ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

සිංහල ජාතික වීරයෙකුට ලංකාඊනිවුස් මඩ පත්තරය පහර ගහන හැටි.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ නම ඇසූ සැනින් අපගේ සිහියට නැගෙන්නේ, එදා සුදු අධිරාජ්‍යවාදීන්ගේ ඉමහත් පීඩාවන්ට පත් වී සිටි සිංහල ජාතිය නැවතත් අවදි කරමින් නිදා වැ‍ටුනු සිංහල ජාතිය පුබුදුවාලූ ඒ අසහාය යුග පුරුෂයාගේ අභිමානයයි. එතුමාගේ මෙවන් ප්‍රකාශ අද ඇස් පනා පිටම යතාර්ථයක් වී ඇති බව බොහෝ සිංහල බෞද්ධයින් හොඳින් දන්නා දෙයකි.

පසුගිය බක් මස විසි නව වැනිදාට සිරි . . . → Read More: සිංහල ජාතික වීරයෙකුට ලංකාඊනිවුස් මඩ පත්තරය පහර ගහන හැටි.

4427
Thanks!
An error occurred!

බුදුරදුන්වත් විවේචනය කළ නයන හෙට්ටිආරච්චි අවසානයේදී නැවතත් තෙරුවන් සරණ යයි

බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමී බවත් උන්වහන්සේ ඩිප්‍රෙෂන් එකෙන් පෙළෙන බවත් කියමින් බරපතල විවේචන සිදුකර යු‍ටුයුබ් වෙතට තම වීඩියෝ සහිත හඬ පට අප්ලෝඩ් කර, මේ වසර ආරම්භයේදීම ඉමහත් ආන්දෝලනයට ලක් වූ නයන හෙට්ටිආරච්චි නැමැත්තාව ඔබට මතක ඇති. ඊට අමතරව ඔහු සිංහල බෞද්ධයා වෙබ් අඩවියත් එයට ලිපි ලියන අපවත් විවේචන කර වීඩියෝ කිහිපයකුත් අප්ලෝඩ් කර තිබුණා.

ඔහු ගැන වැඩිදුර විස්තර . . . → Read More: බුදුරදුන්වත් විවේචනය කළ නයන හෙට්ටිආරච්චි අවසානයේදී නැවතත් තෙරුවන් සරණ යයි

4371
Thanks!
An error occurred!

ජනතා සෞඛ්‍යයට හානිකර ආකාරයේ ක්‍රියාකාරකම්

“හොරොව්පොතාන ප්‍රදේශයේ වසර 15 ට වඩා වැඩි කාලයක සිට ක්‍රියාත්මක වන ජනගහන සේවා ලංකා නම් වූ රාජ්‍ය නොවන සංවිධානයේ ක්‍රියාකාරකම්.” යන හිසින් යුතුව අප පාථකයෙක් ලිපියක් එවා තිබේ. පහත දැක්වෙන්නේ එයයි.

හොරොව්පොතාන ජනගහන සේවා ලංකා ආයතනය මඟින් සිදුකරන ජනතා සෞඛ්‍යයට හානිකර ආකාරයේ ක්‍රියාකාරකම්

01. ගම් මට්ටමින් තෝරාගත් නුපුහුණු කාර්ය මණ්ඩලයක් භාවිතා කරමින් එන්නත් කටයුතු, ඖෂධ නිකුක් කිරීම් වැනි . . . → Read More: ජනතා සෞඛ්‍යයට හානිකර ආකාරයේ ක්‍රියාකාරකම්

4366
Thanks!
An error occurred!

යුරෝපයේ ලගදීම තහනම් වගේ ද !?

එංගලන්තයේ නව නීති පද්දතියක් සම්මත කිරීමට යන වග දැනගන්නට ලැබෙනවා, “ක්‍රිස්තියානි කුරුසය පැලදීම තහනමට ලක්කිරීමට” පොදු රැකියා ස්ථාන වලදී.

එය එසේ නම් ඉස්ලාමීය කාන්තාවන් පලදින්නාවූ “බුර්කාව”ද සීක් ඡනතාවගේ පාරම්පරික වස්ත්‍රයද යුදෙවු “කිප්පාව”ද තහනමට ලක් විය යුතු යැයි තවත් යුරෝපීයයෝ පිරිසක් කියා සිටින බව දැනගන්නට ලැබෙයි.

ඉස්ලාමීය කාන්තාවන් පලදින්නාවූ “බුර්කාව” ප්‍රංශයේත්(france) බෙල්ඡියමෙත්(Belgium) දැනටමත් තහනමට ලක්ව . . . → Read More: යුරෝපයේ ලගදීම තහනම් වගේ ද !?

4324
Thanks!
An error occurred!

‘මැලික් ඇසිඩ්’ අඩංගු ‘NoLimit’ ටො‍ෆි සහ තවත් තොරතුරු…

සිංහලයන් සාමාන්‍යයෙන් සාප්පු යන්නේ වෙළෙන්දන්ගේ ජන වර්ගය සලකා බලමින් නොවේ. එයට හේතුව සිංහලයා යනු කිසි සේත්ම ජාතිවාදීන් නොවන නිසාය., එ පමණක් නොව සමහර විට බොහෝ සිංහලයන් “ජාතිවාදී” යන්නෙහි සම්පූර්ණ විරුද්ධ පැත්තට ගොස් තමාගේ ජාතිය ගැනවත් නොහිතා කටයුතු කරන නිසා විය හැකිය. නමුත් සිංහලයන්ට තමා ගණුදෙනු කරන සාප්පු මොනවාද යන්න ගැන නැවතත් සිතා බැලීමට සිදුවන බිහිසුණු පුවතක් . . . → Read More: ‘මැලික් ඇසිඩ්’ අඩංගු ‘NoLimit’ ටො‍ෆි සහ තවත් තොරතුරු…

4235
Thanks!
An error occurred!

හලාවත ධීවරයාගේ මෘත දේහය ලංකාඊනිවුස් විසින් මාළු ලෑල්ලේ තබා මිණී මාළු කියමින් විකුණයි.

“කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ”
ලෝවැඩ සඟරාවේ එහෙම තිබුණා මතකයි. අන්න ඒ විදියට ඉතාමත් දුකකින් කල්ප කාලාන්තරයක් තිස්සේ තිස්සේ පෙරුම් පුරලා ලබා ගන්නා මේ මනුස්ස ජීවිතය නිකරුණේ නැති නාස්ති කර ගැනීම මෙන්ම තවකෙනෙකුගේ ජීවිතය විනාශ කිරීමත් ඉතාමත් පහත් වැඩක් කියල අලුතෙන් කියන්න ඕනැ නෑ. ඒත් තවකෙනෙක් විසින් මරා දමන ලද මනුස්ස ශරීරයක් මාළු . . . → Read More: හලාවත ධීවරයාගේ මෘත දේහය ලංකාඊනිවුස් විසින් මාළු ලෑල්ලේ තබා මිණී මාළු කියමින් විකුණයි.

3942
Thanks!
An error occurred!

ලංකා ඊ නිවුස් – ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන්නේ කාගේ වුවමනාවටද?

අවාසනාවන්ත ලෙස මරා දැමුණු ඇන්තනී ප්‍රනාන්දු ධීවරයාගේ මළසිරුර ජයටම අලෙවි කරමින් කොටින්ට කඩේ යන ” ලංකා ඊ නිවුස් ” නැමැති මඩ වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර නැවතත් ආරක්ෂක හමුදාවට කළ හැකි ඉතාමත් නින්දිතම අපහාසය කර ඇත. පහත දැක්වෙන්නේ ඒ පුවතයි.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික හමුදාවක් නොවේ. නමුත් ඔවුන් එසේ ඇඟවීමෙන් මේ කරන්නේ . . . → Read More: ලංකා ඊ නිවුස් – ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන්නේ කාගේ වුවමනාවටද?

3925
Thanks!
An error occurred!

බෞද්ධ ගාථා වලට අපහාස කරන ගීත වැළැක්වීම පිළිබඳව රජයෙන් යහපත් ප්‍රතිචාර

“රාජ්‍ය සංගීත අනුමණ්ඩලය මඟින් ගීත නියාමන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇති බව සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ විජිත් කණුගල මහතා පවසයි. ‘භවතු සබ්බ මංගලම්’ ගාථාවේ කොටසක් ඇතුළත් කර එය රැප් කොට විකෘති කොට ගයාන් පෙරේරා නැමැත්තෙකු විසින් ගයා ඇති ගීතයකට බෞද්ධ සංවිධානවලින් දැඩි විරෝධයක් එල් වී තිබීමත් සමඟ මෙම තීරණය ගත් බවද ඒ . . . → Read More: බෞද්ධ ගාථා වලට අපහාස කරන ගීත වැළැක්වීම පිළිබඳව රජයෙන් යහපත් ප්‍රතිචාර

3899
Thanks!
An error occurred!

මහනුවරදී මුස්ලිම් කාන්තා නිදහස කිරුළු පැලැන්දූ වගයි!

දිනය පසුගිය 9 වෙනි බ්‍රහස්පතින්දා විය.සවස මිතුරකු සමඟ හදිසි කටයුත්තක් ඉටු කර ගැනීමට මහනුවර පොලිස් ස්ථානය වෙත ගිය අපට එදින අදාල කාර්‍යය සඳහා වෙන් වූ දිනයක්ද නොවූ බැවින් ඒ සඳහා පැයක් පමණ වේලා එහි රැදී සිටීමට සිදු වූ අතර මේ සිදුවීම දැනගත්තේද ඒ කාලය තුලදීය.

මහනුවර මහයියාව ප්‍රදේශයේ ජීවත් වුනු ඇයට අපි සෆ්රිනා යැයි අමතමු, ඇගේ ස්වාමියා . . . → Read More: මහනුවරදී මුස්ලිම් කාන්තා නිදහස කිරුළු පැලැන්දූ වගයි!

3872
Thanks!
An error occurred!

ලංකාඊනිවුස් මඩ ප්‍රහාරයට ජාතික හෙළ උරුමයෙන් පිළිතුරු

සිංහල බෞද්ධ ජනතාවගේ ගෞරවාදරය දිනූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට, ලංකා ඊනිවුස් වෙබ් අඩවිය මගින් කරන ලද නින්දාසහගත අපහාසයට ජාතික හෙළ උරුමයෙන් පිළිතුරු දී ඇති බව වාර්තා වෙයි.. පහත දැක්වෙන්නේ පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමියන්ගේ පිළිතුරයි.

කලා නිහීන කෙලෙස් මළ පිරි පාපි ඊ නිව්ස් විමල් ධීරසේකරයන් වෙතයි,

ජීප්සීස් ගායක සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරාගේ ගීත නිර්මානය සම්බන්ධයෙන් අප ඉදිරිපත් කළ . . . → Read More: ලංකාඊනිවුස් මඩ ප්‍රහාරයට ජාතික හෙළ උරුමයෙන් පිළිතුරු

3822
Thanks!
An error occurred!