වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්

අබය ගිරි සෑ තනවා
දඹුලු විහාර ද කොටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන් හෙළි කෙරුවා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බටහිර ලෝකයේ කඩාවැටීම

බටහිර ජාතිකයන් මුල සිටම කල්පනා කළේ තමන් පමණක් නිවැරදි බවයි. ඔවුන්ගේ මූලික සටන් මාධ්‍ය වුණේ කිතු දහම පැතිරවීමත්, කුළු බඩු සොයා ගැනීමත් මත්ද්‍රව්‍ය වෙළදාමත්ය. චීන අධිරාජ්‍යයාට බටහිරයන් කළ ප්‍රධාන ඉල්ලීම වුණේ අබිං වෙළදාමයි. මෙසේ වසර 500ක් පමණ පැවති බටහිර අණසක දැන් දැන් අවසන් වෙමින් පවතී. බටහිර සංස්කෘතියේ අර්බුදය විග්‍රහ කිරීමේ හැකියාව අපට තිබිය යුතුය. බටහිර සංස්කෘතියේ . . . → Read More: බටහිර ලෝකයේ කඩාවැටීම

4095
Thanks!
An error occurred!

ලංකාවේ ආර්ථිකය අස්ථාවර වීමට හේතු මොනවාද?

1. වසරින් වසර අපනයනවලට සාපේක්ෂව ආනයන ඉහළ යාම නිසා විදේශ විනිමය සංචිත බිද වැටීම. (අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා නොකිරීම සහ අපනයනට වර්ධනය කිරීමට උත්සාහවත් නොවීම).

2. වසරින් වසර රාජ්‍ය ණය ඉහළ යාම නිසා පොළී ලෙස විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙවීමට සිදුවීම.

3. ඉන්ධන සහ පොහොර සහනාධාර නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදීයාම.

4. විශාල ලෙස ණය වී රටේ . . . → Read More: ලංකාවේ ආර්ථිකය අස්ථාවර වීමට හේතු මොනවාද?

3934
Thanks!
An error occurred!

උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක්

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක් ලබාදීමෙන් සටහන් කොට ඇති නිර්දේශ ස්වල්පයක් පහතින් උපුටා දක්වා ඇත. ක්‍රමක් ක්‍රමයෙන් හිණ වී යන සිංහල අයිතිවාසිකම් සහා බොදු උන්නතිය දෙස බැලීමට කාලය පැමිණ ඇතිබව මෙහිලාම තරයේ ප්‍රකාශ කරමු.

පහලින් ඇති යොමුවෙන් සම්පුර්ණ පිළිතුර කියවා ගන්න. අදහස් උදහස් ඇත්නම් අප වෙත ලියාදන්වන ලෙස කරුණාවෙන් දැනුම් . . . → Read More: උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක්

3714
Thanks!
An error occurred!

මාක්ස්ගේ ආගමේ ඇති කෲරත්වය

මාක්ස්වාදය පසුගිය සියවසේ ඉතා ජනප්‍රිය වූ තවත් එක්තරා බටහිර මතවාදයකි. මාක්ස්වාදය යනු කුමක්ද කියාත් එය ජනප්‍රිය වූවේ මන්ද කියාත් විමසා බලමු. මාක්ස්වාදීන් සමාජ පරිණාමය යුග කිහිපයකට බෙදන අතර පෞද්ගලික දේපල නොතිබූ පරමාදර්ශී යුගයක් ගැන කතා කරයි. මේ යුගයේ මිනිස්සු සාමකාමීව තමන් සාමූහිකව නිෂ්පාදනය කළ දේ සමානව බෙදා ගත්තාලු. ඒත් ඇත්ත ඒකද?

එකල හයිය හත්තිය ඇති එකා දුර්වලයා . . . → Read More: මාක්ස්ගේ ආගමේ ඇති කෲරත්වය

3564
Thanks!
An error occurred!

මනසෙන් යුද කරන කළු මකර බළ ඇණිය පුහුණු කරවන උමං සංකීර්ණය

මහජන චීන සමූහාණ්ඩුවේ මනස අවියක් කර ගෙන සටන් වදින “කළු මකර බල ඇණිය” ගැන අප ඔබට විස්තර කළා මතක ඇති… කියවන්න බැරිවුනානම් මෙන්න: http://sinhalabuddhist.com/2012/01/black-dragon/

එම කළු මකර බළ ඇණිය පුහුණු කරවන ඓක්‍ය දිගින් කිලෝමීටර් 3600 ක් පමණ වන චීන දෙවනි කාළ තුවක්කු රෙජිමේන්තුව මඟින් තනා පාලනය කරන සුවිශේෂී උමං සංකීර්ණය මෙම රූපයෙහි දැක්වේ… එහි එවැනි අති විශේෂ . . . → Read More: මනසෙන් යුද කරන කළු මකර බළ ඇණිය පුහුණු කරවන උමං සංකීර්ණය

3544
Thanks!
An error occurred!

බැන් කි මුන්, දරුස්මාන් රිපෝට්කරුවන් සහ ලෝක ආගමික ත්‍රස්තවාදී කල්ලි

[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ විද්‍යුත් ලිපිනයට ලැබුන පාථක ලිපියකි]

බැන් කි මුන් හා දරුස්මාන් රිපෝර්ට්කරුවන් කියා සිටින්නේ කොටියන් විනය ගරුක හමුදාවක් බව ය. දරුස්මාන්ලගේ පැත්තෙන් බැලුවිට එය ඇත්තක් බව පළමුවෙන් කියා සිටීමට හැකි ය. ඒ ඇයි කිවහොත් පුජකයන් විසින් හා අන්තර්ජාතික බලවේග මගින් මෙහෙය වූ ලෝකයේ ප්‍රධාන ත්‍රස්තවාදී කල්ලි මෙහෙයවෙන්නේ ඔවුන්ගේ ආගම මුලික කරගෙන බැවිනි.

එය දරුස්මාන්ලාට මෙන්ම බටහිරයන්ට ද . . . → Read More: බැන් කි මුන්, දරුස්මාන් රිපෝට්කරුවන් සහ ලෝක ආගමික ත්‍රස්තවාදී කල්ලි

3416
Thanks!
An error occurred!

ෆොන්සේකාව “හොඳින් හෝ නරකින්” නිදහස් කිරීමට ධවල මන්දිරයට පෙත්සමක්! ඇමරිකන් හමුදාව ලංකාවට???

පහත දැක්වෙන්නේ අපගේ මිතුරෙක් තම මූනු පොතේ බිත්තේ දක්වා තිබූ කොමෙන්‍ටු කීපයක එකතුවකි. එහි කාලීන වැදගත් කම නිසාම ඔහුගේ අවසර සහිතව මෙලෙස උපුටා දක්වමි.

»

සරත් ෆොන්සේකා මහතාව “හොඳින් හෝ නරකින්” නිදහස් කර ගත යුතුය යන උද්ධෘතය යටතේ ධවල මන්දිරයට යැවෙන පෙත්සමක් සඳහා අත්සන් ඉල්ලමින් අන්තර්ජාලයේ සංසරණය වෙනු දුටිමි… ධවල මන්දිරයට පෙත්සමක් ඒ වෙනුවෙන් . . . → Read More: ෆොන්සේකාව “හොඳින් හෝ නරකින්” නිදහස් කිරීමට ධවල මන්දිරයට පෙත්සමක්! ඇමරිකන් හමුදාව ලංකාවට???

3032
Thanks!
An error occurred!

දේශපාලන සහ සමාජ අසාධාරණයෙන් මිදීමට විප්ලවයක් කරමුද ?

දේශපාලන හෝ සමාජ අසාධාරණයකට තමන්ව හෝ අප රටේ ජනතාව ලක් වී ඇතැයි සිතන සමහරුන් ඊනියා “කම්කරු විප්ලවයක්” කරමින් සමාජය සුඛිත මුදිත කිරීමට දරණ නිරර්ථක උත්සාහයක් කලක පටන් දක්නට ලැබෙයි. හාස්‍යජනක දේනම් මෙම ඊනියා කම්කරු විප්ලව සෑම කල්හිම ආරම්භ කිරීමට නායකත්වය දෙමින් දඟලන්නේ කම්කරුවන් නොව බටහිර විශ්වවිද්‍යාල වලින් අධාපනය ලැබූ පඬියන් විසින් වීමයි.

මාක්ස්වාදීන්ට . . . → Read More: දේශපාලන සහ සමාජ අසාධාරණයෙන් මිදීමට විප්ලවයක් කරමුද ?

1687
Thanks!
An error occurred!

ලෙනින් ගේ වැඩ දැක කාල් මාක්ස් වළේ සිට ඉකි ගසන හඬ පසෙකින් ඇසේ…..

කුපක්‍රට ඔක්‍තෝබර් විප්ලවයට පසුව රුසියන් සමාජවාදී නායක ව්ලැඩිමිර් ලෙනින් සහ ඔහුගේ බොල්ෂෙවික් ගෝලබාලයින් විසින් අත්පත් කරගෙන භාවිතා කරනා ලද මෙයෙන්ඩොර්ෆ් මාළිගාවයි ඔබ මේ දකින්නේ.

මේ 1917 වර්ෂයේ අග භාගයයි, සාර් රජතුමාගේ “ධනපති” පාලනය බිඳ දමමින් “සමාජවාදී” යැයි කියාගත් රජය ගොඩ නැගීමට ලේ කඳුළු සහ දහඩිය හෙළූ මිලියන ගණනක් නිර්ධනපාන්තික සගයින් ඈත සයිබීරියාවේ සෙල්සියස් . . . → Read More: ලෙනින් ගේ වැඩ දැක කාල් මාක්ස් වළේ සිට ඉකි ගසන හඬ පසෙකින් ඇසේ…..

2225
Thanks!
An error occurred!

දූෂණය ට හේතුව සහ එය වළක්වන ආකාරය

දූෂණ, වංචා සහ අල්ලස් වර්තමාන දේශපාලනයේ ආවේනික ලක්ෂණ බව පක්ෂ විපක්ෂ බේධයකින් තොරව ඕනෑම කෙනෙක් පවසයි. එහෙත් ඇත්තටම ඒ දේවල් කරන්නේ දේශපාලඥයින් විතරද? සිතා බලන්න වටින දෙයකි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ දේශපාලඥයින් යනු ජනතාවගේ නියෝජිතයින් වෙද්දී, රටේ ජනතාවගෙන් බහුතරයක් දූෂිතයින්ය. බහුතර දූෂිත ජනතාවකගෙන් සුපිරිසිදු දේශපාලනයක් බලාපොරොත්තු විය හැකිද? ARD මගින් නිර්මාණය කර ඇති මෙම කෙටි . . . → Read More: දූෂණය ට හේතුව සහ එය වළක්වන ආකාරය

2083
Thanks!
An error occurred!