ඇමති බන්දුල ගුණවර්ධනයන් පැවැත්වූ දානයක් ගැන සිරස ටීවී එක විකාශය කළ වැඩසටහනක් සම්බන්ධයෙන් විශාල සමාජ කතිකාවතක් ඇති වී තිබෙන්නේ එය හුදු දේශපාලඥයෙකුට කළ නිග්‍රහයක් නොව සමස්ත බෞද්ධ සම්ප්‍රදායටම එල්ල කල මරු පහරක් බැවිනි. බන්දුල ගුණවර්ධනයන් තබා දුටුගැමුණු මහ රජතුමාට වුවද කවුරු හෝ පුද්ගලික හෝ දේශපාලන කෝන්තරයක් නිසා පරිභව කළාට අපිට කම් නැත. නමුත් එමගින් ශාසනයට හානියක් . . . → Read More: සිරස ටීවී, බන්දුල සහ බුද්ධශාසනයේ අනාගතය
![Buddha_statue,_Nha_Trang[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2011/03/Buddha_statue_Nha_Trang1-150x150.jpg)

නුදුරු සහෘද අදහස්