ඔබත් මෙම අඩවියේ ලිපි පළ කර රට දැය සමය වෙනුවෙන් අන්තර්ජාලයේ හඬක් නැගීමට කැමතිද? අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com
|
By Admin, on February 11th, 2012
 කාලය තරම් මිනිසාට අවබෝධ නොවන දෙයක් (ප්‍රපංචයක්) නොවන තරම්ය. අප දන්නා පරිදි , අතීතය, වර්තමානය සහ අනාගතය ලෙස වර්ගකර ගනිමු. මේ අප කාලය වර්ග කරන්නේ කුමක් නිසාද? ඒ මනසේ අපට දැනෙන විවිධ ක්‍රියාකාරකම් සහ ලෝකය පිළිබඳ අප සිතන, එනම් ලෝකය අපට ගෝචර වන ආකාරයටය. මේ ආකාරයෙන් සියලුම සත්වයන්ට කාලය දැනෙන්නේ නොමැති වියහැක. එය සොයන්නේ කෙසේද? ලෝකයේ . . . → Read More: කාලය, චිත්තක්ෂණය සහ මනස
3805
Thanks!
An error occurred!
By Admin, on January 27th, 2012
 අප මෙමගින් පහැදිලි කරන්න්නේ “විද්‍යාව මේ වනවිට සිරවී ඇත” යන්න සමහරුන්ට ප්‍රශ්නයක් වී ඇති බැවිනි.
විද්‍යාව මනුෂ්‍ය අපට සේවාවක් කර තිබෙන බව (වෙනත් අතුරු ඵල අමතක කළවිට) පිළිගනිමු. ඒ කෙසේ වුවද නුතන විශ්වවේදය අනුව, එහි දන්නා කරුණු අනුවද, මෙම වදන සලකමු. විශ්වයේ දැනට පවතින පදාර්ථ පිළිබද නිර්මාණය (විද්‍යාවේ සියල්ල නිර්මාණ නිසා) බලමු.
මේ අනුව අඳුරුශක්තිය සහ අඳුරු ද්‍රව්‍ය වලින් . . . → Read More: පුනර්භවය සහ ක්වොන්ටම් අංශු – 02 – විශ්වවේදය සමග
3678
Thanks!
An error occurred!
By Admin, on January 24th, 2012
 මෙම ලිපියෙන් අප බලපොරොතුවන්නේ බටහිර විද්‍යාවෙන් නිර්මාණය කළ දනුම බුදු දහම සමඟ සෑසඳීම නොවන බව කිව යුතුය. නමුත් දැන් බොහො දෙනා සිතන පරිදි විද්‍යාව එකම යැපීම් මාර්ගය වු සමාජයට කතා කිරීමට අපට සිදු වී තිබේ.
බුදු දහමේ විග්‍රහ වන පුනර්භව දේශනාව ඉතා අගනා ධර්මයකි. එම ධර්මය පිළිබඳ දැනුම ලබා ගත යුත්තේ ප්‍රත්‍යක්ෂව පමණි. අපට පුරාණ කර්ම . . . → Read More: පුනර්භවය සහ සහ ක්වොන්ටම් අංශු
3609
Thanks!
An error occurred!
By Admin, on January 14th, 2012
 විශ්වය කියන්නේ කුමන සීමා මායිම් වලින් යුක්තවුණ දෙයක්දැයි නොදැන “මේ විශ්වයටම තියෙන්නේ එකම එක විද්‍යාවයි” කියන එක එතරම් හොඳ ප්‍රකාශයක් නෙමෙයි. අනික අවුරුදු 12, 14 ළමයින්ට පවා උගන්වලා තියනවා විශ්වයට තියෙන්නේ එකම එක විද්‍යාවක් පමණක් බව. ඒක තමා “බටහිර විද්‍යාවේ ආධිපත්‍යය” කියන්නේ. සිංහල රජකාලේ හා සමකාලීනව අපේ රටේ මිනිස්සු හරි භාරතයේ මිනිස්සුන්ට හරි චීනයේ මිනිස්සුන්ට හරි . . . → Read More: මුළු විශ්වයටම තිබෙන්නේ එකම එක විද්‍යාවක්ද? (බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ගැන)
3527
Thanks!
An error occurred!
By Admin, on January 12th, 2012
 තර්කානුකූල බව ඇත්තේ විද්‍යාවේ පමණක් නොවේ. ඕනෑම දැනුමක යම් තර්කන ක්‍රමයක් (ද්විකෝටික, ත්‍රිකෝටික හෝ චතුස්කෝටික) ඇත. එය බටහිර විද්‍යාවට පමණක් ආවේණික වූවක් නොවේ. විද්‍යාවේද ‘විශ්වාස’ ඇත. ‘වාස්තවික යථාර්තයක් (objective reality) ඇත’ යන්න එහි මූලිකම විශ්වාසයයි. එය සම්මජාතියේ ඔප්පු කළ නොහැක. මන්ද මනසින් තොරව යථාර්තයක් ඇති බව මනසින් තොරව පෙන්වා දිය නොහැකි නිසා. එබැවින් එය විශ්වාසයක්ම . . . → Read More: බටහිර විද්‍යාවේ ඇති විශ්වාස
3518
Thanks!
An error occurred!
By Admin, on January 12th, 2012
 මහැදුරු නලින් ද සිල්වා මහතා විසින් “සිංහල බෞද්ධ දර්ශනය මත පදනම් වූ විද්‍යාවක්” යන මැයෙන් දේශනයක් මොරටුව විශ්වවිද්‍යාලයීය සිංහල සංස්කෘතික සංගමයේ ආරාධනයෙන් 2011 අගෝස්තු මස 10 වන බදාදා විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණි.
බටහිර විද්‍යාව ඉගෙන ගන්නා අයටත්, මොරටුව සරසවියේ ඉන්නා බටහිර තාක්ෂණය ඉගෙන ගන්නා අයටත්, ඒවා පරතෙරටම ඉගෙන ගෙන, ආචාර්ය උපාධිත් ලබාගෙන, හැකි නම් නොබෙල් තෑග්ගත් දිනාගෙන, අනතුරුව ඒවායේ . . . → Read More: නලින් සිල්වා මහතා මොරටුව සරසවියේදී කළ දේශනය
3513
Thanks!
An error occurred!
By Admin, on January 11th, 2012
 “එ වේලෙහි මහ පිරිස මහතෙරුන් වහන්සේට සාධු කියා පූජා කොට ‘ස්වාමීනී අප බුදුන් කවර දවස් දකුමෝද , කුමක් වදාළ සේක් දැ’ යි විචාළහ. එකල මහ තෙරුන් වහන්සේ ‘උපාසක ජනයෙනි ! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක, බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වව’ යි වදාළ සේක. ‘ස්වාමීනී ! ඒ සකස්පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් . . . → Read More: පණු සිදුරෙන් සංකස්සයට ගිය සැවැත් පුර වැසියෝ…
3503
Thanks!
An error occurred!
By DK, on January 9th, 2012
 මනස අවියක් කොටගෙන, මනස, ආධ්‍යාත්මය සමඟ සාමය ඇතිකොටගෙන, එහි ආධාරයෙන් යුද කරන ක්‍රම වේදයන් ගැන චීන විශේෂ බළකාය මේ වනවිට පරීක්ෂණ පවත්වමින් සිටිති… ඒ සඳහා පත් කරන ලද සුවිශේෂී ඒකකයට “කළු මකර බළ ඇණිය” ලෙස නම් තබා තිබේ…
වසර දහස් ගණනක් අතීතයට දිව යන චීන සටන් ක්‍රමවේදයන් අතුරින් අති විශිෂ්ඨතම ලෙස සැළකෙන “දාඕ” රහස් සහිත ( හු . . . → Read More: මනස අවියක් කොටගෙන යුද කිරීමට ගොඩනැගූ චීන විශේෂ බලකායේ කළු මකර බළ ඇණිය
3479
Thanks!
An error occurred!
By DK, on January 3rd, 2012
 න්‍යෂ්ඨික සංයෝජනයක් පිළිබඳව පරීක්ෂණ පවත්වන ඔක්ස්ෆර්ඩ්ෂයර්හි කල්හැම් විද්‍යා මධ්‍යස්ථානය මඟින් හයිඩ්‍රජන් ප්ලාස්මා අධි සංකෝචනයෙන් නිපදවනු ලබන කෘත්‍රිම තාරකා සෙල්සියස් අංශක මිලියන 35 ක උෂ්ණත්වයන් යටතේ හීලියම් නිපදවීම ඇරඹූ බව එම ආයතනයේ විදුදරයෝ පවසති…
මෙතෙක් කල් ඔවුන් නිපදවන ලද කුඩා කෘත්‍රිම තාරකා ක්ෂණිකව විනාශ වූ අතර, සාමාන්‍ය තාරකා වල මෙන් උෂණත්වය සහ දාම ප්‍රතික්‍රියා පවත්වා ගැනීමට අවශ්‍ය හීලියම් . . . → Read More: කෘතිම තාරකාවක් නිසා අපාලිත කළු කුහරයක් හෝ අති විශාල පිපිරීමක් ඇති වේවි., ලොවටම අනතුරේ!
3391
Thanks!
An error occurred!
By DK, on December 24th, 2011
 [[නිව්ටන්ගේ දෙවැනි නියමය: යම් වස්තුවක ගම්‍යතාවය වෙනස් වීමේ සීග්‍රතාව ඒ මත යෙදෙන බලයට අනුලෝම ව සමානුපාතික වේ.]]
නිව්ටන්ගේ දෙවනි නියමට අනුව සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාන්විතය පවතී නම්, ප්‍රතිවර්තනයද “හැකියාවක්” විය යුතුය… එහෙත් මේසයක් මත තිබෙන බිත්තරයක් පෙරළී ගොස් බිම වැටී කටු, යොදය සහ ඇල්බියුමින් සංඝටක විසිරී, වෙන් වී යයි.. එහෙත් කිසිවිටකත් ප්‍රායෝගිකව පොළවේ කුඩුවී පවතින බිත්තරය කටු ටික . . . → Read More: ‘බටහිර විද්‍යාවේ’ ඇති නිව්ටන්ගේ නියම පදනම් වී ඇත්තේ ක්‍රිස්තියානි චින්තනය මතයි.
3315
Thanks!
An error occurred!
|
|
නුදුරු සහෘද අදහස්