දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com
|
By රංග ජයවර්ධන, on March 27th, 2012
 මේ දිස් වන්නේ අරාබියේ නගරයක දේශපාලන රැලියක් හෝ මක්කම එහෙම නෙමෙයි, මෑතකදී කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී මුස්ලීමුන් දස දහස් ගණනාවක් විසින් ඇමරිකාවට විරුද්ධව කරන ලද උද්ඝෝෂණයයි.
පළමුවෙන්ම ඇමරිකාවට විරුද්ධව සද්භාවයකින් යුතුව උද්ඝෝෂණය කළානම් රට වෙනුවෙන් ශ්‍රී ලංකා කොඩිය අතට ගත් එවැනි මුස්ලීමුන්ට අපගේ අවංක ස්තුතිය හිමි වෙනව. නමුත් එයාල උද්ඝෝෂණය කළේ මූලිකවම ඇමරිකාවට තියෙන විරෝධය නිසා . . . → Read More: මුස්ලීමුන්ව බෙල්ලේ එල්ලා ගනිමින් ඇමරිකාවෙන් බේරීමට හැදීම හෙවත් ඉඟුරු දී මිරිස් ගැනීම.
4202
Thanks!
An error occurred!
By RAVCEY, on September 11th, 2011
මෙම ලිපිය, හැමදෙයක් ගැනම වපර ඇස කින් බලනා අදහසකින් නොව, අප සියල්ලොම සත්‍යය සොයා බැලීමත් සහ සත්‍යයට ගරුකිරීමත් යන කරුණු පදනම්ව දඹදිවින් කිතුනු පිරිසක් – රාගම ජෝක් තේවත්තේ පල්ලිය යන ලිපිය අනුසාරයෙන්, සියල්ලන්ගේ සත්‍යයාවබොදය පිනිස ලියන ලදී!!
අප දන්නා තරමට මේ උත්තරීතර ශ්‍රී ලාංකා ද්වීපය තෙවරක්ම අප බුදු රඡුණ්ගේ පාදෂ්පර්ශය ලැබීමට තරම් වාසනාවන්ත රටකි. එයට අනුරාධපුරයේ, පොළොන්ණරුවේ, . . . → Read More: නැති ඉතිහාසයක් ඇතැයි කියා ඡනතාව රැවටීම ?!
2120
Thanks!
An error occurred!
By RAVCEY, on July 15th, 2011
http://www.youtube.com/watch?v=eIRmpQbebQk
Question & Answer Session with Thai Buddhists – full 2hour discussion
May The Triple Gem Bless You All.
1882
Thanks!
An error occurred!
. . . → Read More: Buddhism & modern science- Dalai Lama.
1882
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on January 25th, 2011
 අඳින් වසර 138 ට පෙර, එනම් 1873 අගෝස්තු 26 සහා 28 වන දෙදින තුළ පානදුරේ ගල්කන්දේ විහාරස්ථානය අසල දී “මොහොට්ටිවත්තේ ගුණානන්‍ද” හිමියන් සහා “දාවිත් ද සිල්වා” පාදිලි තුමන් අතර බුදුදමහ සහා ක්‍රිස්තියානි ආගම පිළීබඳව විවාදයක් පැවැත් වීය. මෙම විවාද ය “පානදුරා වාදය” නමින් ලෝක ප්‍රසිද්ධියට ද පත් වූවා ය. පසුව, මෙම විවාදය සම්බන්ධව සිදු වූ විශේෂ . . . → Read More: පානදුරාවාදය හරහා සිංහල බෞද්ධ උරුමය රැකගැනීම සහ ක්‍රිස්තියානි මිසදිටු අදහස් වලට පිළිතුරු දීම
1009
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on December 31st, 2010
 මෛත්‍රී බුද්ධ ලෙස මෙම ලිපියට මාතෘකාව යෙදීම ගන පළමුව සමාව ඇයද සිටිමි. මන්ද යත් මෙමගින් මම කියන්නේ මෛත්‍රී බුදුරජානන් වහන්සේ ගැන නොව “මෛත්‍රී බුද්ධ” යනු තමා යයි කියාගන්නා ගාල්ල ප්‍රදේශයේ සිටිනා උන්මත්තකයෙක් ගැනයි. ජාතික ඇඳුම ඇඳ කලවා පේන්නම උස්සාගෙන යන, “ස්පෝර්ට්ස්” සපත්තු පළඳින අමුතුම ආකාරයේ “පොලී මුදලාලි” වැනි මෛත්‍රී බුදුවරයෙකි. ස්වාධීන රූපවාහිනියෙන් හා ටි.එන්.එල් රූපවාහිනියෙන් මොහුගේ . . . → Read More: මෛත්‍රී බුද්ධ
901
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on December 27th, 2010
![96664main_galaxy_string_4[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2010/12/96664main_galaxy_string_41-150x150.jpg) පහත දැක්වෙන්නේ Dr. Zakir Naik නම් අයෙකු විසින් දෙවියන් සිටිනවාද යන්නෙන් පවත් මීට වසර කිහිපයකට පෙර පවත්වනු ලැබූ දේශණයයි.
මෙහිදී දෙවියන් ලෙස මෙතුමා හඳුන්වාදෙනු ලැබූයේ මැවුම්කරුවා නිසා මෙතුමාගේ තර්කය වන්නේ මැවුම්කරුවෙක් සිටින බවයි. බුදුදහමේ දෙවියන් යනු කවුරුදැයි පැහැදිලිව හඳුන්වා ඇත. එනම් ඔවුනුත් අප මෙන්ම තවත් විශ්වයේ සිටින ජීවීන් කොට්ඨාසයක් වන අතර මනුශ්‍යයින්ට වඩා බුද්ධියෙන් වැඩි ජීවීඉන් කොටසකි. . . . → Read More: විශ්වයට මැවුම්කරුවෙක් සිටිනවාද?
716
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on December 5th, 2010
 The below comic images explain how defend the Buddhism if Cristian Fundamentalist try to argue with you about the Christianity or Catholic and convert you into their faith.
544
Thanks!
. . . → Read More: Illegal Religious Conversions in Sri Lanka
544
Thanks!
An error occurred!
|
|
නුදුරු සහෘද අදහස්