දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com
|
By RAVCEY, on April 21st, 2012
 “සමගිය බලයවේ” මොකද කියන්නේ එකගද ? එකග වන්න වෙනවා අඩුම තරමේ යම් තරමකට, මොකද හුගක් උදාහරණ දෙන්නට පුලුවන් මේ සම්භන්දව !!. මේ ලෝකයේ මෙතෙක් ඉපදුන/ඉපදුනාවූ සුවිශේෂීතම මිනිසා, අප අමා මහ බුදු රඡාණන් වහන්සේ “සමගිය බලයවේ” යන්න සනාථ කිරීමට වදාලාවූ උදාහරණ දැන් ඔබ සැමට මතක් විය යුතුයි !!. මෙලෝ අන් සැවොම තම ඡාතීන් ආගම් සමග සමගියෙන් එකාසේ . . . → Read More: “සමගිය බලයවේ” එකගද ?
4406
Thanks!
An error occurred!
By Admin, on February 16th, 2012
 ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වු දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම මේ වනවිට ඉතා ඛේදනීය තත්වයකට පත්ව තිබේ. පුරාවිද්‍යාත්මකවද ඓතිහාසිකවද අතිශය වැදගත්ම භූමියක් වන දෙවිනුවර දේවාල භූමිය හා පරම විචිත්‍රාරාම පුරාණ විහාර භූමිය අවට ප්‍රදේශය මේ වනවිට විවිධ කැණීම් හා අලුත්වැඩියාවන් සිදුකරමින් පැවතීම නිසා මෙහි ඇති පුරාවිද්‍යාත්මක අනන්‍යතාවයට බරපතල ලෙස හානි වෙමින් පවතී. මීට වසර දහස් . . . → Read More: ඓතිහාසික දෙවිනුවර පුදබිම විනාසයි!
3883
Thanks!
An error occurred!
By RAVCEY, on September 11th, 2011
මෙම ලිපිය, හැමදෙයක් ගැනම වපර ඇස කින් බලනා අදහසකින් නොව, අප සියල්ලොම සත්‍යය සොයා බැලීමත් සහ සත්‍යයට ගරුකිරීමත් යන කරුණු පදනම්ව දඹදිවින් කිතුනු පිරිසක් – රාගම ජෝක් තේවත්තේ පල්ලිය යන ලිපිය අනුසාරයෙන්, සියල්ලන්ගේ සත්‍යයාවබොදය පිනිස ලියන ලදී!!
අප දන්නා තරමට මේ උත්තරීතර ශ්‍රී ලාංකා ද්වීපය තෙවරක්ම අප බුදු රඡුණ්ගේ පාදෂ්පර්ශය ලැබීමට තරම් වාසනාවන්ත රටකි. එයට අනුරාධපුරයේ, පොළොන්ණරුවේ, . . . → Read More: නැති ඉතිහාසයක් ඇතැයි කියා ඡනතාව රැවටීම ?!
2120
Thanks!
An error occurred!
By RAVCEY, on July 13th, 2011
Have world religions become narrow minded ? Or is it just me who think that it is so !? Most of the religions in this world are on their way to dominating the World through their religions. Some where in the history something big have gone wrong with them. Where Buddhists try to obtain ”Nirvana” trough . . . → Read More: Innocence is under attack ! (Part 2)
1817
Thanks!
An error occurred!
By RAVCEY, on July 7th, 2011
This article is mostly based on both historical & recent facts. The thought of writing this article was not to disrespect any religion, but to show how Buddhists are been miss-treated both in Sri Lanka & in the world arena & it is time for us to really focus on our Selves & our . . . → Read More: Innocence is under attack ! (Part 1)
1759
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on December 5th, 2010
![155394_134463379940256_100001297830470_170270_3501683_n[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2010/11/155394_134463379940256_100001297830470_170270_3501683_n1-150x150.jpg) Throughout the past century to now, the Sinhala population is declining in massive amount. Right now this is a massive threat to the sinhala nation and this occurs due to the view of a tiny-family concept. As Sinhala people are more educated, and due to the financial problems, the family management projects succeed rather than it . . . → Read More: Answer for Sinhala Population Decline
534
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on November 5th, 2010
498
Thanks!
An error occurred!
. . . → Read More: Sithivili Seya
498
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on September 24th, 2010
 Most of Sinhala Buddhists don’t know the importance to be a Sinhala Buddhist. You are watching these posters as you are proud to be a Sinhala Budhist and you are behaving like them. So please show this link to your friends who don’t have an idea on that.
390
. . . → Read More: Are You Sinhala Buddhist
390
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on December 10th, 2009
 This video shows how Christian Fundamentalists are invading Sri Lanka & killing innocent Buddhists and Hindus. After defeated the LTTE terrorism, we have to fight with another terrorism to protect Sinhalese Buddhists and Hindus in sri lanka.
We can’t forget what Anagarika Dharmapala Thula told long ago. Now that is going to be a reality. The . . . → Read More: Danger for Sinhala Buddhists
44
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on October 10th, 2009
This video contains a message to entire Sinhala Buddhists. You could get answers for the following FAQs from this video.
1. Can sinhala Buddhists say they are Sinhala Buddhists?2. “I am a Sinhala Buddhist”, is it racist statement?3. What would we Sinhala Buddhists do for our country?4. Don’t we care about other religions and races that acting . . . → Read More: Sinhala Buddhist
12
Thanks!
An error occurred!
|
|
නුදුරු සහෘද අදහස්