බියගලුකම නිවට කමයි
එය නැති නම් පිරිමිකමයි
සිංහල සිතුවිලි මෙහෙමයි
පුත නඹටත් එය උරුමයි

එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

බුදුදහමේ සත්‍යය දකින්නේ කෙසේද?

අද ලංකාවේ බුදුදහම පවතිනවා යයි කියන්නේ “ථෙරවාදී” දහමක් ලෙසිනි. එය සත්‍යයක්ය. තෙරුන්ගෙන් ලැබූ වාදයක් නිසා මෙසේ හැදින්වනවා විය හැකිය. බුදු දහම කිසිම වාදයකට අයත් නොවේ. ප්‍රත්‍යක්ක්ෂය නියම පිළිවෙතයි. නමුත් බුදුන්වහන්සේගේ පිවිතුරු ධර්මය සදහා සොයා යන්නකුට අද, නොයෙක් මතවාදී ආකල්ප (මත සාගරයක ගිලී ) සහිත දේ දැකිය හැකිය.

1) ත්‍රිපිටකය, සිංහලින් පාළියට නගා, සිංහල පොත්පත් (පුස්කොළපත්) ගිණිතබා තිබෙන . . . → Read More: බුදුදහමේ සත්‍යය දකින්නේ කෙසේද?

4616
Thanks!
An error occurred!

පුනාරාගමනය කළයුතු ” ආගමනය “

ශ්‍රී බුද්ධ වර්ෂයෙන් වසර 2320ට පෙර එනම් බුද්ධ වර්ෂ 236 වැන්නේදී ඒ අසිරිමත් වූද අර්ථාන්විත වූද ඓතිහාසිකවූද ආගමනය මහින්දාගමනය ලෙසින් මිස්සක පව්වෙන් සනිටුහන් විය. ඓතිහාසිකවූත් පෞඩවූත් සභ්‍යවූත් ජාතියක අනන්‍යතාවය මේ විශ්වය මත තහවුරු කළ ඒ ශ්‍රේෂ්ඨ ආගමනයේ අරමුණු ඉලක්ක හා වත්මන් සිංහල දේශයේත් සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් දිශානතිය යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කොට මහින්දාගමනයෙන් ලද . . . → Read More: පුනාරාගමනය කළයුතු ” ආගමනය “

4540
Thanks!
An error occurred!

බුදු දහමේ චිරස්ථිතිය පිණිස දස අවුරුදු වැඩ සැලැස්ම

2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව

(2012 වෙසක් පෝදා සිට ඉදිරියට)

 

2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්

2012 වෙසක් පෝ දින සිට ඉදිරි දස වසරක කාලය තුළ

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා සහ සදාචාරවත්

ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම සඳහා

ක්‍රියාත්මක . . . → Read More: බුදු දහමේ චිරස්ථිතිය පිණිස දස අවුරුදු වැඩ සැලැස්ම

4447
Thanks!
An error occurred!

“සමගිය බලයවේ” එකගද ?

“සමගිය බලයවේ” මොකද කියන්නේ එකගද ? එකග වන්න වෙනවා අඩුම තරමේ යම් තරමකට, මොකද හුගක් උදාහරණ දෙන්නට පුලුවන් මේ සම්භන්දව !!. මේ ලෝකයේ මෙතෙක් ඉපදුන/ඉපදුනාවූ සුවිශේෂීතම මිනිසා, අප අමා මහ බුදු රඡාණන් වහන්සේ “සමගිය බලයවේ” යන්න සනාථ කිරීමට වදාලාවූ උදාහරණ දැන් ඔබ සැමට මතක් විය යුතුයි !!. මෙලෝ අන් සැවොම තම ඡාතීන් ආගම් සමග සමගියෙන් එකාසේ . . . → Read More: “සමගිය බලයවේ” එකගද ?

4406
Thanks!
An error occurred!

පන්සල් හෝ රට දියුණු කිරීමෙන් පමණක් අන්‍යාගමීකරනය වැළැක්විය නොහැක

බෞද්ධයන් උදෙසාම පෙනී සිටින රුපවාහිනි නාලිකා වැඩසටහන් වල දැන් දැන් පන්සල් දියුණු කිරීමෙන් අන්‍යාගමීකරනය නැවැත්විය හැකි යන තේමාව යටතේ විවිධ චලනමය හා හඬ ඇතුළත් වැඩසටහන් ප්‍රසිද්ධ කරමින් සිටි. මොවුන්ගේ මතයනම් සැදැවත් දායකයන් විශාල ප්‍රමාණයක් ඇත්ත කතා කිරීම පසෙකලා (වැරැද්ද නිවැරදි නොකොට) නැත්තක් ඇතිකිරීම (දියුණුව තුළින් පමණක්) තුළින් බුදුදහම මෙලොවින් තුරන් කිරීමට මාන බලන දෙවෙනි වතිකානු සම්මේලනයෙන් . . . → Read More: පන්සල් හෝ රට දියුණු කිරීමෙන් පමණක් අන්‍යාගමීකරනය වැළැක්විය නොහැක

4195
Thanks!
An error occurred!

ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට තොරතුරු කිහිපයක්!

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. ජාතික වීරයන් යනු මෙවැනි පුරුෂයන්ය.

වරක් මහ නාහිමි අසනීපයෙන් ඈපලෝ . . . → Read More: ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගැන අප්‍රකට තොරතුරු කිහිපයක්!

3237
Thanks!
An error occurred!

කඨින චීවර පූජාව… මේ මහා කුසලය කරගැනීමට කාලයයි.

වසන්තය තුලදී පරිසරයේ විසිරී ගොස් නිදා සිටින ගස් වැල් වල බීජයන්ව, වසන්තය නිමා වී ඇති වන වස්සානයේ සීතල දිය දහරා පහරවල් වලින් කූද්දද්දී, පොරවාගෙන සිටින හියුමස් බ්ලැන්කෙට්‍ටුව ඈත් මෑත් කර අවදි වී අහස දෙස බලා තම කොළ පැහැ අත් දිග හරිමින් දළු ලා වැඩීමත්, ඒ පැළෑටි වලට බාධාවක් නොකිරීමටදෝ කුඩා කුරුළු කොබෙයියන්ගේ සිට මහා . . . → Read More: කඨින චීවර පූජාව… මේ මහා කුසලය කරගැනීමට කාලයයි.

2544
Thanks!
An error occurred!

භික්ෂූන් වහන්සේලා මුදල් භාවිතා කිරීම සුදුසුද? නුසුදුසුද?

භික්ෂූන් වහන්සේලා මුදල් භාවිතා කිරීම සුදුසුද නැතහොත් නුසුදුසුද මැයෙන් කාලයක සිට කතිකාවතක් පවතී. සමහරුන් එමගින් බුදු දහමටත් අර්ථවිරහිත චෝදනා කරන නිසා මේ ගැන කතා කිරීම සුදුසුයැයි සිතමි. පළමුව අපි භික්ෂු විනයට අනුව මේ ගැන විමසා බලමු.

බෞද්ධ භික්ෂූන් වහන්සේලාට මුදල් පරිහරණය කළහොත් භික්ශු ශීලය නොපිරෙන බව බාල ශික්ෂා නම් සාමණේර ශික්ෂාව 24, 25, . . . → Read More: භික්ෂූන් වහන්සේලා මුදල් භාවිතා කිරීම සුදුසුද? නුසුදුසුද?

2000
Thanks!
An error occurred!