
එංගලන්තයේ නව නීති පද්දතියක් සම්මත කිරීමට යන වග දැනගන්නට ලැබෙනවා, “ක්‍රිස්තියානි කුරුසය පැලදීම තහනමට ලක්කිරීමට” පොදු රැකියා ස්ථාන වලදී.
එය එසේ නම් ඉස්ලාමීය කාන්තාවන් පලදින්නාවූ “බුර්කාව”ද සීක් ඡනතාවගේ පාරම්පරික වස්ත්‍රයද යුදෙවු “කිප්පාව”ද තහනමට ලක් විය යුතු යැයි තවත් යුරෝපීයයෝ පිරිසක් කියා සිටින බව දැනගන්නට ලැබෙයි.
ඉස්ලාමීය කාන්තාවන් පලදින්නාවූ “බුර්කාව” ප්‍රංශයේත්(france) බෙල්ඡියමෙත්(Belgium) දැනටමත් තහනමට ලක්ව . . . → Read More: යුරෝපයේ ලගදීම තහනම් වගේ ද !?
![buddha[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2010/12/buddha1-150x150.jpg)

නුදුරු සහෘද අදහස්