වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්

අබය ගිරි සෑ තනවා
දඹුලු විහාර ද කොටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන් හෙළි කෙරුවා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

නැගෙනහිර මායිමේ තනිවූ අපේම අපේ දූ පුතුන් වෙනුවෙන් ඔබේ කාරුණික දෑත දිගු කරන්න

පුරා දශක කිහිපයක් තිස්සේ ත්‍රස්තවාදී උවදුරෙන් බැට කෑ උතුර, නැගෙනහිර, සහ උතුරුමැද පළාතේ අපේම අහිංසක සහෝදරයන් හා ඔවුන්ගේ දුවා දරුවන් යුද්ධයෙන් පසු වර්ථමානයේද ගෙවන්නේ අතීශයින්ම දුක්ඛිත හා අගහිගකම් පිරි ජීවිතය. යුද්ධයෙන් පසුව දමිළ සහ මුස්ලිම් ජනතාව නගා සිටුවීම සදහා විවිද රාජ්‍ය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධානවලින් දායකත්වය සැපයුනද සිංහල බෞද්ධයන්ට පිළිසරණක් සැපයීම සදහා මේ දක්වා ඔවුන්ගෙන් කිසිදු . . . → Read More: නැගෙනහිර මායිමේ තනිවූ අපේම අපේ දූ පුතුන් වෙනුවෙන් ඔබේ කාරුණික දෑත දිගු කරන්න

4682
Thanks!
An error occurred!

අපි නොදන්න අපේ නිදහස

“යදි න ස්‍යාන්නරපති: – සම්‍යන්තො තත: ප්‍රජා:, අකර්‍ණධාරා ජලධෞ – විප්ලවේතේහ නෞරිව”

(ඉඳින් මේ ලෝකයෙහි මනා සේ අනුශාසනා කරන්නා වූ ශ්‍රේෂ්ඨ නරපතියෙකු නොවන්නේ නම් එහෙයින් ප්‍රජා තොමෝ මුහුදෙහි නැව් නායකයා නැත්තා වූ නැව මෙන් ගිලෙන්නේ ය. නොහොත් රටේ සංස්කෘතිය හෙවත් අනන්‍යතාව හොඳින් හඳුනාගත් නියම පාලකයෙක් නොමැති කල්හි රටේ ජනතාවට නිදහසක් නොමැති බව යි.)

සියල්ල අස්ථීර ලෝකයේ ජීවත්වන සුළු . . . → Read More: අපි නොදන්න අපේ නිදහස

4528
Thanks!
An error occurred!

අශෝක මැණික්ගොඩ සූරීන්, සිංහල බෞද්ධ දූපුතුන් වෙනුවෙන් කරන ලද විශේෂ දේශනය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට අපි පිළිවෙතින් පෙළගැසෙමු.

උරුමයේ අඬහැරය

“හෙට දින කිරුළු පළඳින යොවුන් දූ පුතුන් උදෙසා දෑ හිතකාමී සම්මා වායාමය”

ගෞතම බුද්ධ රාජයයේ මිසදි‍ටු අනතුර සියැසින්ම විඳීමට, ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීම…

අශෝක මැණික්ගොඩ සූරීන්

ශ්‍රී බුද්ධ වර්ශ 2556/2012 නවම් මස 10 වන සිකුරාදා රත්නපුර වැලිමළුව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වූ සුවිශේෂී දේශනය…

අශෝක මැණික්ගොඩ මහතාගේ දේශනයට . . . → Read More: අශෝක මැණික්ගොඩ සූරීන්, සිංහල බෞද්ධ දූපුතුන් වෙනුවෙන් කරන ලද විශේෂ දේශනය

4484
Thanks!
An error occurred!

“සමගිය බලයවේ” එකගද ?

“සමගිය බලයවේ” මොකද කියන්නේ එකගද ? එකග වන්න වෙනවා අඩුම තරමේ යම් තරමකට, මොකද හුගක් උදාහරණ දෙන්නට පුලුවන් මේ සම්භන්දව !!. මේ ලෝකයේ මෙතෙක් ඉපදුන/ඉපදුනාවූ සුවිශේෂීතම මිනිසා, අප අමා මහ බුදු රඡාණන් වහන්සේ “සමගිය බලයවේ” යන්න සනාථ කිරීමට වදාලාවූ උදාහරණ දැන් ඔබ සැමට මතක් විය යුතුයි !!. මෙලෝ අන් සැවොම තම ඡාතීන් ආගම් සමග සමගියෙන් එකාසේ . . . → Read More: “සමගිය බලයවේ” එකගද ?

4406
Thanks!
An error occurred!

ගබ්සාව හරහා සිදුකරන්නට යන සිංහල සමූලඝාතනය ගැන හෙළිදරව්ව!

කතෝලික සභාව ගබ්සාව නීතිගත කිරීමට විරුද්ධ වෙමින් කළ අගනා ප්‍රකාශයක් මගේ අවධානයට ලක් විය. ගබ්සාව නීතිගත කිරීමේ රංගනය ඉදිරිපත් වුණේ එය දේශීයව මතුවූවක් ලෙසය, එහෙත් පැහැදිලිවම බටහිර රටවල පන්නයට ගබ්සාව නීතිගත කිරීමට අවශ්‍ය වුණේ බටහිරින් ආධාර ලබන ස්ත්‍රීවාදීන්ටය. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මේ සඳහා රජයට බලපෑම් කරන බව කතෝලික පූජකතුමන්ලා ප්‍රකාශ කළහ. මේ කරුණ අවදියෙන් සිටින . . . → Read More: ගබ්සාව හරහා සිදුකරන්නට යන සිංහල සමූලඝාතනය ගැන හෙළිදරව්ව!

4316
Thanks!
An error occurred!

හෙළයට වූ දේ …!!!

අප ගෞරවයෙන් කතාකරන සිංහලයෝ අවුරුදු 2500 නට ඵහාගිය ලිඛිත ඉතිහාසයකට උරුමකරුවෝ වෙති. බහුවාර්ගික නිවට පුහු මතවාද මතදී මහාවංස පුරාවතට අභියෝග කළද ඵය හුදෙක් ජනප්‍රවාදයකට වඩා සාදක සහිත වු මහත් ආශිර්වාදයකි. ඵහෙත් ඵය අප හෙළ බස සහ සංස්කෘතිය සදහා වන සුදුසුම සාක්ෂිය නොවන බව අප දනිමු. මෙය අප ජාතිය විනාශ මුඛයට ඇදදැමු අඥඥාන ක්‍රියා මෙන්ම අපට සිතාගැනීමට පවා අසිරු . . . → Read More: හෙළයට වූ දේ …!!!

3985
Thanks!
An error occurred!

අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමතයි (ඔබ ඇසිය යුතුම දේශනයකි)

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේව අනුස්මරණය කිරීම වස් පසුගිය දිනෙක රත්නපුරදී පැවැති උත්සවයේදී අශෝක මැණික්ගොඩ මහතා පැවැත්වූ දේශනය. අන්තවාදීන් විසින් සිංහල බෞද්ධයින්ට විරුද්ධව දියත් කර ඇති ප්‍රහාරයනුත්, සිංහල ජාතියට අත් වී ඇති ඉරණමත් ඒවායින් ගොඩ යාමට සෑම සිංහල බෞද්ධයෙක්ම දායකත්වය දැක්විය යුතු ආකාරයත් ගැන වටිනා තොරතුරු මෙම දේශනයේ ඇතුළත්ය. රට ජාතිය ගැන හැඟීමක් ඇති සෑම සිංහල . . . → Read More: අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමතයි (ඔබ ඇසිය යුතුම දේශනයකි)

3522
Thanks!
An error occurred!

සිංහල බෞද්ධයන්ගේ අනාගතයේ ඇති අඳුරු පැතිකඩ!

ඔබ දන්නවාද,තත්පරයෙන් තත්පරය,මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවී යන දිනෙන් දින,ගෙවී යන මේ මොහොතක් පාසා ඔබේත්,, ඔබේ දරුවන්ගේත්, රටේත් අනාගය රහසේම නොදැනීම අඳුරු හස්තයන් මඟින් කුරිරු ඉරණමක් කරා ඇද ගෙන යන බව? වසර 30ක් අප පෙලු L.T.T.E  ත්‍රස්තවාදය හා සමානම හෝ සමහරවිටෙක ඊටත් වඩා බියකරු මර උඟුලක් කරා මේ ලක් මාතාව රහසේම රැගෙන යමින් සිටිති.

මේ බවක් සාමාන්‍ය ජනතාව . . . → Read More: සිංහල බෞද්ධයන්ගේ අනාගතයේ ඇති අඳුරු පැතිකඩ!

3382
Thanks!
An error occurred!

අපරාධ දඩමීමා කරගෙන බුදු දහමට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම…

අන්තර්ජාලයේ යම් යම් අපරාධ හුවාදක්වන සහ අතිශෝක්තියෙන් කතා කරන ඇතැමුන්ගේ ක්‍රියාකලාපය දකින විට සිතෙන්නේ ඔවුන් ඇත්තටම මෙවැනි අපරාධ වෙන තෙක් බලා සිටින්නා සේය. ඒ අපරාධ දඩමීමා කරගෙන බුදු දහමට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම ඔවුන්ගේ අරමුණයි. අපරාධයක් කරන තැනැත්තා සහ එවැනි අපරාධ වන තෙක් බලා සිට ඒ ගැන සතුටු වී එයම හුවා දක්වන්නා අතර එතරම් . . . → Read More: අපරාධ දඩමීමා කරගෙන බුදු දහමට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීම…

3250
Thanks!
An error occurred!

ගංගොඩවිල සෝම හිමිව අපවත් කළත්, නැවතත් ජීවමාන කිරීමට පුළුවන.

සිංහල ජාතිය අසරණවැ දණින් වැටී සිටින යුගයන්හි දී
නැවතත් ජාතිය කෙළින් සිටවීමට යුග පුරුෂයින් පහළවීම
හෙළ ඉතිහාසයැ පුරාවට මෙන් මැ අනාගතයේදීත් සිදු වන්නකි.

එක් අතකින් බෙදුම්වාදී ත්‍රස්තවාදයෙන් රට දෙකඩ වෙමින් පවතිද්දී…
තවත් අතකින් සිංහලයාගේ සාරධර්ම පිරිහී යද්දී…
එ අතර අන්‍යාගමික මූලධර්මවාදීන් විසින් බෞද්ධයන්ව බිලි බා ගනිද්දී…
ජාතියේ පිණට ප්‍රදීපස්ථම්භයක් පහළ විය.
ඒ අපගේ ගෞරවණීය සෝම හිමිපාණෝය.

නැණ පහණේ සිට . . . → Read More: ගංගොඩවිල සෝම හිමිව අපවත් කළත්, නැවතත් ජීවමාන කිරීමට පුළුවන.

3150
Thanks!
An error occurred!