොරුකීම උසස්කොට උගන්වන බැවිනි. ඔවුන්ගෙන් පෙර කී ආක්‍රමණ පිලිබඳ ප්‍රශ්න කළ වහාම ඉන් මඟහරින්නේ මුස්ලිම් ආගම තුල කොතැනකවත් මලවුන් ඇදහීම හෝ භෂ්මාවශේෂ වන්දනාවක් සිදුකිරීමක් නැතැයිද එම කූරගල,දෙවනගල ආදි අපේ පෞරාණික පුද බිම් වල සිටින්නේ නියම මුස්ලිම් අය නොවෙතැයිද සඳහන් කිරීමෙනි. ඉතින් එය එලෙස නම් තව දුරටත් එම බිම්පෙදෙස් වලට හානි කරමින් තව දුරටත් එහිම රැදී සිටින්නේ කුමක් අරභයාද? කරන්නේ වරදක් බව දැන දැනම තවත් හානි සිදුකිරමින් උසාවි නියෝග පවා නොතකා සිටීමට තරම් බලයක් ඔවුනට ලැබුනේ කාගෙන්ද? එය උසාවිය නොසලකා සිටීමින් අගෞරව කිරීමක් නොවේද? සිංහලයා තම බිමේදීම හෑල්ලුවට ලක්කරීමක් නොවේද මේ සිදු වන්නේ? දැනට මෙහෙම නම් තවත් වසර කීපයක් ඉදිරියට ගිය පසු සිංහලයාට උපන් රටේම තවත් විජාතික නරුමයන් පිරිසකගේ වහල් භාවයට පත් වීමට සිදුවීම නොවැලැක්විය හැකි වනු ඇත. අද ගන්නා තීරණ තුලින් ඔබේ දරුවාගේ අනාගතය සුන්දර කරන්නේ එලෙසින්ද කියා නැවතත් සිතා බැලිය යුතුය.


මෑතකදී මහත් ආන්දෝලනාත්මක පුවතක් වූ සෞදි ගෘහසේවයට ගොස් කුඩා බිළිඳකුගේ මරණය සිදු කලැයි චොදනා ලත් අම්පාරේ රිසානා නම් කාන්තාව පිළිබඳ ඔබ අසා තිබෙනවාට සැකයක් නැත. පසුගිය කාල වල ප්‍රවෘත්ති ප්‍රකාශ වලදි පවා ඒ ගැන දැඩි ලෙස කතා වුණි, එමෙන්ම මතක ඇති අපේ රටේ මුස්ලිම් පිරිස් තානාපති කාර්යාපල ඉදිරියේ පවා දැඩි ලෙසම ඇයව නිදහස් කරන මෙන් බලපෑම් සිදු කෙරිනි. මුස්ලිම් පිරිස් තර්ජනයක් සිදු කරන අයුරින් පවා උද්ඝෝෂනයේ නියුතු වූ අයුරු අපි දුටිමු. ඒත් අපි මොහොතක් ඒ ගැන වෙනත්ම අයුරකින් බලමු, ඔය සිදු වුනා යැයි කියන සිද්ධිය මිනීමැරුමක් හෝ නොවෙතැයි යන කුමක් උවත් ඔය ආකාරයටම මේ වගේම සිද්ධියක් සිංහල බෞද්ධ කාන්තාවකට සෞදියේදී සිදු වුනා නම් මෙතරම් කලක් හෝ ජීවිතදානය ලැබී සිටීමට වාසනාවන්ත වේවිද? සමහර විට මරණ දන්ඩනය ලබා දී ඉන් පසු ලංකාවට දැනුම් දීම පවා සිදු විය හැකි නොවේද? මේ වන තුරු අපේ රටෙන් සෞදියට සේවයට ගොස් ශරීර කොටස් පවා අතුරුදන්ව පෙට්ටියකින් නැවත පැමිණි සිංහලයන් ගැන හරියාකාර පරීක්ෂණයක් අද වන තුරු සිදු වුනාද?සාධාරණය ඒ අහිංසක සිංහලයන්ට ඉටුවුනාද? අඩුම තරමින් මරණ පරීක්ෂණ වාර්තාවවත් නිසි පරිදි ලැබුනි දැයි නොදනිමු. අද රිසානා නිදහස් කරගැනීමට මෙතරම් උත්සහ කරන මිනිසුන්, එදා අපේ අහිංසක තරුණියන්ට තරුණයන්ට ඒ රට වලදී වුන අසාධාරණයට විරුද්ධව වචනයක් හො කීවාද? ඒ ම්ලේච්ඡ අරාබිකරයට කහවණු සොයා ඇදුනු අහිංසක අම්මලා කී දෙනෙක් නම් අද අරාබි කාමාතුරයන්ගේත් අනෙක් ම්ලේච්ඡයන්ගේත් ආශීර්වාද නිසා සදාකල් අබ්බගාත වී සිටිනවාද? කී දෙනෙක් නම් මිය ගොස් ඇත්ද? තවත් කී දෙනෙක් නම් කිසිදු ආරංචියකින් තොරව අතුරුදන් වී සිටිනවද කියා ඔබ දන්නවද? කටුක අමිහිරි වුනත් ඇත්ත මේකමයි.ඒ වගේම කී දෙනෙක් අදටත් අරාබිකරයේ රැඳවුම් කදවුරු වල අපා දුක් විඳිනවාද? රිසානා තරමටම දුගී දුප්පත් පැල්පත් වාසී අසරණ සිංහල යුවතියන් කොපමන නම් මිලේඡ්ය අරාබිකර මුස්ලිමයන්ගේ කාම පිපාසාවට ගොදුරු වන්නට ඇත්ද? අනේ, කෝ අද රිසානා වෙනුවෙන් ඒ නැඟෙන හඬ?

ඔබ කිසිම විටක සිතන්න එපා ශ්‍රේෂ්ට බුදු දහමේ අභාෂය ලබා අනුන්ව තමන් ලෙසම උපමා කොට සිතන සිංහල බෞද්ධයන් සේම මේ ම්ලේච්ඡ ජාතීන් අහිංසක සිංහලයන් කෙරෙත් එලෙසින්ම සිතාවි කියා. ඔබේ සහෘදයෙක් ආර්ථීක අපහසුතා හෝ කුමන හේතුවක් මත උවත් විදේශගත වන්නේ නම් අරාබිකර දේශයකට පා තැබීමට පෙර මේ සියල්ල ගැන සොයා බලා හොඳින් දැනුවත් කරවන්න. කිසිම විටක කාන්තාවන් මේ විදේශ විනිමය ලෙස සුරංගනා පද ගොතන වහල් සේවයට යවන්න එපා! ඔබ කිසිම විටක නොහිතන නීති පනවා ඇති එවන් රටකින් අසාධාරණයක් හමුවේ කිසිම ලෙසකින් සහනයක්, හෝ සාධාරණයක් නම් (විශේෂයෙන්ම මුස්ලිම් නොවන, ඊටත් වඩා විශේෂයෙන් කාන්තාවන්ට) ලැබීමක් බලාපොරොත්තු වන්න එපා! අරාබි රටකදී මියගිය හෝ මරාදැමූ පසු සම්පූර්ණ සිරුරවත් නැවත නොලැබෙන තත්වයක් හමුවේ සාධාරණය පිලිබඳ කවර කතාද? අපිට තවත් වසර කිහිපයක් හෝ සාධාරණය ඉටු කොට දෙන සිංහල දේශයක් ඉතිරිව තිබෙනවා, ඔබ කැමතිනම් ඒ නිදහස් නිවහල් සිංහල බෞද්ධ දේශය අනාගතයටත් රැකගත හැකියාවත් තිබෙනවා. අද අදම එකමුතු වුනොත් මේ දේශය මතුවටත් රැකෙනු ඇත.

ඔබට මම කියන්නේ අද ලොව නන්දෙසින් අසන්නට ලැබෙන ඉතා අමානුෂීක වාර්ගික අර්බුධ ලක්බිමේ ඇති කිරීමට නොවේ, සිංහලයා කිසිදාක මිනීමරුවෙක් වුනේ නැත. නමුත් අපිම අපේ අය වෙනුවෙන් එකමුතු වන විට, කිසිවෙක් අපට අනිසි බලපෑම් කරන්නේ නැත., අපිට අත ඔසවන්නේද නැත. වාර්ගික අර්බුද අනාගතයේදී මුස්ලිම් පිරිස් විසින් සිදු කිරීමට බලා සිටින කාර්යියකි. බලපිටිය, අම්පාර, මඩකලපු ආදි මුස්ලිම් බහුතර වෙසෙන ප්‍රදේශ වලින් පසු ගිය කාලයේ අසන්නට ලැබුනේ ඒවාගේ ඇරඹුමක සේයාවන්ය.

ඔබ හැකි සෑම විටම සිංහල බෞද්ධ අයට සහයෝගය දෙන්න, අපේ කෙනෙකුට කරදරයක් වූ විට හැකි තරම් එකතු වන්න, අපේ සහෝදරයෙක්ට, සහෝදරියකට කිසිම තැනකදී අසාධාරණයක් වෙන්න දෙන්න එපා. එකමුතු වෙන්න, අපේ අය ගැන නොහිතන, අපේ කෙනෙක්ගේ කරදරයකදි මඟහැර යන පහත් ගතියට පයින් ගසන්න, නැත්නම් ඒ වරදට මතු අනාගතයේදී හවුලේම මුස්ලිම් ආක්‍රමණිකයන්ට ගෙල දන් දීමට සිදු වනු ඇත. දුප්පත් පෝසත් භේද, කුල භේද, නගරයේ ගමේ භේද, උගත් නූගත් පරතරයේ භේද, මේ සියල්ලට පිටු පාන්න. එකවරම මේ සියල්ල සමාජය තුල ගොඩනැංවීම අපහසු වෙන්න පුලුවන් උනත් ටිකෙන් ටික අපි මේ හැමදේම ගොඩනඟමු. කාලයක් ගත වන විට මේ හැමදේම සමාජගත කිරීමට හැකි වේවි, මේ දරන උත්සහයන්ගේ ප්‍රතිඵල ලැබීමට ඔබේ සහයෝගය අනිවාර්යයි. රට වෙනුවෙන්, ඔබේ අනාගතය වෙනුවෙන්, මුලු මහත් සිංහලයාගේත්, පිරිසිදු බුදු දහමේත් අනාගතය හා සුරක්ෂිතභාවය යන මේ සියල්ලටම ඔබ උර දිය යුතුයි, එය උපන් බිමටත් වැදූ මවටත් ඇති ණයෙන් බිඳක් හෝ ගෙවා දැමීමට හේතු වාසනා වේවි. කුමන තනතුරක කුමන මට්ටමක සිටියත් මේ සේවය කිරීමට ශක්තිය හිමි වේවා! ඔබ සැමට තෙරුවන් සරණයි!

- S. Dhananjaya

3438
Thanks!
An error occurred!

මුස්ලීමුන් විසින් කූරගල පූජා භූමිය ‘ජයිලානි’ නමින් ‘හලාල් කරයි’

“කූරගල” ගුහාශ්‍රිත විහාර පරිශ්‍රය තව දුරටත් එනමින් හැඳින් නොවේ…එයට අලුතින් දමා ඇති නම “ජයිලානි” ය. “ඩෆ්ටාර්” යනු අරාබි බසින් “ගුහාව” යන්නය.. ෂෙයික් මුහියාදීන් අබ්දුල් කදීර් ගිලානි නම් ඉස්ලාමික “සාන්තු වරයෙකු” යෝගීව සිටි, වසර දහසකට අධික ඉතිහාසයක් ඇති තැනක් ලෙස මෙම ස්ථානය ලොවට හඳුන්වන්නට ඔවුන් දැන් කටයුතු කර තිබේ.. මහ රහතන් වහන්සේලා අමා මහ නිවනින් සැනසුන ඒ “කූරගල” බෞද්ධ උරුමය අවසන් වන ලකුණු…

“ජයිලානි” ලෙසින් කූරගල බෞද්ධ විහාර පරිශ්‍රය ලොවට හඳුන්වා දෙන නවතම ප්‍රචාරක වැඩ පිළිවෙල, මෙම http://jailani.org වෙබ් අඩවියෙන් නරඹන්න…

ශ්‍රී ලංකාවට මුස්ලිම් වරුන් පැමිණ වන්නේත් වසර 450 ක් වැනි කෙටි කාලයක් පමණි.. මුස්ලිම් ජනාවාස, එනමින් ස්ථාපිත වී වසර 375 ක් පමණි.. වසර 1000 ක ඉස්ලාමික ඉතිහාසයක් කූරගලට තිබෙන්නේ කෙසේද..? මේ කථා කරන මොහොත වන විට එම ස්ථානය අරක් ගෙන සිටින ඉස්ලාමික පූජක වරුන්, එහි බෞද්ධ සාක්ෂි සියල්ල සාන්ද්‍ර “සිට්‍රික්” අම්ලය යොදා ගනිමින් විනාශ කරමින් සිටින අතර, ඒ සඳහා විශේෂිත ලේසර් විමෝචකයක් මිළට ගැනීමටද තැත් කරමින් සිටිති…

මීට අමතරව ශ්‍රී ලංකාවේ පූජා භූමි ආශ්‍රිතව සංචාරක මග පෙන්වන්නන් ලෙස මුස්ලීම් පුද්ගලයින්ව පත් කිරීමට මුස්ලීම් දේශපාලඥයින් හරහා සමහර අන්තවාදී භක්තිකයින් කටයුතු කරගෙන යන බව විශ්වාසදායී ආරංචි මාර්ග පවසයි.. එලෙස කටයුතු කරන මුස්ලීම් සංචාරක මග පෙන්වන්නන් ලෝකයට දෙන පණිවිඩය සිතා ගැනීමට අපහසු නැත…

පුරා විද්‍යා පනත අමු අමුවේම උල්ලංඝනය කරමින් මහමෙවුනාවේ ඉදිකර තිබූ අනවසර මුස්ලීම් පල්ලිය කඩා ඉවත් නොකෙරුවානම් තව වසර කිහිපයකින් ව්‍යාජ ඉතිහාසයක් පෙන්වා මහමෙවුනාවත් සිංහල බෞද්ධයින්ට අහිමි කිරීමට ඉඩ තිබුනි. [මෙතරම් දේවල් වෙත්දීත් ශ්‍රී ලංකාවේ මුස්ලීම් ජනගහනය තවමත් 10% ක් පමණ වන "ඉතා සුළු පිරිසක්" බව සලකන්න.!]

‘අනේ පල්ලිය කැඩුවා ඕයි…ඈ..ඈ…ඉහි…ඉහි’ කියා හඬමින් ඊනියා සහෝදරත්ව කිඹුල් කඳුළින් දෑස තෙත් කරගන්නා උදවිය මෙවැනි දේවල් ගැන කටක් අරින්නේවත් නැත.

[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]


2167
Thanks!
An error occurred!