දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com
|
By Admin, on May 16th, 2012
 2600 ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පුර්ණය, එසේත් නැත්නම් ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති සමාප්තිය සිදු වු මෙම වෙසක් පෝය දින සැමදා පායන සඳ, තෙමඟුලට වඩාත් අලෝකයක් සැපයිමට මෙන් මෙවර වඩාත් දිප්තියෙන් සහ විශාලව දැක ගනිමට හැකි වන බව තාරකා විද්‍යාඥයින් කල් ඇතිවම ප‍්‍රකාශ කර තිබිණ. ස්වභාව ධර්මයා එසේ සම්බුදු තෙමඟුලට පෙළ ගැසුන ද අපේ රටේ තැපැල් දෙපාර්තමේන්තුව අපේ . . . → Read More: තැපෑල බෞද්ධයන්ට එරෙහිව
4468
Thanks!
An error occurred!
By RAVCEY, on April 21st, 2012
 “සමගිය බලයවේ” මොකද කියන්නේ එකගද ? එකග වන්න වෙනවා අඩුම තරමේ යම් තරමකට, මොකද හුගක් උදාහරණ දෙන්නට පුලුවන් මේ සම්භන්දව !!. මේ ලෝකයේ මෙතෙක් ඉපදුන/ඉපදුනාවූ සුවිශේෂීතම මිනිසා, අප අමා මහ බුදු රඡාණන් වහන්සේ “සමගිය බලයවේ” යන්න සනාථ කිරීමට වදාලාවූ උදාහරණ දැන් ඔබ සැමට මතක් විය යුතුයි !!. මෙලෝ අන් සැවොම තම ඡාතීන් ආගම් සමග සමගියෙන් එකාසේ . . . → Read More: “සමගිය බලයවේ” එකගද ?
4406
Thanks!
An error occurred!
By Admin, on March 8th, 2012
 ඔබගේ බිරිඳ, සොයුරිය ස්ත්‍රීවාදිනියක්ද?
2011.03.06 දින ඩේලි මිරර් පුවත්පත සමග නිකුත් කළ අතිරේකයක කාන්තා දිනය ඉලක්ක කර අපූරු ලිපියක් පළවී තිබිණි. ඇඟ ලොමු දැහැගැන්වෙන සිරස්තලයක් ඊට යොදා තිබිණි..එය නම් කර තිබුණේ “ඩෝන්ට් ග්ලොරිෆයි මදර්හුඩ්” යනුවෙනි. මෙවැනි යෝජනාවක් සමාජයට කිරීමම මොනතරම් සාහසික ත්‍රස්තවාදී අපරාධයක්ද?එම ලිපිය ලියූ ලේඛිකාව විශ්ව විද්‍යාල මට්ටමින් පැවති පඨමාලාවකට සහභාගි වී ඇති අතර එහිදී . . . → Read More: මාතෲත්වයට එරෙහි ස්ත්‍රීවාදී යක්ෂණියන්…
4057
Thanks!
An error occurred!
By Admin, on February 24th, 2012
 අප හෙළය ගත් විට එය නිවට සුද්දාගේම (පජාත ඉන්දියාවද) හුදු වුවමනාව මත ශ්‍රී ලංකාව බවට පත්විය. එයින් ඔවුන් බලාපොරොත්තු වුදේ අද මල්ඵල දරණ බව අප ඉතා සංවේගයෙන් වුවත් දැනුම් දෙමු. මන්දයත් අද හෙළ සංස්කෘතිය විනාශ මුඛයට ඇද දමමින් සුද්දාගේ උගුලේ අසුවී ඉබාගාතේ යන පිරිස වැඩිවෙමින් සුද්දා බලාපොරොත්තු වූ නිවට සිංහලයන් බිහිවී ඇති නිසාය.
තොමස් මැකිල්ටන් බැබිලී නම් වූ . . . → Read More: මතට තිත…..?
3959
Thanks!
An error occurred!
By Admin, on February 15th, 2012
 ගයාන් පෙරේරා නැමැත්තා විසින් භවතු සබ්බ මංගලං යන ආශීර්වාදාත්මක ගාථා රත්නයට අපහාස වන පරිදි ගීතයක යෙදීම පිළිබඳව පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ජනාධිපති තුමා ඇතුළු වගකිවයුතු අංශ වෙත යවන ලද ලිපිය අප වෙත ලැබී ඇත. පහත දැක්වෙන්නේ එම ලිපියයි. (සහෘදයින්ට තොරතුරු ලබාගැනීමේ පහසුව තකා අප විසින් ලිපියේ වැදගත් වචන වලට . . . → Read More: ආශිර්වාදාත්මක ගාථාවට අපහාස කිරීම ගැන බලධාරීන් දැණුවත් කිරීමේ ලිපිය
3864
Thanks!
An error occurred!
By Admin, on February 15th, 2012
 ඊයේ දිනයේ ඔබගේ වෙබ් අඩවියේ ‘සිත්තිමනීලා, ටිකෙන් ටික සහ මොහිදීන් බෙග්ගේ ගීත’ යනුවෙන් පළවී තිබූ කසුන් බුද්ධි රණවීර නැමැති මහත්මයාගේ කාලෝචිත ලිපියේ අඩංගු කරුණක් සම්බන්ධයෙන් අදහසක් පල කරණූ කැමැත්තෙමි.
මුස්ලිම් භක්තිකයෙකු වූ මොහිදීන් බෙග් මහත්මයා බෞද්ධාගමික පාථ ඇති ගීත ගායනා කර ඇති බව සැබෑය. ඒ මීට දශක කිහිපයකට කලිනි. ඒවා බෞද්ධයන් සම්බන්ධ කටයුතු වලදී අදත් පාවිච්චියට ගැනෙයි. . . . → Read More: බෞද්ධ මාතෘකා ගැයුණු ගීත වලට අත් වී ඇති ඉරණම
3860
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on January 25th, 2012
 බෑන් කරපන් “සිංහල බෞද්ධ” වර්ඩ් එක…..
කරපන් මේක ෆුලි පෝස්ට් මොඩර්නයිස්ඩ්™ ස්ටේට් එකක්.
හෝමෝසෙක්ශුවල් ලා…..
බෙස්ටිඅලිටිස්ට් ලා…..
ප්රොටස්ටිටුයුට්ස් ලා…..
ආදීන්ගෙන් පිරී ඉතිරී ගිය ෆ්‍රී ස්ටේට් එකක්.
එපා කියපන් ඔය බුදු දහම…..
කරපන් මේක පියෝ ඉරිලිජනල්™ සෙකියුලර්™ ස්ටේට් එකක්…..
සිංහලයෙක් නැති, බෞද්ධයෙක් නැති.
කියපන් තිත්ත කුණුහරුප ටිකක්…..
ඒව වීඩියෝ රෙකෝඩින් කරලා දාපන් යුටුයුබ් එකට…..
ඉක්මනට පොපියුලර් වෙන්න…..
ලෝඩ් බුද්ධත් සෙල්‍ෆිශ්™ කියල කියපන්…..
(හැබැයි වහින වෙලාවට එළියට පහළියට නොබැහැපන්).
කෙලවපන් සාසනයට – . . . → Read More: සිංහල බෞද්ධ විරෝධීන්ට කෙරෙන්න ඕනැ වෙලා තියෙන්නේ මේවයි…
3639
Thanks!
An error occurred!
By Admin, on January 25th, 2012
 සිංහල බෞද්ධයා ශ්‍රී ලාංකිකරනය වී ඇති යුගයක ඒ ගැන කතා කිරීමද ජාතික උරුමයන් රැක ගැනීමට උත්සහගැනීමද ශ්‍රී ලාංකිකයන් විසින් ඒවා හණමිටි, බොල්, ජාතිවාදී, ආගම්වාදී හුදු නිෂ්ඵල දේවල් ලෙස සලකන යුගයක ඒ සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ සිංහල බෞද්ධයන් හමුවේ වචනයක් තැබීම යුතුකම කොට තකමි… සැබවින්ම වත්මන් ලෝකය විශ්ව ගම්මානයක්ව ඇති යුගයක ඒ ඒ රටවලට පොදු ජාතින් තමන්ගේ ලකුණ . . . → Read More: සමාජ ප්‍රතිසංස්කරණවාදීන් සහ ශ්‍රී ලාංකිකයන් වෙත
3626
Thanks!
An error occurred!
By Admin, on January 16th, 2012
 අනාගත ළමා පරපුර හුරු වන්නේ අතීතය දෙස බලාය. අපි ඔවුන්ට කුමක් දායාද කරමු ද ?
පසුගිය දින වල ගුවන්විදුලිය හරහා නිතර අසන්නට ලැබුණු වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් දෙකක් අරඹයා සටහනක් ලිවීමට සිතුවෙමි. ඉන් එකකින් කියවෙන්නේ, මෙහි ද මාතෘකාව ලෙස යොදා ඇති පණිවිඩයයි. එසේම මෙම සටහන පුරාවට, මා විසින්, සමාජගත විය යුතු යැයි අවධාරණය කර සිටින්නේ ද මෙම . . . → Read More: “ලංකාවෙ මිනිස්සු ලෝකෙ අනිත් අයට වඩා වෙනස්…අන්න ඒ වෙනසට ගරු කරන්න”
3534
Thanks!
An error occurred!
By Admin, on January 10th, 2012
 බටහිර සංස්කෘතිය පදනම් වන්නේ දේව යක්ෂ ගැටුම මතය. එනම් යහපත් දෙවියා හා නරක යක්ෂයා අතර ගැටුමයි මේ. සරල මුග්ධ චින්තනය නිසා හැම කෝනයකින්ම ප්‍රශ්නයක් දෙස බලා සාධාරන නිවැරදි විග්‍රහයක යෙදීමට බටහිර මිනිසාට නුපුලුවන.
මාක්ස්වාදයට අනුව කම්කරුවා යහපතද ධනපතියා නපුරද නියෝජනය කරයි මේ දෙපිරිස අතර නොනිවෙන ගැටුමකි. කම්කරුවා ධනපතියාට වෛර කරයි. මුලු වැර යොදා සටන් කල . . . → Read More: ස්ත්‍රීවාදය මගින් සිංහල බෞද්ධ සමාජය වනසන හැටි
3491
Thanks!
An error occurred!
|
|
නුදුරු සහෘද අදහස්