ඔබත් මෙම අඩවියේ ලිපි පළ කර රට දැය සමය වෙනුවෙන් අන්තර්ජාලයේ හඬක් නැගීමට කැමතිද? අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com
|
By Admin, on February 20th, 2012
 1. වසරින් වසර අපනයනවලට සාපේක්ෂව ආනයන ඉහළ යාම නිසා විදේශ විනිමය සංචිත බිද වැටීම. (අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා නොකිරීම සහ අපනයනට වර්ධනය කිරීමට උත්සාහවත් නොවීම).
2. වසරින් වසර රාජ්‍ය ණය ඉහළ යාම නිසා පොළී ලෙස විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙවීමට සිදුවීම.
3. ඉන්ධන සහ පොහොර සහනාධාර නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදීයාම.
4. විශාල ලෙස ණය වී රටේ . . . → Read More: ලංකාවේ ආර්ථිකය අස්ථාවර වීමට හේතු මොනවාද?
3934
Thanks!
An error occurred!
By Admin, on February 1st, 2012
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක් ලබාදීමෙන් සටහන් කොට ඇති නිර්දේශ ස්වල්පයක් පහතින් උපුටා දක්වා ඇත. ක්‍රමක් ක්‍රමයෙන් හිණ වී යන සිංහල අයිතිවාසිකම් සහා බොදු උන්නතිය දෙස බැලීමට කාලය පැමිණ ඇතිබව මෙහිලාම තරයේ ප්‍රකාශ කරමු.
පහලින් ඇති යොමුවෙන් සම්පුර්ණ පිළිතුර කියවා ගන්න. අදහස් උදහස් ඇත්නම් අප වෙත ලියාදන්වන ලෙස කරුණාවෙන් දැනුම් . . . → Read More: උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිෂන් සභා වාර්තාව (අවසන් කොටස) සදහා සිහළ බොදු පිළිතුරක්
3714
Thanks!
An error occurred!
By DK, on January 31st, 2012
 ඊනියා “ස්ප්‍රිංග්” එකෙන් (අරාබි වසන්තයෙන්) තම රටවල සිටි ස්ථාවර එහෙත් තරමක් දුරට හෝ කාළීනව මැදහත් මත දරන නායකයන් පන්න හැර හෝ මරා දමා, ඊජිප්තුව ප්‍රමුඛ බොහෝ රටවල දැන් බලය ලබා ගනිමින් සිටින්නේ ඉස්ලාමීය අන්තවාදී සංවිධානයන්ය.. අප මෙය කියවිය යුත්තේ බටහිර අරමුණු වලින් වියුක්තව නොවේ….මේ සිද්ධීන් ඇසුරේ අපට බටහිර රටවල් ගැන උපකල්පන දෙකකට එළැඹිය හැක.
1. බටහිර රටවල් . . . → Read More: බටහිරටත් උවමනා කුරාණික අන්තවාදීන් සහ නූගත් මෝඩයන් ඊජිත්තුවේ රජ වනු දැකීමය
3694
Thanks!
An error occurred!
By Admin, on January 18th, 2012
 මාක්ස්වාදය පසුගිය සියවසේ ඉතා ජනප්‍රිය වූ තවත් එක්තරා බටහිර මතවාදයකි. මාක්ස්වාදය යනු කුමක්ද කියාත් එය ජනප්‍රිය වූවේ මන්ද කියාත් විමසා බලමු. මාක්ස්වාදීන් සමාජ පරිණාමය යුග කිහිපයකට බෙදන අතර පෞද්ගලික දේපල නොතිබූ පරමාදර්ශී යුගයක් ගැන කතා කරයි. මේ යුගයේ මිනිස්සු සාමකාමීව තමන් සාමූහිකව නිෂ්පාදනය කළ දේ සමානව බෙදා ගත්තාලු. ඒත් ඇත්ත ඒකද?
එකල හයිය හත්තිය ඇති එකා දුර්වලයා . . . → Read More: මාක්ස්ගේ ආගමේ ඇති කෲරත්වය
3564
Thanks!
An error occurred!
By Admin, on January 16th, 2012
 මහජන චීන සමූහාණ්ඩුවේ මනස අවියක් කර ගෙන සටන් වදින “කළු මකර බල ඇණිය” ගැන අප ඔබට විස්තර කළා මතක ඇති… කියවන්න බැරිවුනානම් මෙන්න: http://sinhalabuddhist.com/2012/01/black-dragon/
එම කළු මකර බළ ඇණිය පුහුණු කරවන ඓක්‍ය දිගින් කිලෝමීටර් 3600 ක් පමණ වන චීන දෙවනි කාළ තුවක්කු රෙජිමේන්තුව මඟින් තනා පාලනය කරන සුවිශේෂී උමං සංකීර්ණය මෙම රූපයෙහි දැක්වේ… එහි එවැනි අති විශේෂ . . . → Read More: මනසෙන් යුද කරන කළු මකර බළ ඇණිය පුහුණු කරවන උමං සංකීර්ණය
3544
Thanks!
An error occurred!
By Admin, on January 4th, 2012
 [සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ විද්‍යුත් ලිපිනයට ලැබුන පාථක ලිපියකි]
බැන් කි මුන් හා දරුස්මාන් රිපෝර්ට්කරුවන් කියා සිටින්නේ කොටියන් විනය ගරුක හමුදාවක් බව ය. දරුස්මාන්ලගේ පැත්තෙන් බැලුවිට එය ඇත්තක් බව පළමුවෙන් කියා සිටීමට හැකි ය. ඒ ඇයි කිවහොත් පුජකයන් විසින් හා අන්තර්ජාතික බලවේග මගින් මෙහෙය වූ ලෝකයේ ප්‍රධාන ත්‍රස්තවාදී කල්ලි මෙහෙයවෙන්නේ ඔවුන්ගේ ආගම මුලික කරගෙන බැවිනි.
එය දරුස්මාන්ලාට මෙන්ම බටහිරයන්ට ද . . . → Read More: බැන් කි මුන්, දරුස්මාන් රිපෝට්කරුවන් සහ ලෝක ආගමික ත්‍රස්තවාදී කල්ලි
3416
Thanks!
An error occurred!
By DK, on December 24th, 2011
ඇමරිකාව ජපානයේ ටෝකියෝ, ඔසාකා, යොකොහෝමා වැනි යෝධ වෙළඳ නගරයන්ට පරමාණු බෝම්බ නොහෙළා, අවශේෂව පැවති හිරෝෂිමා, නාගසාකි නගර ද්විත්වයට පරමාණු බෝම්බ හෙළන්නට තීරණය කිරීම පිටුපස ඇත්තේ “අඩුවෙන් මිනිසුන්” මරා, වඩා “මානුෂීයව” ජපානය යටත් කර ගන්නට යැයි ඇමරිකන් හිතවාදීහු කියති…ඒ නගර දෙක තේරුණේ ඊනියා කුසපත් ඇදීමකින් යැයි තවත් අය කියති…නමුත් ඒ තෝරා ගැනීම පිටුපස ඔබ නොදන්නා කරුණක් ඇත… . . . → Read More: ඇමරිකාව හිරෝෂිමා – නාගසාකි නගර වලට පරමාණු බෝම්බ හෙළීමේ රහස
3306
Thanks!
An error occurred!
By DK, on December 20th, 2011
මියගිය උතුරු කොරියානු නායකයා හෝ ඔහුගේ පෙළපත කළ සමාජවාදයක් නම් නැත… කිම් ඉල් සංග් ගෙන් ඔහුගේ පුත්‍ර කිම් ජොංග් ඉල් ද, දැන් ඔහුගෙනුත් පසුව ඔහුගේ පුත්‍ර කිම් ජොංග් අන් ද පාලනය ගෙන ඇත… එහෙත්, උතුරු කොරියාව පුරා පසුගිය වකවානුවේ මහා දුර්භීක්ෂයක් මැවූ බටහිර ජන මාධ්‍ය ( මාෆියාවන් ) කිම් ජොංග් ඉල් ගේ ඇවෑමෙන් උතුරු කොරියාවේ ප්‍රීති . . . → Read More: කිම් ජෝන්ග් ඉල් වෙනුවෙන් කොරියානුවන් හෙළන කඳුළු වල අප්‍රකට පුවත
3266
Thanks!
An error occurred!
By DK, on December 20th, 2011
 ඔන්න මාක්ස්ගේ දයලෙක්තික අනුරුව….හේජීලියානු අපෝහකය අවම වශයෙන් විඤ්ඤාණ වාදී හා සංකල්ප වාදී පූර්ණත්වයක් පෙන්නපු එකක්..(ඒකත් අංග සම්පූර්ණ විඤ්ඤාණය පැහැදිලි කිරීමක් නොවේ)..නමුත් මාක්ස් සහ එංගල්ස්, මේ හේජීලියානු දයලෙක්තික සංකල්පය උපුටා ගෙන, එයට අවිඤ්ඤාණික වූ, ඉතාම භෞතික වාදී හා ද්‍රව්‍ය වාදී අර්ථ කතනයක් ලබා දුන්නා….මාක්ස්ට බරපතළ විදියට වැරදුණු තැන මෙතන…ඔහු, මිනිසා සිය “ආකල්ප” සමාජ භෞතිකය තුළින් සකසා ගෙන, . . . → Read More: මාක්ස්ට සහ භෞතික වාදීන්ට ‘ඇප නැති වී’ බුදු දහම සනාථ වෙන හැටි
3257
Thanks!
An error occurred!
By DK, on December 18th, 2011
 බ්‍රිතාන්‍යය සතු නිෂේධ බලතල, යුරෝපා හවුල විසින් දිගින් දිගටම එහි ණය බරෙන් මිරිකී ගිය ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය, ඉතාලිය වැනි රටවල පව් වලට කර ගසන “ප්‍රතිසංස්කරණ” වලට එරෙහිව යෙදීමට අගමැති ඩේවිඩ් කැමරන් මහතා ගත් තීන්දුව, බ්‍රිතාන්‍යය පැත්තේ සිට බලන කළ ඉතාම ඥාණවන්ත එකක් ලෙස කිව හැක… “යුරෝපා හවුල” තුළ උද්ගතව ඇති අර්බුදය කුමක්දැයි සුපුරුදු පරිදි ආර්ථික උපැස් පමණක් . . . → Read More: “හවුල් ආර්ථික කළාප” සංකල්පය අනාගතයේදී මියැදී ජාතිකත්ව විසඳුම් බිහිවෙනු ඇත.
3246
Thanks!
An error occurred!
|
|
නුදුරු සහෘද අදහස්