දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com
|
By RAVCEY, on April 21st, 2012
 “සමගිය බලයවේ” මොකද කියන්නේ එකගද ? එකග වන්න වෙනවා අඩුම තරමේ යම් තරමකට, මොකද හුගක් උදාහරණ දෙන්නට පුලුවන් මේ සම්භන්දව !!. මේ ලෝකයේ මෙතෙක් ඉපදුන/ඉපදුනාවූ සුවිශේෂීතම මිනිසා, අප අමා මහ බුදු රඡාණන් වහන්සේ “සමගිය බලයවේ” යන්න සනාථ කිරීමට වදාලාවූ උදාහරණ දැන් ඔබ සැමට මතක් විය යුතුයි !!. මෙලෝ අන් සැවොම තම ඡාතීන් ආගම් සමග සමගියෙන් එකාසේ . . . → Read More: “සමගිය බලයවේ” එකගද ?
4406
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on December 31st, 2011
 දුෂ්කර ප්‍රදේශවලින් පැවිදි බිමට පිවිසෙන සාමණේර ස්වාමීන් වහන්සේලාගේ ගිහි කල දෙමාපියන්ගෙන් සමන්විත පවුල්වල සුබසාධනය සඳහා පියවර ගෙන ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සාමණේර භික්ෂුන් වහන්සේගේ පවුල් සඳහා නිවාස සහන ලබාදීමට ද රජය පියවර ගෙන ඇති බව එතුමා සඳහන් කරයි.
අනුරාධපුර මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේව දෙසැම්බර් 29 දා පෙරවරුවේ බැහැදුටු අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව . . . → Read More: සාමණේර හිමිවරුන්ගේ ගිහි කල පවුල් සඳහා ජනපති මැදිහත්වීමෙන් නිවාස
3372
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on August 4th, 2011
 [[ලොව විශිෂ්ටතම ආගම් සම්මානය මේ වසරේ දී බෞද්ධ ප්‍රජාව වෙත පුද කරන බව ජිනීවා නුවර මධ්‍යස්ථානය කැරගත් ආගම් අභිවර්ධන හා අධ්‍යාත්මික හවුල කියයි. ලොව විවිධ ආගම් නායකයන් දෙසිය දෙනකු සහභාගී වූ අන්තර් ජාතික සමුළුවකදී මේ විශේෂ සම්මානය පුද කෙරිණි.
ජිනීවා මධ්‍යස්ථාන සමාජිකත්වය හිමි බෞද්ධයන්ගේ ප්‍රමාණය ඉතා සුළුවුවත් බොහෝ ආගම් . . . → Read More: ලොව විශිෂ්ටතම ආගම් සම්මානය මේ වසරේ දී බෞද්ධ ප්‍රජාව වෙත
1937
Thanks!
An error occurred!
By Admin, on May 17th, 2011
 “අනේක ජාති සංසාරං – සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසංතෝ – දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිටිඨොසි – පුන ගෙහං න කාහසි
සබ්බා තෙ ඵාසුකා භග්ගා – ගහකූටං විසංඛිතං
විසංඛාරංගතං චිත්තං – තණ්හාණං ඛයමජ්ඣගා”
“නැවත නැවත ඉපදීම දුකකි, පඤ්චස්කන්ධය නැමැති ගෙය තනන වඩුවා සොයමින් මෙතෙක් සසර පුරා ඇවිද්දෙමි. තණ්හා වඩුව, මා විසින් තා දක්නා ලද්දේය. නැවත තා මට ආත්ම භව . . . → Read More: ශ‍්‍රී සම්බුද්ධත්වය දැක තවමත් දොහොත් මුදුන් තබා සාදු කාර දී හමාර කළා පමණි !!!
1598
Thanks!
An error occurred!
By රංග ජයවර්ධන, on December 23rd, 2010
මෙය තරමක් පරණ පුවතකි. එනිසා දැන් දැන් ඒ ගැන ජනමාධ්‍ය වලින් කියවෙන්නේ නැත. එසේම “Bahadur Bamjan” ගැන විවිධ කට කතා වලනම් නිමක් නැත. වරෙක ඔහු ආයුධයක් ලඟ තබගෙන ගියා යැයි කියයි. තවත් වරෙක ඔහු කාට හෝ පහර දුන්නා යැයි පවසයි. මේ අතර මෙම දරුවා පිළිබඳව සම්පූර්ණ විස්තර සහිත වීඩියෝ කිහිපයක් දක්නට ලැබෙයි. ඒවා නොදැක්ක අයගේ අවධානය . . . → Read More: නේපාලයේ සිටින බෝධිසත්වයා
612
Thanks!
An error occurred!
|
|
නුදුරු සහෘද අදහස්