ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ නම ඇසූ සැනින් අපගේ සිහියට නැගෙන්නේ, එදා සුදු අධිරාජ්‍යවාදීන්ගේ ඉමහත් පීඩාවන්ට පත් වී සිටි සිංහල ජාතිය නැවතත් අවදි කරමින් නිදා වැටුනු සිංහල ජාතිය පුබුදුවාලූ ඒ අසහාය යුග පුරුෂයාගේ අභිමානයයි. එතුමාගේ මෙවන් ප්‍රකාශ අද ඇස් පනා පිටම යතාර්ථයක් වී ඇති බව බොහෝ සිංහල බෞද්ධයින් හොඳින් දන්නා දෙයකි.

පසුගිය බක් මස විසි නව වැනිදාට සිරි දේවමිත්ත ධර්මපාල හිමියන් දැයට අහිමි වී හැත්තෑ නව වසක් සපිරෙන තැනදී , ලංකා ඊ නිවුස් නැමැති වෙබ් අඩවිය එතුමාගේ මාහැඟි ප්‍රකාශයක් විකෘති කර එතුමාගේ රූපයට අපහාස වෙන පරිදි ෆොටෝෂොප් මගින් වෙනස් කර පළ කළ ආකාරයයි පහත දැක්වෙන්නේ.

බලන්න සිංහල බෞද්ධයෙනි, ලංකා ඊ නිවුස් නිර්ලජ්ජී ලෙස අපහාස කර තිබෙන්නේ අපගේ ශ්‍රේෂ්ඨතම ජාතික වීරයෙකුට නේද? ධර්මපාල තුමාගේ පිළිරුවක හිස, ටයි කෝට් හැඳි යැංකියෙකුට සවි කර ධර්මපාල තුමා තම හිසේ අත ගහගෙන ඉන්නා ආකාරයකට සකසා ඔවුන් මේ කර ඇති සහගහන අපරාධය දැකීමට තරම් අප පව් කාරයින් වූ හැටි. බැරිවෙලාවක් මෙවන් පින්තූර එඩිට් කිරීමක් රජයේ මාධ්‍යයක් මගින් ප්‍රභාකරන්ට කළානම් මොවුන්ගේ ප්‍රතිචාරය කුමක් වේවිද?
මීට තෙවසරකට පෙර කොටි ත්‍රස්තවාදය රට තුලදී සහමුලින්ම පරදවා, මහ මුහුදින් එතෙරටත් ගොස් කොටින්ව ජීවග්‍රහයෙන් කුදලාගෙන එමින් අපගේ රණවිරුවන් – යුධ නායකත්වය ඇතුළු ජාතියම ලත් ජයග්‍රහණය අබියසදී කොටින්ට කඩේ ගිය ලංකා ඊ නිවුස් ඇතුළු මාධ්‍ය බැලයන් හිසේ අත ගසා ගත් සැටි අප දුටුවෙමු. ඒ ජයග්‍රහණ කරා යාමට ආළෝකය ලබා දුන් සිංහල බෞද්ධ ජන විඥාණයට මතවාදීමය සෙවන ලැබුනේ ධර්මපාල තුමා එදා රෝපණය කර තිබූ ජාතිප්‍රේමීත්වය නැමති සුවිසල් ගස නිසයි. එවන් සද්දන්තයෙක්ට මෙවන් අපහාස කරද්දීත්, ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කුණු රසය තලු මරමින් ඔවුන්ට හුරේ දාන උදවිය කවුරුන්ද යන්න ඔබ තීරණය කළ යුතුය.
ලංකා ඊ නිවුස් අයිතිකරු සඳරුවන් සේනාධීර හා ඔහුගේ කොටි හිතවාදී කල්ලිය, තමන් මහා ලොකු දෙයක් කළා යැයි සිතාගන්නවා වෙන්නට පුළුවන. නමුත් අන් අයගේ ප්‍රකාශ විකෘති කරන්නන්ටම එය පාරාවලල්ලක් වෙන ආකාරය දැක්වීම වස් සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ මෙලෙස සටහන් කරමු.
මතක තියා ගනිල්ලා කවදා හරි සඳරුවන් සේනාධීර මැරෙනවා. ඌ මැරෙන්නේ උගේ දරුවො වගේ ත්‍රස්තවාදයට කඩේ යන අසික්කිතවාදියෝ විසි තිස්දෙනෙක් බෝ කරාට පස්සේ. ඊට පස්සේ මේ රට බෙදන්න, බෙදපු කෑලි සුද්දට විකුණන්න ප්ලෑන් ගහන්නේ මේ ත්‍රස්තප්‍රේමී අසික්කිතවාදියෝ. උන් අනෙක් හැම බෞද්ධයෙකුටම වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට උගන්නාවි ජාති, ආගම්, භාෂා ඔක්කොම නැතිකරලා සුද්දගේ ක්‍රමේට හැඩ ගැහියල්ලා කියල., දෙමලත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත්, බෝර කාරයත් ලඟට අරගෙන සිංහලයව කිසිම දේකට විශ්වාස නොකළ යුතු තිරිසනුන් කියලා., උන්ව ටිකින් ටික බෞද්ධකමින් ඈත් කරපල්ලා කියලා. එහේම කියලා උන් අවජාතිකවාදයම රජ කරාවි. දඹුල්ලෙදි කළා වගේ ඉතිරි පන්සල් ටික ඇතුලේත් අනික් ආගමිකයන්ට යාච්ඤා මධ්‍යස්ථාන හදල දේවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙනකන් බලා ඉන්නවා. ඉපදෙන්න ඉන්න දියසෙන් කුමාරයා තිඹිරි ගෙයිදිම මරලාදාන්න මුන්ට පුලුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවරුන් එදා පිස්සෝ වගේවත් නටන්න වෙන්නේ නෑ., මොකද මාධ්‍ය හරහා උන්වහන්සේලට අභූත චෝදනා එදාට එල්ල වේවි. අද ටිබෙටයේදී සිදුකරනවා වගේ පාරට බහින හාමුදුරුවන්ට මුන් එදාට පයින් පත බාවි. ඉන්පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලවු වගේ නියෝ නියෝ ඉන්න සිද්දවේවි.

බෞද්ධ උරුමය වෙනුවෙන් හඬ නැගූ ටිබෙටයේ භික්ෂූන් වහන්සේ නමකට සිහිසුන් වෙන තුරු පහර දුන් කොමියුනිස්වාදී චීන ජනතා සමූහාණ්ඩුවේ පොලිස් නිලධාරියෙක් පසුව පයින්ද ගැහීම
Convert to PDF

wadurangen bana ahala jetawanarameta gal gahapu ungen ekek tamai oka liwwe lanka e news ekata
ඉන්දියාවෙන් තෑගී කල,
පසුව බමුණන්ගේ සහ මහායාන බලපෑමෙන් ඉන්දියාවෙන් අතු ගෑවුන,
නමුත් සිංහලය රැකපු සහ සිංහලය ආරක්ෂා වුන,
ථෙරවාදී-සම කරුණා ගුණ මහිමේ-බුදු දහමෙන් පෝෂිතව,
සිංහල,දෙමල සහ මුස්ලිම්
පිළිම නෙලා නැති විරුවන්,
තම දිවි පුදා නන්දිකඩාල් ගොස්
මරාගෙන මැරෙන ත්‍රස්තවාදයෙන් රැක ගත්තා වූ,
අපේ සිංහල-බොදු අරටුවෙන් සවිමත් වී ඇති ‘නවූකාව’,
අවුරුදු 2600 ක් තිස්සේ නිරූපද්‍රිතව,
තව වැඩ එන තෙක් නැංගුරම් ලා ඇත.
Well-loved.
7
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
7
ඔබේ දෑහිතකාමී වෑඩ නම් ඉතා අනර්ගයි. ඒත් ඔබට බටහිර කාන්තාවාදයෙ ආභාශයනම් ටිකක්දුරට තියෙනව. ඔබේ අනර්ග දෑහිතකාමී වෑඩ වලට නියම වටිනාකමක් ලෑබෙන්නනම් ඔය බටහිර කාන්තාවදයෙහි ආභාශය ඉවත් කරගත යුතුයි. එහෙම නෑති උනොත් වෙන්නේ කිරි හෑලියට ගොම තෑබ්බක් දාගත්තා වගේ වෑඩක්.
Well-loved.
17
යකඩ කටෙන් නම කියවාගන්න පුරාජේරු වැඩ කරන අය ඉන්නවා.එතන තියෙන්නෙ ත් බොලද ගතියක්.මම මේක කියන්නෙ මට එල්ල කරපු ප්‍රහාරයට කරුණු පැහැදිලි කිරීමක් කරන්නයි.නම ප්‍රසිද්ධ කර ගන්නවාට වඩා සංස්කෘතිකව බෞද්ධ වීම වටිනවා.
Well-loved.
7
machooo ubala eda paliya kudu karanda apu welaweeyy samaharu palliyayy bitiyat hujja karala gihilla .. balapan saudi pattarawala dala tiyennayy kohomada kiyala
http://www.saudigazette.com.sa/index.cfm?method=home.regcon&contentID=20120502123201
Lankaenews (LeN )එක මෙහෙම අපහාසාත්මක ලියවිල්ලක් දාල,
‘ඒක ලියපු එකා අප දන්නේ නැතය’ කියන LeN උප්පරවැට්ටිය,
LeN රකිනවාය කියා පාරම් බාන,
මාද්‍ය සදාචාරයට නොගැලපෙන්නක්.
NGO ගතමනා ගන්න LeNඕව ලියනවා වෙන්න ඕන.
අන්රටවලට තිබෙන්නාක් මෙන්, මේ රටට හිමි තැන,
සිංහල ථෙරවාදී බොදු කමට ලැබෙන ඒක තමයි උන්ට (LeN ) ඉවසන්න බැරි.
අන් රටවල් අනාගමික කරලා ඇවිල්ල අපට බන කියන්නේ නැතිව,
‘උඹල නිවන් දකින්න ළඟ නිසා,
ඉතිහාසයේ තිබුන සිංහල බුදු සසුන,සිංහල බොදු බැමි කඩා ගනිල්ලා’
කියන ඒක තමයි උන්ගේ බණේ.
‘මම’ කියා දෙයක් නැති කොට, ‘සිංහල’ කියා දෙයක් නැති බව අපි දන්නා බවත්, එහෙම හිතා ගෙන අපේ මුතුන් මිත්තෝ ඔක්කොම මෙතම වැඩුවා නම්, අවුරුදු 2600 ක් ඉන්න මුන්ට රටක් ඉතුරු වෙලා තියෙයිද?
දම්පල් තුමා අද හිටියනම්
(LeN ) උන්ගේ නමත්, ක්රියාවලුත්, ඔය අයිතිහාසික ලියවිල්ලේ සඳහන් කරනවා,
ඉන්දියාවෙන් අතු ගෑවී ගිය ථේරවාදය රැකපු,
ථෙරවාද සිංහල බවුද්දයන්ට පරිස්සම් වෙන්න.
Well-loved.
6
ඉරුගල බණ්ඩාර නැමැත්තෙක් ලියල (LeN ) තිබුන එම ලිපියේ නිර්මාතෘ Chinthaka de Mel නැමැත්තෙක් බව.
මන් Lankaenews එකේ, ඊයේ මෙයට තිබුන ප්‍රතිචාර බැලුව;තිබුනේ 5 යි.එක වාක්ය බැගින්, එම අපහාසාත්මක ලිපිය හොඳය කියා!
ඔන්න මුන්ගේ (LeN ) රකිනවාය කියා පාරම් බාන, මාද්‍ය සදාචාරය!!
මම නම් ඔය කුණු ගඳ ගහන අඩවියට ගිහින් නැ යන්නෙත් නැ,පලමුව කියන්න ඔන ඔය සුනඛ පුත්‍රයෝ ඔවා දාන්නෙ අපේ සම හරක් හුදි සුනඛයින්ගේ පහන් සංවේගයට,සුනඛ පඨකයෝ දාන අදහස් වලට එරෙහි ව අදහස් දාන්න අපේ අනිත් දෙශ ප්‍රෙමි ජනතාවත් ඔකට රිංගුවාම,ඊ නිවුස් සුනඛයින්ගේ අඩවිය නිකන්ම හිට්….එකනේ උඩින්ම සඳහන් කරලා තියෙන්න
“මාධ්‍ය ගහලයන්ට ඊ නිව්ස් පාඨකයන් පිළිතුරු
බාධා කිසිවක් වැඩක් නැත………….”
ඔය සුනඛයින්ට ඔනේ සිංහල බෞද්ධ ජනතාව කුලප්පු කරලා එ මාර්ගයෙන් එයාලගේ අඩවිය ප්‍රමොට් කර ගෙන කියක් හරි හම්බ කොරගන්න වෙන එකක් නෙමෙයි
රංග ජයවර්ධන සහෝදරයා නැවත මෙවන් වු අඩවි වල ස්නැප් ශොට් දැමි මෙදි එවායේ පල වි තිබෙන දැන්විම් ඉවත් කරන මෙන් ඉල්ලා සිටිමි,නැති වුනොත් සිංහල බෞද්ධයා අඩවිය තුලිනුත් මේවාට අනුග්‍රහය සපයන ආයතන වලට නිකරුනේ ප්‍රසිද්ධියක් ලබා දෙනවා.
තෙරුවන් සරණයි!!!
මන් හිතන්නේ නැහැ මේකේ කොමෙන්ට් දාලා තියෙන මරක්කල, ක්‍රිස්තියානි අයට තෙරනවා කියලා සිංහල බෞද්ධයා සහ ගවයා අතර තියෙන සම්බන්දය. දැන් ලෝකේ බෞද්ධ (තෙරවාද) රටවල් කීපයක් තියෙනවා. ඉතින් “සිංහල බුද්ධාගම” ඔය අනිත් ථෙරවාද බෞද්ධ රටවල් වලින් වෙනස් වෙන්නේ ගවයාගෙන්. ඒ කියන්නේ “සිංහල බෞද්ධ” කියන්නේ වෙන මොනවත් නෙමෙයි, සිංහල බෞද්ධ කියන්නේ “කුකුල් මස්, මාලු කන්ඩ පුළුවන් හැබැයි ගව මස් කන එක තමයි ලොකුම පව”. ඕකට තමයි සිංහල බුද්ධාගම කියන්නේ. කැමති වුනත්, අකමැති වුනත් ඕක තමයි ඇත්ත කතාව. මමත් බෞද්ධයෙක්. මම නන හරක් මස් කන්නේ නැහැ, හැබැයි ඉතින් අනිත් ඔක්කොමෝ ජාති කනවා.
Well-loved.
6
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
1
Ow! Sinhala Buddhagama kiyanne okatane?? Naththan wena monawatada?? Sinhala Bauddhayekuyi, Thaayilanthe bauddhayekyi athara wenasa mokkada?? Wenasa oya gawayata dakwana salakilla ne??
හින්දු ආගමේ මිනිස්සු ගව මස් විතරක් නෙමෙයි මොන මසක් වත් කන්නේ නැහැ. උන් වෙජිටේරියන් නේ. ඔව් මමත් සිංහල බෞද්ධයෙක් තමයි.
ඉර මුදුන් ද්වීපස
http://ghazniboogi.blogspot.com
මෙම ලිපිය ඉතාම වැදගත් ලිපියකි.මීට ප්‍රතිචාර දැක්වීමට මම සාමාන්‍යයෙන් භාවිතා නොකරන වචනද භාවිතා කරන මට්ටමට මගේ සංයමයද බිදී ගියේය.මේ හැම දෙයකින්ම අපට කියන්නේ ශක්තිමත් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවයයි.එහෙත් මෙම ජාතික ව්‍යාපාරයේ බෙල්බොටම් විහාරමහාදේවියන්ද සිටීමට ඉඩ ඇත.මේ බෙල්බොටම් විහාරමහාදේවියන් සුද්දියන්ට වඩා වෙනස් වන්නේ හමේ වර්නයෙන් පමනි.බෞද්ධ කම ගැන කතා කරමින් සංස්කෘතිකව ක්‍රිස්තියානි වෙති.බෙල්බොටම් විහාරමහාදේවියන්ගෙන්ද අප ප්‍රවේසම් විය යුතුය.ඔවුහු කිතුදහම හැර බටහිර අන් සියලු මතවාද දොහොත් මුදුන් දී පිළි ගනිති
Well-loved.
27
@Manjula
බෙල් බොට්ම් විහාරමහ දේවිලා අනුගමනය කරන්නේ බටහිර කාන්තාවාදයයි. බටහිර කාන්තාවාදය ලෝකයේ ඕනෑම තෑනකදි අදාල රටේ ජාතිකත්වයට විරුද්දයි. හේතුව යම්කිසි දියුනු ජාතිකත්වයක් ස්ථාපිත වෙන්නේ කාලාන්තරයක් තිස්සෙ වෑඩිදියුනු වෙලා තියෙන දියුනු මිනිස් ලක්ශනත් එක්ක. එම ලක්ශන අතරින් වඩාත්ම කපිල පෙනෙන ලක්ශනයක් හා අනිවාර්ය අ0ගයක් වෙන්නෙන් පිරිමින් හා ගෑහනුන් වෙන වෙනම පෞරුශත්වය හ ස්ත්‍රිත්වය වෙන් වෙන්ව පද්නම් කරගෙන සමජයේ දක්වන සුවිශෙශී හෑඩගෑසීමයි.
බටහිර කාන්තාවාදය ප්‍රබල විරොධයක් දක්වන්නෙත් එම ලක්ශනයටමයි. එයට හේතුව ඔවුන් පුරුශ ලි0ගිකත්වයට හා ස්වභාවධර්මයට දක්වන විරොදයයි. බටහිර ගෑනුන් බෙල් බොටම් වලට බෑස්සෙ පිරිමින්ගේ ලි0ගිකත්වයත් එක්ක එකට අනුගත වෙන එකට විරුද්ධවයි. ඔබ කියන පරිදිම ඔවුන් විරුද්ධ වෙන්නෙ මෙතන කතෝලික ආගමටයි බයිබලයටයි විතරයි. ඔවුන් යුදෙවු නූතනත්වයත් එක්ක එකට පෑනනෑගපු අනෙක් සියලු විනාසකාරී මතවාද පිලිගන්නවා. විශෙශයෙන් පුරුශ ලි0ගිකත්වයට විරුද්ධ ඕනෑම දෙයක් ඔවුන් කාන්තා විමුක්තියේ නාමයෙන් පිලිගන්නවා.
http://spiritofnature99.blogspot.com/
Well-loved.
22
@Dulantha
බෙල්බොටම් විහාරමහාදේවිල ගැන ලියන්න සිදුවුනේ බෙල්බොටම් විහාරමහාදේවි කෙනෙක් වන තිලකා රන්දෙනි ත්‍රිපිටකයට අභියෝග කළ නිසයි.බෙල්බොටම් විහාරමහාදේවිල ව්‍යාජ දේශප්‍රේමීත්වයක් පෙන්වනවා.ඔවුන් රටට ජාතියට ආගමට ආදරේ බව පෙන්වුවත් ඔවුන් සැබෑ ලෙසින් ආදරය කරන බටහිර යුදෙව් නූතනත්වය ආරක්ෂා කිරීමේ උපායක් ලෙසයි එහෙම කරන්නෙ.මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුන ව්‍යාජ ජාතිකත්වයක් ප්‍රදර්ශනය කරන විදියටමයි.මම ප්‍රතිපත්තියක් විදියට පුද්ගලයන් විවේචනය නොකළත් මේ කරුන තාර්කිකව පැහැදිලි කළ යුතු නිසා තිලකා ගැන කියන එක වැදගත්.නාත්තන්ඩියේ කතෝලික පරිසරයක ඉන්න තිලකා බෝධිසත්වයන් සතුන් වෙලා ඉපදුනා කියන එක පිළි නොගන්නෙ ඒ අන්‍යාගමික ආභාෂය නිසයි.සමහරවිට ඇගේ අන්‍යාගමික යාලුවො,නෑයො මේ කාරනේ මතුකරනවා ඇති.බුදුබව පතීම පිරිමිකමත් එක්ක සම්බන්ධයි කියලා ලොකු හාහෝවක් ගෙනියන්නෙ කොළඹ හතේ ස්ත්‍රීවාදීන්.මේ අයට ඇගිල්ල දිගුකරන හැමවෙලාවකම ඒ අය තිලකාව පෙන්වනවා.ජොසීල,ඇන්ඩ්‍රියාල,රෝසිල සහසුද්දෙන් බටහිර ස්ත්‍රීවාදය වෙනුවෙන් ඉන්නකොට තිලකා ගහන ඩබල් ගේම නිසා තිලකා බටහිර අන්තවාදයන්ට අපට එරෙහිව පලිහක් වෙනවා.තිලකාට පිළිගන්න බැරිවෙන්නේ ත්‍රිපිටකය විතරක් නොවේ බුදුන් වහන්සේ පිළිගන්නත් බැරි වෙයි.බුදුන් වෙනුවට යශෝධරා වන්දනය පටන් ගත යුතුයයි තිලකා තර්ක කරාවි.මෙම වෙබ් අඩවියේම එස්.මහින්ද හිමියන්ගේ කවිවලටත් තිලකලා විරුද්ධ වේවි පුතෙකුට කියන විදියටනෙ ඒ කවි තියෙන්නෙ.තිලකා පෙන්වලාදෙන(එයා අදුරන බව කියන )ප්‍රසිද්ධ කීපදෙනාත් යූ. එන් පියට චන්දෙ දෙන බටහිර නූතනත්වය පිලිගන්න අයයි.ඒ අය යූ .එන්. පිය දුර්වල අවස්ථාවල ගිමන් හරින්න තමයි ජාතිකත්වය තෝරගන්නෙ.ආවේගශීලීව බොරු ශෝ දාපු මේ අය 1999දි 2001 දි යූ එන් පී වුනා.ඊහ්ම නොවෙයි ජාතික ව්‍යාපාරය මතවාදීව ශක්තිමත් විය යුතුයි.ජාති හිතෛශියා සංස්කෘතිකවමත් ජාතික විය යුතුයි.
Well-loved.
22
බටහිර කාන්තාවදයයි බෙල්බොටම විහාරමහදේවිලායි තිල්කා වගේ අය ගනයි පෑහෑදිලි අවබෝධ්යක් තියෙන අය සිටීම සතුටට කාරනයක්. නමුත් අපෙ රටේ ගොඩක් අයට මේ ව්යසනය තවම තේරිලා නෑහෑ.
Well-loved.
20
oka thama jathi wadaya aussala rata kewe.
Hot debate. What do you think?
9
බැරිවෙලාවක් මෙවන් පින්තූර එඩිට් කිරීමක් රජයේ මාධ්‍යයක් මගින් ප්‍රභාකරන්ට කළානම් මොවුන්ගේ ප්‍රතිචාරය කුමක් වේවිද?
ඊ නිව්ස් සහාය දක්වන්නේ කාටද යන්න විමසා බලා ඒ අසික්කිත පාදඩ බල්ලන් වර්ජනය කරන එකයි කළ යුත්තේ.ඔවුන් සහාය දක්වන්නේ එජාපයේ සමලිංගික හිපියන්ගේ පාර්ශ්වයටයි
Well-loved.
28
එ.ජා.ප යනු මේ රටේ විජාතික බලවේග වලට රෑකවරනය දෙන අධිරජ්ය ගෑති බටහිර නූතනත්වය ගෙඩි පිටින් ගිලපු අපේ ජාතික හතුරු පාර්ශවයෙහි නිත්ය ඒජන්ත වරයයි.
Well-loved.
17
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
7
//අනගාරික තුමාට අපහාස කරන්ඩ දාපු එකක් නෙමෙයිනේ. එකේ එතුමාට මුකුත් කියලා නැහැනේ.//
1. ධර්මපාල තුමාගේ පින්තූරයක් විකෘති කිරීම.
2. ධර්මපාල තුමාගේ ප්‍රකාශයක් එතුමාටම අපහාස වන පරිදි විකෘති කිරීම.
3. සිංහලයේ ජාතික වීරයෙකුට අපහාස කිරීම.
//උදාහරණයක් වශයෙන් එතුමා කිව්වා සිංහල මිනිස්සුන්ට පෙරේරා, සිල්වා වගේ පරංගි නම් වෙනස් කරලා සිංහල නම් ගන්ඩ් කියලා. //
එතුමා ප්‍රධාන වශයෙන්ම මතු කළේ සුද්දන්ගේ නම් වන ජෝර්ජ්, එඩ්වින්, බාරොන්, එඩ්වඩ්, ජෝෂෆ් ආදිය වෙනුවට ආර්ය සිංහල නම් යොදාගන්නා ලෙසයි. අද අප බොහෝ දෙනෙකුට සිංහල නම් තිබෙන්නේ ධර්මපාල තුමාට පින් සිදු වෙන්නයි. වාසගම මගින් කෙනෙකුගේ ජාතිය තීරණය වෙන්නේ නෑ.
//මේ රට මාළු මිලියන් ගණන් මරද්ධි, කුකුලන් මිලියන් ගණන් මරද්ධි හරකෙක් විතරක් අරන් ඌට විශේස තැනක් දිලා කරපු නාඩගම හරි විහිලු සහගතයි.//
කවුරු හෝ ඔබගේ අම්මාව මරන්න හැදුවොත් මෙහෙම හිතනවද?
මේ රට මාළු මිලියන් ගණන් මරද්”ධි”, කුකුලන් මිලියන් ගණන් මරද්”ධි”, අම්මව විතරක් අරන් ඇයට විශේ”ස” තැනක් දිලා කරන නාඩගම හරි විහිලු සහගතයි.
නෑනේ. අන්න ඒ වගේ ගවයා කියන්නේ අපේ කිරි අම්මා. මී හරකා කියන්නේ බත් දුන් පියා. ඔහුට / ඇයට විශේෂ තැනක් අනිවාර්යයෙන්ම තියෙනව.
නමුත් බෞද්ධයෙක් යැයි කියාගනිතත් බෞද්ධයෙක් තියා සිංහලයෙක්වත් නොවන ඔබට එය වටහාගන්නට බෑ.
Well-loved.
15
Maaa Hambayaku nisa mata mayywa pahadilikalahakida ?
01) එතුමා ප්‍රධාන වශයෙන්ම මතු කළේ සුද්දන්ගේ නම් වන ජෝර්ජ්, එඩ්වින්, බාරොන්, එඩ්වඩ්, ජෝෂෆ් ආදිය වෙනුවට ආර්ය සිංහල නම් යොදාගන්නා ලෙසයි.
Sudekuta bauda wiya nohakida, baudda wenawaanam ohu mama wenas kala utuda ?
02)අන්න ඒ වගේ ගවයා කියන්නේ අපේ කිරි අම්මා. මී හරකා කියන්නේ බත් දුන් පියා. ඔහුට /
Kiri amma yanu kumak da ?amma saha kiri amma atara wenasa kumakda ? meeharaka bat dun piya yanu monawada ?
maa meya asanneyy apahasa nodnana kamata misa wena kisiwekutj nowayyy.. obala pawasana pawasanaparida 1505 ta pera maa arabiyen pamini hambayeki
amma saha kiri amma atara wenasa kumakda ?
Hot debate. What do you think?
4
එතකොට ඔක්සිජන් දෙන ගස් කෝලන් කනවා කියන්නේ බාප්පව මරණ කනවා කියෙන එකනේ, නේද රංග ??
Hot debate. What do you think?
11
ගස් කොළන් වලට ප්‍රාණයක් නැත. එනිසා ඔවුන් සිතක් සහිත ජීවීන් නොවේ. ගස් කොළන් මිය යාමෙන් පසුව ඒවාට පුනර්භවයක් නැත. බුදු දහමට අනුව ඝාතනයක් සිදුවන්නේ පණ ඇති සතුන් මැරීමෙනි.
නමුත් විනය පිටකයට අනුව ගස් කොළන් අනවශ්‍ය ලෙස කපා නොදමන ලෙස බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාරා ඇත.
Hot debate. What do you think?
11
මිනිසාට ප්‍රත්‍යක්ෂඥානය (සෙන්ස්) 7, නම් සතකුට 6, සහ ගස්කොලෝන් වලට 5 ( ලෝක සම්මත පිළිගනිම ), එසේ නම් එවැනි සෙන්ස් 5 ඇති ගසක් මර ආහාරයට ගැනීමක් යනු ඔබේ මන්දබුද්දික සහෝදරයව මාරාදැමීමක් වැනිය, තවදුරත් විස්තර කරන්නේ නම් ඔබව එම සිද්දියට අදිකරන්ය වෙතට යොමු කලේනම් , ඔබ දෙන උත්තරය ස්වමින් වහන්ස ඔහු මන්දබුද්දික එමනිසා ඔහුව මාරා දැමුවා යන උත්තරය නං ඔබ හරි ……
Hot debate. What do you think?
6
ගස් වලට ජීවයක් තිබුණත් සිතා මතා යමක් කළ නොහැකි බව ඕනෑම කෙනෙක් දනී. ඒ අනුව ගස් වලට විඤ්ඤාණයක් නැත. නමුත් මන්ධබුද්ධිකයෙකුට විඤ්ඤාණයක් ඇත.
උදාහරණයක් ලෙස රසායනාගාරයක නලයක් තුළ කෘතිමව සත්ව සෛල වගා කළොත්, ඒවාට ජීවයක් නැත්නම් ඒවා ආහාර පිණිස සැකසුවහොත් එමගින් ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. “in vitro meat” ලෙස හැඳින්වෙන්නේ එයයි. http://en.wikipedia.org/wiki/In_vitro_meat
Hot debate. What do you think?
6
ගවයා පූජනීය වෙන්නේ හින්දු ආගමේ නේ. එතකොට ධර්මපාලතුමා කලේ හින්දු අදහසක් ප්‍රචලිත කිරීමද? අපි දන්නා විදියට නම් කොයි සතත් මරණ එක වැරදියි. හරකට විශාශයක් කරන්න හේතුවක් නෑ. උන් හරක් වෙලා ඉපදිලා තියෙන්නේ පෙර කරපු කරුම නිසා.
ලංකාවේ වැඩිපුර හරක් ඉන්න නිසා අපි ඒ කිරි බොනවා. උන් කුඹුරු වැඩට ගන්නවා. නමුත් හරක හරකමයි. තවත් සතෙක්.
නමුත් මෙහෙම පැත්තක් තියෙනවා. හරක් මැරුවම කිරි ගන්න විදියක් නෑ. කුඹුරු වැඩට සුදුසු සත්තු නෑ. එතකොට ආර්ථික ගැටලුවක් නම් එනවා. එහෙම හිතුවොත් ධර්මපාලතුමා හරක් වෙනුවෙන් රට වටේ ගිහින් කරලා තියෙන්නේ ආර්ථිකමය ක්‍රියාවලියක් මිස ආගමික ක්‍රියාවලියක් නෙවෙයි.
Hot debate. What do you think?
5
ගවයව මරණයෙන් බේරීම ආර්ථික සමාජීය සංස්කෘතික සහ ජාතික ක්‍රියාවලියක්. කෝක වුනත් කුසල චේතනාවක් සහිතව සිදුකළොත් කුසල විපාක සිදු වෙනව.
Hot debate. What do you think?
6
ජයවර්ධන මහත්මා කියන එක හරි. කුසල චේතනාවෙන් කලාම කුසලයක් වෙනවා. නමුත් අයි හරකට විශාශයක්? අනික් සත්තු ගැන එහෙම කියා කියා ගියේ නැත්තේ ඇයි?
Hot debate. What do you think?
7
වටේ යන්න එපා, ඒකට උත්තර ඉහතින් දක්වා තිබෙනව.
එක වතාවක් මම ලියපු අදහස පල වෙලා නෑ. ආයේ ලියන්න වෙලා.
එක සැරයක් මම රංග ජයවර්ධන මහත්මයා ඉදිරිපත් කරපු අදහසකට පිළිතුරු වශයෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාලයක වෙබ් පිටුවක් ගෙනහැර දැක්වූවා. නමුත් එතකොට ඔහු කිව්වේ එය බටහිර විද්‍යාවට අයත් බවයි. එතකොට විකිපීඩියාව අයිති මොන විද්‍යාවටද? එහි ඕනෑම කෙනෙක්ට ලියන්න පුළුවන්. එතකොට විශ්වවිද්‍යාලයක වෙබ් පිටුව බටහිර. විකිපීඩියාව මොන හිරද කියල කියන්නවත් පුලුවන්ද? එහෙම නම් අපි එව්වා මෙවැනි සංවාදයකට ගාව ගන්නේ ඇයි?
ප්‍රාණඝාතය කියන්නේ මොකක්ද කියලා ත්‍රිපිටකයට අනුව, බුද්ධ වචනය ආශ්‍රයෙන් ලිපියක් ලියුවා නම් මේ කිසි කරදරයක් නෑ නේ. ඇයි එහෙම ලියන්නේ නැත්තේ? මෙතන අදහස් දක්වන්නේ නැතිව ත්‍රිපිටකය කියවා ගන්නට කියා ඔබ වරක් මට අවවාද කළා. මම ඒ අවවාදය පිළිගෙන තවදුරටත් බුදු දහම ඉගෙනුමට යොමු උනා. නමුත් මට පෙනෙන්නේ ඔබතුමා මට අවවාද කළා උනාට ඔබතුමා ප්‍රාණඝාතය පිලිබඳ ත්‍රිපිටක කරුණු ඇති පමණ කියවා නැති බවයි. ඒ නිසා නේ ඒ පිළිබඳව ත්‍රිපිටක දහම් කරුණු උපුටා දක්වා ලිපියක් ලියන්නේ නැත්තේ? එහෙම කළා නම් මේ ප්‍රාණඝාතය පිලිබඳ කෙරෙන නොනවතින වාදය අහවර වෙනවා වගේම එය කියවන දහසක් දෙනාට උපකාරයක් වෙනවා නේ.
Well-loved.
10
පරගැත්තන්ට විරුද්ධව නැගි සිටින්නට පර නම් වලින් පෙනි සිටගෙන බැ…තවත් එකි නොකි අවාසි තිබෙනවා පර නමකින් පෙනි සිටිමෙදි,අන්න එකයි එදා එතුමා පෙන්නා දුන්නෙ..එතුමා එදා එ කරපු වැඩෙන් ලොකු වෙනසක් සිද්ධ වුනා ඔබ නොදන්නවා උනාට උදා- මගේ අත්තා ලොකු මාමාගෙන් පස්සෙ ලැබුනු අනික් හැම ලමයෙකුටම දාල තියෙන්නෙ අර්ය සිංහල නම් එ ධර්මපාලතුමාගේ කතාව අහලා,මගේ මව් පාර්ශවෙත් එසෙමයි තත්වේ,අම්මාගේ පියා මුල් කාලයේදි නැමි පනවා භාවිතා කර තිබෙනවා පසු කාලයෙදි එය භාවිතා කර නැ එත් ධර්මපාල තුමා කියු දෙවල් නිසා,සත්තු ගත්තොත් කවුරුත් සත්තු නමුත් ගවයා සුවිශේෂයි (එයින් අදහස් වෙන්නෙ නැ අනික් සත්තු නොසැලකිය යුතුයි කියලා) මාළු වැනි ජලජ සතුනුත් නොමරනවා නම් කොයිතරම් හොඳ ද නමුත් එය කවරු කිව්වත් නතර කරන්න පුලුවන් වෙයි කියලා මම හිතන්නෙ නැ,අන්න එක එතුමාත් එදා තෙරුම් ගත්තා අන්න එකයි එතුමා පලමුව ලෙසියෙන්ම ලංකාවෙන් තුරන් කල යුතුම මංශය ගැන කතා කලේ (මිනිසාට සමිපතම සතා මිනිසාගෙන් බෙරා ගන්නෙ නැතුව අන් සතුන් ගැන කවර කතාද),තමුන්ලාවගේ අසිංහල ලිං මැඩියන් ගැන මට ඇත්තෙ ලොකු දුකක්……………
මේවා අපේම අයගේ වැරදි. මුන් බලයෙන් පිස්සු වැටිලා. සර්වාගමික විය යුත්තේ සිංහල බෞද්ධ අප විතරක්ද? අනිත් එක අපේ හාමුදුරුවරුනුත් මීට වග කිව යුතුයි. හාමුදුරුවන් සාකච්චා කරන්නෙත් අට පිරිකරක් උස්සන් එන මිනිහා එක්ක විතරයි. බලන්න අපේ නායක හාමුදුරුවරුන් බැහැ දැකලා කතා කරන්න පුලුවන්ද සාමාන්‍ය ජනතාවට?
පහුගිය භීෂණය කාලේ මිහින්තලයේ කතෝලික පල්ලියක් අටවන්න ගියා. ඒ බව ආරංචි වී මාත්, මගේ සැමියාත්, බෞද්ධ ශ‍්‍රාවකයකු වූ ජේසුස් වහන්සේ ග‍්‍රන්‍ථය ලිවූ කොලට් සේනානායක මහතාත්, මාතලේ අමරවංශ හිමියන් පෙරටු කොට ගෙන මෙම ස්ථානයට ගියෙමු. මෙම පල්ලියට යන පාරට බොරලු දැමීමේ කොන්ත‍්‍රාත්තුව භාර ගෙන තිබුණේ මිහින්තලේ එවකට හිටි මහා නායක හාමුදුරුවන්. අප කරුණු කියලා ඒ හාමුදුරුවන්වත් සුමගට ගෙන(එහෙම අප හිතුවා) නැවත කොළඹට ඇවිත් බෞද්ධ කොමසාරිස් හමුවී කරුණු කියා මෙම පල්ලිය ඉදි කිරීම නැවැත්තුවා. මේ සඳහා එංගලන්තයේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික‍්‍රමරත්න මහතා ලවා ඒ මට්ටමිනුත් බලපෑම් කෙරෙව්වා. කෙසේ හෝ චන්‍දි‍්‍රකා රජය බලයට ආ පසු අමරවංශ හිමි බුද්ධ ශාසන අමාත්‍යාශයේ අනුශාසක ධූරයක් උසුලද්දීත් එම පල්ලිය ඉදි කර ඇත.
නාත්තන්ඩියේ බෞද්ධ ජනතාවටත් මෙවැනි අත්දැකීමක් ඇත. හිටිහැටියේම දිනක් උදයේ ඇහැරුණු මිනිසුන්ට දැක ගත හැකි වූවේ හරියටම හන්‍දියේම ලී වලින් ඉදි කර තිබූ කුරුසයකි. (අවුරුදු 30 කට පමණ පෙර) නිග්‍රෝධාරාම විහාරාධිපති වහන්සේ එයට විරොධය පා ඉවත් කිරීමට සැරසුන විට වහා ඉදිරිපත් වූ මීසම භාර පියතුමා කීවේ කරුණාකර එය දිරා යන තෙක් තිබෙන්නට හරින්න කියාය. සහනශීලි බෞද්ධයා එයට ඉඩ දුන්නෙය. වර්ෂ ගණනාවකට පස්සේ මෙය දිරා යන්නට ඔන්න මෙන්න කියා තිබෙද්දී හිමිදිරි උදෑසනක එතැන කොන්කී‍්‍රට් කුරුසයක් දැක ගන්නට ලැබුණු. කොපමණ සටන් කළත් අපට දේශපාලන බලයක් නැත. බලයට එන සිංහලයාගේ පැටිකිරිය අත ගා බලන විට කොහෙන් හෝ ඔහු තම්බි මුදියන්සේ කෙනෙකි. නැතිනම් ආර්යාව කි‍්‍රස්තියානිය. ඉතින් පුලුවන් වෙයිද අපට රට ජාතිය ආගම බේරා ගනන.
වරක් වි.ජ.මු.ලොකු බණ්ඩා මහතා බුද්ධ ශාසන ඇමති වී සිටිද්දී කිණිහිර දේශපාලන වැඩ සටහනකට සහභාගි වෙද්දී මෙම අසාධාරණකම් පැවසුවෙමි. (මෙම අවස්ථාවේදී මට නිවේදකගෙන් බොහෝ බාධා පැමිණියේය) වි.ජ.මු. එදා කිවවේ ජයලලිතාටත් ඔය ප‍්‍රශ්ණය තිබෙනවා මොනවා හරි කරනවා කියා. කෙසේ හෝ ස්වර්වාහිනියේ එම වැඩ සටහනින් ප‍්‍රශ්ණ ඇසීම මට අවුරුද්දකට තහනම් විය.
වරක් මා අගරදගුරුතුමාට ලිපියක් ලියා විමසුවා බෞද්ධ පුරුෂයකුත් කතෝලික කාන්තාවකත් විවාහ වුණාට පස්සේ ඒ අයට ලැබෙන දරුවන් පියාට හොරෙන් පල්ලියට ගෙනවිත් බෞතීස්ම කරවීම නවත්වන්න බැරි ඇයි කියා? උත්තරවත් නෑ.
තම මහප්පා මෙන් ප‍්‍රතාපවත් රජකු වූ දෙවන රාජසිංහ රජතුමාගේ කාලයේ පෘර්තුගීසීන් විසින් සිංහලදීපයේ සිටි බොහෝ අරාබිකාරයෝ ඝාතනය කරන ලදී. මෙම අවස්ථාවේ දී ඔවුහූ රජුගේ සරණ පතාගෙන සෙංකඩගලට පැමිණියහ. රජු ඔවුනට එක කොන්දේසියක් පනවා ති‍්‍රකුණාමලය අවට පදිංචි කරවූයේය. කොන්දේසිය නම් කිසි කලෙක මෙම අරාබි ජාතිකයන්ට හෙළදීපයේ ඉඩම් මිල දීී ගත නොහැකි බවයි.
බය වෙන්න එපා. පසුගිය 11 වෙනිදා භූමි කම්පාවකුත් එක්කම රටේ අනාගත නායකයා මව් කුස පිළිසිඳ ගත්තා.(ඒ ධර්මපාලතුමාත් විය හැක) එම පුංචි කුමරුට රාවන සුරිඳුගේ පිහිටයි.
Hot debate. What do you think?
3
බටහිර ස්ත්‍රීවාදය පිළිගන්න බෙල්බොටම් විහාරමහා දේවි කෙනෙක් වගේ
Well-loved.
8
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
0
Lankawa kiyanne aganthuka sathkara walin, Manushshathwayen piruna Ratak.eka nethi kare pita ratawal walata aaawadana apema kalu suddo.
Mona unath rataka jathiayakata thamangema kiyala nidahas niwahal jeewithayak thiyenna oni.ekath nethi karanne ,Jaathiyaka nidahase dewathawun nethi karanna hadanawanam eka antha papakari jeewithayakIN jeewithayak pudanna tharam wedanakari sithuwillak.
ane para kalu sinhalayane thopi kanneth bonneth merenneth me Ran derene nam ei me pita parayanta wahal wenne.
Gewunu aurudu 30 mathakada.eda thopi okkoma baye wewulapu hati mathakada.ahinsaka niyama sinhala kollo nohitinna thope ege kelith ne.mathaka thiyaganilla meka Awasanaya newi.Rataka Jathiye dewiyanta garu karapalla.
neththam re eli wenakota aluth dawasaka thopi kata katath wena dewal apiwath danne………
SINHALUNE ME THOPE RATAI…….WENA RATAK APITA NETHA…..WAREW IDIRIYADA……DAN ME KALAYAI………….
මචන්ලා ඕකට AD දෙන හැම ආයතනයක් ම වර්ජනය කරමු …NO AD NO MONEY
Well-loved.
14
අපට අනගාරික ධර්මපාල තුමා වෑදගත් වෙන්නේ එතුමා මේ රටට ආවේනික විදිහට හිතන්න පුලුවන් මිනිස්සුන්ට නායකත්වය දීපු ශ්‍රෙශ්ඨ ජාතික නායකයෙක් විදිහටයි. එතුමගේ චින්තනය අදටත් මේ රටට ගෑලපෙන අදහස් තියෙන හෑමෝටම ලොකු හයියක්.
දෑන් “Lanka E news” මෙහෙයවන පිරිස කවුද, ඔවුන්ගෙ සමාජ පරිසරය මොකක්ද කියලා සොයා බලියයුතුයි. මේ පිරිස බටහිර නූතනත්වය අනුගමනය කරමින් රටම ඔවුන්ට ඕන විදිහට වෙනස් කරන්න උත්සහ කරන ධර්මපාල තුමාගේම වචනයෙන් කිවුවොත් කලු සුද්දො පිරිසක්.
මේ අයට අනගාරික දර්මපාල තුමාගේ චරිතය ලොකු හිසරදයක්. ඔවුන් එතුමට මෙවෑනි අපහාස කරන්නෙ ඒ නිසයි. මේවාගේ වෑඩ වලින් අපි අපේ රටට ආවේනික විදිහට හිතන එක නවත්වන්න බෑ.
http://spiritofnature99.blogspot.com/
Well-loved.
41