දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com
|
By RAVCEY, on July 22nd, 2012
 Every thing which are written are not for the “Heart but for the Brain” and have an “open mind” before reading the flowing. Lord Buddhas teachings(Dhamma) are based on Karma and Action, so to talk or discuss about those two without tacking examples about Karma and Action is inevitable. So it is vital that a person . . . → Read More: Mallika Sutta
4650
Thanks!
An error occurred!
By RAVCEY, on December 11th, 2011
අප ශ්‍රී ලංකාද්වීපය සුදු මහත්තයාගෙන් නිදහස ලැබුවේ අදින් වසර 63කට ඉහත දීය, තවත් සමහර උදවිය කියා සිටිනවා ලංකාවට සත්‍යය වෂයෙන්ම නිදහස ලැබුනේ 2009 මැයි මස යැයි කියා, මාද එයට යම් තරමක එකගතාවක් දක්වන නමුත්, ඇත්තටම අපි ඒ හිතන විදිහටම නිදහස් නිවහල් ද ?!. අපගේ ආකල්ප හා බෞද්ධ චින්තනය මහත්සේ පිරිහීමකට හා වෙනස්වීම්වලට පත්වී අද . . . → Read More: තැංකියු ද ? නැත් නම් ස්තුති ද !
3142
Thanks!
An error occurred!
By RAVCEY, on September 11th, 2011
මෙම ලිපිය, හැමදෙයක් ගැනම වපර ඇස කින් බලනා අදහසකින් නොව, අප සියල්ලොම සත්‍යය සොයා බැලීමත් සහ සත්‍යයට ගරුකිරීමත් යන කරුණු පදනම්ව දඹදිවින් කිතුනු පිරිසක් – රාගම ජෝක් තේවත්තේ පල්ලිය යන ලිපිය අනුසාරයෙන්, සියල්ලන්ගේ සත්‍යයාවබොදය පිනිස ලියන ලදී!!
අප දන්නා තරමට මේ උත්තරීතර ශ්‍රී ලාංකා ද්වීපය තෙවරක්ම අප බුදු රඡුණ්ගේ පාදෂ්පර්ශය ලැබීමට තරම් වාසනාවන්ත රටකි. එයට අනුරාධපුරයේ, පොළොන්ණරුවේ, . . . → Read More: නැති ඉතිහාසයක් ඇතැයි කියා ඡනතාව රැවටීම ?!
2120
Thanks!
An error occurred!
By RAVCEY, on July 15th, 2011
http://www.youtube.com/watch?v=eIRmpQbebQk
Question & Answer Session with Thai Buddhists – full 2hour discussion
May The Triple Gem Bless You All.
1882
Thanks!
An error occurred!
. . . → Read More: Buddhism & modern science- Dalai Lama.
1882
Thanks!
An error occurred!
By RAVCEY, on July 13th, 2011
Have world religions become narrow minded ? Or is it just me who think that it is so !? Most of the religions in this world are on their way to dominating the World through their religions. Some where in the history something big have gone wrong with them. Where Buddhists try to obtain ”Nirvana” trough . . . → Read More: Innocence is under attack ! (Part 2)
1817
Thanks!
An error occurred!
By RAVCEY, on July 7th, 2011
This article is mostly based on both historical & recent facts. The thought of writing this article was not to disrespect any religion, but to show how Buddhists are been miss-treated both in Sri Lanka & in the world arena & it is time for us to really focus on our Selves & our . . . → Read More: Innocence is under attack ! (Part 1)
1759
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on September 20th, 2010
“Transience” (Anitya) is defined in very deeper way in Buddhism. But this video is simplifies that great concept and even a person who can’t understand English, can learn about the Transience from this video.
Technically “Transience” means there is no fixed thing in the universe, every things are changing every time. For example today your body is . . . → Read More: Buddhist Philosophy – Transience
279
Thanks!
An error occurred!
By Kushan, on February 21st, 2010
මේ ලෝකය තුළ සියයට සියයක් හොඳ කෙනෙකු සිටින්නේ යයි මට නොසිතේ.මගේ අදහස අනුවනම් කෙනෙකු සියයට සියයක් හොඳ කෙනෙකු වන්නේ බුදු,පසේබුදු,මහරහත් යන තුන්තරා බෝධියන්ගෙන් එක් බෝධියකින් නිවන් අවබෝධ කරගත් විට පමණි.මන්ද උන්වහන්සේලාගේ සිත් තුළ කිසිම අයුරකින් ලෝභ දෝස මෝහ ආදීන් මුල් කොටගත් අකුසල සිතුවිලි ඇති නොවේ.එනම් ඊර්ෂ්‍යාව,වෛරය,ක්‍රෝධය ආදී සාමාන්‍ය මිනිසාගේ සිතට නිතර පැමිණෙන සිතුවිලි උන්වහන්සේලාගේ සිත් තුළ . . . → Read More: ඔබ හොඳ කෙනෙක් ද? නරක කෙනෙක්ද?
55
Thanks!
An error occurred!
By Kushan, on February 13th, 2010
“ධම්ම කාමෝ භවං හෝතී-ධම්ම දෙස්සී පරාභවෝ”යන පරාභව සූත්රයේ සඳහන් ගාථා පාඨයට අනුව ධර්මය කැමති තැනැත්තා දියුණු වන බවත් ධර්මයට අකමැති තැනැත්තා පිරිහෙන බවත් එම සූත්රය ආරම්භයේදීම බුදුරදුන් විසින් දේශනා කොට ඇත.දියුණුවට කැමති පුද්ගලයා ධර්මයට අනුකූලවම සිය චර්යා පද්ධතිය සකස් කරගත යුතු බව කිඹුල්වත් පුරදී සුදෝවුන් රජු අරබයා දේශනා කරන ලද “ධම්ම චරෙ සුචරිතං-නතං දුච්චරිතං චරේ”යන ධම්මපද . . . → Read More: සදාචාරවත් සමාජයක් උදෙසා බුදු වදනින් බිඳක්
53
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on December 12th, 2009
Very interesting video
Constructive criticism
47
Thanks!
An error occurred!
. . . → Read More: Why Buddhism shakes on Rebirth concept?
47
Thanks!
An error occurred!
|
|
නුදුරු සහෘද අදහස්