ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

තැංකියු ද ? නැත් නම් ස්තුති ද !

අප ශ්‍රී ලංකාද්වීපය සුදු මහත්තයාගෙන් නිදහස ලැබුවේ අදින් වසර 63කට ඉහත දීය, තවත් සමහර උදවිය කියා සිටිනවා ලංකාවට සත්‍යය වෂයෙන්ම නිදහස ලැබුනේ 2009 මැයි මස යැයි කියා, මාද එයට යම් තරමක එකගතාවක් දක්වන නමුත්, ඇත්තටම අපි ඒ හිතන විදිහටම නිදහස් නිවහල් ද ?!. අපගේ ආකල්ප හා බෞද්ධ චින්තනය මහත්සේ පිරිහීමකට හා වෙනස්වීම්වලට පත්වී අද . . . → Read More: තැංකියු ද ? නැත් නම් ස්තුති ද !

3142
Thanks!
An error occurred!

කඨින පෙරහර ‍රැකගනිමු, එය විකාර පෙරහරක් වීම වළක්වමු

බෞද්ධයෙකුට තම ජීවිත කාලය තුළදී කරගත හැකි මහා කුසලයන් අටකි. ඒවා “අට මහ කුසල්” නම්වේ.
[1]. කඨින චීවර පූජාව [2]. අටපිරිකර පූජාව [3]. සංඝාවාස පූජාව [4]. සඟසතු කොට දන් පිදීම [5]. දහම් පොත් ලිවිම [6]. කෙත්වතු පූජාව [7]. බුද්ධ ප‍්‍රතිමා ඉදිකිරීම [8]. වැසිකිළි සකසා පූජාකිරීම
ඉන් පළමු තැන ගන්නා කඨින චිවර පූජාවේ වැදගත් කම ගැන සිංහල . . . → Read More: කඨින පෙරහර ‍රැකගනිමු, එය විකාර පෙරහරක් වීම වළක්වමු

2729
Thanks!
An error occurred!

බෞද්ධ ප්‍රදේශයක තැබෑරුමක් ඇරීම සහ ඊට ප්‍රතිචාර ලෙස දහම්පාසල් වැසීම !

ඇරඹීමට නියමිත තැබෑරුමක බලපත්‍රය අවලංගු නොකළහොත් ශ්‍රී ලංකාවේ සමස්ත දහම් පාසල් පද්ධතියම වසා දමන බවට සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය ගෙන ඇති තීරණය මගින් “මතත තිත නොලැබුනොත් දහමට තිත තැබීම” ට යාම ගැන සංවේගයකින් යුතුව ලියමි.

වාද්දුව නගරයේ බුදු පිළිම වහන්සේට, බෞද්ධ කාන්තා විද්‍යාලයට සහ දහම් පාසල් පැවැත්වෙන විහාරස්ථාන හතරකට මැදිව ඒවාට ආසන්නයේ තැබෑරුමක් . . . → Read More: බෞද්ධ ප්‍රදේශයක තැබෑරුමක් ඇරීම සහ ඊට ප්‍රතිචාර ලෙස දහම්පාසල් වැසීම !

1969
Thanks!
An error occurred!

නැගෙනහිර පළාතෙන් බෞද්ධ උරුමය අතුගා දමා ගම්පිටින් අන්‍යාගමික කරති

මහාඔය අරලගන්විල ප්‍රධාන මාර්ගයේ පිහිටි හෙනානේගල රජ මහා විහාරය හා අරණ්‍ය සේනාසනය මේ වන විට මූලධර්මවාදියෙක්ගේ දැඩි තර්ජනයට ලක්ව ඇත. ඉකුත් යුදසමය තුළ ත්‍රස්තවාදීන්ගේ මුරපොලක්ව පැවති මේ විහාරස්ථානය වල්බිහි වී ගොස් යුද්ධයේ නිමාවත් සමග නැවත වරක් 2009 වර්ෂයේ දී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව අංක බෞ.කො/විහාදේ/12/09/013 යටතේ ලියා පදිංචිය ලැබ සංවර්ධන කටයතු ආරම්භ කර . . . → Read More: නැගෙනහිර පළාතෙන් බෞද්ධ උරුමය අතුගා දමා ගම්පිටින් අන්‍යාගමික කරති

1931
Thanks!
An error occurred!

දළදා හාමුදුරුවන් ඉදිරිපස සිට කාර් රේස් පදින හැටි | Dalada Maligava Racing Track !!!

ඈත ධූලියෙන් වැසී ගිය “රේසින් කාර්” යැ. මෑත සුවඳ මලින්, සුගන්ධයෙන් සහ පහනින් පිදුම් ලබන සිරි දළදා හිමි යැ. ඈත කෝපයෙන් රත් වැ ගිය යවටක් වැනි ඇස් ඇති “රේසින් කාර්” ධාවන කරුවන් යැ. මෑත කරුණාවෙන් තෙත් ව ගිය, නිල් මහනෙල් මලින් දළදා හාමුදුරුවන්ව පිදීමට යන සැදැහැති උපාසකයින් යැ. ඈත එබු එබූ තිරින්ග පහරින් මහ . . . → Read More: දළදා හාමුදුරුවන් ඉදිරිපස සිට කාර් රේස් පදින හැටි | Dalada Maligava Racing Track !!!

1331
Thanks!
An error occurred!

වැලන්ටයින් දිනයේ සැඟවුනු තවත් එක් සත්‍යයක්

වැලන්ටයින් සැමරීමේ අරමුණ කුමක් වුවද එය තවත් ධනවාදී වෙළඳපොළ ක්‍රමය තුල දිවෙන ප්‍රචාරාත්මක වෙළඳ උපක්‍රමයක් බව දන්නෝ දනිති. ඇත්ත වශයෙන්ම මෙමගින් අරමුණු කරන්නේ විවාහකයින් ගැන කියන ඉතිහාසගත සිදුවීමක් සැමරීම වුවද එය ආදරවන්තයින් සැමරීම නම් අයිසින් තට්ටුව ආලේප කර රස ගන්වා තාරුණ්‍යයට දිගු කරන්නේ තවත් නත්තල් සීයා කෙනෙක්ගේ කාර්යභාරයක් කරමිනි. නමුත් මෙහි හදවත කීරි ගස්වන ඛේදාන්තයක් තිබෙන . . . → Read More: වැලන්ටයින් දිනයේ සැඟවුනු තවත් එක් සත්‍යයක්

1196
Thanks!
An error occurred!

සර්ව ආගමික උමතුව – භික්ශූන් වහන්සේලා අන්‍යාගමිකයින් ඉදිරියේ හෑල්ලු වීම සහ අපේ කම පාවාදීම

මීට දසකයකට පමන පෙර ජනමාධ්‍ය වලින් දක්නට ලැබුනු සර්ව ආගමික සංකල්පය විසි එක් වන සියවසේදී රැල්ලක් මෙන් ළියලා විත් දැන් උමතුවක් දක්වා වර්ධනය වී තිබේ. මෙය කොතෙක්ද කියතහොත් බුදු දහම ගැන ප්‍රමාණවත් දැණුමක් නොමැති සමහර අහිංසක සිංහල බෞද්ධ ගැමියන් සහ අඩු අධ්‍යාපනයක් ලැබ ඇති සමහර නාගරිකයන් “මේ ආගම් කෝකත් එකයි” කියන තත්වයට වැටී ඇත. එපමනක් නොව . . . → Read More: සර්ව ආගමික උමතුව – භික්ශූන් වහන්සේලා අන්‍යාගමිකයින් ඉදිරියේ හෑල්ලු වීම සහ අපේ කම පාවාදීම

980
Thanks!
An error occurred!

බෞද්ධ භික්ශූන් වහන්සේලා වතිකානුවේ පල්ලියක

ඉහත රූපයෙන් ඔබ දකින්නේ ශ්‍රී ලංකාවේ අන්තර් ආගමික සහජීවනය වෙනුවෙන් කොන්දේසි විරහිතව කටයුතු කරන ශ්‍රී ලංකාවේ වැඩ වසන ස්වාමීන් වහන්සේලා කිහිප නමක්, මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන්වතිකානුවේ දේව මෙහෙයට සහභාගී වී ඇති ආකාරයයි. නම් ගම් නොකිව්වාට මේ සිටින්නේ ජනපති තුමාට පවා උපදෙස් දෙන ප්‍රසිද්ධ හිමිවරුය. (බුදු දහමට වඩාත් ආදරේ කරන සහ දේශය සතුරාට පාවා . . . → Read More: බෞද්ධ භික්ශූන් වහන්සේලා වතිකානුවේ පල්ලියක

947
Thanks!
An error occurred!

ඉරාජ් වීරරත්න

Iraj Weerarathne

Difference between Iraj Weerarathne and Sunil Edirisinghe

එක ගීතයක් අහන දරුවෙක් වුණත් එක පදයක එකක තියෙන අර්ථය තුළින් වැරදි ආදර්ශ ගන්න ඉඩ තියෙනවා. හොද කුනුහරපයක් සදහන් කරල ඒ වචනය හොදනැහැ කියන වාක්‍යයක් සභ්‍යයද? චිත්‍රපටයක මුල ඉදල අග වෙනකන් අයථා ලිංගික දර්ශන පෙන්වල අන්තිමේදි ඒ පුද්ගලයා AIDS හැදිල මැරෙනවා පෙන්වනවා. නිර්මාණකරු කියනවා මම හැදුවෙ අයථා ලිංගික හැසිරීම් . . . → Read More: ඉරාජ් වීරරත්න

574
Thanks!
An error occurred!

හෙළය වනසන අදිසි බලවේග

2600 දී සිංහලයන් කොහෙද සිටින්නේ, මොනවද කරන්නේ. – ඕ. ඩබ්ලිව්. පාලිත ආරියරත්න මහතාගේ මෙම පොත Google Books වල පළ කර ඇත.

515

Thanks!
An error occurred!
. . . → Read More: හෙළය වනසන අදිසි බලවේග

515
Thanks!
An error occurred!