කුමාරදස් රජු පොරණේ
බැන්දේ ජානකිහරණේ
බමුණන්ගේ ඔද බිඳුණේ
සිහපුන්ගේ නැණ වැඩුණේ

මිතුරා හට දිවි පිදුවේ
ඒ රජු ගේ ගුණ සිහි වේ
එඩිතර සිංහල පපුවේ
සැටි ඉන් කාටත් කියවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

කේශ ධාතූන් වහන්සේලාව දැකගන්න

෴ඒ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!! සාදු…සාදු…සාදු !!!෴

මෙම සර්වඥ කේශ ධාතූන් වහන්සේලා 2007 වසරෙදී බංගලාදේශයේ චිතගොන් විහාරයෙන් ලංකාවට වැඩමවා ඇත. 2007 වසරෙදී ගංගාරාමයේ සහ සේනානායකාරාම විහාරයේදී මෙම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කර ඇති අතර ඔබ ඉහත දකින්නේ ඒ ධාතූන් වහන්සේලාය. දැන් ගංගාරාම මහා විහාරයේ මෙම ධාතූන් වහන්සේලා . . . → Read More: කේශ ධාතූන් වහන්සේලාව දැකගන්න

1437
Thanks!
An error occurred!

1818 දී සිදුවූයේ කැරැල්ලක්ද නොඑසේනම් නිදහස් අරගලයක්ද?

“ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදයට එරෙහි ව සටන් වැදුණු 1818 නිදහස් අරගලයයේ විරුවන් රාජද්‍රෝහීන් ලෙස හංවඩු ගැසූ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ ගැසට් පත්‍රය අහෝසි කිරීමට සහ එම විරුවන්ගෙන් කොල්ලකාගත් ඉඩ කඩම් ඇතුළු දේපොළ ඔවුන්ගේ දූ-දරුවන් වෙත ලබා දීමටත්, 1818 අරගලයේ විරුවන්ව ජාතික විරුවන් ලෙස නම් කිරීමටත්, එම සන්නස් පත්‍ර ප්‍රදානයන් එළඹෙන මැයි 22 ජාතික වීර දිනයේදී සිදු කිරීමටත් . . . → Read More: 1818 දී සිදුවූයේ කැරැල්ලක්ද නොඑසේනම් නිදහස් අරගලයක්ද?

1320
Thanks!
An error occurred!

මොරටුව සහ පානදුර ප්‍රදේශවල සිටිනා ක්‍රිස්තියානි බහුතරය ගේ අතීතය දන්නවාද?

වීර මොනරවිල කැප්පෙටිපොළ මහාදිකාරම් තුමාගේ නායකත්වයෙන් ආරම්භ වුන 1818 නිදහස් අරගලයේදී උඩරටින් එයට සම්බන්ධ වූ සිංහල බෞද්ධයින්ව සමූලඝාතනය කළ බ්‍රිතාන්‍ය ජාතිකයින් ඔවුන්ගේ දරු පවුල් වල සිටිනා පිරිමි දරුවන්ව පවා සොයමින් ඉතාමත් කෘර ලෙස ඝාතනය කිරිමට තරම් ම්ළේච්ඡ විය. එම මහා මිනිස් සංහාරයෙන් පසුව උඩරටින් නිදහස් අරගලයට සම්බන්ධ වූ සිංහලයින්ගේ ඉතිරි අඹු දරුවන්ව අත් අඩංගුවට . . . → Read More: මොරටුව සහ පානදුර ප්‍රදේශවල සිටිනා ක්‍රිස්තියානි බහුතරය ගේ අතීතය දන්නවාද?

1322
Thanks!
An error occurred!