දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com
|
By රංග ජයවර්ධන, on November 3rd, 2011
 සිංහල ජාතිය සහ අනෙකුත් ජනවර්ග අතර ඇති ජනගහන වර්ධන අසමතුළිතතාවයන් නිසා ඉදිරියේදී සිංහලයාට මුහුණදීමට සිදුවන අන්තරාය පිළිබඳව “ජාතියේ ඉරණම තීන්දු කරන ජනගහන බෝම්බය” මැයෙන් ඇස් අරවන ලිපියක් දිවයින පුවත්පතේ පළ කර තිබේ. එම ලිපිය සමස්තයක් වශයෙන් වැදගත් වුවත් ඉතාමත් භයානක යෝජනාවකුත් එහි අන්තර්ගත වී ඇත. පහත දැක්වෙන්නේ එම ලිපියේ වැදගත්ම ඡේද තුනයි.
[[සිංහල . . . → Read More: බහු-භාර්යා බහු-පුරුෂ විවාහ සිංහලයාට යෝජනා කරන්නේ කාගේ වුවමනාවටද?
2796
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on October 19th, 2011
 බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි,
ඔහොම යනකොට හයි හත්තිය හීන වෙලා හති වැටෙන දවසක් ඒවි. සම රැළි වැටී දෑස් බොඳ වී ගත වාරු නැති වූ විටෙක, “දැන් ඔය නැටුව ඇති… වරෙල්ල අපි ළඟට” කියල කියන ගොරහැඬි සද්ද හතර වටෙන්ම ඇසේවි. අන්න එදාට ගමේ පන්සලක් ඉතිරි වෙලා තිබුනොත්, එයට ගොඩ වැදිලා . . . → Read More: බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ අඩු පාඩුකම් හොයමින් යන මිතුරනි,
2640
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on October 16th, 2011
 බටහිර ජාතිකයකු බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි නිර්මාණය කරන දැනුමක් වුවත් සිංහල සංස්කෘතියට ගැලපෙන ලෙස අවශෝෂණය කිරීමට හැකි නම් අපි එයට විරුද්ධ නොවෙමු. අපි විරුද්ධ වන්නේ බටහිර සංස්කෘතික යටත්විජිතවාදයෙහි ඇති බටහිර දැනුම් ආධිපත්‍යයටය. ~ මහාචාර්ය නලින් සිල්වා මහතා – “අපේ ප්‍රවාද”
එවැනි මාතෘකාවක් සම්බන්ධයෙන් සිංහල බෞද්ධයා අඩවියේ පෙර ලිපියකින් අපි සාකච්ඡා කළෙමු. ඉහත ප්‍රකාශය . . . → Read More: විදේශීය නිර්මාණ සිංහල බෞද්ධයින්ට ගැලපෙන ලෙස සමාජගත කළ ඒ ශ්‍රේෂ්ඨයා…
2584
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on October 3rd, 2011
 බටහිර විද්‍යාත්මක ක්‍රමයේම මූලික දෝශ තිබෙන නිසා ඒවායෙන් මිදුනු සිංහල බෞද්ධ විද්‍යාවක් අපටම කියා බිහිකරගත යුතු බව කියද්දී, බටහිර සංස්කෘතියෙන් සිංහලයන් වෙත ව්‍යාප්ත වී ඇති අශික්ෂිත සහ අයහපත් දේවල් ඉවත් කරගත යුතු බව කියද්දී, විතරක් නොව මහාචාර්ය නලින් සිල්වා මහතාගේ නම ඇසෙන විටදී පවා සමහරුන් පරල වී දෑතින් ලෙව්හි ගසා ගනිමින් හූ තියමින් මරහඬ . . . → Read More: සිංහල බෞද්ධයින්ට බටහිර දැණුම අකැපද…
2377
Thanks!
An error occurred!
By Admin, on July 18th, 2011
 සිංහලයාගේ ඉතිහාසය සහ සිංහලයා ජාතියක් වශයෙන් කෙසේ පරිනාමය වූවේදැයි පිළිඹඳව දැන් අන්තර්ජාලය හරහා නොයෙකුත් අර්‍තකථනයන් ඉදිරිපත් වෙමින් පවතී. මෙසේ ඉදිරිපත් කරන බොහෝ දෙනෙකු තම තමන්ගේ හිතේ මුල්බැසගෙන ඇති කරුණු තහවුරු කරගැනීමට තවත් නොයෙකුත් මතවාදයන් ගලපවා ගනිමින් සිටිනබව පෙනීයයි. මෙහිදී සමහර පුද්ගලයන් සිංහලයාගේ සම්භවය පිළිඹඳව ශ්‍රී ලාංකිකයන් තුල හා විදේශිකයන් තුලද දැනට ස්ථාවරව . . . → Read More: LTTE හිතවාදීන්ටද අවශ්‍ය වී ඇත්තේ, කොඩියේ සිංහයා ඉවත් කර මහාවංශය ගිණිතැබීමටයි
1907
Thanks!
An error occurred!
By Admin, on July 16th, 2011
 මහාවංශයේ සඳහන් විජයාවතරණය ප්‍රතික්ෂේප කරන සමහරුන් එක්කෝ එය සම්පූර්ණයෙන්ම මුසාවක් යැයි කියන අතර, තවත් උදවිය සිංහබාහුගේ පියා සිංහයෙක් නොව සිංහ වංශිකයෙක් යැයි තර්ක ගොඩ නගයි. නමුත් එක් එක් උදවියගේ විවිධාකාර මතවාද වලින් සිදු වන්නේ ද්විත්ව සහේතුවකව (මහාවංශය ආදී ලිඛිත මූලාශ්‍ර වලින් සහ ශිලා ලේඛන වලින් ඒකමතිකව) සනාථ කළ හැකි අපගේ නිරවුල් සිංහල . . . → Read More: විජයාවතරණය සහ සිංහබාහු ප්‍රවාදයෙහි වැදගත්කම
1900
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on July 3rd, 2011
 “බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමයක් විතරයි” කියන එක නලින් සිල්වා මහතාගේ ගිණුමට බැර කරලා ඔය නලින්ගේ මතවාද කාටද ඕනෑ කියලා අත පිහිදගන්නවාට වඩා අපි එය ප්‍රායෝගිකව අවබෝධකරගත යුතු බව සිතේ.
බොහෝ යුරෝපීයයන් පිළිගන්නේ ඇමරිකාව සොයා ගත්තේ කොළොම්බස් කියලනේ, ඒත් ඊට පෙර චීනයේ “චෙන්ග් හෝ” කියල සෙන්පති කෙනෙක් . . . → Read More: බටහිර විද්‍යාව තවත් එක් තීරණ ගැනීමේ ක්‍රමයක් විතරයි
1719
Thanks!
An error occurred!
By Admin, on March 17th, 2011
![baddiya[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2011/03/baddiya1-150x150.jpg) පූජ්‍ය මාවරලේ භද්දිය හිමි යනු ඉතා වටිනා යුග මෙහෙවරක් කිරීමට ජාතියේ පිනටම පහල වූ බුද්ධපුත්‍රයාණන් වහන්සේ නමකි. බුදු දහමේ ඉගැන්වෙන ලෝකෝත්තර තත්ත්වය සහ ලෞකික දිවිය පටලවමින් ඊනියා “ලෞකික ශ්‍රී ලාංකිකයින්” විසින් සිංහල ජාතිය සහ බුද්ධ ශාසනය රැක ගනීම නිශ්ඵල දෙයක් යැයි දෙසාබාන අවධියක මුන්වහන්සේගේ දේශනා ජාතිය නැවතත් අවදි කරවීමකි. වසරක් පමණ පැරණි දේශනයක් වුවද . . . → Read More: සෑම සිංහල බෞද්ධයෙක්ම ශ්‍රවණය කළ යුතු දේශනාවක්
1386
Thanks!
An error occurred!
By Admin, on March 4th, 2011
 ජිහාඩ් සංවිධානයේද ශ්‍රී ලංකා මුස්ලීම් කොන්ග්‍රසයේද හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අප්දුල් රසුල් විසින් සිංහල ජාතිය වඳ වෙන බව මීට කලකට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. මෙය අපට ඉතාමත් වේදනාකාරී ප්‍රකාශයක් වුවද යතාර්ථය එය නිසා අපි මෙම මුසල්මානුවා ගැන වෛරී සිතිවිලි ඇතිකරගැනීමෙන් වැඩක් නැත. වරද ඇත්තේ අපේ අතේමය. පුංචි පවුල රත්තරන් නමින් මෑත අතීතයේදී කරන . . . → Read More: සිංහල ජාතිය වඳ වෙනවා >> අප්දුල් රසුල්
1292
Thanks!
An error occurred!
By Admin, on March 3rd, 2011
![bamiyan-buddha-statues-buddha-statue-islam-demotivational-poster-1220003692[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2011/03/bamiyan-buddha-statues-buddha-statue-islam-demotivational-poster-12200036921-500x400.jpg) (අදහස් දැක්වීමට පෙර සියල්ල කියවන්න) ජාතික හැඟීම, නිවන, බලය,ආගම, අන්තවාදය, ජාතිවාදය මේ අද සමාජයේ ජනප්‍රිය වචන කීපයකි. විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් හට ඇති ප්‍රධනම ගැටලුව එකී වචන සමූහයයි. මෙහි මාහට හැඟී යන කාරණය මෙයයි. බොහෝ දෙනෙකු දකින පරිදි ජාතික හැඟීම (සිංහලයාට පමණි) යනු බලය පසුපස යාමට සමාන වේ. අන්තවාදය නම් වේ. ආගමික සන්කල්ප වලට පිටුපෑමට . . . → Read More: ජාතික හැඟීම, නිවන, බලය, ආගම, අන්තවාදය, ජාතිවාදය !!!
1283
Thanks!
An error occurred!
|
|
නුදුරු සහෘද අදහස්