විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජයගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී

එළාරගේ මළ කුණටත්
ගරු බුහුමන් කළේ ඉමහත්
ගැමුණු පුතාගේ මෙ සිරිත්
පුරුදු කරන් පුතේ උඹත්
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

“සමගිය බලයවේ” එකගද ?

“සමගිය බලයවේ” මොකද කියන්නේ එකගද ? එකග වන්න වෙනවා අඩුම තරමේ යම් තරමකට, මොකද හුගක් උදාහරණ දෙන්නට පුලුවන් මේ සම්භන්දව !!. මේ ලෝකයේ මෙතෙක් ඉපදුන/ඉපදුනාවූ සුවිශේෂීතම මිනිසා, අප අමා මහ බුදු රඡාණන් වහන්සේ “සමගිය බලයවේ” යන්න සනාථ කිරීමට වදාලාවූ උදාහරණ දැන් ඔබ සැමට මතක් විය යුතුයි !!. මෙලෝ අන් සැවොම තම ඡාතීන් ආගම් සමග සමගියෙන් එකාසේ . . . → Read More: “සමගිය බලයවේ” එකගද ?

4406
Thanks!
An error occurred!

අධ්‍යාත්මික සුවය සදහා මුල් තැන ලබා දුන් ඒ තුළින්ම අවුරුදු දහස් ගණනක් හික්මුණු ජාතියක්…

සම්මා සම්බුදු බුදුරාජණන් වහන්සෙගේ පාත්‍රා ධාතූන් වහන්ස් තැන්පත් කළ අභයගිරි චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා පුරා දවසක් කැප කළෙමු. දැඩි හිරුරැස්ද, අවදානමද, දැඩි වෙහෙසද නොතකා මහත් උද්‍යෝගයෙන් හා මිත්‍රශීලී බවින් යුතුව වැඩ කරනා දහස් ගණන් තරුණ තරුණියන් හා වැඩි මහලු පිරිස් මහත් සතුටින් වැඩ කළහ. ඉන් සමහරුන් වයස් ගත වූ අප අබල දුබල යැයි සලකන වැඩි මහලු . . . → Read More: අධ්‍යාත්මික සුවය සදහා මුල් තැන ලබා දුන් ඒ තුළින්ම අවුරුදු දහස් ගණනක් හික්මුණු ජාතියක්…

4132
Thanks!
An error occurred!

කවුද මේ මචං “මචං” ?!

මා පවුලේ දෙමාපියන් සහෝදර/සහෝදරි යන් අතර ඇතිවු සාකච්ඡාවක ප්‍රතිඑලය මත මෙම ලිපිය මා ඔබ සමග බෙදා හදා ගන්නට තීරනය කලා, අප රට ඡාතිය ආගම ගැන හිතලා.
දැන් ඉතින් ඇත්තටම කවුද මේ “මචං” කියලා කියන්නේ ?. මා පාසැල් යන කාල වකවානුව වන විට “මචං”කෑල්ල තිබුනා කියලා යාන්තම් මතකයි, ඒ වසර දහයකට පහලවකට පෙර, ඊට පෙර තිබුනාද කියලා කියන්ඩ . . . → Read More: කවුද මේ මචං “මචං” ?!

4024
Thanks!
An error occurred!

බුදු දහමේ ඇති සංකල්ප මත පදනම් වී දැනුම පිළිබද ප්‍රවාදයක් ගොඩ නැගීම – නිර්මාණාත්මක සාපේක්ෂතාව

බුදු දහමට සහ නිර්මාණාත්මක සාපේක්ෂතාවට අනුව නම් සංකල්පීය ලෝකය ශුන්‍යයි. සංකල්පීය නොවන ලෝකයත් සංකල්පයක්. කෙසේ වෙතත් බුදු දහමේ එන නිවන සහ ත්‍රිලක්ෂණය සංකල්ප විය නොහැක (මෙය නිර්මාණාත්මක සාපේක්ෂතාවට අදාල නැත. නිර්මාණාත්මක සාපේක්ෂතාව යනු දැනුම පිළිබද ප්‍රවාදයකි). මන්ද යත් නිවන හෝ ත්‍රිලක්ෂණය ගැන වචනයෙන් විස්තර කළ මුත් ඒවා අවබෝධ නොවන බැවිනි. උදා ලෙස අනිත්‍ය යන්න වෙනස්වීම ලෙස . . . → Read More: බුදු දහමේ ඇති සංකල්ප මත පදනම් වී දැනුම පිළිබද ප්‍රවාදයක් ගොඩ නැගීම – නිර්මාණාත්මක සාපේක්ෂතාව

3851
Thanks!
An error occurred!

තැංකියු ද ? නැත් නම් ස්තුති ද !

අප ශ්‍රී ලංකාද්වීපය සුදු මහත්තයාගෙන් නිදහස ලැබුවේ අදින් වසර 63කට ඉහත දීය, තවත් සමහර උදවිය කියා සිටිනවා ලංකාවට සත්‍යය වෂයෙන්ම නිදහස ලැබුනේ 2009 මැයි මස යැයි කියා, මාද එයට යම් තරමක එකගතාවක් දක්වන නමුත්, ඇත්තටම අපි ඒ හිතන විදිහටම නිදහස් නිවහල් ද ?!. අපගේ ආකල්ප හා බෞද්ධ චින්තනය මහත්සේ පිරිහීමකට හා වෙනස්වීම්වලට පත්වී අද . . . → Read More: තැංකියු ද ? නැත් නම් ස්තුති ද !

3142
Thanks!
An error occurred!

චින්තනය , සංස්කෘතිය සහ දැනුම

චින්තනය යනු කුමක්ද? යම් රටක (භූමියක) වාසය කරන ජන කොට්ඨාශයක භාෂාව, සංස්කෘතිය, දැනුම, සිරිත් විරිත්, ආචාර ධර්ම, නීතිය, ආගම ආදී මේ සියල්ලට පදනම් වන සිතීමේ රටාව චින්තනය නම් වෙයි. ඒ සිතීමේ රටාව ජාතික විඥාණය (ජාතියක් පිළිබද හැගීම) මත පදනම් වූ විට එය ජාතික චින්තනය ලෙස හැදින්වෙයි. ලංකාවේ ජාතික චින්තනය නම් සිංහල බෞද්ධ චින්තනයයි.

චින්තනය හා . . . → Read More: චින්තනය , සංස්කෘතිය සහ දැනුම

2978
Thanks!
An error occurred!