දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com
|
By Admin, on February 11th, 2012
 මේ ලිපිය ලියන්නට සිතුණේ ලංකා ඊ නිව්ස් නමැති කතෝලික, ඉවැංජලික ක්‍රිස්තියානි වෙබ් අඩවියක් ඕමල්පේ සෝභිත ස්ථිවිරපාදයාණන් වහන්සේට කළ පහත් අපහාසයක් නිසයි. මෙහිදී සෝභිත හිමියන් පාප ගුලියක් ලෙස හදුන්වා දී තිබිණි. එම ලිපිය වෛරයෙන් ලියා තිබූ අතර පාප ගුලිය යන වචනය යෙදීමට හේතුව ක්‍රිස්තියානීන් පාපයක් ලෙස හදුන්වන ප්‍රතිමා වන්දනය කරන ආගමක පූජ්‍ය උතුමෙකු වීම වියහැක.
ඊ නිව්ස් වෙබ් . . . → Read More: ඉවැංජලික ක්‍රිස්තියානි වෙබ් අඩවියක් ඕමල්පේ සෝභිත ස්ථිවිරපාදයාණන් වහන්සේට කළ පහත් අපහාසය
3810
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on February 9th, 2012

“භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාවට අපහාස වන පරිදි නොමනා තාලකයට ගයමින් ඩ්‍රම් ගසමින් නට නටා, මධු සමයක් ගත කරන කාමුක දර්ශනයක් ඇති වාණිජමය අරමුණු සහිතව නිපදවූ “ටිකෙන් ටික” නැමැති ගීතයේ පසුතලයට යොදාගෙන ඇති ආකාරය මෙම ලිපියෙන් ඔබ කියවන්නට ඇති.
ගංගොඩවිල සුනේත්‍රා දේවී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් එම ගීතයට විරුද්ධව මිරිහාන . . . → Read More: බුදු දහමට අපහාස කළ ගයාන් පෙරේරාගේ ගීතයට එරෙහිව මිරිහාන පොලීසියේ පැමිණිලි කෙරේ
3761
Thanks!
An error occurred!
By Admin, on January 30th, 2012
[අපේ ඓතිහාසික පුදබිම් බාහිර බලවේග වලින් රැකගන්නවා මෙන්ම එම පුදබිම් තුළම ලගිමින් එහි පූජනීයත්වය කෙලෙසා මුදල් ගරන කාල බහිරවයන් ද ඒ තුළින් පන්නා දැමිය යුතුය]
අනුරධපුර ජයශ්‍රී මහ බෝ සමිදු වැදපුදා ගන්න ඔබ අතරින් බහුතරයක් දෙනා ගිහින් ඇති.නමුදු මේ පවසන්නට යන්නේ එහි සුක්‍ෂමව සිදුවන ජාවාරමක් පිළිබදය.ඔබ ජයශ්‍රීමහ බෝ සමිදු වැද පුදා ගැනීමට පුජාකිරීමට ගෙනෙනු ලබන මල් භාර . . . → Read More: අනුරපුර මහ මළුවේ එළිපිට සිදුවන මල් ජාවාරම
3685
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on January 5th, 2012
 ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ…
බුදු රජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරුවූ හෙයින්ද, සියලු කෙලෙසුන් නැසූ හෙයින්ද සංසාර චක්‍රයෙහි සියලු රාගාදී සිඳ දැමූ හෙයින්ද (සංසාර චක්‍රයේ අර සිඳලූ හෙයින්ද), රහසින්වත් පවු නොකල හෙයින්ද , සියලු පූජාවන්ට සුදුසු විය. එබැවින් උන්වහන්සේ “අරහං” නම් වන සේක.
“මහණෙනි, නුඹලාට බයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැන්මක් ඇති වුණහොත් ඒ අවස්ථාවේදීම මාව සිහි කරන්න. . . . → Read More: අරහං බුදු ගුණය නොදන්නා ජාතික පුවත්පතක්, පුවත් ශීර්ෂ යොදන විදිය!
3451
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on December 13th, 2011
මොරටුව, රාවතාවත්තේ “බේබි ෆාම්” එකක් පවත්වාවෙන යන බවත් එහි සිටින සිඟිත්තන්ව මුදලට විකුණන බවටත් පසුගිය කාලයේ පුවත් පත් සහ වෙබ් අඩවි වාර්තා කර තිබුණ බව ඔබ දන්නවා ඇති. මේ දැක්වෙන්නේ 27/11/2011 දිනැති ඉරිදා ලංකාදීප පුවත්පත ඒ ගැන වාර්තා කර තිබුන ආකාරයයි. ටිකක් පැරණි ලිපියක් වුවද එය කියවූවේ නැති හිතවතුන්/හිතවතියන්ගේ අවධානය පිණිස මෙහිත් පළ කරන්නේ, එහි ඇති . . . → Read More: රාවතාවත්ත ළමා නිවාසයේ ළමයින් විකුණුවාද?
3177
Thanks!
An error occurred!
By Admin, on October 3rd, 2011
 …කය නම් අසාරය … බව නම් බයංකාරය…
පින්වත් මිතුරු මිතුරියනි, තම දිවියේ නොවිඳිනා දුක් කම් කටොළු විඳි අපගේ ආදරණීය අම්මලාට මෙන්ම මේ අම්මාටත් තම ජීවිතයේ සැඳෑ කාලයේ පිනක් දහමක් කරගෙන පුන් පොහෝ දාට පෙහෙවස් සමාදම් වෙමින්, හැකිනම් දඹදිව වන්දනාවේත් ගොස් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවුන තැනුත් වැඳපුදාගෙන, මුණුබුරු මිණිබිරියන්ගේත් සුරතල් බලමින් දැහැමෙන් සෙමෙන් . . . → Read More: මුහුණ දිය වී යාමේ භයානයක රෝගයකින් පෙළෙන මේ අම්මාට හැකි උපකාරයක් කරමු
2469
Thanks!
An error occurred!
By Admin, on September 16th, 2011
 මෙරට ජාතික හා ආගමික පුනරුදයෙහි පුරෝගාමියකු වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 147 වැනි ජන්ම දින සමරුව අදට (17/09/2011) යෙදී ඇති අතර එම උත්සවය අගමැති දි. මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00 ට කොළඹ 10 හික්‌කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි මාවතේ අංක 130 හි පිහිටි ශ්‍රී ලංකා මහබෝධි සංගම් මූලස්‌ථානයේදී පැවැත්වේ. ඉන්දියාවේ හිටපු අධ්‍යාපන ඇමැති හා . . . → Read More: අද ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ජන්ම දිනයයි
2179
Thanks!
An error occurred!
By RAVCEY, on July 13th, 2011
Have world religions become narrow minded ? Or is it just me who think that it is so !? Most of the religions in this world are on their way to dominating the World through their religions. Some where in the history something big have gone wrong with them. Where Buddhists try to obtain ”Nirvana” trough . . . → Read More: Innocence is under attack ! (Part 2)
1817
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on July 2nd, 2011
 කෘෂි රසායන ද්‍රව්‍ය වල ආසනික් ඇති බව දැන් සක්සුදක් සේ පැහැදිලි වී ඇත. එහෙත් ජනපති තුමා එක් වරම එය නොපිළිගැනීම විධිමත්ව සිතා බලා ගත් දේශපාලන තීරණයක් බව සිතේ. යම් ලෙසකින් කෘෂි රසායන ද්‍රව්‍ය වල ආසනික් ඇති බව පිළිගතහොත් එමගින් සහල් වලත් ආසනික් ඇති බව ගම්‍ය වේ. එසේ වූවානම් මේ දේවල් සිදු වේවි.
. . . → Read More: වහ කෑමට සහ බීමට ගැනීමට කැමැත්තෝ කවරහුද?
1711
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on April 7th, 2011
 මූලධර්මවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් රෝම බෞද්ධ විහාරය ළඟදීම වෙන්දේසි වෙන තැනට කටයුතු සිදු වීම ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. විහාරය බේරාගැනීම සඳහා ගෙවිය යුතු මුදල ශ්‍රී ලංකා රුපියල් 15,665,035.00ක්. නමුත් වීරෝදාර හෙළයින්ගේ නොපසුබට උත්සාහය නැවතත් පිළිබිඹු කරමින් එම විහාරය බේරා ගැනීමට ජාත්‍යන්තර වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර තිබෙනවා. ඉතින් දෙස් විදෙස් බෞද්ධයින් පෙළ ගැසුනොත් අපිට එම මුදල . . . → Read More: ලෝහිත කුරුසයෙන් බෞද්ධ විහාරය බේරාගන්න දායක වෙමු
1494
Thanks!
An error occurred!
|
|
නුදුරු සහෘද අදහස්