ඔබත් මෙම අඩවියේ ලිපි පළ කර රට දැය සමය වෙනුවෙන් අන්තර්ජාලයේ හඬක් නැගීමට කැමතිද? අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com
|
By Admin, on December 30th, 2011
 පහත දැක්වෙන්නේ සිංහල බෞද්ධයා අඩවියේ විද්‍යුත් ලිපිනයට ලැබුන ලිපියකි. මෙම ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙතත් යොමු කර තිබිය ඇති අතර මේ ගැන ජනාධිපති තුමාගේ දැඩි අවධානය යොමු වේවායි සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙනුවෙන් අපගේත් ප්‍රාර්ථනයයි.
අතිගරු ජනාධිපතිතූමනි /අසමසම රාජ්‍යනායකයාණනි /ගෞරවනීය මහරජාණනි,
මේ අපරාධය නවතා දෙන්න!
කිරිදෙන අම්මලා සහ බත් දෙන අප්පලා රැකදෙනු මැනවි!
ඔබතූමාගේ . . . → Read More: ජනාධිපතිතුමනි, කිරිදෙන අම්මලා සහ බත් දෙන අප්පලා රැකදෙනු මැනවි!
3355
Thanks!
An error occurred!
By DK, on December 29th, 2011
 ක්‍රි.ව 37 සිට 41 තෙක් කෙටි කළක් රෝමයේ අධිරාජ්‍යයාව සිටි “කැලිගුලා” හෙවත් “ගයස් ජූලියස් සීසර් ඔගස්ටස්” නම් රෝම අධිරාජ්‍යයා රෝමයේ සිටි කාමාතුරම පාලකයා ලෙස හැඳින්වුවහොත් නිවැරදිය..ඔහුගේ උපදේශකයන් සහ සෙනෙවියන්ද ඒ පරිචින්නයෙහි ඔහුටම නොදෙවනි විය..
සිය අධිරාජ්‍යයේ සිව් කොණින් සහ අලුතින් පහර දී යටත් කර ගන්නා භූමි වලින් බලහත්කාරයෙන් අල්ලාගෙන එනු ලබන තරුණ වහළියන්, තමා සහ තම සෙනෙවියන් . . . → Read More: කැලිගුලා ගෙන් ඇරඹි සුරීපී කාම වහලියන් සෙවීමේ තරගය
3339
Thanks!
An error occurred!
By DK, on December 14th, 2011
 ”සුදු සහ කළු” ද්වි-වර්ණයන් සම්බන්ධයෙන් අපි දැන් දරන අදහස් වලින් බහුතරය අධිරාජ්‍ය වාදීන් දීර්ඝ කාළයක් තිස්සේ ප්‍රචාරක යාන්ත්‍රණ මගින් මුලු ලෝකයේම ඔළු ගෙඩි වලට කවන ලද බයිබලික චින්තනය මත පදනම් වූ මතවාදයන්ය.. බයිබලයේ රෝමානු අනුවර්තනය මුල් වරට ඒකරාශි කළේ “පළමුවැනි ඩැමසස් ” පාප් වහන්සේ විසින් ක්‍රි.ව.380 වසරේ “රෝමානු කවුන්සිලයේදීය”.. මෙහිදී සිය ඡවි වර්ණය හෙවත් “සුද” ප්‍රමුඛ . . . → Read More: “කළු සම ඇත්තෝ කැතයි”, “සුදු සම ඇත්තෝ සුන්දරයි” යන්න තවමත් ඔබ පිළිගන්නවාද?
3199
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on November 28th, 2011
 “පොෂ්” වෙච්ච උදවියට අද කාලයේ ඉංග්‍රීසි වචන දෙක තුනක් භාවිතා නොකර, වියරණ මරන්නේ නැතිව සිංහලෙන් වාක්‍යයක් හරියට කියාගන්නවත් බෑ. හැබැයි සිංහලයෙක් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරද්දී එහි සුළු හෝ වරදක් වුනොත් ඔවුන් මැරෙන්න හදනවා.
ගමෙන් ආපු සනත් ජයසූරිය, සුද්දාගේ ක්‍රමය අත හැරලා සිංහලයාගේ ක්‍රමයටම ක්‍රිකට් ගහලා එතනිනුත් නොනැවතී මෑතක අන්තර්ජාතික විස්තර විචාරයදී “You can . . . → Read More: බටහිර ගැත්තන්ට ‘පස්’ කවාපු සනත් ජයසූරිය
2950
Thanks!
An error occurred!
By DK, on October 28th, 2011
 ”බා බා බ්ලැක් ෂීප් ” ළමා ගීතය පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණි සඳහා යොදා ගැනීම ස්කොට්ලන්තයේ මෑත දිනක සිට තහනම් කර ඇත.. එම ගීතයේ සම්භවය ගැන කවුරුන් මොන විශ්ලේෂණ ඉදිරිපත් කළත්, එය අධිරජ්‍යවාදී යුරෝපයට සහ ඇමරිකාවට වහළුන් ලෙස ගෙනා කළු අප්‍රිකානුවන්ගේ දරුවන්ට සහ අප්‍රිකාවේ සෙසු කළු දරුවන්ට සුදු ජාතිකයන්ට හිස නමා අවනතවීමට ඉගැන්වීම (වහල් . . . → Read More: සිංහලයන්ව සුද්දන්ගේ වහල්ලු කිරීමට හදා ඇති “කං කං බූරු” නම් තකතීරු ක්‍රීඩාව
2770
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on October 2nd, 2011
 බොහොම ඉස්සර කාලයේ ප්‍රංශයේ හිම වැටෙන කාලවකවානු වලදී ඒ හිම අතරින් ප්‍රංශකාරයින් ගමන් කරද්දී අවට පරිසරයේ ඇති සීතල, කමිසය තුළට ඒමෙන් වැළකීම සඳහා ඔවුන්ට තම කමිසයේ කොලරය තදින් ගැට ගසා ගැනීමට අවශ්‍ය විය. එම පුරුද්දට අනුව දාහත් වන සියවසේ මුල් භාගයේදී යුරෝපයේ ඇති වුන තිස් අවුරුදු යුද සමයේ ප්‍රංශයේ ක්‍රොවැට් වරුන් තම නිල ඇඳුමේ . . . → Read More: ගිණි මද්දහනේ කමිසයේ කොලරය බෙල්ලට තබා රෙදි පටියකින් තද කිරීම
2384
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on September 30th, 2011
 “අම්මා”… ගුණවන්ත දරුවෙකුට මුළු විශ්වයේම ඇති සුන්දරම වචනය එයයි. ඒ සුන්දර අම්මාගේ සෙනෙහස වර්ණනා කිරීමට සිංහල බෞද්ධයන්ට මැක්සිම් ගෝර්කි ගේ පොතක් ඕනෑ වෙන්නේ නෑ, තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අන් සැමටම වඩා මව් ගුණය වර්ණනා කර තිබෙන්නේ “බුද්ධෝ විය මාතා, මාතා විය බුද්ධෝ” අම්මා බුදුරජාණන් වහන්සේ බඳුය, බුදුරජාණන් වහන්සේ අම්මා බඳුය… ලෙස බුදු දහමේ ඉහලම තැන . . . → Read More: මව් කුසෙන් දරුවෙක් බිහි වීමේ අවස්ථාවක දසුනක්
2367
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on September 29th, 2011
 පහත දැක්වෙන්නේ එක්තරා “ගොසිප්” අඩවියක එකක පළවූ පුවතක් වන අතර එහි ඇති විශේෂත්වය නිසාම සිංහල බෞද්ධයා අඩවියේ පළ කළ යුතු යැයි සිතුණා. වැඩිහිටියෙකුට පමණක් නොව ආගමික නායකයෙකුට පවා වැඳීම ප්‍රතික්ෂේප කිරීමට කුඩා දරුවෙකුට ඇති අයිතිය මම තරයේම පිළිගන්නවා, එසේම ඒ දරුවා කියන කරුණුත් සාධාරණ බවත් මම පිළිගන්නවා. එනිසා මේ ලිපිය පළ කිරීමේ අරමුණ මේ . . . → Read More: “මට වඳින්න බෑ” කිව් දෙමළ දරුවා සහ වර්ගවාදයේ සැබෑ මුහුණුවර
2350
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on September 21st, 2011
 යුධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකායන් වල තෝරාගත් සෙබළුන් ලවා නව එළවළු පළතුරු ගොවිපොළවල් බිහි කිරීමට රජය කටයුතු ආරම්භ කර ඇත. වී සහ කෘෂි බෝග ගොවියාගෙන් සාධාරණ මිලකට මිලදී ගැනීමත් ගබඩා කිරීම සහ ප්‍රවාහණයටත්, අතරමැදියාගේ ගසා කෑම් වලින් තොරව වෙළෙන්දා වෙත යොමු කිරීමටත් හමුදාවේ අංශ යොදවනු ඇත.
අවසානයේදී තනිකරම හමුදාවේ සෙබළුන් විසින්ම නිපදවපු . . . → Read More: ජාතිය බේරාගත් හමුදාවේද උපකාරයෙන් ජාතියේ ආර්ථිකය ගොඩ නැගීමට කාලයයි.
2205
Thanks!
An error occurred!
By Admin, on September 19th, 2011
 සිංහල ජනතාව අමනයන්ය… නූගතුන්ය… මෝඩයන්ය කියමින් ඇමරිකා එක්සත් ජනපදය පරමාදර්ශය ලෙස හුවා දක්වන, හෝ එවැනි මතවාදයක සිටගත් සියල්ලෝම මෙම වීඩියෝ පටය නැරඹිය යුතුය. මෙහි, “මීළඟට ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ආක්‍රමණය කල යුත්තේ කවර රටද?” යනුවෙන් අසනු ලබන පැණයට තරුණියන් දෙදෙනෙකු දෙන පිළිතුර දෙසට ( විනාඩි 2.04 -2.08 අතර ) තදින් අවධානය යොමු කරන්න. මේ ඔබ . . . → Read More: ඇමරිකානු බටහිරයින් කොතරම් මෝඩද ?
2190
Thanks!
An error occurred!
|
|
නුදුරු සහෘද අදහස්