ඔබත් මෙම අඩවියේ ලිපි පළ කර රට දැය සමය වෙනුවෙන් අන්තර්ජාලයේ හඬක් නැගීමට කැමතිද? අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
— එස්. මහින්ද හිමි

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

“චූන් එක” ගැනීම එකම අරමුණ කරගත් බටහිර ජීවිතය

බටහිර චින්තනය විකසනය උනේ ඒ අයට උරුමව තිබුණු දේශගුණයට අනුලෝමවය… දීප්තිමත් හිරු එළිය හා විෂ බීජ නසන උණුහුමද, කලට වැසි සහ ප්‍රබෝධමත් හුළඟ තිබුණු පෙරදිගයන්ට දවසේ වැඩි වේලාවක් ආලෝකය ලැබුණු නිසා, ඔවුන්ට එළි පෙහෙළියට බැස බොහෝ දේ කළ හැකි විය… එහෙත් දවසේ හිරු එළිය ලැබෙන සීමිත පැය කිහිපය තුළ බටහිර ඇත්තන්ට කරන්නට සිදුවූයේ කොයි මක් කර . . . → Read More: “චූන් එක” ගැනීම එකම අරමුණ කරගත් බටහිර ජීවිතය

3555
Thanks!
An error occurred!

2012 දි ලෝක විනාශය වෙයිද?

පහත දැක්වෙන්නේ ආචාර්ය තිස්ස සේනානායක මහතා “2012 දි ලෝක විනාශය වෙයිද?” මැයෙන් ලංකා දීප ඉරිදා පුවත්පතේ පල කරන ලද ලිපියකි. නමුත් ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා විමතිය පළ කළ නිසා මේ ගැන මගේ හිතවත් දිනුශ් විතාරන මහතා ගෙන් පිළිතුරු ලිපියක් ලබා ගතිමි. මුලින් තිස්ස මහතාගේ ලිපිය ඇති අතර ඉන් පසුව දිනුෂ් මහතාගේ පිළිතුරු ලිපිය දමා ඇත.

——————————————————————-
පළමුව ආචාර්ය . . . → Read More: 2012 දි ලෝක විනාශය වෙයිද?

953
Thanks!
An error occurred!

දිවාකරාග්නි – කල්ප විනාශය

…වයධම්මා….

“හට ගැන්ම ස්වභාවය කොට ඇත්තක් වේද..ඒ නැසීම ස්වභාවය කොට ඇත්තේය…”

නිල්වන් ජල ග්‍රහලෝකය….විශ්ව සැරියේ අඳුරු එහෙත් අතුරින් පතර තරු කැට නිවී දිලෙන, ධවල දුමාරයක් බඳු වූ ක්ෂීර පථයේ හමුවන කුඩා සජීවි නවාතැන් පොළ….එයටම ඈතින් ගිනි ගෙන නලියන යෝධ ගෝලයේ දරු පිරිවරෙන් තුන් වැන්නා…අපූර්ව, විෂම, ගොඩබිම් පන්තියක් තුරුළේ හොවා ගත් මාතාව…

ඇගේ ඇරඹුම වර්ෂ බිලියන 4.5 කට පෙර අධික . . . → Read More: දිවාකරාග්නි – කල්ප විනාශය

490
Thanks!
An error occurred!