ඔබත් මෙම අඩවියේ ලිපි පළ කර රට දැය සමය වෙනුවෙන් අන්තර්ජාලයේ හඬක් නැගීමට කැමතිද? අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

ඉදි කොට පුර පොළොන්නරූ
අප පැරකුම් රජ කුමරූ
දඹදිව ජයගත් අයුරූ
උඹට පුතේ වෙයි මියරූ

“අහස් දියෙන් බිඳක් පවා
ඉවත නොගොස් නැවතේවා “
ඉටමින් මහ වැව් කණවා
වැඩ කෙළේ ඒ රජ දරුවා
— එස්. මහින්ද හිමි

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

Mandaram Wehi Wetena – Hiran Thenuwara – Video Song MP3 Lyrics

මන්දාරම් වැහි වැටෙනා
හීතල හැන්දෑවේ
මා අසලින් රැඳි උණුසුම ඔබ විය
නුඹයි මගෙ අම්මා
සඳ හාවුන් හඬනා කළුවර රාත්‍රියේ
ආලෝකය දුන් සඳකැන් නුඹ විය
නුඹයි මගෙ අම්මා

ලේ කිරි කර පොවා
මා සෙනෙහෙන් වැඩූ මගේ අම්මා
දරා දස මාසේ ඉහිලූ බරට
ණය ගැතියි ජීවිතෙන් මා
අම්මේ මං නුඹට ආදරෙයි
ජීවේ පොවන උල්පත නුඹයි
අම්මේ නුඹ මගේ රැජිනයි
සංසාරයේ මා නුඹ ලඟයි

කුණාටු සාගරයේ
රුවල් බිඳුනු නෞකාවේ
හබල ඔබයි පිළිසරණ ඔබයි
නුඹයි මගෙ අම්මා
දාහය වැහෙනා . . . → Read More: Mandaram Wehi Wetena – Hiran Thenuwara – Video Song MP3 Lyrics

733
Thanks!
An error occurred!