ඔබත් මෙම අඩවියේ ලිපි පළ කර රට දැය සමය වෙනුවෙන් අන්තර්ජාලයේ හඬක් නැගීමට කැමතිද? අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි

එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ
— එස්. මහින්ද හිමි

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

Budu Hamuduruvo Apith Dakinnethi – Victor Rathnayaka – Video Song Lyrics

බුදු හාමුදුරුවො
අපිත් දකින්නැති
බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට
පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ…..

Artist: Victor Rathnayaka

371

Thanks!
An error occurred!
. . . → Read More: Budu Hamuduruvo Apith Dakinnethi – Victor Rathnayaka – Video Song Lyrics

371
Thanks!
An error occurred!

Nivan Dutu Himi – Victor Rathnayaka – Video Song Lyrics

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්
මහා . . . → Read More: Nivan Dutu Himi – Victor Rathnayaka – Video Song Lyrics

365
Thanks!
An error occurred!

Adaraye Ulpatha Vuu Amma – Victor Rathnayaka

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ…..
‍ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී…..

සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා…..
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා…..

ආද‍රයේ උල්පත වූ…//

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ . . . → Read More: Adaraye Ulpatha Vuu Amma – Victor Rathnayaka

1463
Thanks!
An error occurred!

Ruwan Nidana Hela Bimayi – Victor Rathnayaka – Video Song MP3 Lyrics

රුවන් නිදන හෙල බිමයි – නුවන් හදන හෙල බිමයි
නිවන් පුදන හෙල බිමයි – ලොව හෙළි කළ හෙල බිමයි
මගේ රුවන හෙල බිමයි – මගේ නුවණ හෙල බිමයි
මගේ නිවන හෙල බිමයි

මිහිරෙන් පිරි හෙල බිමයි – රුහිරින් වැරි හෙල බිමයි
ඉසුරින් සරි හෙල බිමයි – ලොව බල පෑ හෙල බිමයි
මගේ මිහිර හෙල බිමයි – මගේ රුහිර හෙල බිමයි
මගේ ඉසුර හෙල . . . → Read More: Ruwan Nidana Hela Bimayi – Victor Rathnayaka – Video Song MP3 Lyrics

786
Thanks!
An error occurred!