Sinhala Buddhist website for entire Sri Lankan Sinhala Buddhists and other interesting parties about them, to read and discuss about the Buddhism and the Sinhala Buddhist Culture, Traditions, Ethics, Beliefs, Values, Customs, Heritage, Society, Nationalism and current affairs of Sri Lanka regarding the subject.
If you like to contribute your own articles to this website, you could register and publish your own. The admin will approve them as soon as possible.

ගරු මහත්මයානනි, සිංහල බෞද්ධ නමින් ඔබ විසින් මෙම කර ගන යනු ලබන පේස්බුක් පිටුව අගය කරන අතර එමගින් සිංහල බෞද්ධයන්ට විය හැකි හානියද කාරුණිකව සලකා බලන ලෙස ඉල්ලා සිටිමි. මම වසර ගනනක් වෙලද දැන්වීමි පිලිබද හදා ඇති අතර මගේ හැගීම අනුව නම් ඔබලා විසින් ඉදිරිපත් කරනු ලබන සමහර දේ මගින් කිසි වැඩකට නැති කිසි බලයක් නැති අයට විශාල බලයක් ලබා දෙන බවය. උදා හරන ලෙස බලනන්න. ඔබ එකම පිංතුරය තුල ගෝඨාභය රාජපක්ෂ මහතා සහ වික්‍රම භාහු දේශ දෝහිහා ඇතුලත් කර විස්තර සටහනක් ඇතුලත් කර ඇත. කාරුණිකව සලකා බලන්න ඔබ ලියන වචන වලට වඩා රූපය බලවත් වන අතර එමගින් යම් ධානාත්මක හෝ රිනාත්මක ප්‍රසිද්ධියක් ඔහුට ලැබේ. මැඩෝනා තම ජනතප්‍රියතාවය වර්ධනය කර ගන්න භාවිතා කලේම මෙවැනි උපක්‍රම අතර ඔබ එය භාහුවාට නොමිලේ ලබා දීම කණගාටුවට කරුණකි.
මගේ හැගීමනම් ජනතාව තුල වෛරය ඇති කර කිසි වැඩකට නැති අය වීරයෝ කිරීමට යෑම තුල සම්පුර්ණ වාසිය හිමි වන්නේ එම මිනිසාටය උදා ලෙස භාහුවාට අව්‍ශ්‍ය නම් මෙම පේස් බුක් පිටුවේ තිබෙන සටහන් පෙන්වා සිංහල ජාතිය තුල තිබෙන වෛරය හුවා දක්වා තමන්ට ජීවිත තර්ජන තිබෙන බව පෙන්වා වෙනත් රටකට යෑමට මෙම පිටුව වාසිකට ගත හැකිය.
එමෙන්ම ඔබ දන්නා පරිදි එල්ටීටී සංවිධානය පරාජය කල නොහැකි සංවිධානයක් ලෙස වැඩපුරම ලිපි පලවුනේ සිංහල පුවත් පත් වල අතර එම නිසාම හමුදාව යුද්ධයකට ශක්තිමත් කිරීමට කෙතරම් උත්සහයක් ගන්නට වු බවද ඔබට මතක ඇත.
කෙසේ උවද මේ පිළිබද මා ඔබලා සමග තව දුරටත් සාකච්ඡා කිරීමට කැමති අතර මම මගේ උපරිම සහයෝගයද ලබා දීමට කැමැත්තෙන් සිටිමු. ස්තුතියි
මීට විශ්වාසී
ප්‍රසාද්
ඔබතුමාගේ විවේචනාත්මක සහයෝගයට බෙහෙවින් ස්තුතියි. එම පිටුවේ ඉදිරි පළ කිරීම් වලදී ඔබ අදහස් ගැඹුරින් සලකා බලා කටයුතු කරන්නෙමු. ඉදිරියේදිත් මෙවන් දෑ දුටු විට අප හට දන්වන මෙන් ඉල්ලා සිටිමු. තෙරුවන් සරණයි.
එතකොට අනික් ආගම් වලට සම්බන්ධ මුකුත් අනික් නාලිකා වල දාන්න බැරි ඇයි?
[[[ මුළු රටම බලන නිසා මේක හැම ආගමකටම සමානව සලකන්න ඕන නේද ]]]
සී එස් එන් නාලිකාව ඕන දෙයක් කරගත්ත දෙන්,,,,, අපිට මොකෝ,,,,
C S N නාලිකාවේ අබෞද්ධ වැඩ
======================
මෙය මඩ ගැසීමක් නොවේ.
මෑතකදී ආරම්භ කළ දැනට ජනප්‍රිය වෙමින් පවතින නාලිකාවක් වන C S N නාලිකාවේ
මම දුටු එක් බාල වැඩක් මෙසේ විස්තර කරන්න කැමතියි.
මම අද වන තුරු කවදාවත් දැකල නැහැ ඉහත නම සඳහන් නාලිකාවේ බුද්ධාගමට අදාළ
දෙයක් විකාශනය වෙනව. අඩු තරමින් පෝය දිනකදීවත් බුද්ධාගමට අදාළව එක්
විශේෂාංගයක්වත් විකාශනය වෙනව මම දැකල නැහැ. කෙනෙක්ට කියන්න පුළුවන් එය
ක්‍රීඩා නාලිකාවක් නිසා ආගමික කටයුතු විකාශය කිරීම ඒ නාලිකාවට අදාළ නැහැ
කියල. නමුත් මම හොඳින්ම දැකපු දෙයක් තමයි නත්තල් දිනවලදි C S N නාලිකාවෙ
ගොඩක් වැඩසටහන් වල (Music Runway උදාහරණයකි) සිටින නිවේදකයන් නත්තල්
හිස්වැසුම් පැළඳගෙන ඒ වැඩසටහන මෙහෙයවනව. මට හිතාගන්න බැහැ ඔවුන් හිතාමතාම
මෙහෙම කරනවද කියල. නමුත් මේ වැඩේ වැරදියි නේද ? සමහර විට පෝයකට වඩා නත්තල
මාකට් කරන්න පුළුවන් නිසා මෙහෙම කරනව ඇති. නමුත් මාකට් එකම ටාගට් කරගෙනමද
වැඩසටහන් කරන්න ඕන ? මෙම නාලිකාවේ මොන වැඩසටහන විකාශය කළත් මේක ලංකාවෙ
නාලිකාවක් නේද ? එහෙම එකේ අපේ රටේ ප්‍රධාන ආගමකට ගරු කරන්න බැරි එක ගැන
කනගාටුයි. අඩු තරමින් පෝය දින වලදි නාලිකාවෙ ලාංඡනය අසලින් බෞද්ධ කොඩියෙ
රූපයක්වත් දාන්න වටිනව නේද ?
ඒ වගේම ඔබ දැකල තියෙනවද මේ නාලිකාවෙ බෞද්ධ ගීතයක් විකාශය වෙනව ? මම ඕන
තරම් දැකල තියෙනව නත්තල් දිනවල ඉහත නම සඳහන් කළ වැඩසටහනේ සහ තවත් සංගීතමය
වැඩසටහන් වල ඕන තරම් නත්තලට අදාළ බටහිර ගීත විකාශය වෙනව. එක බෞද්ධ ගීතයක්
විකාශය වෙනව මම තාම දැකල කැහැ. සමහර විට මට මඟ ඇරුනද දන්නෙ නැහැ. ඒත්
විකාශය කළත් ඉතාමත් අඩු අවස්ථා ගණනකදි වෙන්න ඇති.
ශක්ති ටීවී, නේත්‍රා ටීවී වැනි නාලිකා වලට නම් මේක එතරම් ප්‍රශනයක් නැහැ
මොකද ඒව දමිල ජනතාව වෙනුවෙන්ම තිබෙන නාලිකා නිසා. නමුත් මේ නාලිකාව එහෙම
එකක් නෙමේ. මේක මුළු රටම බලන නිසා මේක හැම ආගමකටම සමානව සලකන්න ඕන නේද ?
මේ නාලිකාව වැඩිපුරම නරඹන්නෙ අපේ රටේ තරුණ පිරිස. ඒ නිසයි මේක බරපතල
කාරණයක් වෙන්නෙ. තරුණ පිරිස අතරටයි බුද්ධාගම ගෙනයන්න ඕන. නැතුව අවු 60,70
අය අතරට නෙමෙයි. මේ විදියට ගියොත් බුදු දහම වයොවෘද්ධ අය විතරක් අදහන
ආගමක් බවට පත් වෙනව. වැඩි කල් නොගිහින් බුදු දහම නැත්තටම නැති වේවි.
මම මේ කනගාටුදායක සිද්ධිය පෝස්ට් එකක් විදියට මගේ බ්ලොග් එකේ දාන්නත් හදල
පස්සෙ හිතුන ඊට වඩා ප්‍රෙයෝජනවත් වේවි ඔයාල වගේ ගොඩක් අය කියවන පේජ් එකකට
මේක එව්වොත් කියල.
ඒ නිසා ඔබත් මේ ගැන හොයල බලල, තව කරුණු එකතු කරල මේ කනගාටුදායක සිද්ධිය
ගැන ජනතාව දැනුවත් කළොත් හොඳයි නේද ?
(සැ.යු. මම මෙතනදි කියන්න උත්සහ කළේ නැහැ බුද්ධාගමට අදාළ දේවල් පමණක්
අදාළ නාලිකාවෙ විකාශය කළ යුතුයි කියල. මාධ්‍යයක් විදියට සෑම ආගමකටම සමානව
ගරුකරන්න අවශ්‍යයි නේද ? )
ස්තූතියි,
තරිඳු.
Well-loved. Like or Dislike:
14
1
12/01/12 6.30 pm LEN වල සිංහල version එකේ විතරක් පළවුණා, නීති විද්යායලයට මෙවර ඇතුල්වීමේ විභාගයෙන් සමත් වුනේ,සිංහල මාද්‍ය ළමයි 5000 කගෙන් විතර 37 යි දෙමල/ඉංග්‍රීසි මාද්‍ය ළමයි 1000 කින් විතර 106 කියල. එකේ පලවුන කොමේන්ටුවකුත් එක්ක මෙය ඔබගේ අවදානයට යොමු කරමි.
මහින්දට බනින ලිපි LEN වල ඉංග්රීrසි version එකට පරිවර්තනය වුනාට මෙම ලිපිය එසේ පරිවර්තනය නොවීමට හේතුව නොදනිමි.
මෙය සොයා බලා ලිපියක් පල කිරීම ඔබතුමන්ලට බාරයි.
Comments ( 9 ) | This Article Viewers ( 7125 ) | E-Mail This Article | Print This Article
The only way that the candidates might be selected in a non-racial/language-blind method is to set up a multiple choice question paper,the answer sheets of which should contain only an identity number. A wrong answer may be penalised with a negative mark if the competition is intense. Even in the western world resource allocation in terms of selection to universities are not racially blind like that. Interviews are held & what is called positive discrimination methods are applied to finally achieve the near population proportions, probably because the former method may lead to Indian & Chinese students entering out of proportions as they are more competent at by-heart learning. To achieve the same end of near population proportions Sirima brought in Media-wise Standardization in early seventies & JR introduced District basis in late seventies by abolishing Standardization. If the LEN story is true that only 31 students from the majority were selected to Law whilst 106 being selected from English & Tamil media, one of those methods would have to be applied & as happens in the western world & obviously,it is not an analysis of the problem from a racial angle. Universal fairness
Posted By: Universal fairness
good machan go ahead
Hi Ranga can i get your email add or facebook ID?
this is my email address
rangajayawardene@gmail.com
මචන් රංග, උඹ මේ සයිට් එක පටන් ගත්තේ කවදද?
මෙම “Domain Name” එක මගේ නෙමෙයි, නෑදෑ කෙනෙකුගේ (නම සඳහන් කරන්න ඔහු අකමැතියි). ඔහු ඩොමේන් එක මිලදී අරගෙන තියෙන්නේ 2009 දී. මේ සයිට් එක නිර්මාණය කළෙත් පවත්වාගෙන යන්නෙත් ඔහුයි. මම ලිපි ලියනව විතරයි, විවේකයක් තිබෙන වෙලාවට කොමෙන්ට් වලට උත්තර දෙන එකත් කරනවා. මේකට තවත් මිතු මිතුරියන් කිහිප දෙනෙකුත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව මූනුපොත තුළින් අප හා සම්බන්ධ වූ හිතවතුන් කිහිප දෙනෙකුත් ඔවුන් ලිවූ ලිපි මෙහි පළ කිරීමට අවසර දී තිබෙනවා.
මම මේකට සම්බන්ධ වුනේත් 2009 දී පමණ. ඒ කාලයේ ආවට ගියාට මොකක් හරි දැම්ම මිසක් වැඩි ඕනැකමක් තිබුනේ නෑ. ඒත් සිංහල බෞද්ධ මතවාදය වඩා නිවැරදි ලෙස අන්තර්ජාලය තුළත් සමාජගත විය යුතු යැයි සිතුන නිසා දැන් ලද විවේකයෙන්, වැදගත් මාතෘකා ගැන ලිපි ලියනවා.
කොමෙන්‍ටු හරහා ඒවා වැදගත් දිශානතියකට යොමු කිරීම මේක බලන මිතුරන්ට බාරයි. එහිදී අපිට විරුද්ධ මතයක් දැරුවත් ඔබ වැන්නන්ගේ විකල්ප මත වලිනුත් ලොකු සේවයක් වෙනවා. හැබැයි ඒවා බුද්ධිමය කතිකාවතක් දෙසට යොමු වෙන ලෙස ඉදිරිපත් කිරීමට හැකිනම් වඩාත් සුදුසුයි.
Well-loved. Like or Dislike:
14
1
30yrs udhdha karala dhen thama tikak nidhahase inne so buddhist gena api anith ayata kiyamu anithunge weredhi hoyannethuwa mey website eka aragena yamu pls operator
Heard about this site from my friend. He pointed me here and told me I’d find what I need. He was right! I got all the questions I had, answered. Didn’t even take long to find it. Love the fact that you made it so easy for people like me. More power
Substantially, the article is really the sweetest on this deserving topic. I agree with your conclusions and will thirstily look forward to your incoming updates. Saying thanks will not just be sufficient, for the phenomenal clarity in your writing. I will at once grab your rss feed to stay informed of any updates. Admirable work and much success in your business dealings!
Haa, very nice!