කුමාරදස් රජු පොරණේ
බැන්දේ ජානකිහරණේ
බමුණන්ගේ ඔද බිඳුණේ
සිහපුන්ගේ නැණ වැඩුණේ

මිතුරා හට දිවි පිදුවේ
ඒ රජු ගේ ගුණ සිහි වේ
එඩිතර සිංහල පපුවේ
සැටි ඉන් කාටත් කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

Sinhala Buddhist Songs

This is a collection of Sinhala Buddhist Songs which have been arranged under the Song Titles, Categories and Artists. You have to click on the title of the song to listen in MP3 format and/or to watch the available youtube song video and lyrics.

.
Sinhala Buddhist Songs (Bodu Bethi Geetha)

Paramitha Bala – W.D. Amaradeva
Adavan Vu Denethin Galana – W.D. Amaradeva
Weli Thala Atare Himihita Basina – W.D. Amaradeva
Obe Namin Saya Badimi – W.D. Amaradeva
Sansara Gamane Thanha Asha – W.D. Amaradeva
Thanha Asha Ologu Karela – W.D. Amaradeva
Ase Mathuvena Kadulu Bidu Gena – W.D. Amaradeva
Gilemi Obe Guna Muude – W.D. Amaradeva
Ipida Mare Yali Epede – W.D. Amaradeva
Ira Handa Payana Loke – W.D. Amaradeva
Soya Pilisaranak Loven Ma Noleba Havuharanak – Sunil Edirisingha
Yoma Budu Netha Kulunine Vadinu Mena Nidukanene – Sunil Edirisingha
Nivan Dutu Himi – Victor Rathnayaka
Budu Hamuduruwo Apith Dakinnethi – Victor Rathnayaka
Danno Budunge Sri Dharmaskandha
Dasa Bimbara Mara Senaga – Somathilaka Jayamaha
Budu Piyanane Obe Pada Karanemi Pinipa – Somathilaka Jayamaha

.
Sinhala Patriotic Songs (Sinhala Deshapremi Geetha)

Patu Adahanam Pavurin Lakaya – W.D. Amaradeva
Sasara vasana thuru – W.D. Amaradeva
Anuradhapuraya Obayi – Abeywardane Balasuriya
Nan Suran Bethiyen Pidu – Bandara Athavuda
Ran Malak Lesa Dev Bambun – Sunil Edirisingha
Rathna Deepa janma Bhuumi – W. D. Amaradeva
Ruwan Nidana Pin Bimayi – Victor Rathnayaka
Mage Deshaya Mage Jathiya Mage Agama – Nanda Malani

.
Sinhala Buddhist Mother-Father Songs (Mavu Piya Samaru Geetha)

Devani Budun Lesa (Amma) – Sunil Edirisingha
AmmaVerune – Nanda Malani
Mandaram Vehi Vetena Hithala Hendeve – Hiran Thenuwara
Amma Jeewana Uyan There – Chandrasena Hettiarachchi
Kala Wewe Diya Dothayi Ape Amma – Karunarathna Divulgane
Adaraye Ulpatha Vuu Amma - Victor Rathnayaka

.
Sinhala Buddhist Advisory Songs (Sinhala Bauddha Upadeshathmaka Geetha)

Veralu Gediya Hari Atakata Kapagena – Sunil Edirisingha
Malliye Naraka Mithuran Piliganna Epa – Sunil Edirisingha
Sadakalika Novu Loke – Sunil Edirisingha
Sora Detuwek (Ane mehema Thanhavak) – Sinil Edirisingha

.
Other Sinhala Buddhist Songs

La Dalu Bo Path – Karunarathna Divulgane
Lamba Savan Ran Pathin – Madumadava Aravinda
Shantha Me Re Yame – Amaradewa
Jaya Sri Ma Hamuduruwane – Deepika Priyadarshani Peiris

682
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

31 comments to Sinhala Buddhist Songs

  • Sampath

    Jathika abimanaya nathnam…..e pudgalaya me polowata barak…..Obala saradewa.!!!

    Thumb up 4

  • වීර කාංචනබාහු

    Amaradewa mahathmayage “Ihala nilwan ahasa winiwida nagena obage yodha budu banda” geethaya upload karanna pulwannam godak pin. Internet eke hewwa hewwa hamba wune naa

    Thumb up 1

  • dilshan supun

    aththatama mama sathutu wanawa mema web aka gena

    Thumb up 2

  • chandana anuruddha

    NIYAMAI,AGAYA KOTA SALAKAMI.

    Thumb up 2

  • Beg

    Any songs of mohidin beg?

    Thumb up 3

  • samitha samarathunga

    How can i send my new buddhist song for this site?

    Thumb up 1

  • Indu

    Thank you for doing this web site.It’s very good and important to mention the names lyricist,musicians and previous singers,post singers etc…thanks again..please add all Buddhist songs with lyrics..

    Thumb up 4

  • chaminda

    lassana sindu..

    Thumb up 1

  • Silva

    ඇයි මේ වෙබ් අඩවියට මොහිදීන් බෙග් මහත්මයටගෙ සිංදු ඇතුලත් නොකලෙ කියල දැනගන්න පුලුවන්ද.?

    Hot debate. What do you think? Thumb up 6

    • මෙහි ඇතුළත් වී නැති සිංදු ගොඩක් තිබෙනවා, තවමත් මෙම පි‍ටුව සැකසෙමිනුයි පවතින්නෙ. මොහිදීන් බෙග් මහතාගේ ගීත ගැන මත විමසුමක් දමා බහුතරයක් කැමතිනම් ඇතුළත් කරන්නම්.

      Well-loved. Thumb up 13

  • chandana

    there are no books to find in this web site if you present valuable books it will be grate opportunity for us

    Thumb up 1

  • susantha

    these pieces of music no doubt bring at most tranquility of the life that we are seeking for it a is really a meritorious act creating such an album
    english teacher susantha sampath

    Thumb up 0

  • Chatura

    I couldn’t believe what I just read on Sahan Fernando’s comment. There are still people in Sri Lanka who doesn’t know what really music is, Where it’s coming from and What is real Sinhala music is. These kind of people will take just about everything (whether good or bad) into themselves AS LONG AS they are western. Very sad. I’m very sorry to say. I’m only 19 years old and I live in Australia. I listen to Clarance, Anasley, Gypsies and other songs. BUt I enjoy the Meaningful and high quality music of Amraradewa and Sunil edirisnghe and Victor Ratnayake etc, Just as much and I’m so proud to be a sri lankan who has such quality music. :)

    Well-loved. Thumb up 15

  • tharindu

    nice buddhist songs

    Well-loved. Thumb up 6

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 0

      • kasun

        හිතවත් සහන්,
        මට හරිම ආසවක් හිතුනා ඔබට, ඔබ අහල තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒත් මඟේ හැඟීම් වලට ඉඩ දීලා මට හිතට එන අදහස් ඒ විදියටම කියන්නෙ නැතුව මෙහෙම කියන්නම් ( ප්‍රිය වචන භාවිතා කරන්න කියල මේකෙ කියල තියෙන නිසා ). ඔබේ ප්‍රශ්නයට සරළම පිළිතුර “ඔව්” අපි ඒ සින්දු ඉමහත් කැමැත්තකින් අසීමිත ආශාවකින් අහනවා…! බටහිර සන්ගීතය, ( පොප්, හිපොප් යනාදිය නොවේ) විශේෂයෙන් ශාස්ත්‍රීය බටහිර සන්ගීතය නරකයි කියල අපි කියන්නෙ නැහැ… ඒවයෙත් ලස්සනක් තියෙනෙවා… හැබැයි ඉතින් සිරාවටම කියනවනම් අපිට එව දිරවන්නෙ නැහැ… ඒ ඉතින් අපි ගොඩයො හින්දද කියල කියන්න නම් දන්නෙ නැහැ… හැබැයි ඉතින් එකක් කියන්න පුලුවන්… ඔය බටහිර ස්ටයිල් එක කොපි කරල උඹල වගේ උන් ලන්කාවේ හදන ගොඩක් සින්දුවලනම් මෙලෝ රහක් නැහැ…
        සිරාවටම අවවාදයක් දෙන්නම්., ඔය පුන්චි ඔලුකට්ටට නොතේරෙන සන්ස්කෘතියට රිලේටිව් වගේ ටෝක්ස් නොදී ඉන්න තරමට උඹට හොදයි…! බොක්කෙන්ම..!

        Well-loved. Thumb up 5

        • Priyantha Liyanage

          හරියටම හරි මල්ලි. අද වුනත් අපි බොහෝ වෙලාවට යාලුවෝ ටිකක් එකතු වුනාම, පුංචි සාදයකදී ගයන්නේ අර 70′ & 80′ දශකයේ සින්දු නෙමෙයිද? modern pop music නම් නෙමෙයි. මොකද බොහෝ ගීත එනවා යනවා. මාසයකින් පස්සේ මතකවත් නෑ. නමුත් දශක ගණනකත් පස්සේ එදා වගේම රස විදින ගීත අපේ නවීන ඉතිහාසයේ තිබීම කොච්චර දෙයක්ද.

          Thumb up 4

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 1

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 0

    • මෙම වෙබ් අඩවියේ පළ කරන්නේ බොදු බැති ගී, ජාතිකාභිමානී ගී වැනි ගීත පමණයි. වෙනත් ගීත ඇසීමට කැමති අයට අන්තර්ජාලයේ වෙබ් අඩවි ඕනෑ තරම් තිබේ.

      Well-loved. Thumb up 21

    • වීර කාංචනබාහු

      ඒ කිව්වෙ කන් අඩි පුපුරන සින්තසයිසර් සද්දෙත් එක්ක ගිරිය යටින් කෑගහන බටහිර පොප් රොක් ගීත(ඒවට ගීත කියන්නත් අමාරුයි ) සිත නිවන බොදු බැති ගීත වලට වඩිය උසස් ආ??? අපිත් හොඳහැටි බටහිර ගීත අහල තියනව. ගොඩක් ඒව බලු බල්ලෙකුට අහන් ඉන්න බෑ.

      Well-loved. Thumb up 8

    • Indu

      To Sahan Ferdinandas – Oya music ATTATAMA “MUSIC” rasa widina kenek nam, meka Clarencege meka Amaradewage meka Marria Carray ge kiyala warga karala ahanna be…Mokada Music kiyanne Loke onama culture ekakata onama ratakata podu language ekak nisa.. Mokada e wage kenek rasa widinne E geethaye thiyena Music, Melody, singing style, Meaning athulu hema anuway..Wachana notherunath api samahara songs ahanne e nisa.. Bohooooma kanagatuy kiyanda oyata thiyenne harima PATU Rasangathawayak..Oya wage wediya neti eka gena satutuy wagema oya wage patu adahas thiyen aya Me lankawe polowe ipadennath epa kiyala Mam Prarthana karanawa..

      Thumb up 3

  • shanaka

    proud to be Buddhist!

    Well-loved. Thumb up 11

  • sandun dhammika

    Very thanks for adding !

    Well-loved. Thumb up 8

  • Namali

    Sindu nam lassani. Namuth dagab, budu pilima samaga thuwakku nirupanaya nam honda naha. (Ran Mala lesa – Sunil Edirisinghe)

    Thumb up 3

  • ශාන්ත පීරිස්

    ඉතාමත් හොදයි. හොද සිංහල සින්දු ටිකක් අහන්න තියෙන තැනක් අපට තියෙන එක ගැන අපි සතුටුයි

    Well-loved. Thumb up 11

  • lassana sindu tika. pohoma pin….

    Thumb up 2

  • Shiran Prasath Joseph

    Very beautiful songs. Nice to listen………

    Thumb up 4

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.