සිංහල ජාතිය සහ බුදුදහම එකිනෙකින් වෙන්කළ නොහැකි බව කාහටත් වඩා හොඳින් දැනගත්තෝ ඉංගිරිසිහුය. එබැවින් ම සිංහල ජාතිය බුදුදහමින් වෙන්කිරීමට ඔවුහු හැකිතාක්‌ උත්සාහ දැරූහ. ඒ සඳහා ඔවුහු දහසක්‌ පඬියන් බිහි කළහ. ඔවුන්ට තම පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල මගින් තව තවත් පඩියන් බිහි කිරීමට අවශ්‍ය වූ බව නිසැකය. එහෙත් සිංහල බෞද්ධ ජාතිකත්වය එයට ඉඩ නොදුන්නේ ය. කිසිම ලිබරල්වාදයකට හෝ මාක්‌ස්‌වාදයකට හෝ මෙරටට මුල්බැසගත නොහැකි වූයේ ගැමුණු රජු විසින් දෙන ලද සිංහල බෞද්ධ ජාතිකත්වය, ජාතියේ ඇට මිදුලුවලට කා වැදී තිබුණු බැවිනි. — මහාචාර්ය නලින් සිල්වා මහතා

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

කවුද මේ මචං “මචං” ?!

මා පවුලේ දෙමාපියන් සහෝදර/සහෝදරි යන් අතර ඇතිවු සාකච්ඡාවක ප්‍රතිඑලය මත මෙම ලිපිය මා ඔබ සමග බෙදා හදා ගන්නට තීරනය කලා, අප රට ඡාතිය ආගම ගැන හිතලා.
දැන් ඉතින් ඇත්තටම කවුද මේ “මචං” කියලා කියන්නේ ?. මා පාසැල් යන කාල වකවානුව වන විට “මචං”කෑල්ල තිබුනා කියලා යාන්තම් මතකයි, ඒ වසර දහයකට පහලවකට පෙර, ඊට පෙර තිබුනාද කියලා කියන්ඩ . . . → Read More: කවුද මේ මචං “මචං” ?!

4024
Thanks!
An error occurred!

කේසර සිංහයා තම පුතුට කතා කරයි

ප්‍රවර්ගය: සාහිත්‍ය , කෙටි කතා , මනස්සෘෂ්ටිය

පුත බලව… අර ඈත ක්ෂිතිජය දක්වා ඇති නිල්වන් තැනිතලාව…, මේ බිම යම් දිනෙක ඔබගේමැ ය.

පුත… මේ මහා සුවිසල් භූමිය අපිට උපතින්ම උරුම වූයේ අපගේ මිතුන් මිත්තන් ලේ දාඩිය කඳුළු ගංගා මැදින් කරන ලද ඒ මහා කැප කිරීම් නිසාමැ ය. බලව පුත මේ පස්… ඒවා රත් පැහැ ගැන්වී ඇත්තේ . . . → Read More: කේසර සිංහයා තම පුතුට කතා කරයි

3673
Thanks!
An error occurred!