ඔබත් මෙම අඩවියේ ලිපි පළ කර රට දැය සමය වෙනුවෙන් අන්තර්ජාලයේ හඬක් නැගීමට කැමතිද? අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ
— එස්. මහින්ද හිමි

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

තැංකියු ද ? නැත් නම් ස්තුති ද !

අප ශ්‍රී ලංකාද්වීපය සුදු මහත්තයාගෙන් නිදහස ලැබුවේ අදින් වසර 63කට ඉහත දීය, තවත් සමහර උදවිය කියා සිටිනවා ලංකාවට සත්‍යය වෂයෙන්ම නිදහස ලැබුනේ 2009 මැයි මස යැයි කියා, මාද එයට යම් තරමක එකගතාවක් දක්වන නමුත්, ඇත්තටම අපි ඒ හිතන විදිහටම නිදහස් නිවහල් ද ?!. අපගේ ආකල්ප හා බෞද්ධ චින්තනය මහත්සේ පිරිහීමකට හා වෙනස්වීම්වලට පත්වී අද . . . → Read More: තැංකියු ද ? නැත් නම් ස්තුති ද !

3142
Thanks!
An error occurred!

පරගැති කම නිසා සිංහල භාෂාව වනසා ගැනීම

සිංහල භාෂාවේ අනාගත ඉරණම සම්බන්ධයෙන් “සිංහල බෞද්ධයා” මූනුපොත් පි‍ටුවේ පළ කළ දිවයින පුවත්පත් ලිපියකට ප්‍රතිචාරයක් වශයෙන් ලලනි පතිරන සොයුරිය ඇතුළු අප හිතවත් සහෘදයන් දැක්වූ වටිනා අදහස් කිහිපයක් මෙලෙස පෙළගස්වමු.

ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් සමහර උදවිය තමන්ට අවශ්‍ය ඕනෑම කාරියකට කාර්යාලයකට හෝ බැංකුවකට ගිය විටෙක, කතා කිරීමට මුල් තැන දෙන්නේ ඉංග්‍රීසි බසිනි. බොහෝ විට එය . . . → Read More: පරගැති කම නිසා සිංහල භාෂාව වනසා ගැනීම

2603
Thanks!
An error occurred!

චීනයේ ‘‘චිංග්ලිෂ්’’ තහනම් කළා සේ ශ්‍රී ලංකාවේ “සිංග්ලිෂ්” තහනම් කළ යුතුය

චීන භාෂාවේ සුපිරිසිදු බවට කැළැල් ඇති වීමේ හේතුවෙන් මින් ඉදිරියට චීන ජනමාධ්‍යය විසින් විදේශීය භාෂා වචන භාවිතා කරමින් සිදු කරන්නා වූ මාධ්‍ය භාවිතය සපුරා තහනම් කිරීමට චීන රජය තීරණය කර ඇත. චීනයේ ඇති කරන ලද ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියත් සමඟ ඉංගිරිසිය ඇතුළු නේකවිධ විදේශීය භාෂාවන්ගෙන් චීන භාෂාවේ සහා සංස්කෘතියේ සුපිරිසිදුත්වයට සැළකිය යුතු හානීයක් අත් කර දීම නිසාවෙන් . . . → Read More: චීනයේ ‘‘චිංග්ලිෂ්’’ තහනම් කළා සේ ශ්‍රී ලංකාවේ “සිංග්ලිෂ්” තහනම් කළ යුතුය

592
Thanks!
An error occurred!