වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්

අබය ගිරි සෑ තනවා
දඹුලු විහාර ද කොටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන් හෙළි කෙරුවා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

ජනතා සෞඛ්‍යයට හානිකර ආකාරයේ ක්‍රියාකාරකම්

“හොරොව්පොතාන ප්‍රදේශයේ වසර 15 ට වඩා වැඩි කාලයක සිට ක්‍රියාත්මක වන ජනගහන සේවා ලංකා නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරකම්.” යන හිසින් යුතුව අප පාථකයෙක් ලිපියක් එවා තිබේ. පහත දැක්වෙන්නේ එයයි.

හොරොව්පොතාන ජනගහන සේවා ලංකා ආයතනය මඟින් සිදුකරන ජනතා සෞඛ්‍යයට හානිකර ආකාරයේ ක්‍රියාකාරකම්

01. ගම් මට්ටමින් තෝරාගත් නුපුහුණු කාර්ය මණ්ඩලයක් භාවිතා කරමින් එන්නත් කටයුතු, ඖෂධ නිකුක් කිරීම් වැනි . . . → Read More: ජනතා සෞඛ්‍යයට හානිකර ආකාරයේ ක්‍රියාකාරකම්

4366
Thanks!
An error occurred!

දේවමත කරෙන් බෙල්ලෙන් එල්ලාගෙන පල්ලි කෝවිල් තනන දේශ පාලකයන් කරගන්නා පවු!

අද සිංහල බෞද්ධයා මරණින්දේය. හතු පිපෙන්නා සේ සැම තැනම පල්ලි කෝවිල් ඉදිවෙමින් පවතී. දේශපාලකයෝ විශාල පිරිසක් තම සිංහල බෞද්ධකම පසෙකලා අඩුම තරමින් වර්ෂයකට එක හරෙකු හෝ උරෙකු තම දෙවියන් උදේසා ඝාතනය වන ආගමික සත්ව ඝාතනාගාර රාජ්‍ය මට්ටමින් ඉදිකිරමින් යයි. (යම්කසි ආගමික තැනක සතුන් මැරීම සිදු කරයි නම් අප සිංහල බෞද්ධ දැක්ම වන්නේ එය ආගමික සත්ව ඝාතනා . . . → Read More: දේවමත කරෙන් බෙල්ලෙන් එල්ලාගෙන පල්ලි කෝවිල් තනන දේශ පාලකයන් කරගන්නා පවු!

4349
Thanks!
An error occurred!

බටහිර ආර්ථික විද්‍යාව සරණ ගොස් අප රට සංවර්ධනය කළ හැකිද?

බටහිර ආර්ථික විද්‍යාවට අනුව “දියුණුව” නොහොත් “සංවර්ධනය” කියල කියන්නේ “නිශ්ච්ත ආර්ථිකයක ඇති සම්පත් එහි සිටින ජනතාවගේ වුවමනා සංතෘප්ත කිරීම සඳහා ප්‍රශස්ත අන්දමින් බෙදා හැරීම, ආර්ථිකයේ ප්‍රමාණත්මක සහ ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම” කියන එකටනේ.

බටහිර ආර්ථික විද්‍යාවට අනුව එහි මූලික උපකල්පනයක් වන්නේ, මිනිස් වුවමනා අසීමිතයි, ඒ අසීමිත වුවමනා තෘප්ත කර අවසාන කළ . . . → Read More: බටහිර ආර්ථික විද්‍යාව සරණ ගොස් අප රට සංවර්ධනය කළ හැකිද?

4355
Thanks!
An error occurred!

යුරෝපයේ ලගදීම තහනම් වගේ ද !?

එංගලන්තයේ නව නීති පද්දතියක් සම්මත කිරීමට යන වග දැනගන්නට ලැබෙනවා, “ක්‍රිස්තියානි කුරුසය පැලදීම තහනමට ලක්කිරීමට” පොදු රැකියා ස්ථාන වලදී.

එය එසේ නම් ඉස්ලාමීය කාන්තාවන් පලදින්නාවූ “බුර්කාව”ද සීක් ඡනතාවගේ පාරම්පරික වස්ත්‍රයද යුදෙවු “කිප්පාව”ද තහනමට ලක් විය යුතු යැයි තවත් යුරෝපීයයෝ පිරිසක් කියා සිටින බව දැනගන්නට ලැබෙයි.

ඉස්ලාමීය කාන්තාවන් පලදින්නාවූ “බුර්කාව” ප්‍රංශයේත්(france) බෙල්ඡියමෙත්(Belgium) දැනටමත් තහනමට ලක්ව . . . → Read More: යුරෝපයේ ලගදීම තහනම් වගේ ද !?

4324
Thanks!
An error occurred!

ගබ්සාව හරහා සිදුකරන්නට යන සිංහල සමූලඝාතනය ගැන හෙළිදරව්ව!

කතෝලික සභාව ගබ්සාව නීතිගත කිරීමට විරුද්ධ වෙමින් කළ අගනා ප්‍රකාශයක් මගේ අවධානයට ලක් විය. ගබ්සාව නීතිගත කිරීමේ රංගනය ඉදිරිපත් වුණේ එය දේශීයව මතුවූවක් ලෙසය, එහෙත් පැහැදිලිවම බටහිර රටවල පන්නයට ගබ්සාව නීතිගත කිරීමට අවශ්‍ය වුණේ බටහිරින් ආධාර ලබන ස්ත්‍රීවාදීන්ටය. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මේ සඳහා රජයට බලපෑම් කරන බව කතෝලික පූජකතුමන්ලා ප්‍රකාශ කළහ. මේ කරුණ අවදියෙන් සිටින . . . → Read More: ගබ්සාව හරහා සිදුකරන්නට යන සිංහල සමූලඝාතනය ගැන හෙළිදරව්ව!

4316
Thanks!
An error occurred!

‘මැලික් ඇසිඩ්’ අඩංගු ‘NoLimit’ ටො‍ෆි සහ තවත් තොරතුරු…

සිංහලයන් සාමාන්‍යයෙන් සාප්පු යන්නේ වෙළෙන්දන්ගේ ජන වර්ගය සලකා බලමින් නොවේ. එයට හේතුව සිංහලයා යනු කිසි සේත්ම ජාතිවාදීන් නොවන නිසාය., එ පමණක් නොව සමහර විට බොහෝ සිංහලයන් “ජාතිවාදී” යන්නෙහි සම්පූර්ණ විරුද්ධ පැත්තට ගොස් තමාගේ ජාතිය ගැනවත් නොහිතා කටයුතු කරන නිසා විය හැකිය. නමුත් සිංහලයන්ට තමා ගණුදෙනු කරන සාප්පු මොනවාද යන්න ගැන නැවතත් සිතා බැලීමට සිදුවන බිහිසුණු පුවතක් . . . → Read More: ‘මැලික් ඇසිඩ්’ අඩංගු ‘NoLimit’ ටො‍ෆි සහ තවත් තොරතුරු…

4235
Thanks!
An error occurred!

බෞද්ධ දේශපාලන විද්‍යාවක අවශ්‍යතාවය

බෞද්ධ දේශපාලන විද්‍යාවක අවශ්‍යතාවය අද අපට දැනී ඇත. එසේ වී ඇත්තේ බටහිර ආකෘතියේ දේශපාලන ක්‍රම අසාර්ථක වීම නිසාය. රාජාණ්ඩුවට විකල්ප ලෙස බටහිරයාට තිබුණේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයත්, මැතිවරණ නොපවත්වන ඊනියා රජකු වැනි කොමියුනිස්ට් නායක සහෝදරයාගේ පාලනයත්ය. රජු යන වචනය වෙනුවට නායක සහෝදරයා කීවානම් මෙලොව තිබූ සෑම රාජාණ්ඩුවක්ම කොමියුනිස්ට්ය. ඉඩම් සහ දේපල වල සැබෑ හිමිකරු රජතුමා වූ අතර රදලයෝ . . . → Read More: බෞද්ධ දේශපාලන විද්‍යාවක අවශ්‍යතාවය

4229
Thanks!
An error occurred!

මහ වන මැද සතුටින් දිවි ගෙවන අද්භූත මිනිසා – දානිගල හන්තානෙ

දානිගල හන්තානෙ, ඔහු ගැන ගොඩක් තොරතුරු නොදන්නා නමුත් දන්නා තොරතුරු සියල්ල මෙහි සටහන් කරමි.

අවුරුදු 5 කට පමණ පෙර වෙනත් වැඩකට ගොස් සිටියදී අහඹු ලෙස ලැබුණ තොරතුරක් ඔස්සේ බිබිලේ ප්‍රදේශයේ මහ වනය මැද පිහිටි මොහුගේ කුඩා නිවෙස වෙත ගොස් හෝරා කිහිපයක් ඔහු හා පිළිසඳරේ යෙදීමට අවස්ථාව කොට ගතිමි.

ඔහුගේ නම දානිගල හන්තානෙ. දානිගල වැදි පරපුරෙන් පැවත එන්නෙක් වුණත් . . . → Read More: මහ වන මැද සතුටින් දිවි ගෙවන අද්භූත මිනිසා – දානිගල හන්තානෙ

4220
Thanks!
An error occurred!

මුස්ලීමුන්ව බෙල්ලේ එල්ලා ගනිමින් ඇමරිකාවෙන් බේරීමට හැදීම හෙවත් ඉඟුරු දී මිරිස් ගැනීම.

මේ දිස් වන්නේ අරාබියේ නගරයක දේශපාලන ‍රැලියක් හෝ මක්කම එහෙම නෙමෙයි, මෑතකදී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී මුස්ලීමුන් දස දහස් ගණනාවක් විසින් ඇමරිකාවට විරුද්ධව කරන ලද උද්ඝෝෂණයයි.

පළමුවෙන්ම ඇමරිකාවට විරුද්ධව සද්භාවයකින් යුතුව උද්ඝෝෂණය කළානම් රට වෙනුවෙන් ශ්‍රී ලංකා කොඩිය අතට ගත් එවැනි මුස්ලීමුන්ට අපගේ අවංක ස්තුතිය හිමි වෙනව. නමුත් එයාල උද්ඝෝෂණය කළේ මූලිකවම ඇමරිකාවට තියෙන විරෝධය නිසා . . . → Read More: මුස්ලීමුන්ව බෙල්ලේ එල්ලා ගනිමින් ඇමරිකාවෙන් බේරීමට හැදීම හෙවත් ඉඟුරු දී මිරිස් ගැනීම.

4202
Thanks!
An error occurred!

පන්සල් හෝ රට දියුණු කිරීමෙන් පමණක් අන්‍යාගමීකරනය වැළැක්විය නොහැක

බෞද්ධයන් උදෙසාම පෙනී සිටින රුපවාහිනි නාලිකා වැඩසටහන් වල දැන් දැන් පන්සල් දියුණු කිරීමෙන් අන්‍යාගමීකරනය නැවැත්විය හැකි යන තේමාව යටතේ විවිධ චලනමය හා හඬ ඇතුළත් වැඩසටහන් ප්‍රසිද්ධ කරමින් සිටි. මොවුන්ගේ මතයනම් සැදැවත් දායකයන් විශාල ප්‍රමාණයක් ඇත්ත කතා කිරීම පසෙකලා (වැරැද්ද නිවැරදි නොකොට) නැත්තක් ඇතිකිරීම (දියුණුව තුළින් පමණක්) තුළින් බුදුදහම මෙලොවින් තුරන් කිරීමට මාන බලන දෙවෙනි වතිකානු සම්මේලනයෙන් . . . → Read More: පන්සල් හෝ රට දියුණු කිරීමෙන් පමණක් අන්‍යාගමීකරනය වැළැක්විය නොහැක

4195
Thanks!
An error occurred!