ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

Gilemi Obe Guna Muude – Amaradewa

http://www.youtube.com/watch?v=K0jYBAIoXUE

ගිලෙමි ඔබේ ගුණ මූදේ
වඳිමි ඔබේ දම් සාගේ
වඳිමි වඳිමි ඔබ පාදේ
තිලොඅග බුදු සමිදේ //

සිඳ බිඳ මුවදර පාප
දැල්වූ දහම් ප්‍රදීප
හෙළිකළ අප හෙළ දීප
තිලොඅග බුදු සමිඳේ //

සිල්ගත් දිනිඳුන් සේම
සිල්තෙද ගුණ ඇති බෝම
සතහට පෑ මවු පේම
තිලොඅග බුදු සමිදේ //

ගායනය: පණ්ඩිත් අමරදේව සූරීන්

2847

. . . → Read More: Gilemi Obe Guna Muude – Amaradewa

2847
Thanks!
An error occurred!

Danno Budunge – Amaradeva – Video Music Song Lyrics

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
ක‍්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//

භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ//
සෙවනැල්ලෙන් හිරු රශ්මිය භංගේ//

මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනති බෝසේ//
අනුරාධනගරය දැන් පෙනෙනාසේ//
දන්නේ බුදුන්ගේ………………….

ඇල්බමය: සිරිසඟබෝ නාට්‍යයේ ගීතයකි.
සංගීතය: W.H. රූපසිංහ
පද රචනය: W.D.M. ඇල්බට්

මුල් ගායකයන්:
W.A. . . . → Read More: Danno Budunge – Amaradeva – Video Music Song Lyrics

363
Thanks!
An error occurred!

Sasara Wasana Thuru – Amaradeva – Video Song and Lyrics

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

රත්නමාලි සෑ කිරණයි මහ බෝ සෙවණයි
තිසා වැවයි සීගිරියයි මගේ උරුමයයි

සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා
හේතු වාසනා

Artiest: අමරදේව

333

. . . → Read More: Sasara Wasana Thuru – Amaradeva – Video Song and Lyrics

333
Thanks!
An error occurred!

Ira Handa Payana Loke – Amaradeva

http://www.youtube.com/watch?v=x3p3pYLKka0

ඉර හඳ පායන ලෝකේ අලෝකය අතරේ
සැප දුක සමබර වේ මේ ජීවින කතරේ
මේ ජීවන කතරේ සැප දුක සමබරවේ

උකුලේ ලමැදේ සමබර උසුලන//
ගැමි ලිය යන ගමනේ මුදු බඳ නැලවෙන සේ
කඳූවැටි ගංගා සාගර එකසේ පොළොවට සමබර වේ
මේ ජීවින කතරේමේ ජීවන කතරේ.. සැප දුක සමබරවේ

වැඩිවන ආශා මැනලන වේගේ//
ජීවන මග කැලඹේ ඒක රස මුසුවේ
මහ මඩ වගුරේ වන විල් මතුවේ
පියුම් පිපී නැටවේ මේ . . . → Read More: Ira Handa Payana Loke – Amaradeva

331
Thanks!
An error occurred!

Ipida Mare Yali Ipide – Amaradeva

http://www.youtube.com/watch?v=CkkXVkZvh9I

ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ
අතරතුරේ නොමැරී මැරේ දහස්‌ වරේ
නිසල නැතේ සසල වෙතේ
නොතිර සසර සාගරේ //

කුමට නැටුම් කෙළි කවට සිනා දා
මරුට නොමැත කිසිවිටකදි බාධා
ඔබට නොදන් වා මරු මෙහි ආදා
යන්නට සිඳුවන්නේ ඉන්නට බැරි වන්නේ

කුණු කය නිසරුයි නැත පවතින්නේ
කළහොඳ පමණයි මෙලොව රැදෙන්නේ
නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නේ
අපටයි මිනිසුනේ ඇයි එය නොසිතන්නේ

ගායනය: පණ්ඩිත් අමරදේව සූරීන්

Live a Life That Matters
Ready . . . → Read More: Ipida Mare Yali Ipide – Amaradeva

329
Thanks!
An error occurred!

Ese Mathu Vena Kandulu Bindu Gena – Amaradeva

http://www.youtube.com/watch?v=dr3sLP4Sc9U

ඇසේ මතුවෙන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්

ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත

කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි මෙලෝ තලයේ අනේ පිහිටක් නොමැති වූ කල

ගායනය: පණ්ඩිත් අමරදේව ශූරීන්
රචනය: මහගම සේකර මහතා

. . . → Read More: Ese Mathu Vena Kandulu Bindu Gena – Amaradeva

327
Thanks!
An error occurred!

Thanhaa Ashaa Ologu Kare Laa – Amaradeva

http://www.youtube.com/watch?v=M5-fFFh7p_g

තණ්හා ආශා

තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ… සැපත සොයන්නද මේ යන්නේ
කතරේ…..
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා

උතුරන ගංගා නියඟය ආදා
වියළී යනවා ගහකොල මැලවී
මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා…..
අප යන මේ ගමනේ
තණ්හා ආශා

අඳුරෙන් ගැලවි
එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ
දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ…..
අප හැම වල්මත් වී
තණ්හා ආශා

සැපත විනෝදේ උපත කදුළ වේ
විපත පියා වේ මේ ලොව . . . → Read More: Thanhaa Ashaa Ologu Kare Laa – Amaradeva

324
Thanks!
An error occurred!

Sansara Gamane Thanha Asha – Amaradeva

http://www.youtube.com/watch?v=7eg1DiOL7XE

සංසාර ගමනේ තණ්හා ආශා
ක්ලේශ මාර සේනා

ස්වර්ණ ලොවට යන මඟ ගිරි දුර්ග සදන්නේ
බිහිසුණු රුදු වේශ මවා මඟ අවුරන්නේ

ආදරයේ බැමි සිඳිලා පෑරුණු සිත සංසිඳිලා
ස්වර්ණ ලොවට යන මග මල් දෙපස පිපෙන්නේ
ඈතින් එම රන් විමනේ එළිය පෙනෙන්නේ

සතර පෙර නිමිති දුටුවේ
සසර දුක නිසා
එතෙර විය හැකි ය එගොඩට
මුනිඳු බණ අසා

රචනය : ධර්මසිරි ගමගේ
ගායනය : ඩබ්ලිව්. ඞී. අමරදේව
සංගීතය : පේ්රමසිරි කේමදාස

322
. . . → Read More: Sansara Gamane Thanha Asha – Amaradeva

322
Thanks!
An error occurred!

Obe Namin Seya bandimi – Amaradeva

http://www.youtube.com/watch?v=3G8DUE1Mg0M

ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ

උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිණ ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන් බසින්න . . . → Read More: Obe Namin Seya bandimi – Amaradeva

320
Thanks!
An error occurred!

Welithala Athare Hemihita Basina – Amaradeva

http://www.youtube.com/watch?v=qgkCsoEJBD8

වැලිතල අතරේ හෙමිහිට බසිනා//
නේරංජන නදියේ
ගයා හිස වැඩසිට බුදු වූ දා
තිලෝහිමි මොක්සුව ලද මොහොතේ
සමාධී භාවනා//

හිම කඳු වැටියේ සීතල සෙවනේ//
චන්දන තුරු පිරිලා//
ඇදී එන මල් මුවරද රසිනේ//
සමග මුසු කෝමල මල් පවනේ
ගැටීලා පාවෙනා//

සත්සර නගලා ටික ටික සෙලවී//
සිරිමා බෝ හිමිගේ
මනෝහර පලුපත් අතු විහිදී
නටාගිය තාලෙහි රස දැනුනා
සරාගී ජීවනා//

සන්න්ඝමිත් තෙරනී දකුනේ සාකා//
සිරිලක ගෙන ආදා//
සිටම තම මහමෙවුනා උයනේ
නටයි කොළ වන්නම ලෙස මහ බෝ
සුමීරී නාදෙනා//

ගායනය: . . . → Read More: Welithala Athare Hemihita Basina – Amaradeva

316
Thanks!
An error occurred!