දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com
|
By Admin, on May 17th, 2012
 ඵදවස බරනැස් නුවර සිද්ධාර්ථ කුමරුන් මේ ලොවට පහල වන්නේ බ්‍රහ්මන නම් වූ කුලය සමාජයේ ඉතාමත් ඉහල මට්ටමක වැජබුන අවදියකදී වන අතර ඔවුන්ගේ බුද්ධි මට්ටම සහ මනස දියුනු කිරීමේ කිරීමේ යම්කිසි ඉහල මට්ටමක පැවැතුනි. ඵ් බව අපහට අසිත තාපසයානන්ගේ අනාවැකි වලින් මනාව අවබොධ කරගත හැකිය. තම පුතුනුවන් දවසක මේ සියලූම සම්පත් අතහැරදමා යන බව කල්තියා දැන ගැනීමට . . . → Read More: අන්තවාදී මුස්ලිම්කරනය නවතා දැමිය යුතුයි..
4477
Thanks!
An error occurred!
By Admin, on March 11th, 2012
![[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2012/03/423707_106563906141031_100003622661882_27106_1661750769_n11-150x150.jpg) මුස්ලීම් අන්තවාදීන්ගේ ජිහාඩ් සංවිධානයක් විසින් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මරණ තර්ජන එල්ල කරමින් ලිපියක් එවා ඇති බව දැනගන්නට ලැබුණි. අන්තවාදීන් විසින් එම ලිපිය එවා ඇත්තේ කොළඹ, මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමය හා වලල්ලාවිට ශ්‍රී සුවිසුද්ධාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන්ට වන අතර උන්වහන්සේගේ ආගමික හා සමාජසේවා කටයුතු නවත්වන ලෙස දන්වා ඇත. එසේ නොකළහොත් උන්වහන්සේව ඝාතනය කරන . . . → Read More: මුස්ලිම් ජිහාඩ් සංවිධානයක් විසින් බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට මරණ තර්ජන කරයි.
4075
Thanks!
An error occurred!
By Admin, on February 13th, 2012
 මීට පෙරද අන්තවාදී කණ්ඩායමක් විසින් “භවතු සබ්බ මංගලං…” ගාථාව විකෘති කරමින් එහි අගට “සදා ශුද්ධාත්මානු භාවේන…” ආදී කොටස් එකතු කර තිබුන බව බැලුම්ගල වීඩියෝවේදී අසන්නට ලැබුනා ඔබට මතක ඇති. ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර මොනවාද යන්න ඇසූ විට අදාල බලධාරියා ප්‍රශ්නය මග හැරි හැටිත් එහිදී මනාව අසන්නට ලැබුනා. ඉතින් ඒ පිළිබඳව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ . . . → Read More: ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුදු දහම විකෘති කරමින් පත්‍රිකා බෙදා හැර ඇති හැටි
3827
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on February 6th, 2012
 එක්තරා අන්‍යාගමික කල්ලියක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි.
පහත දැක්වෙන්නේ ඒ ගීතයේ අදාළ අවස්ථාව දැක්වෙන වීඩියෝ එකක්, මඳකට එය නරඹන්න…
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ . . . → Read More: “භවතු සබ්බ මංගලං” ගාථාව “RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි!
3735
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on January 26th, 2012

පහත දැක්වෙන්නේ A9 පාරේ ඕමන්තේ සිට අලිමංකඩ දක්වා තැනින් තැන අළුතින් ඉදි වී ඇති ක්‍රිස්තියානි / කතෝලික පල්ලි 25 ක පින්තූරයි. මෙම පින්තූර සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙත ලබා දුන් අතථ්‍ය මිතුරාට අනුව මේ සියල්ලම ඉදි කර ඇත්තේ කිසිම අවසරයකින් තොරවයි.
කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගත් රට තවත් විනාසයකට යොමු වෙන්නද මේ යන්නේ? මට මතකයි ප්‍රභාකරන් තම ම්ලේච්ඡත්වය . . . → Read More: A9 පාර දිගටම හතු පිපෙන්නා වගේ පල්ලි
3655
Thanks!
An error occurred!
By Admin, on January 24th, 2012
 ‘‘දහම් දිවයින’’ නම් අපූර්ව අන්වර්ථ නාමයෙන් පිදුම් ලද,ලොවින් උතුම්බුදු පියාණන් වහන්සේට තෙවරක් පිදුම් ලද මේ පින් බිමේ ඉපදුනු අප සියලු දෙනාම සැබැවින්ම ඉතාමත් වාසනාවන්තයෝය, ඒ අප උපතින් ලද බෞද්ධ කමක් නිසාවත් උප්පැන්නයේ ආගම බෞද්ධ යැයි සඳහන් වීම නිසාවත් නොවේ, ඇත්තෙන්ම ලක් මව් තුරුලේ ඉපදීමට වාසනාව ලබා ඊටත් වඩා වාසනාවක් බුදුසමිඳානන්ගේ උතුම් ධර්මයේ පහස ලබන අපට හිමිවී . . . → Read More: මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදූ කල ඒ පුතුන්… (මුස්ලීම් අන්තවාදය ඉදිරියේ)
3620
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on January 18th, 2012
 අන්‍යාගමික අන්තවාදී ව්‍යාපාරිකයින් පිරිසක් විසින්, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය භාවිතා කරමින්, උන්වහන්සේගේ රූපය විකෘති කරමින් “Skinny Buddha” නමින් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව සමහර විට ඔබ දැනටමත් දන්නවා ඇති.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමය භාවිතා කරමින් වෙළඳ ව්‍යාපාර කිරීම තබා කුමන හෝ ආගමක නමක් වාණිජකරණය කිරීම බරපතල වරදක්. ඊට අමතරව බුදුරජාණන් වහන්සේගේ රුවට අව් කණ්නාඩි පැළඳවීම, උන්වහන්සේ යෝග . . . → Read More: බුදුරදුන්ට අපහාස කරන ස්කිනි බුද්ධා ව්‍යාපාරයට විරුද්ධව පෙළගැසෙමු
3573
Thanks!
An error occurred!
By Admin, on January 5th, 2012
 [සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]
සුවහසක් කල් රැකේවා පින්බර ලක්මව!
1972 මැයි 22 දා ජන රජයක් වු අප රන් බිමේ රාජ්‍ය ලාංඡනය රතු පසුබිමක වු සිංහ රූපය මධ්‍යය කොට සකස් වී ඇත.ඒ වටා පලා පෙති ආකාරයෙන් සකස් වී ඇති නෙළුමකි.මේ නෙළුම් මලින් පාරිශුද්ධත්වයේ සංකේතය නිරූපනය වේ,එය රැදී ඇත්තේ සෞභාග්‍යය මූර්තිමත් කෙරෙන පුන් කලසක් මතය.සිංහ රුව වට කරමින් පුන් . . . → Read More: මුස්ලීම් ආක්‍රමණය ඉදිරියේ සිංහල බෞද්ධයින් කළ යුත්තේ කුමක්ද …
3438
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on December 30th, 2011
 බොහෝ ඈතින් ඇති පල්ලිය ඔබට පේනවා ඇති. පල්ලියේ සිට මෙතරම් දුරක සිටින සිංහලයන්ටත් තමන්ගේ මව් බිමේදීම “පල්ලිය ඉදිරියෙන් නිසා නිශ්ශබ්ද වෙනු!” යන අදහස සහිතව ප්‍රසිද්ධියේ තරවටු කර ඇති මෙම පුවරුව ස්ථානගත කර ඇත්තේ, අප හට ආරංචි වුන ආකාරයට කුරුණෑගල නුවර පාරේ පරගහදෙනිය නම් ප්‍රදේශයේයි.
මේ සම්බන්ධයෙන් ‘ සිංහල බෞද්ධයා ‘ මූනුපොත් පිටුවේ හිතවතුන් දැක්වූ වැදගත් අදහස් සමගින් . . . → Read More: පල්ලිය ඉදිරියෙන් – නිශ්ශබ්ද වෙනු! (සිංහල බෞද්ධයන් වෙත අණ කිරීමක්)
3361
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on December 8th, 2011
 ගව ඝාතනය වැළැක්වීම වස්, ඕමල්පේ සෝභිත හිමියන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෙදුන “ඝෝ ඝාතන වැළැක්වීමේ පනත” පාර්ලිමේන්තුවේ විවාදයටවත් භාජනය වීමට ඉඩ නොදී රජය විසින් ඉවත දමා ඇත. යම් ලෙසකින් එය විවාදයට භාජනය වීමට දුන්නානම් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ වල අසුන් ගෙන සිටින මස් කඩ මුදලාලිලා කවුද යන්න හඳුනාගැනීමට ඉඩ තිබුණි.
යමෙකුට හෝ යමකට සහයෝගය . . . → Read More: ආණ්ඩුව ගව ඝාතනයට සහාය දෙන්නේ කාට බයේද?.
3053
Thanks!
An error occurred!
|
|
නුදුරු සහෘද අදහස්