ඔබත් මෙම අඩවියේ ලිපි පළ කර රට දැය සමය වෙනුවෙන් අන්තර්ජාලයේ හඬක් නැගීමට කැමතිද? අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com
|
By Admin, on February 14th, 2012
![[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2012/02/430584_159270760856150_100003196807166_228226_1070964202_n11-150x150.jpg) ලංකා ඊ නිවුස් නැමැති ක්‍රිස්තියනි මූලධර්මවාදී වෙබ් අඩවිය මගින් තම බෞද්ධ විරෝධී මාධ්‍යභාවිතය නැවතත් පෙන්නුම් කරමින් බුදු දහම විවේචනය කරමින් පළ කළ ලිපියට ජාතික හෙළ උරුමයට සම්බන්ධ ස්වාමීන් වහන්සේ නමක් පිළිතුරු ලිපියක් ලියා ඇති බව වාර්තා වුනි. පහත දැක්වෙන්නේ එම ලිපියයි.
ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සුභග හේරත් මහත්මා වෙතටයි,
ඔබ මාධ්‍ය ආයතනයේ පල වු ජයමංගල ගාථා ෙදාස් . . . → Read More: නොදන්න දෙමළෙ ගිය ඊනිවුස් ඇදගෙන නාගනී – හෙළ උරුමයෙන් පිළිතුරු
3854
Thanks!
An error occurred!
By Admin, on February 13th, 2012
 ඉහත ගීත පිළිබඳව සංවාදශීලී අදහසක්, කසුන් බුද්ධි රණවීර නැමැති මහත්මයෙන් සිංහල බෞද්ධයා මූනුපොත් පිටුවේ ලියා තිබුනි. පහළින් දැක්වෙන්නේ එම ලිපියයි.
භවතු සබ්බ මංගලං රැප් කර මධු සමයක් පෙන්වීම සාධාරණීකරනය කරමින් ගයාන් පෙරේරාට එක හැන්දකිනුත් , ඉස්ලාම් ආගමේ යාඥාවක් යොදාගැනීම නිසා සිත්තිමනීලා ගීතය තහනම් කර ඉරාජ් වීරරත්නට තවත් හැන්දකිනුත් බෙදා , ඉස්ලාම් ආගම දේවත්වයෙන් පුදමින් බුද්ධාගමට කුඩම්මාගේ . . . → Read More: සිත්තිමනීලා, ටිකෙන් ටික සහ මොහිදීන් බෙග්ගේ ගීත
3841
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on February 10th, 2012
මුස්ලීම් තොප්පිය දාපු නිසා සහ ඉස්ලාමික යාඥාවක් භාවිතා කරපු නිසා සිත්තිමනීලා ගීතය තහනම් වුනා – ඉරාජ් වීරරත්න කතා කරයි.
“සිංදුවේ තියෙන්නේ බඳින වෙලාවේ මනමාලයාට හැඟෙන දේ , මධුසමයක් නෑ” – ගයාන් පෙරේරා කතා කරයි (එතකොට භවතු සබ්බ මංගලං ගාථාව කියදී පෝරුව උඩ යුවළ එකිනෙකා ඉඹගන්න සිරිතක් තියෙනවද? ඒ වෙලාවේ ඩ්‍රම් ගස ගසා නටනවද?)
ටිකෙන් ටික ගීතය පිළිපඳව ගන්නා . . . → Read More: “භවතු සබ්බ මංගලං…” ගාථාව රැප් කර කාමුක දර්ශනයක යෙදීම ගැන – බැලුම්ගල
3789
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on December 23rd, 2011
 පසුගිය දිනෙක එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත හි පැවති පක්ෂ නායක ඡන්දය ගැන ඔබට අළුතෙන් කීමට ඇවසි නැත. ජනමාධ්‍ය මෙන්ම ජඩමාධ්‍ය හරහාද ඒ ගැන එක් එක් මතිමතාන්තර ඉදිරිපත් විය. නමුත් එහිදී ඇති වූ/කරගත් ගැටුම්කාරී අවස්ථාව ගැන සැමගේ අවධානයට ලක් වූ පින්තූරයකට අදාලව කෙටි අටුවාවක් තැබීම සුදුසු බව සිතමි.
ඉහත පින්තූරය දඩ මීමා කරගනිමින් බෞද්ධ භික්ෂූන් වහන්සේලාට . . . → Read More: චීවරධාරීන් ලවා සිරිකොතට ගල් ගස්සවාගෙන එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්වම බා ගැනීම
3276
Thanks!
An error occurred!
By DK, on October 31st, 2011
 විද්‍යාව සහ තාක්ෂණය, “ආගමට සහ දහමට”, එනයින් පෝෂණය වන “ආධ්‍යාත්මික ගුණ වගාවට” ආදේශක නොවේ.. ඒවා ආගමිකත්වයට හා ආගමික සභ්‍යත්වයට, සමාජ හර පද්ධතියට ආදේශක ලෙස හඳුන්වා දීම අනාගත පරම්පරා වල ( මානසික ) පරිණාමය ඉතාම බිහිසුණු, වියරු පැති කඩ කරා යොමු කරනු ඇත… මිනිසාට පරීක්ෂණය හසුරුවා ගත හැකි වුවත්, ප්‍රතිඵලය හසුරුවා ගන්නට නොහැක.. කරන්නට ඇති . . . → Read More: නිර්ආගම නිසා ලෝක ඝාතක උගත් යක්ෂයන් රැළක් හෝ බිහිසුණු පූර්ණ වනචාරීන් රැළක් බිහි වේවි
2785
Thanks!
An error occurred!
By DK, on October 5th, 2011
 බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාල ධර්මය අකාළික ධර්මයක්… ඔය ස්කොට්ලන්ත පුනරුදයෙන් එළියට බැස්ස “ෆිලෝසොපි” වගේ “එදා තිබ්බට අද ඒ හැටි වලංගුවක් නෑ ආයිබොවන්ඩ…” කියන එක ව්‍යංගයෙන් වත් කියන්න බෑ බුදු දහමට. (බටහිර ”ෆිලෝසොෆි” හි සිංහල අරුත ඇති වචනය “දර්ශණය” ලෙස පඬියන් විසින් හඳුන්වාදී ඇති අතර, ඔවුන්ගේ පාථකයින් විසින් එය ඇත්තටම දර්ශණයක් යැයි නිගමනය කරන්නේ . . . → Read More: සාමණේර පැවිද්ද, ළමා අපචාරයක් (Child Abuse) කියලා හිනා යන කථා කියන “ෆිලෝසොපි පොඩ්ඩන්ට”…
2494
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on September 28th, 2011
 අට අනූවක් රෝග හරිමි – අටවිසි බුද්ධං සරණේ…
නව අනූවක් රෝග හරිමි – වදහල ධම්මං සරණේ…
දෙසිය තුනක් අන්තරා දුරලමි – සංඝං සරණේ…
මෙතුන් සරණ අනුහසයෙන් – නවගුණ ඔබ හට වන්නේ…
ගම්මඩු ශාන්තිකර්ම වලදී ඉහත ආකාරයේ තෙරුවන් ගුණ සිහි කරන කවි ගායනා කරමින්, තාලයට බෙර වාදනය කරමින් ගයන කවි ශ්‍රවණය කිරීමට ඔබත් කුඩා කල ඉතාමත් ප්‍රිය . . . → Read More: ශබ්ද පූජාවන් පැවැත්වීම, බුදු දහමට අනුව නොගැලපෙනවාද ?
2271
Thanks!
An error occurred!
By RAVCEY, on September 11th, 2011
මෙම ලිපිය, හැමදෙයක් ගැනම වපර ඇස කින් බලනා අදහසකින් නොව, අප සියල්ලොම සත්‍යය සොයා බැලීමත් සහ සත්‍යයට ගරුකිරීමත් යන කරුණු පදනම්ව දඹදිවින් කිතුනු පිරිසක් – රාගම ජෝක් තේවත්තේ පල්ලිය යන ලිපිය අනුසාරයෙන්, සියල්ලන්ගේ සත්‍යයාවබොදය පිනිස ලියන ලදී!!
අප දන්නා තරමට මේ උත්තරීතර ශ්‍රී ලාංකා ද්වීපය තෙවරක්ම අප බුදු රඡුණ්ගේ පාදෂ්පර්ශය ලැබීමට තරම් වාසනාවන්ත රටකි. එයට අනුරාධපුරයේ, පොළොන්ණරුවේ, . . . → Read More: නැති ඉතිහාසයක් ඇතැයි කියා ඡනතාව රැවටීම ?!
2120
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on July 15th, 2011
 සිද්ධාර්ථ බෝධිසත්වයාණන් වහන්සේ, ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක මහාභිනිෂ්ක්‍රමණය කළ බව සෑම බෞද්ධයෙක්ම පාහේ දන්නා කරුණකි. එහෙත් බොහෝ බෞද්ධයන් සිතාගෙන සිටින්නේ උන්වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කළේ යසෝදරා දේවියට හෝ සුද්ධෝධන මහරජතුමාට හෝ මහා ප්‍රජාපතී ගෝතමියට නොදන්වා හොර රහසේම බවයි.
මහාභිනිෂ්ක්‍රමණය සිතුවමට නගා ඇති විහාර චිත්‍ර සහ වෙසක් පත් ආදියේද දැක්වෙන්නේ මෙසේ . . . → Read More: බෝසතුන් මහාභිනිෂ්ක්‍රමණය කළේ යසෝදරාවට නොපවසාද?
1874
Thanks!
An error occurred!
By DK, on July 11th, 2011
 දෙවැනි සියවසේදී ගාන්ධාර සම්ප්‍රදායට අනුව නිමැවුන මෛත්‍රිය බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රතිමාවක් (source:wikipedia.org/wiki/Maitreya)
මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ ගැන බොහෝ අයුරින් මෑත කාළයක සිට ලක්දිවෙහි සමාජ කතිකාවතක් ඇරඹී තිබේ…අවාසනාවකට, මේ කතිකාවත හට ගැන්මෙහි ලා පාදක වූ සිද්ධි දාමයන්ගෙන් බොහොමයක්, අභූත වූ, බුදු දහමට පටහැණි, පෞද්ගලිකත්වය ඉස්මතු කොට ගැනීම සඳහා දියත්ව පවතින ප්‍රෝඪාකාරී වැඩසටහන්ය…සමාජයෙන් මිථ්‍යා දෘෂ්ඨිය . . . → Read More: මෛත්‍රී බෝසතුන්ව සහ නාථ දෙවියන්ව හඳුනාගනිමු
1804
Thanks!
An error occurred!
|
|
නුදුරු සහෘද අදහස්