ඔබත් මෙම අඩවියේ ලිපි පළ කර රට දැය සමය වෙනුවෙන් අන්තර්ජාලයේ හඬක් නැගීමට කැමතිද? අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com
|
By Admin, on February 22nd, 2012
 “කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ”
ලෝවැඩ සඟරාවේ එහෙම තිබුණා මතකයි. අන්න ඒ විදියට ඉතාමත් දුකකින් කල්ප කාලාන්තරයක් තිස්සේ තිස්සේ පෙරුම් පුරලා ලබා ගන්නා මේ මනුස්ස ජීවිතය නිකරුණේ නැති නාස්ති කර ගැනීම මෙන්ම තවකෙනෙකුගේ ජීවිතය විනාශ කිරීමත් ඉතාමත් පහත් වැඩක් කියල අලුතෙන් කියන්න ඕනැ නෑ. ඒත් තවකෙනෙක් විසින් මරා දමන ලද මනුස්ස ශරීරයක් මාළු . . . → Read More: හලාවත ධීවරයාගේ මෘත දේහය ලංකාඊනිවුස් විසින් මාළු ලෑල්ලේ තබා මිණී මාළු කියමින් විකුණයි.
3942
Thanks!
An error occurred!
By Admin, on February 20th, 2012
 1. වසරින් වසර අපනයනවලට සාපේක්ෂව ආනයන ඉහළ යාම නිසා විදේශ විනිමය සංචිත බිද වැටීම. (අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා නොකිරීම සහ අපනයනට වර්ධනය කිරීමට උත්සාහවත් නොවීම).
2. වසරින් වසර රාජ්‍ය ණය ඉහළ යාම නිසා පොළී ලෙස විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙවීමට සිදුවීම.
3. ඉන්ධන සහ පොහොර සහනාධාර නිසා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදීයාම.
4. විශාල ලෙස ණය වී රටේ . . . → Read More: ලංකාවේ ආර්ථිකය අස්ථාවර වීමට හේතු මොනවාද?
3934
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on February 18th, 2012
 අවාසනාවන්ත ලෙස මරා දැමුණු ඇන්තනී ප්‍රනාන්දු ධීවරයාගේ මළසිරුර ජයටම අලෙවි කරමින් කොටින්ට කඩේ යන ” ලංකා ඊ නිවුස් ” නැමැති මඩ වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර නැවතත් ආරක්ෂක හමුදාවට කළ හැකි ඉතාමත් නින්දිතම අපහාසය කර ඇත. පහත දැක්වෙන්නේ ඒ පුවතයි.
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික හමුදාවක් නොවේ. නමුත් ඔවුන් එසේ ඇඟවීමෙන් මේ කරන්නේ . . . → Read More: ලංකා ඊ නිවුස් – ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන්නේ කාගේ වුවමනාවටද?
3925
Thanks!
An error occurred!
By DK, on February 18th, 2012

ගොවි සහනාධාර පිණිස දෙන පොහොර වල න්‍යෂ්ඨික විකිරණ අඩංගුව බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා ඇතුළු පිරිසක් විසින් සොයාගෙන ඇත… මෙම අහිතකර විකිරණ ආහාර මාර්ගය ඔස්සේ ඉතා පහසුවෙන් මිනිස් ශරීරයට ඇතුළු වෙන බව පෙන්වා දෙන පර්යේෂකයන් කණ්ඩායම ඉදිරියේදී මෙම තත්වය වඩාත් බරපතල වනු ඇතැයිද පෙන්වා දෙයි. දිවයින පුරා ආවරණය යවන පරිදි . . . → Read More: ගොවි සහනාධාර පිණිස දෙන පොහොර වල න්‍යෂ්ඨික විකිරණ!
3915
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on February 16th, 2012
“රාජ්‍ය සංගීත අනුමණ්ඩලය මඟින් ගීත නියාමන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇති බව සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ විජිත් කණුගල මහතා පවසයි. ‘භවතු සබ්බ මංගලම්’ ගාථාවේ කොටසක් ඇතුළත් කර එය රැප් කොට විකෘති කොට ගයාන් පෙරේරා නැමැත්තෙකු විසින් ගයා ඇති ගීතයකට බෞද්ධ සංවිධානවලින් දැඩි විරෝධයක් එල් වී තිබීමත් සමඟ මෙම තීරණය ගත් බවද ඒ . . . → Read More: බෞද්ධ ගාථා වලට අපහාස කරන ගීත වැළැක්වීම පිළිබඳව රජයෙන් යහපත් ප්‍රතිචාර
3899
Thanks!
An error occurred!
By Admin, on February 15th, 2012
 දිනය පසුගිය 9 වෙනි බ්‍රහස්පතින්දා විය.සවස මිතුරකු සමඟ හදිසි කටයුත්තක් ඉටු කර ගැනීමට මහනුවර පොලිස් ස්ථානය වෙත ගිය අපට එදින අදාල කාර්‍යය සඳහා වෙන් වූ දිනයක්ද නොවූ බැවින් ඒ සඳහා පැයක් පමණ වේලා එහි රැදී සිටීමට සිදු වූ අතර මේ සිදුවීම දැනගත්තේද ඒ කාලය තුලදීය.
මහනුවර මහයියාව ප්‍රදේශයේ ජීවත් වුනු ඇයට අපි සෆ්රිනා යැයි අමතමු, ඇගේ ස්වාමියා . . . → Read More: මහනුවරදී මුස්ලිම් කාන්තා නිදහස කිරුළු පැලැන්දූ වගයි!
3872
Thanks!
An error occurred!
By Admin, on February 15th, 2012
 ගයාන් පෙරේරා නැමැත්තා විසින් භවතු සබ්බ මංගලං යන ආශීර්වාදාත්මක ගාථා රත්නයට අපහාස වන පරිදි ගීතයක යෙදීම පිළිබඳව පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ජනාධිපති තුමා ඇතුළු වගකිවයුතු අංශ වෙත යවන ලද ලිපිය අප වෙත ලැබී ඇත. පහත දැක්වෙන්නේ එම ලිපියයි. (සහෘදයින්ට තොරතුරු ලබාගැනීමේ පහසුව තකා අප විසින් ලිපියේ වැදගත් වචන වලට . . . → Read More: ආශිර්වාදාත්මක ගාථාවට අපහාස කිරීම ගැන බලධාරීන් දැණුවත් කිරීමේ ලිපිය
3864
Thanks!
An error occurred!
By Admin, on February 15th, 2012
 ඊයේ දිනයේ ඔබගේ වෙබ් අඩවියේ ‘සිත්තිමනීලා, ටිකෙන් ටික සහ මොහිදීන් බෙග්ගේ ගීත’ යනුවෙන් පළවී තිබූ කසුන් බුද්ධි රණවීර නැමැති මහත්මයාගේ කාලෝචිත ලිපියේ අඩංගු කරුණක් සම්බන්ධයෙන් අදහසක් පල කරණූ කැමැත්තෙමි.
මුස්ලිම් භක්තිකයෙකු වූ මොහිදීන් බෙග් මහත්මයා බෞද්ධාගමික පාථ ඇති ගීත ගායනා කර ඇති බව සැබෑය. ඒ මීට දශක කිහිපයකට කලිනි. ඒවා බෞද්ධයන් සම්බන්ධ කටයුතු වලදී අදත් පාවිච්චියට ගැනෙයි. . . . → Read More: බෞද්ධ මාතෘකා ගැයුණු ගීත වලට අත් වී ඇති ඉරණම
3860
Thanks!
An error occurred!
By Admin, on February 14th, 2012
![[1]](http://sinhalabuddhist.com/wp-content/uploads/2012/02/430584_159270760856150_100003196807166_228226_1070964202_n11-150x150.jpg) ලංකා ඊ නිවුස් නැමැති ක්‍රිස්තියනි මූලධර්මවාදී වෙබ් අඩවිය මගින් තම බෞද්ධ විරෝධී මාධ්‍යභාවිතය නැවතත් පෙන්නුම් කරමින් බුදු දහම විවේචනය කරමින් පළ කළ ලිපියට ජාතික හෙළ උරුමයට සම්බන්ධ ස්වාමීන් වහන්සේ නමක් පිළිතුරු ලිපියක් ලියා ඇති බව වාර්තා වුනි. පහත දැක්වෙන්නේ එම ලිපියයි.
ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ සුභග හේරත් මහත්මා වෙතටයි,
ඔබ මාධ්‍ය ආයතනයේ පල වු ජයමංගල ගාථා ෙදාස් . . . → Read More: නොදන්න දෙමළෙ ගිය ඊනිවුස් ඇදගෙන නාගනී – හෙළ උරුමයෙන් පිළිතුරු
3854
Thanks!
An error occurred!
By Admin, on February 14th, 2012
 බුදු දහමට සහ නිර්මාණාත්මක සාපේක්ෂතාවට අනුව නම් සංකල්පීය ලෝකය ශුන්‍යයි. සංකල්පීය නොවන ලෝකයත් සංකල්පයක්. කෙසේ වෙතත් බුදු දහමේ එන නිවන සහ ත්‍රිලක්ෂණය සංකල්ප විය නොහැක (මෙය නිර්මාණාත්මක සාපේක්ෂතාවට අදාල නැත. නිර්මාණාත්මක සාපේක්ෂතාව යනු දැනුම පිළිබද ප්‍රවාදයකි). මන්ද යත් නිවන හෝ ත්‍රිලක්ෂණය ගැන වචනයෙන් විස්තර කළ මුත් ඒවා අවබෝධ නොවන බැවිනි. උදා ලෙස අනිත්‍ය යන්න වෙනස්වීම ලෙස . . . → Read More: බුදු දහමේ ඇති සංකල්ප මත පදනම් වී දැනුම පිළිබද ප්‍රවාදයක් ගොඩ නැගීම – නිර්මාණාත්මක සාපේක්ෂතාව
3851
Thanks!
An error occurred!
|
|
නුදුරු සහෘද අදහස්