2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට අපි පිළිවෙතින් පෙළගැසෙමු.
උරුමයේ අඬහැරය
“හෙට දින කිරුළු පළඳින යොවුන් දූ පුතුන් උදෙසා දෑ හිතකාමී සම්මා වායාමය”
ගෞතම බුද්ධ රාජයයේ මිසදිටු අනතුර සියැසින්ම විඳීමට, ශ්‍රව්‍ය දෘශ්‍ය අත්දැකීම…
අශෝක මැණික්ගොඩ සූරීන්
ශ්‍රී බුද්ධ වර්ශ 2556/2012 නවම් මස 10 වන සිකුරාදා රත්නපුර වැලිමළුව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වූ සුවිශේෂී දේශනය…
අශෝක මැණික්ගොඩ මහතාගේ දේශනයට පෙර, පූජ්‍ය යක්කලමුල්ලේ පවර හිමි විසින් කෙටියෙන් පවත්වන ලද කාලීන දේශනයත්, කේ. ජයතිලක මහතා විසින් පවත්වන ලද කෙටි දේශනයත් අඩංගු වේ. අශෝක මැණික්ගොඩ මහතාගේ දේශනය ආරම්භ වන්නේ දෙවැනි වීඩියෝවේ විනාඩි 11.09 සිටයි. පහත වීඩියෝවේ යටින්ම ඇති “අශෝක මැණික්ගොඩ සූරීන් (5 videos)” යන වගන්තිය මත ක්ලික් කිරීමෙන් වීඩියෝ සියල්ලටම යාමට පුළුවන.
එදා පටන් මෙසිරි ලකේ
සම්මා සම්බුදු මැණිකේ
දම් එළියෙන් අඳුරු මැකේ
මිසදිටු විසකටු නොරැඳේ
මෛත්‍රිය කරුණාව පෙරදැරිව කටයුතු කරනා බුදු සසුන “කරුණා ශාසනයකි”. අවිහිංසාවාදී මානව හිතවාදී ප්‍රඥාගෝචර ජීවන දහමකි. එය මිනිසා මත බලෙන් පටවන ආගමක් නොවේ. මිනිස් රුධිර ගංගා මතින් ව්‍යාප්ත නොකළ ලෝකයේ එකම දහම බුදු දහමයි.
තුවක්කු බයිබල් දෑතට ගෙන බටහිර ආක්‍රමණිකයන් කළ දෑ බෞද්ධයෝ කිසි කලක සිදු නොකළහ. බුදුරජාණන් වහන්සේට බුදුවීමට සෙවණ දුන් ශ්‍රී මහා බෝධියේ අතු කපද්දී, ඇෆ්ගන් මුසල්මානුවෝ ඓතිහාසික බාමියන් බුදු පිළිම බිමට සමතලා කරද්දී, බෞද්ධ වූ නිසාම කොරියාව බංගලාදේශය වැනි රටවල බෞද්ධ භික්ෂූන් හා ගිහියන්ගේ බෙලි කඳින් වෙන් කරද්දී, අපේ දළදා මාලිගය ශ්‍රී මහා බෝධිය වැනි පරම පූජනීය සිද්ධස්ථාන ත්‍රස්ත ප්‍රහාර වලට ලක්වද්දී, සිංහල බෞද්ධකම ගැන කතා කරන ක්‍රියා කරන ගිහි පැවිදි උතුමන් කුමන්ත්‍රණකාරී ලෙස ම්රා දමද්දී, සිත් පිත් ඇති කවර නම් මනුෂ්‍යයෙක් නිහඬව බලා සිටීද…?
නමුත් බෞද්ධයෝ පෙරළා එසේ නොකළෝය. ආගම හා ආගමික ශ්‍රාස්තෘවරුන්ට ගැරහීම ශිෂ්ට නැත.
බුදුරජාණන් වහන්සේගේ පිළිරුවට තරම් නින්දාවට නිගරුවට ලක් කරන පිළිරුවක් ලොව නොමැති තරම්ය. එහෙත් බෞද්ධයෝ ඉවසති… ඉවසති…
මේ ඉවසන්නේ සිංහල ජාතියත් බුදු දහමත් ලෝකයෙන් අතුගෑවී යන තුරුද…?
ලෝකයේ සියළු මිසදිටුවන් ප්‍රචණ්ඩ සුනඛ රැළක් මෙන් මාරාවේශ වී බුදු රදුන්ටත් බුදු දහමටත් මෙසේ අපහාස කරන්නේ බුදු දහමේ ඇති සාරවත් බව නිසාමය.
මේ සිංහල බෞද්ධ රාජ්‍යයයි. ථේරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වූ ශ්‍රී ලංකා දීපයත් සිංහල ජාතියත් නිමල බුදු දහමත් විනාශ කිරීමට කැස කවන සතුරු බලවේග හඳුනා ගනිමු. බෞද්ධයාගේ ඉවසීම යනු නිවටකම නොවේ යැයි ඔවුන්ට පෙන්වා දෙමු.
අපි අපේ කමට බුදු දහමට එල්ල වෙන මිසදිටු අභියෝගයන්ට පිළිතුරු දිය යුතු වෙමු. දෑ විරු පෙළහරෙහි සුවහසක් විරු චරිත හෙළ අසිපත ගෙන ලෙයින් දහදියෙන් රැක දුන් මේ සිංහල බෞද්ධ රාජ්‍යය සිරැකීම අපගේ යුතුකම නොවන්නේද?
ඒ උදෙසා ඔබහට පන්නරයක් වන්නට “උරුමයේ අඬහැරය” අභිමානවත් වූ සිංහල දේශය සුරැකිනු වස් හෙළ අභීත සීහ නාදයයි.

දීපාලෝක බොදු පදනම
පඹහේන සිරි විවේකාරාමය, රත්නපුර
විද්‍යුත් ලිපිනය: sirivivekaramaya@gmail.com
අශෝක මැණික්ගොඩ මහතාගේ වෙනත් වටිනා දේශනයන්.
අශෝක මැණික්ගොඩ මහතා සිංහල බෞද්ධයින්ව අමතයි (ඔබ ඇසිය යුතුම කෙටි දේශනයකි)
http://sinhalabuddhist.com/2012/01/ashoka-menikgoda/
මූලධර්මවාදීන් විසින් බුදුසසුන වනසා දමන හැටි
http://sinhalabuddhist.com/2011/09/muladharmavadhin/
["දීපාලෝක බොදු පදනම" මගින් බෙදා හැර ඇති, උක්ත දේශනය අඩංගු සංයුක්ත තැටියේ බහලුම් කවරයෙන් ලිපිය උපුටා ගන්නා ලදී. එම දේශනය අන්තර්ජාලයේ බෙදා හැරීම සඳහා අප වෙත ලබා දුන් ප්‍රියන්ත ලියනගේ මහතාට අපගේ විශේෂ ස්තුතිය පළකරමු]
Convert to PDF

අශෝක මැනික්ගොඩ වැනි දේශක වීරයන් සිය දහස් ගනනින් අපේ රටට අවශ්‍යයි.ඒ වගේම න්‍යායාත්මක දැනුමත් සමග සමාජය දැනුවත් විය යුතුයි.න්‍යායාත්මක දැනුම යන්නෙන් මම අදහස් කරන්නෙබටහිර සංස්කෘතිය හැර අනෙක් සංස්කෘතීන් විනාශ කිරීමේ බටහිර න්‍යාය පත්‍රය ගැන දැනුවත් වීමයි.ආධාර දීමේ ත්‍රස්තවාදය,මාධ්‍ය මාෆියාව වැනි කරුනු ගැන ජනතාව දැනුවත් විය යුතුයි
ජාතික ව්‍යාපාරය තුල සිටින්නා බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය ප්‍රතික්ශේප කළැ යුතුයි.එය ඔවුන්ගේ සෑම කටයුත්තකදීම ප්‍රදර්ශනය විය යුතුයි.ජාතිකත්වය කියමින් මාක්ස්වාදී පක්ෂවලට ඡන්දය දෙන්නෙත් රටට ආදරෙයි කියමින් මාක්ස්ගෙ ලෙන්නින්ලගෙ පොටෝ ගෙදර එල්ලාගෙන ඉන්නෙත් ව්‍යාජ ජාතිකත්ව ප්‍රතිරූපකයන්.අශෝක මැනික්ගොඩ වැනි දේශකයන්ගේ ප්‍රයත්න තුලින් වැඩිකල් නොගොස්ම මේ ව්‍යාජත්වය හෙලිදරවු වේවි
http://sthreevaadaya.blogspot.com/
Well-loved.
6
@Chinthaka
1.
Chithaka says, ‘මේ රටේ සිංහල බසට සහ ථෙරවාද බුද්ධාගමට හිමි තැන දැනටමත් ලැබී ඇත…. දැන් සිදු වන්නේ අන්‍යාගම් වලට හිමි තැන අහිමි කිරීමයි…. කෙසේ නමුදු ආගමක් ව්‍යවස්ථාවට ඇතුල් කර තිබීම ඉතා පිළිකුල් සහගත දෙයක් ය…. ව්‍යවස්ථාවෙන් සිදුවිය යුත්තේ සෑම ආගමක් අදහන අයගේ අයිතීන් ආරක්ෂා වන ආකාරයේ ප්‍රතිඥාවක් පමණි.. එක ආගමකට පමණක් රාජ්‍ය අනුග්‍රහය දැක්වීම අපේ ශ්‍රී ලාංකීය ජාතියේ ප්‍රාථමික බව කියා පාන්නකි… Chinthaka
මී හරකෝ,
තෝ ප්‍රන්සේ,එංගලන්තේ,ඉතාලි,බූමිපුත්‍ර මලසියව වගේ,
උම්බගේ මිම්මෙන් ඉතා සංවර්දිත රටවලට ගොස්,
ඒ රටවල ව්‍යවස්ථාව, ඒ රටවල ඉතිහාස වලට අනුව ප්‍රධාන බසට සහ ප්‍රධාන ආගමට පමණක් නොව,
අන් සෑම ආගමකටම එක සමාන හිමි තැන දීම අවශ්‍ය බව කියමින්,
ඒවා වෙනස් කරලා වර,
අපට ක්ෂණිකව නිවන් දක්කන බන කියමින්,
අපේ රටේ වියවස්තාව වෙනස් කිරීමට,
මේ රටේ දෙමල මුස්ලිම් සහ මිනිස්සු
කුලප්පු කරන්න ඉස්සෙල්ල.
යකෝ,තෝ කියන මගුල් කරන්න නම්, නන්දිකඩාල් ගොහින් අපේ කොල්ලෝ බිලි දෙන්න ඕනද?
රට බෙදල දෙන්න තිබ්බනේ 4 කට,කඳුකරේ දෙමල ඇත්තන්ටත් වෙනම රටක් හදල?
2.
Chinthaka says,කවුරු කියුවත්, මොනවා කරත් රටක් දියුණු වෙන්නේ එහි ජනතාවගේ සිතුම් පැතුම් දියුණු වන කලෙක ය, ආකල්ප වර්ධනය වන කලෙක ය…… සිතුම් පැතුම් තවමත් 19 වන සියවසේ ඉන්න ජනතාවකගේ දියුණුව තාර පාරවල් වලට පමණක් සීමා වනු ඇත… ඒවාද පාවිච්චි කරන්න නොදන්නා ජාතිය ටික දිනකින් වනසා දමනු ඇත්තේ නැවතත් සිතුම් පැතුම් ආකල්ප අතින් අප තවමත් මොන්ටිසෝරියේ බව ලෝකයාට ඒත්තු ගන්වමිනි…Chinthaka
අනේ පල මී හරකෝ.
අපේ මෝන්ටිසොරිය අපි බලා ගන්නම්,
මේ රට බෙදා, අනාගත දේශ සීමා සටන් ඇතිකොට,
තම මලු පුරවා ගන්න දඟලන ආයුද වෙළෙන්දන්ගේ ලනු කන තෝ,
තොගේ ‘පල්ලි පිල්ලි’ ටික බලා ගනින්,
බටහිර කහවනු වලට ‘ලෝකෙට පරකාස’ කරමින් කැහ කැහ.
@Chinthaka
1.
මේ රටේ මරාගෙන මැරෙන කොටි ත්රස්තවාදෙට තියෙන විසඳුම නන්දිකඩාල් යාම තමයි කියල කියපු අතලොස්සෙන් එකෙක් තමයි අපේ නලින් ප්රොපා.
එතුමා අදට අවුරුදු 30 ට පෙර ඉඳන් එහෙම කියන කොට එතුමාට කොචොක් දාපු එවුන් අද අපේ මහින්දය්යගේ වටේ ඉන්නවා.
රට දෙකඩ කරන බයිලාවක් වත්, මගේ ජාතිය අන් ජාතීන්ට වඩා උසස්ය කියා ජාතිවාදී කිසිම හරුපයක් එතුමා කොහෙවත් සඳහන් කරලා තියෙනවනන්, උපටා දක්වපිය,නිකන් බොරු බයිලා නොකිය.
2.
නීතිය ඉදිරියේ සැවොම සම වන බව පිළිගෙන,
අන්රටවල වෙනවා මෙන්,මේ රටේ ඉතිහාසයට අනුව,
සිංහල සහ ථෙරවාදී බුද්ධාගමට හිමිතැන දීමට
විරුද්දව කුලප්පු වන්නන් ගේ
ලනු ගිලින්නේ නැත්නම්
අපේ මහින්දය්යට චන්ද්‍රිකා නගා වගේ
වැඩ අනා නොගෙන
‘ඔහොම ගමන් අවසන් නොවී’ යන්න පුළුවනි.
3.
උඹ ලඟදි ඉඳන් චම්පක R සහ ගම්මන්පිල ජාතිවාදී නොවේ කියල මතුරන්නේ මොන පදනමක ඉඳන්ද?
මේවට උත්තර,
මේ අඩවියේ හක්කලන් කරන පොනියගේ හෙන්චය්යෙක්ට,
පොනියගෙන් අහල ලියන්න පුලුවන්ද?
1.
71 සහ 89 අල්ලලා
නඩු බඩු මුකුත් නැතිව එලොවට කුදලල දාපු එවුන්ගේ
මානව හිමිකම් ‘හඬට’ මොකද වුනේ?
ඒ කාලේ පොනියගේ කන්වල දෝෂයක් තිබුනද?
2.
71′ 89′දී ‘උගත් පාඩම් සහ සන්හිඳියා හඬ’ වගේ
තිබ්බ උල්ලව්වක් ඒ කාලේ පඩේකටවත්
ගණන් ගත්තද?
3.
ඒ කාලයේ සද්ද නැතිව සිටී,
යුද අපරාද සහ හිර කරුවන්ගේ
මානව හිමිකන් කඩවීම් ගැන හූල්ලන
NGO ,මේ රටේ හිටි BBC මාද්‍ය ඔස්තාර්ලා ,Channal 4,
ලංකාවේ එකල මේ රටේ හිටි බටහිර තානපතියෝ,
දැන් උඩ පැනීමට හේතු කවරේද?
Subasinghe Mahaththayo, Obathumaata visheshayen mata kiiyanna thiyanne me tikai. Menikgoda Mahaththaya Budhdhimathek kiyala Mamath Piligannawa. Namuth ethuma Budhu Rajaananwahansege Aadarsha Anuwa Katayuthu Karana pudgalayek novei. Hethuwa thawath sahodareyekuge diyunuwa kenekuta daraaaganna berinam eya budhudhahamata pataheniy. Api sithiya yuththe Laankikayan washayen. Anurudhdha Mahaththaya apa Mawbimata ellakarana nindhitha chodanath mata piliganna behe. Thamaage Mawbima keneku thuttuwata vikunananawaanam ohu tharam pahath patu hadawathak ethi pudgaleyek dekagannate behe. Yam Aaakarayakin yahapath anugamanayak haraha Ape Mawbima Idiriyata yanawaanam api siyalla eya garukala yuthuy. Ape Mawbimata apakeerthiyak laba dena kisima meheyumakata api daaykathwaya nodiya yuthuy. Minissu Agamwalin wenaswunaata hemotama thiyenne ekama aasawa saha adhishtaanayai. Enam hodata kaala beela karadarayakin thorawa thamange yuthukam itukaragena jeewathveemai. Mema Ayhthiya siyaluma janakotasatama ape Mawbime thibiya yuthuy. An Aagamikayan kiya mudrana karala yam sulu janakotasak konkireemata ho palahereemata katayuthu kireema Budhu dahama thulin Apata lebena aadarshayak novei. Apage sahadorayan diyunuwena aakaarayatama apith diyunuviya yuhtuy. Yam pirisak paaga damala api idiriyata yanna thethkaranawaanam eya budhudhamata api labadena apacharayak hera prathichaarayak nove. Ada kaalaye Awashyathaawaya Vividha Aagam Athara suhada sambandhathaawayak ethi karamin sahakeewanaya kerehi gaamnkreemai. Namuth awaasanaawakatamen ada boho eththan idiripathwee eththe paraspara virudhdhatwaya ethi kireematai. Aagam athara prathivirudhdha adahas thibeema walakwanna behe. Meweni prathivirudda Adahas thibenneth itha swalpayak. Aagam Athara pawathina ekagathaawayn kerehi api awadaanama yomu karaanam laankikayan yana hegeemen apata suhadawa jeewathvenna puluwan. Api hodanam Ape hadawath pirisudunam apiwa nomaga yawanna ho salli deela harawanna kaatawath behe. Ape shakthiya pennum kalayuththe ape Uthum charithaya nethnam cheelaacharaya thulin. Boru prachaara karala madagahala api idiriyata yanna hadanawaanam ape vinaashaya atha lagai.
Well-loved.
5
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
5
//REAL humanity is in the US. People like you from 3rd world countries don’t realize this//
Entire world has come to realise about the US humanity. US is the world’s poorest country.It sells and promote wars to help their arms sales.If all armed struggles cease tomorrow your adopted country will fall.Your adopted country could have saved millions of lives who die of cancer if your government didn’t “bury” many medical breakthru’ due to pressure of pharmaceutical giants.Your adopted country is making irreversible damage to the world’s fauna & flora due your GMO policy. Your adopted country consist of so many simpletons it’s no secret Indians & Jews run the place. You had a former president who advocated to stop teaching of science cos it challenges Christianity! You have dozen un-explained random killings per night- Humanity ? My foot.
Let us live in our “well”. For US boot licking puny like you might think Sri Lanka [Your own motherland] is an insignificant small hellhole but for us, our country is the greatest. Do you know why? Because we are nation that is going to protect Buddha shasanaya for the longest period. Lord Buddha himself said it. It is in our blood. The MUSLIMS are taking over the country, my friend. Our politicians are giving it to them in a platter. Once this become another Malaysia, when they introduce their shariya -law here, do you think any Buddhist stand a chance? Or on the otherhand if we become a DEVA RAJYA as proposed by all these US based fundamentalist christian groups, do you think we will be able to protect our shasanaya? I think, insignificant boot licking punks like you should mind your own business and remain in US.
Hot debate. What do you think?
4
I think this is well done..!He (you know) is blinded by the US as usual happening now..! US is the real police for the world..without humanity..US only believes (Obama and the oil groups)humanity only for US people.
How ever,Obama and the state doing their job for controlling the world by remote.If not so,they will attack that country by regulations(UNO) or ultimately weapons(NATO).Us does not think the size of country for this propaganda.
There are a very small percentage of very forward thinking broad-minded people in Sri Lanka. Check this out: http://www.secularsrilanka.com
At least some have got it right.
හෙ හෙ හෙ මේ අර නවසීලන්තෙ ඉන්න උන්නැහේ වගේ
As an after thought let me tell you another incident; my little daughter was dressed scantily when we met a certain Australian MP and do you know what he told her jokingly? He said ‘What child, you are dressed like an AMERICAN” . Your American society whom you talked so lovingly is rather well known for their immoral values and most of you people belong in the gutter.
Anurudda, you are suggesting your bias and blind ideas about the 3rd world and especially sri lanka.DUDE! US IS PEACE LOVING? SOMETHING WRONG WITH YOUR BRAIN FUNCTION? COMMON SENSE BUTTON IN YOUR BRAIN ISN’T WORKING? WHAT’S WRONG WITH YOU! DON’T TELL ME YOUR AMERICAN FREIND GAVE YOU (WHITE POWDER- D##)
නැවත
‘මේ සරත්’ කෙනෙකු වීමට
පින් ඇති උතුමනි
1.
නීතිය ඉදිරියේ සැවොම සම වන බව පිළිගෙන,
අන්රටවල වෙනවා මෙන්,මේ රටේ ඉතිහාසයට අනුව,
සිංහල සහ ථෙරවාදී බුද්ධාගමට හිමිතැන දීමට
විරුද්දව කුලප්පු වන්නන් ගේ
ලනු ගිලින්නේ නැත්නම්,
2.
මේ රට විනාසකළ මරාගෙන මැරෙන කොටි උවදුර නැති කළා සේ,
කුඩු උවදුර ද නැති කරන බවට
පොරොන්දු වනවා නම්…
3.
71′/89′ සද්ද නැතිව හිටි
BBC සහ Channal 4, හොර NGO දෙන
‘කහවනු වලට’ නො රැවටේ නම්,
4.
මෙරටේ පස විනාස කරන වස පොර මර්ධනයට සැදී පැහැදේ නම්…
5.
නිදහස් අද්යාපනයට සහ නිදහස් සවුක්කිය සේවය
කුරුවල් නොකරන්නේ නම්..,
5.
අපේ පොඩි එවුනට ආදර්ශයක් ලෙස,
දැන්වත් ඔබතුමාගේ අරක්කු පානය සම්පූර්ණයෙන්ම
නවත්තන්න පුළුවන් නම්..
මගේ සුභ පැතුම්!
Well-loved.
5
Dear Mr. Subasinghe. It is unfortunate to see such an indecent language from a so called Buddhist. I am also very sorry to note your confusion regarding Anuruddha as well. My dear friend, if I know to type in Sinhala I would have done it. Unfortunately I am not able to type Sinhala, though I can write it. Apart from this Lord Buddha never preached to communicate only in Sinhalese. If we take your argument as a basis for Buddhist, all the true Buddhist should communicate either in Pali or Sankskrit. Mr. Subasinghe, please try to change your mentality to reflect the true Buddhism. My dear friend, if someone is telling a truth, you need to accept it or if someone is expressing his views you need to envisage it, before you put your inputs/thoughts. This is what Lord Buddha preached. Simply it is not right to throw your words in speculations. I agree that Mr. Menikkoda is a clever personality, but his approach in expressing his views is not acceptable under true Buddhist concept, because he is using a violent language which is provocative and damaging the Buddhism.
Hot debate. What do you think?
8
අනුරුද්ධ සහ රුක්මාල් නම් දෙකෙන්ම කොමෙන්ට් කරල තියෙන්නෙ එකෙක් වගෙයි පේන්නෙ. ඕකා එකත් එකටම ක්‍රිස්තියානි කාරයෙක්. උන්ට අසෝක මැණික්ගොඩ මහත්තය එක්ක තියෙන්නෙ පුදුම තරහක්. අසෝක ගිය ගිය තැන ක්‍රිස්තියානින්ගෙ ම්ලේච්ඡත්වය පෙන්නල දෙනවනෙ.
අනුරුද්ධ නොහොත් රුක්මාල් නමින් ඉන්න එකා, උඹට කියන්න තියෙන දේ සුද්ද සිංහලෙන්ම මම කියන්නම්. උඹට සිංහල ලියන්න උඹේ අම්ම ඉගැන්නුවේ නැත්තේ ඒකිගෙත් ඒකිගෙ පරම්පරාවෙත් තියෙන පරගැති කම හින්දයි. ඒ අනුව තොපිත් පර ගැත්තෙක් වුණා. තොපිට වැරදිලා හරි දරුවො ලැබුණොත් උනුත් පරගැත්තොම වේවි. ඒත් උඹට සිංහල කියවන්න පුළුවන් හින්ද මේ ටික අහගනින්.
අනුරුද්ධ නොහොත් රුක්මාල් නමින් ඉන්න එකාටයි මේ කියන්නෙ, (තොපිට තියෙන්නෙ සුද්දෙක්ගේ නමක් වුණත් ලැජ්ජාව වහගන්නයි සිංහල නමක් දාගෙන ඉන්නෙ) සුද්දන්ට බැල මෙහෙවරකම් කරපු උන්ගෙන් පැවත එන තොපි මෙතන අපිට රට ජාතිය රැකගන්න හැටි ගැන කියල දෙන්න ඕනෙ නෑ. ජාතිය රැක ගන්න හැටි අපි හොඳට දන්නව. ජාතිය රැක ගන්න ඕනැ විශේෂයෙන්ම තොපි වගේ පරයින්ගෙන් මිසක් වෙන අහවලෙක්ගෙන් නෙමෙයි.
යුද්දෙ පටන් ගන්නකොට එදා මහින්දගේ කකුලෙන් ඇද්දෙත්, අද ෆොන්සේකව කරේ තියාගෙන ඒ ලැජ්ජාව වහගන්න හදන්නෙත් අනුරුද්ධ නොහොත් රුක්මාල් නමින් ඉන්න එකා වගේම පරයො. තොපිලා සිංහල ජාතියට ලැජ්ජාවක් බන්. අඩුම ගානේ සිංහලෙන්වත් ලියාගන්න බැරි, උපන් බිම දෑහට දැකල නැති, මව් බාසාව දන්නෙ නැති තොපි වගේ තුප්පහියන් ලංකාවටනම් ඕනැ නෑ . තෝ සිංහලයෙන් නෙමෙයි බොල. ඉන්න දීපංකරේම හිටපන්.
අනුරුද්ධ නොහොත් රුක්මාල් නමින් ඉන්න එකාටයි , උඹගේ හම රෝස පාට නොවන නිසා කොච්චර ඉංග්‍රීසි පුළුවන් වුණත් උඹ සුද්දෙක් නෙමෙයි, උඹලව ඔය රටේ සත පහකට ගණන් ගන්නෙ නෑ. Nigger කියල නේද උඹව දකින උන් හොරෙන් හොරෙන් උඹට කියන්නෙ?
රංග, උඹටත් දෙයක් කියන්න තියෙනව, අර වගේ පරයින්ට සිංහලෙන්ම කියන්න තියෙන දේ කියපන්. ඉංග්‍රීසියෙන් ලිව්වාම ඒව කියවන්නෙ ඉංග්‍රිසී උගත්තු විතරයි. උන්ගෙන් බහුතරය පරයින්.
Well-loved.
15
I need to raise my following concerns to Asoka Menikgoda’s talk. In fact my earlier comment was in relation to the talk given by the podi saadu. Although I agree with certain arguments of Asoka Menikgoda, I am bit confused to understand why in the name of Late Soma Hamuduru and why not in the name of Lord Buddha? Basically, what we understand from his speech is that Buddhist are not in the right tract and need to be back to the right fold. Unfortunately, all the examples and the visual aids he presented to prove his arguments are baseless, since crafting statues or worshipping to statues or giving more profound place to the images of Lord Buddha, is not within the teaching of Lord Buddha. Therefore, if someone’s blood is boiling due to these baseless guidelines, we cannot help him. It is so distress to see that Asoka Menikgoda is digging his own grave. His concern on the death of Soma Hamuduruwo is no longer valid, since it has medically and scientifically been proved that it has been natural cause and the death is due to cardiac arrest. Asoka, please don’t misinterpret the Buddhism to suit your own thoughts. Lord Buddha’s teachings never promote violence in any form, and his guideline is to follow and practice peaceful means in all the circumstances. Asoka is also spreading a wrong message that only the Buddhist clergies are trustees of Buddhism. Buddhism never decline the basic needs of the human, contrary to what is practiced by Buddhist Monks. The final teaching is Lord Buddha is very clear where he has mentioned that people should move seeking the real truth, without sticking to his guidelines alone. This is the message that Asoka should consider.
Hot debate. What do you think?
7
ඔබ දන්නවාද අති පුජ්‍ය ආනන්ද මෛත්‍රිය මහතෙරුන්, මහණ වන්නට තීරණය කලේ වලිසිංහ හරිස්චන්ද්‍රයන්ගේ දේශනයක් අසා කියල. මම අසා තිබෙනා පරිදි හරිස්චන්ද්‍රයන් මෙසේ දේශානුරාගය, ජාත්‍යාලය වැඩෙන දෙසුම් වලට යොමු වුනේ අනගාරික ධර්මපාලයන් ගේ ඇසුර නිසා. මම අසෝක මෙනික්ක්ගොඩ ශුරින් ඉහත නම් සදහන් කල යුග පුරුෂයන්ට සම කරන්න යන්නේ නැහැ. නමුත් ඔහුත් කරන්නේ තම අසන්නන්, දේශානුරාගයෙන්, ජාත්‍යාලයෙන් සහ ආගමාලයෙන් ඔද වැඩුණු පිරිසක් සමාජයේ ඇතී කිරීමයි. ඔහුගේ දෙසුමක් ඇසු කෙනෙක් ටකරන් කෑල්ලට, බාත්රූම් පෝච්චියට, යුරෝපයෙන් එව්ව පරණ ඇදුම් කෑල්ලට තියා ඇතෙක් බරට රත්තරන් දෙනවා කිවුවත් මගේ බුදු පියාණන් විකුණලා වෙනත් ආගමක් බදා ගන්නේ නැහැ. ආගමට දහමට ලැදි, අපේ හමුදුරුවන්ට ගරු කරන,අපේ රණවිරුවන්ට ආදරය කරන , අපේ කියා තියෙන බෞධාගමෙන් ඔප වෙච්ච සංස්කෘතියකින් පෝෂණය වෙච්ච පිරිසක් රටට ඉතා ඉක්මනින් අවශ්‍ය වී තිබෙනවා. ඔවුන් හැදීමෙන් තමයි මේ රටත් ශාසනයත් බේරා ගන්න හැකි වෙන්නේ. 2009 වසරේදී පෙබරවාරි 14 වෙනිදා ඉතා විශාල තරුණ වැඩමුළුවක් පැවතුනා අමාදහර නමින්. තරුණ පරම්පරාව වැලන්ටයින් ශාපයෙන් මුදවා ගන්නට.එහි ප්‍රතිපලයක් ලෙසින් මේ වෙනකොට වැලන්ටයින් දිනය සමරන්නේ ඉතා සුළු නපුන්සකයින් පිරිසක් පමණයි. අපි බුදු පියාණන්ගේ පිළිරුව වදින්නේ උන්වහන්සේගේ අනන්ත වූ ගුණ ස්කන්ධයට උපහාරයක් වශයෙන්. බුදුරුවක් දකින හැම මොහොතකම අපිට ගම්‍ය වෙන්නේ උන්වහන්සේගේ අරහං ගුණය, සම්මා සම්බුද්ධ ගුණය, විජ්ජා චරණ ගුණය, සුගත ගුණය, ලෝකවිදූ ගුණය, අනුත්තර පුරිසදම්ම සාරති ගුණය, සත්තා දේව මනුස්සානම් ගුණය, බුද්ධ ගුණය, භගවා ගුණය ඇතුලත්, පසේ බුදුවරුන් සිවුරට සිවුරු කොන ගැටෙන්නාක් තරම් ලගින් මේ මුළු භුමි තලය සිසාරා හිඳ ගෙන කල්පයක් ගුණ ගැයුවත් අවසන් නොවෙන ඒ අනන්ත වූ බුදු ගුණ සමුදායයි. එසේ ආදරයෙන් භක්තියෙන් දිනපතා බුද්ධ පුජා කර ගරු බුහුමන් කරන බුදු පිළිමයක්, තුප්පහි ලෙස ගැරහුමට ලක් කෙරෙද්දී ඇස් කන් නාසා වස ගෙන “මට නෙමෙයිනේ බුදු හමුදුරුවන්ටනේ” කියල කර බා ගෙන ඉන්න තරම් නිහින තුජ්ජ ජාතියක් නොවෙයි අපි. අපි මේ ආත්මයේ නිවන් දකින්නට බලාපොරොත්තු නොවෙමු. එසේ කරනා දිනටද මෙරටේ බුදු සසුන ඉතිරි කර යාම පමණක් අපේක්ෂා කරමු. මා කියූ කිසිවක් ඔබට තේරුණා දැයි නොදනිමි. තෙරුවන් සරණයි
Hot debate. What do you think?
7
ubala lamai handanayy kiyala api palida ? ubala business karanda dannay ubalage kadawal walata minissu ennay kiyala api palida ?
Hot debate. What do you think?
6
I just listened to the talk given by Asoka Menikgoda. This person is not worth-calling a Saadu. Saadu is a person who is really a saint, in terms of knowledge and devotion. This fellow lacks both knowledge and devotion thus calling him Saadu is a disgrace to Buddhism. Lord Buddha emphasizes that; if you are proficient in a particular subject, proclaim it or if not it is respectful to keep quite. This fellow Menikgoda is neither proficient in Buddhism nor in Islam. His quotes from Islam is irrelevant and his own interpretations to the concept of women dress code in Islam is pathetic. It is unfortunate to see that this low profile Saadu has been given an opportunity to address an audience, and top of that, his lunatic views have been spread via the net, which will definitely downgrade further, the Buddhism worldwide. This fellow talks about the growth in Muslim population giving stupid example. He himself is not eligible to marry, and how come he can speak on this subject? We know that such monks of this category are waiting for chances!!!!!!! Monks are not allowed to get marry under Buddhism which is practiced today. Lord Buddha himself experienced the marital life, and if Lord Buddha disapprove this basic right of utilizing one’s lust, it is indeed an injustice. The need of the hour is not provocation ,but peaceful marches, instead of throwing derogatory comments. Hope Ven. Sangaratnas understand the real situation and guide the general mass towards right path, instead of producing qualities of stupid Inamaluwe hamudurwo.
Hot debate. What do you think?
8
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
9
It is your personal opinion. But after following the Sinhala history, we could clearly understand that the Sinhala Nation has survived for more than 2500 years because Sinhalese defended the Nation by any cost. That’s what Mr. Manikgoda is saying. Talibans are not only defending their Nation but attacking to others who don’t like to be true Muslims (whose following the entire Quran), so comparing those people with Sinhala People, means it might be something wrong with your head.
//PS: I am a Buddhist also.//
සිංහල බැරි බෞද්ධයෙක් වගේ
Hot debate. What do you think?
11
Is it necessary to know Sinhalese to be a Buddhist??? You are saying that if you a Buddhist you should know Sinhala??? Are you stupid or mad???
Hot debate. What do you think?
9
Generally there are no any kind of Buddhist who reading this websites whose unable to write in Sinhala Language. Because this news and speech in Sinhala Language is dedicated to the Buddhists who belongs to the Sinhala Nation. But there are some non Buddhists who capable of just understanding the Sinhala Language could comment here.
//Are you stupid or mad???//
I don’t like to pic it up, so that question and it’s answer forwarded for you.
Hot debate. What do you think?
9
ඉතාම වැදගත් දේශනයක්. මේක හැමෝම අහන්න. තම තමන්ගේ පවුලේ අයට අහන්න දෙන්න. අපිට නැගීහිටින්න තියෙන අවස්ථාව අතහරින්න එපා !!
Hot debate. What do you think?
12