හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අවු 40කට වැඩි කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සිට කල කැපවීම් සහ සේවයන් ඉමහත්, කාටවත් අමතක කරන්නත් බැහැ වගේම කිසි සේත්ම අමතක නො කලයුතුයි !! එයට අපි සදා නයගැතී.. එහි කිසිම ප්‍රශ්ණයක් නැහැ !!
නමුත්, ඒ වාගේම රට දැනට වැටී ඇති මහත් අගාදය ද ෆොන්සේකා මහතා කල කී දෑ අනුව සිදුවූවක් බවද කාටවත් අමතක කරන්නත් බැහැ, කිසි සේත්ම අමතක නො කලයුතුයි නේද, ඒබවත් !!
බල තන්හාව නිසා, නැති “සුදු කොඩි කතාවක්” කියලා දැන් මුළු රටමත්, ත්‍රිවිද හමුදාවත්, රඡයත් ඉතාමත් අවදානම් සහිත තත්වයක දැමීම ජාතිද්‍රෝහී සහ දේශද්‍රෝහී ක්‍රියාවක් නොවන්නේ කොහොමද ??
සුදු කොඩි සිද්ධියක් වුනේනෑ කියලා මුළු ලෝකයටම රූපවාහිනී සාකච්චාවකදී පාපොච්චාරණය කරලා, රත්නපුර මැතිවරණ රැලියකදී සුදු කොඩි සිද්ධියක් වුනා කීම බොරුකීමක් සහ ජාතිද්‍රෝහී/ දේශද්‍රෝහී ක්‍රියාවක් නොවන්නේ කොහොමද ??
තවත්, “සිනමන් ගාඩන්” හෝටලයේදී අවිආයුධ සහ මැරබලය එක්කරගෙන කරපු ව්‍යායාමය, UNP අවු 17 ශාපයට නැවත රට අරන්යන්නට දරපු වෑයමක්ය කියලා කාටද නොකියන්න පුළුවන් ??
“හදවතින් නොව මනසින් සිතිය යුතු කාලය” ඇවිදින් දැන් හුගාක් කල් නමුත් තවමත් සමහර පුද්ගලයින්ගේ මෝහය තුරන්වී නැති බව මනාව ඔප්පුවීත් හමාරයි, ප්‍රශ්නෙ තියෙන්නේ තවත් කොපමන කල් “හදවතින් සිතලා” මෝහයට ඉඩ දී අපි අපි අතරේ පිල් බෙදිලා තර්ක විතර්ක ගුටිබැට ඇන ගන්නවාද යන්නයි !?!?
මේ අතරතුරේ අපිට අමතකයි මේ උතුම් ආගම – මේ උතුම් රට – මේ උතුම් ඡාතිය අරක්ගන්නට/ සින්නක්කරව ලියාගන්නට, සුද්දා ද ඩයස්පොඩාව ද අන්‍යාගමික අන්තවාදීන් ද, අද වන විට තම දත කට මැදන් කුමන්ත්‍රණ කරනා බව !! !!
සිංහලයිනි සත්‍යය දැකපල්ලා, කවුරුවත් කියපු පලියට, රෙද්ද උස්සන් දුවන් නැතිව “හදවතින් නොව මනසින් සිතලා” මේ උතුම් ආගම – මේ උතුම් රට – මේ උතුම් ඡාතිය රැකගන්නට පමනක් ක්‍රියා කරපල්ලා, මීහරක් වාගේ කාගෙවත් පස්සෙන් යන්නැතිව කරුණාකරලා !! !!
Convert to PDF

To Sarath Kumara and Chaveen..
Both of u need only ur personal needs fulfillments, not think about the country. Sarath Fonseka was in the SL Army when UNP was governing the country but SF or UNP didnt need to save the country. After Mr. Mahinda did it, no one need to take credits of the mother lands’ salvation to their accounts. it was done by Mr. Mahinda Rajapakshe and we all should be thanked him to lead it. So dont act as idiods because this is our mother land and we should save it. (I dont know both of u are sinhalese or not).
think twice about our mother land because u breath its air and eat its fruits to live….
Amila.
තණ මුල් මට්ටමට’ බලය විමද්‍යගත වන,සෑම දෙනාගේම එදිනෙදා පැන විසඳෙන
ගම සභා ක්‍රමයේ බල විමද්‍යගත කිරීමක් නම් වරදක් නැත.
ඉර මුදුන් ද්වීපස
http://iramudundeepaya.blogspot.com/
සදාචාරවත් සමාජයක් බිහිකිරීම උදෙසා
@Chinthaka
1.
Your implicit point that the ‘educated like you & me’ should not instigate the fools (කුලප්පු කරවීම) to stone the churches & harrass innocent civilians on racial basis does not hold water.
For ex,JR was an ‘educated barrister’ who just waited for 3 days to impose curfew in ’83 riots & then he came on the National TV & uttered something to imply that the Tamils learnt a lesson from Sinhalese!!
2.
Thugs stoning the churches,killing the Buddhist & Muslim devotees by the LTTE were probably instigated by (කුලප්පු කරවීම)the educated.
3.
Without first going away to change the practices of giving the due place to main language & main religeon of other countries based on the history,your ‘wedi bana’asking us not to give the due place to the sinhala language & the therawada buddhism in this country based on the history is nothing but an instigation (කුලප්පු කරවීම)of the Tamils & Muslims in this country.
@Chinthaka
1.
උඹ නම් පිටරටක කවදාවකවත් ජීවත් වෙච්චි එකෙක් වෙන්න බැරිය.ඒ රටවල ඉතිහාසවලට අනුව, ප්‍රධාන බසට සහ ප්‍රධාන ආගමට හිමි තැන තොට නොතෙරෙන්නෙත්,එසේ හිමි තැන දුන්නය කියා, ඒ රටවල අන් ජනවර්ගයා කුලප්පු කරවන්න කවුරුත් නැති බව උඹ දන්නේ නැත්තෙත් ඒකයි.
2.
ඒ රටවල ඉන්න ප්‍රධාන ආගමේ නායකයන්ව, කොළොඹ ඉන්න ඒ රටවල තානාපතියන් එක්ක, සජීවී රූපවාහිනිය ඉදිරියට ගෙනත් ප්‍රශ්න කලොත්, ඕන බූරුවෙක්ට තේරෙනවා මන් කියන දේ.
@Chinthaka
පිළිම නෙලා නැති දුප්පත්
අවංක සිංහල දෙමල මුස්ලිම්
විරුවන් පිරිසක්
නැවතත්
නන්දිකඩාල් (හෝ ‘පාමංකඩ/මැදවච්චි’!)ගොස්
දිවි පිදීම
වැලකීමට නම්,
අප නිසා රැකුන ‘ථෙරවාදී සිංහල බුද්ධාගම’ (සහ එය නිසා රැකුන අප රැකීමට)
මේ රටේ රැකීමට නම්
ජාතික සමගිය
මෙසේ ඇති කල යුතුය.
1.
සමහරුන් කියන්නා වූ මෙතෙක් දෙමල ඇත්තන්ට (සහ මුස්ලිම් ඇත්තන්ට)
‘සිංහල ජාතිවාදී සුළු පිරිසකගෙන්’ වුනා වූ කෙනෙහිලිකම්
සෑම එකක්ම එළිපිට කතා කර / විවාද කර (සජීවී රූපවාහිනී තියෙන්න ඕන මේවටයි)
නැවත ඒවා ඇති නොවෙන පරිදි
විසඳා ගත හැක.
2.
එවන් සිදුවීම් උතුර නැගෙනහිර එක් කෙරීමෙන්වත්,
බලය බෙදීමෙන්වත් නොවැළකෙන අතර,
දෙමල ඇත්තන්ගේවත් මුස්ලිම් ඇත්තන්ගේවත් ‘ආත්ම ගරුත්වය’ ඒවා ලබා දීමෙන් ඇති නොවන අතර,
කොළඹ සිටිනා මුස්ලිම් සහ දෙමල ඇත්තන් ගේ ‘ආත්ම ගරුත්වය’
උතුර නැගෙනහිරට ඒවා ලබා දීමෙන් ඇතිවේද?
ඒ ඇත්තන්ගේ ආත්ම ගරුත්වය ඇති කිරීමට කල යුත්තේ කුමක්ද?
3.
දෙමල ඇත්තන්ට වෙනම බල ඒකක දුන්නොත්,
’අපටත් අපේ ආත්ම ගරුත්වය ඇති වීමට අම්පාර ඕනය’ කියා
මුස්ලිම් ජාතිවාදී නායකයන් ඉල්ලයි!
4.
ඊට පස්සේ කඳුකරයේද ‘ආත්මගරුත්වය’ ඉල්ලනවා සිකුරුය.
5.
මෙහි ඇති භයානක කම නම්, බලය බෙදීමෙන් සහ උතුර නැගෙනහිර එක් කිරීමෙන් ඔය කියන්නා වූ ‘කෙනෙහිලිකම්’ දිගටම ඇති වීමෙන්,
’මේවා ලැබිලත් අපේ ප්‍රශ්න විසඳුනේ නෑනේ,
එනිසා දැන් අපට වෙන් වෙන්න ඕන’කියන බයිලාව
ජාතිවාදී දෙමල සහ මුස්ලිම් නායකයන් ගායනයට අනාගතයේදී සූදානම් වීමයි.
6.
ඉන්පසු රටවල් වශයෙන් වෙන් වී දේශසීමා සටන් ඇති කර,
මේ රටේ සිංහල දෙමල මුස්ලිම් අපව කොටවපු ‘ආයුද වෙළෙන්දන්ගේ’
මලු පිරවෙනු ඇත!
7.
මුළු ලොවම සිටින දෙමල ජනයාට ‘ආත්ම ගරුත්වයෙන් සිටීමට රටක් වශයෙන් වෙන්කර ගන්න පුළුවන්’,ඉතිහාසයට සහ ජනගහනයට අනුව සධාරනම ප්‍රධේශය වනාහි තමිල් නාඩුව වන අතර,
මුස්ලිම් ඇත්තන්ට නම් ලෝකේ රටවල් ඕන තරම් තිබේ.
ඔස්ට්‍රලියාවේ කලින් සිටි අගමැති එහි සිටින මුස්ලිම් ඇත්තන්ට අවවාදයක් කළා මතකද?
හැම රටකම වෙනවා සේ,
මේ රටේ ඉතිහාසයෙන් ප්‍රධාන භාෂාවට සහ ආගමට හිමි තැන,
අන් ජන වර්ගයා පිළිගත යුතු අතර,
නීතිය ඉදිරියේ කවුරුත් සමානය.
8.
එමනිසා අන්රටවල ඉතිහාසෙට අනුව වන්නා සේ,
මේ රටේ ප්‍රධාන බසට සහ ආගමට හිමිතැන ලැබීමට විරුද්දව,
දෙමල සහ මුස්ලිම් ජනයාව
කුලප්පු කරවන එවුන්ව,
මේ රටේ ඉන්න බටහිර රටවලින් සපැමිණි සහ බමුණු ‘කොළොඹ තානාපතීන්’ සමග,
රූපවාහිනය ඉදිරියට සජීවීව ගෙන්නා,
වාදකර,
එම NGO කහවනු වලට මිනිස්සු කුලප්පු කරවන්නන්ගේ
දුර්මත දුරු කරවිය යුතුය.සජීවී රූපවාහිනී තියෙන්න ඕන මේවටයි.
9
හැබැයි වෙනස්කම්,(discimination ) ලෝකේ මොන රටෙත් යම් පමණකට තිබේය.
සමහර බටහිරයෝ තවමත් ආසියාතිකයන් දෙස, ‘සක්කිලි / අප්‍රිකානු වහල් ආකල්පයෙන්’ බලන බව කියැවේ.
10.
ක්‍රිකෙට් ක්‍රීඩකයන් එලිපිට තෝරනවා මෙන් නොව,
සම්මුඛ පරීක්ෂණ සහ රහසිගත විභාග ප්‍රතිපල වල බොහෝ ප්‍රශ්න විසන්දීමට,
හැම රැකියාව දීමක්මත්,තෘතීය අඩ්යාපනය ට සිසුන් තේරීමත්,
ජන අනුපාතෙටත් කල හැක.
11.
නමුත්,බටහිර රටවල් වලවත්,
ඒ අය ගේ භාෂාව ඉගෙන ගත්තේ නැත්නම්,
ඒ භාෂාවෙන් වැඩ කලේ නැත්නම්,
තවම මේ අන්දමේ 100%සමානත්වයක් අන් ජනවර්ගයාට දී නැත.
12.
මේ රටේ සමනාත්මකතාව ගැනීමට නම්,
සිංහල බස හදාරපල්ලා කියා,
ඉතාමත් සූක්ෂම ව සහ සට කපට ලෙස බටහිර රටවල් වල කරනවා මෙන්,
අපේ රජවරු අන් ජන වර්ගයාට
බල කලේ නැත.
13.
භාෂාව හා බද්ධ වුන
හුඟක් ප්‍රශ්න මේ රටේ
මොන භාෂාව කතා කරන කට්ටියටත් තිබේ.
‘කඩ්ඩ’ (ඉංග්‍රීසි)බැරි ‘සිංහල දෙමල මුස්ලිම්’ එකාව,
කඩ්ඩ (ඉංග්‍රීසි)පුළුවන් ‘දෙමල සිංහල මුස්ලිම්’ පොරවල් කොන් කරන්නේ නැත්ද?
කඩ්ඩ බැරි සිංහල දෙමල මුස්ලිම් ඇත්තන්ට ‘ආත්ම ගරුත්වය’ අදාලද?
1948 ඉඳන් තියෙන ඒ ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද?
14.
ඉන්දියාවේ බමුනොයි,බටහිරයෝය් අපට බලෙන් පටවන,
අනාගතේදී මේ රට 3 කට කැඩී යා හැකි,බලය බෙදුව කියල,
ඔය ප්‍රශ්න එකක්වත් විසඳෙන්නේ නැතිය.අප දුර දක්නා නුවනින් ජාතික සමගිය උදෙසා වැඩ කල යුතුය.
15.
මේ රටට ඉන්දියාවෙන් ආනයනය කල දුම්කොළ වවන්නන් යාපනයේ දිගටම තබා ගැනීමට දිරිදීමක් ලෙස,
ඒ ඇත්තන්ට ප්‍රධානය කරන ලද ඉඩම් අන් ජන වර්ගයකට විකිණීම තහනම් කල,
ලෝකයේ කිසිම රටක නැති,
තේසවලාමේ නීතිය ගෙනා,
ලන්දේසි ආක්‍රමණයේ පටන් ඇතිවුන
සහ
ලන්දේසින් විසින් උන්ගේ පහසුවට අඳින ලද
Cleghorn සිතියම පාදක කරගත්
උතුර නැගෙනහිර යා කර,
ඉඩම් / පොලිසි බලතල දීම වැනි
අන්තරාකාර බෙදුම්වාදී අත්තිවාරම් ඇති කරමින්
පලුදු කරන ලද ජාතික සමගිය
මෙසේ ඇති කිරීමට වග බලා ගත උතුය.
Grass root ලෙවෙල් කියා කියංනැහෙ ,
‘තණ මුල් මට්ටමට’ බලය විමද්‍යගත වන,සෑම දෙනාගේම එදිනෙදා පැන විසඳෙන,
ගම සභා ක්‍රමයේ බල විමද්‍යගත කිරීමක් නම් වරදක් නැත.
සැවොම නිදහසේ සැම බසක්ම (ඉංග්‍රීසිද ඇතුළුව )උගෙන ගත හැකි ක්‍රම ඇතිකළ යුතුය.
මෙය ජාතික සමගියට ඒකායන මයි.
Well-loved.
7
@ශ්‍රියන්ත,
තරු ගලවා එතුමාව නිකමෙකු කිරීමට කෙතරම් උත්සාහ දැරුවත්, කළගුණ දත් ජනතාවගේ සිත් තුල එතුමා හැමදාටම ජෙනරාල් !
Well-loved.
9
@Chinthaka
1.
පිළිම නෙලා නැති,
තම දිවි දුන්
සිංහල දෙමල මුස්ලිම් විරුවන් නිසා තමයි යකෝ අපි නන්දිකඩාල් ගියේ.
2.
උඹ ලියන බයිලා වල හැටියට,
උඹ නම් පිට රටක හිටපු නැති,
‘ලින් මැඩියෙක්’ ම තමා.
යකෝ, ලෝකේ රටවල් ගණනක්ම ‘කාල බීලා’
(උදා,USA ,UK ,France ,Israel ,Russia , …India .. etc ) හිටි
වල්පොල රාහුල
(කියවපිය On the path කියන එතුමාගේ Biography එක by Gunadasa Liyanage)
හාමුදුරුවෝ,
ප්රෙමේගේ කාලේ ‘මේ රට බහු ආගමික බහු වාර්ගික රටක්’ කියල වියාපාරයක් ගෙනිච්ච කාලේ,
ප්‍රේමේ ජනපති ඉන්න වේදිකාවේ කාටත් ඇහෙන්න දේශනා කලේ,
ප්‍රන්සය හඳුන්වන්නේ ප්‍රංස කතෝලික කියල ,
එංගලන්තේ හඳුන්වන්නේ ඉංගිසි ක්‍රිස්තියානි ආදී lesa nam කරද්දී,
ඇයි අපේ රට සිංහල බෞද්ධ කියන්න බැරි කියල.
ඒ හාමුදුරුවෝ ඊ රටවල් වල
බහු වාරිgiක බහු ආගමික දේවල් දැකල තමයි යකෝ එහෙම දේශනා කලේ,
එතුමාගේ කට කහනවට නොවේ.
ඕනෑමනම් අහල බලාපිය
ඔය ඉන්නේ කොළොඹ, ඒ රටවල තානාපතියෝ
සජීවීව රුපවාහිනිය ඉස්සරහට ගෙනල්ල වාද කරන්න.
නිකම් බොරුවට,අන් රටවල මෙන් මේ රටේ ඉතිහාසයට අනුව සිංහල බුධ්හගමට හිමි තැන දීමට විරුද්දව
අහිංසක දෙමල සහ මුස්ලිම් මිනිස්සු
කුලප්පු කරන්නේ තොපියි.
That means there is no link between SGH and white flag but the only link he has is with swan flag (hansa kodiya)
Sriyantha, this is not the right place to show off your English. What you have said can cause serious damage to SLAF which I do not want to speak of although I know how to well. I can’t be silent watching such a serious mistake otherwise I will.
කවදා පායත්ද අප පුන් සඳාණෝ…
පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ…
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ…
මුසා බසින් අප නොපෙළන රජාණෝ…
අන්තර්ජාතික “ඒසියන්ට්‍රිබියුන්” වෙබ් අඩවිය විසින් දක්වා ඇති කරුණු 39 ද මේ සමග ඉදිරිපත් කරමි.
1. Who became the last of 16 participants of the 3rd Cadet Batch Course in 1970?
2. Who raped the domestic servant named Dhanawathie, then employed by Major General G P Kulatunge of the Sinha Regiment inside a room at the training camp in Diyathalawa and then got punished for the crime at that time and later was lucky enough to be the Head of the Army? Dhanawathie went mad later and the charge sheet can be produced.
3. Who is the only commander in any army in the world who got disqualified to receive the highest honour for the best conduct and discipline in the army?
4. Who is the senior officer with a history of homosexual relationships with poor barmen who served in the officers’ bungalows?
5. Who loves the company of lesbian army soldiers?
6. Who is the army officer who bites the breasts of women soldiers until they bleed while they are in bed with him?
7. Who is the army officer who frowns upon the junior men while fancying the women soldiers so much?
8. Who loves to inspect the hostels of women soldiers so much and then leave the personal mobile number on a notice board to contact him if they have any issue to be resolved – and then laying traps to get them to bed?
9. Who protected Captain Lakshmi Denagama, the woman with bad breath who used to rob innocent parents of soldiers while being in charge of the section of entering their children to schools? Who provided her with a luxury car, a driver and unlimited fuel something even very senior officers were denied of?
10. Who used to sleep with the two notorious women soldiers – Priyangani and Sakalasuriya – with an enviable reputation of a pair of whores who could even sleep with three wheel drivers and later promoted them in the rank while enjoying with both of them in bed at the same time?
11. Who had a paradise of women (71 all told) comprising officers and soldiers alike – Capt Lakshimi Denagama, Capt Preethi Weeraratne, Ridmike , Officer Nandani Menike, Cprl Jayasuriya etc? One woman officer even produced two offspring by this Mr Clean – something that a DNA test could prove.
12. Who used to have sexual intercourse with the woman suicide bomber twice while having lunch in the army headquarters before being partially blown up by the same woman just before the third occasion that the LTTE used as a perfect honey trap?
13. Who plotted the murder of Major General Parami Kulatunge who hailed from a decent stock and was in line to be the chief of the army?
14. Who avenges the officers while appeasing women soldiers?
15. How can humble women soldiers get thing done in a split second which even generals can’t get done in months?
16. Who behave like a puppy on the orders of ordinary, but attractive women soldiers?
17. Who is the honorary officer who was twice caught gonorrhoea?
18. Who is the gentleman who can’t resist kissing women underwear on a line in the sun?
19. Who used 43 luxury vehicles and 27 motor bicycles while preaching about cutting down on waste in the government?
20. Who obtained Rs 10 million by deception before going to England to follow the RCDS course?
21. Who sold the benz car thus purchased by that money back in Sri Lanka to make Rs 2million?
22. Who provided the disgraced Col Kapila Ratnayake with a luxury car, 6 soldiers and unlimited petrol – sacked from the army in the past – after being reinstalled at a higher rank while asking the higher officers to be prudent?
23. How can someone own two luxury houses in Oaklahoma in America, buy expensive shirts made in England, own a holiday home in Nuwara-Eliya, educate daughters in America who couldn’t even settle the bill for his arrack drink, when held the rank of Major or Colonel?
24. Who made Rs 49 lakhs worth telephone calls using the satellite phone while being in charge of Northern and Wanni command?
25. Who made over 50 million rupees while awarding contracts to friends and relatives?
26. Who promoted the officers with the least capability to higher ranks who are in return are even prepared to offer their wives to the great gentleman?
27. Who air-conditioned the official bungalow just to give his daughter in marriage while using army resources and manpower for the purpose?
28. During the second JVP resurrection who killed scores of associates of JVPers while raping their women?
29. Who owns 10-acre teak land in Anamaduwa where army soldiers were used for private purposes?
30. Who is responsible for the Muhamalai and Kilaly debacles where we lost tanks, men and morale as never before? Is this vindictive character worth a grain of dust tread on by great Densil Kobbedaduwa
31. Who ordered not to accept the bodies of soldiers during the operation North and West of Vavunia in June 2007?
32. Who embarrassed the government by ordering to expel Tamil civilians from lodges?
33. Who is responsible for the cold-blooded murder of Kaviraj and Pararajasingham?
34. Who violated his own code of conduct without any form of shame like Hitler during the Holocaust?
35. Who is the only soldier in our history, lucky enough to be in the company of 71 women since the times of King Vijaya?
36. Who is responsible for permanently disabling well over 7000 young soldiers while sacrificing a similar number to bolster his ego?
37. Who is the only commander in the world who could only please two generals and 4 brigadiers while antagonizing the rest of all officers?
38. Who has impending 47 law suites against him by the very people in the army for violating their basic rights?
39. Isn’t it the time to chase out this wolf in sheep’s clothing before it is too late?…
Hot debate. What do you think?
7
First of all I appreciate the talents of the above writer for saying the truth so tactfully. Although the words in the heading say something its meaning intends something different.
It is a fact that GSF had enough power and position; and still he has it so there is no need for him to be greedy of power and position but could be someone else.
The white flag issue was expressed by someone else; a mediaman according to GSF and not him. Further the video proves that any misbehavior of the armed force could be related to someone and not him. It is not just the while flag issue which has put Sri Lanka in a war crime tribunal but there are many other well recorded evidence which are in fact hidden behind the white flag issue to fool the general public.
The story of the war is so long and GSF should be given enough freedom to bring everything to day light because it is he who fought it being on the ground and not someone else who were in A/C rooms. Unfortunately SGF is not fully released but still he is on bail and there are some other convictions waitng for him. Providing full freedom and ultimate safety to SGF only will pave facts the way to come out the and not following anyone else blindly as said above.
That is the way we pay tribute to someone who has done something good for the country and community.
මේ දේත් කියන්නම ඕන.යුද්දේ දිනුවේ කවුරුවත් තනියෙන් නෙවයි.එක එක්කෙනෙක්ගේ පොකෙට් එකට දාගන්න බැ.මහින්ද,ෆොන්සේකා,ගොටබය සහ අනිකුත් හමුදාවේ හැම නයෙකයෙකුටම යුද්දේ ඉවර කරන්න සැබෑ උවමනාවක් තිබුන නිසයි යුද්දේ දිනුවේ.(මන් කතාකරන්නේ යුද්දේ ගෙන විතරයි) තනියෙන් යුද්ද කරන්නත් බැ.මෙතැනදී සුදු කොඩි නෙවේ මොකක් අරන් ආවත් තක්කඩි ටික මරන්නම ඕන.කිරි පොවන්නද කියන්නේ කොටින්ට.එකට කවුරු ඕඩර් දුන්නත් කමක් නැ.සාමාන්‍ය මිනිස්සු යුද්දයකදී මැරෙනවා තමා.ඒවා වලක්වන්නත් බැ.මහින්ද සහ ගෝටා ඒ වෙලාවේදී ගත්ත තීරණ 100% නිවැරදියි.වෙන ජනදිපතිලත් හිටියනේ.කෝ ඉවර කළාද.?? ඒ වගේම ෆොන්සේකා යුද්ද නොකරන්න මහින්දටත්,ගෝටාටත් දෙන්නටමත් මේක දිනන්නත් බැ.මේ තුන් දෙනාම ඕන.සුද්දා (America) මොනවා කිවත් ගහල කුඩුපට්ටම් කලේ නෙත්නම් අපි තවම යුද්ද කරනවා.මේ තුන් දෙනාට ලංකාවම හොලවන්න එදා හැකියාව තිබුන.අපිට තුන් දෙනාම එදා දෙවිවරු.නමුත් කාලය ඔක්කොම වෙනස් කලා.මහින්දට රජකම ඔලුවට ගැහුවා.බලයට කෑදර වෙලා අන්ද වුන.හිත බය වුනා…ජනරාල් බලය අල්ලයි කියල හිතුන.ගොටත් එකම හිතුව…ඒ අතරේ ෆොන්සේකාටත් රජකම ඔලුවට ගැහුවා,අන්ද වුන,බලය ඕන වුණා.තුන් ගොල්ල එකම බලල පොරයකට ගියා.දෙපිලකට බෙදුන.බලය තියෙන නිසා මහින්ද උපරිම බලය යොදල මිනිහ හිර කලා.තරු ගලෙවුවා.වයිරය,තරහව ඔඩු දිවුව.අපේ හිත් කැඩුන.මුළු ලෝකයම හොල්ලගෙන ඉන්න තිබුන ලංකාව විනාස වෙන්න ගත්ත.මහින්ද එතනින් පස්සේ ආපු ගමන ගෙන බුද්දිමත් මිනිස්සු ඉතාම කලකිරීමකට පත් වුණා.දැන් තනිකර කරන්නේ රට හුරගෙන කන එක.පරම්පරාව පෝෂණය කරන එක.යන්න තිබුන හොඳ නිවැරදි මාර්ගය විනාස වෙලා ගියා.දැන් රටේ නීතියක් නැ,ජීවත් වෙන්න බැරි තරමට අමාරුයි,රටේ නිදන් ටික මන් කොල්ල කනවා මහා දවල්.ජාතිය,ආගම බල්ලට ගිහින්.එකෙන් සුළු ජන කොටස් හොඳට ප්‍රයෝජන ගන්නවා.ඇමතිලා කෙලින්නෙම පිස්සු.රටම මල විකාරයක් වෙලා.පාරවල් කපට වුනාට ඕක නෙවේ දියුණුව කියන්නේ.අයෙත් මේ තුන් දෙනාට එකතු වෙලා හරි පාරේ රට හදන්න පුළුවන් නම්…????(විපක්ෂ ගැන හිතන්නවත් එපා.ඒවා බලු ගඳ ගහන වැසිකිලි වගේ.)
Well-loved.
17
වීරත්වය පවා ස්ථාපිත වන්නේ සංස්කෘතිය තුලයි.සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද?ඔහුගේ සංස්කෘතිය කුමක්ද යන්න විමසා බැලිය.එසේම යුතුය.නිවැරදි ජාතික විඥානයක් ඇති කෙනෙක් තමන් ඡන්දය දෙන විට ප්‍රවේසම් වෙයි.ජනාධිපතිවරනයේදී සරත් ෆොන්සේකා පිටුපස සිටියේ මනෝ ගනේශන්ලා ය.එන් ,ජී,ඕ කාරයෝය.මේ එන් ජී ඕ කාරයෝ යුද්ධය පැවති කාලයේ කොටින් වෙනුවෙන් ඍජුව පෙනී සිටි අයයි.ෆොන්සේකා මහතාගේ සිතේ කොතරම් දේශප්‍රේමී අදහස් තිබුනත් මේ අය සමග වැඩ කිරීමේදී ඔහුට දේශද්‍රෝහියෙක් වීමට සිදුවේ
ෆොන්සේකා මහතා ජනාධිපති වුනානම් එය සිංහල බෞද්ධයන්ගේ ලේ ගංගා ගලා යාමකින් කෙළවර වනු ඇත.යුද්දෙ කලේ මම සමය ඇති කරන්නේත් මම යැයි කියමින් සිංහලයන් මරා දමනු ඇත.ඇමරිකන් මොඩලයක් ඇති කරනු ඇත.අපි හමුදාවට ආදරය කරමු.අය වෙනම කතාවකි .නමුත් හමුදා නීති වලට යටවී ජීවත් වීමට බැරිය,අපට හුරුවූ දේශපාලන සම්ප්‍රදායන් ඇත.යුක්තිය හෝ වේගවත් සංවර්ධනය ට මුවාවී නිදහස නැති කර ගැනීමට බැරිය.
බැරි වෙලාවත් ෆොන්සේකා දිනුවානම් පාකිස්ථානයේ සියා උල් හක් වැනි පාලකයෙක් වේ.ඇමරිකාවට හිතවත් ඒකාධිපතියෙකි.ජේ .වී.පී කාරයන්ට නැවතත් ටයර් උඩ යාමටද ඉඩ තිබුණි.කෙසේ හෝ ෆොන්සේකාට ඇමරිකානු හිතවාදීන් හා එක පෙළට ඉදගන සහාය දැක්වීමට ජ.වි.පෙට හැකිවීමෙන් ජවිපෙ දේශපාලන නොමේරූ බව ප්‍රදර්ශනය විය
Well-loved.
16
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
15
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
13
මෙවැනි ද්වේශ සහගත ලෙස ලියවුනු ලිපි මෙවැනි උතුම් කර්තව්‍යක් ඉටුකරන පිටුවක පල කිරීම අනුමත නොකරමි.රචකයා මෙය රචනා කර ඇත්තේ රටට එරෙහිව යුධ අපරාධ එල්ල වීමේ සම්පූර්ණ වරද ජෙනරාල්තුමා පිට පටවමිනි. මට නම් මේ ලිපිය කියවීමේදී තේරුම් ගියේ, මෙය හුදෙක්ම වර්තමාන රජයට කඩේ යාමේ හා ජෙනරාල්තුමා සිරගත කිරීමේ නින්දිත ක්‍රියාව සාධාරණීකරනය කිරීමේ චේතනාවෙන්ම ලියන ලද්දක් බවයි. මෙම පිටුව තම තමන්ගේ දේශපාලන අදහස් කියා පෑමට යොදා නොගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලමි.
Well-loved.
26
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
18
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
7
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
14
@Chaveen ලිපිය ලියා ඇත්තේ ෆොන්සේකා මහතා කරපු කියපු දෑ අනුව, ඒනිසා “ද්වේශ සහගත ලෙස ලියවුනු ලිපි”ක් කියලා කියන්නට පුළුවන්ද.
මම කාටවත් පක්ෂිකව ලිපිය ලියවා නැත, හොද නරක දෙකම කිව්වා/ලිව්වා සත්‍යය කීම වරදක් කියලා මම හිතන් නැහැ. මහින්ද ඡනපති වුනත් ෆොන්සේකා මහතා වුනත් මට ප්‍රශ්ණයක් නැහැ. නමුත් ඒ අය රට ජාතිය ආගමට කිසිවක් නොකරයි නම් මමත් ඒ අය සමග නෑ !
94දි මම JVP, නමුත් ඒ අය රට ජාතිය ආගම වෙනුවෙන් කිසිවක් නොකරයි නම්, දේශප්‍රේමියෙක් විදිහට, “කැපුවත් JVP” “කැපුවත් අරක” “කැපුවත් මේක” කිය කිය ඉන්න තරම් මම මෝඩ නැහැ, එහෙම කියන අය වාගේ !
Believe nothing just because a so-called wise person said it.
Believe nothing just because a belief is generally held.
Believe nothing just because it is said in ancient books.
Believe nothing just because it is said to be of divine origin.
Believe nothing just because someone else believes it.
Believe nothing even I said it so.
Believe only what you yourself test and judge to be true.
~Lord Buddha~
මම අන්දව කාගෙවත් පස්සෙන් යන්නෑ, ඒ ගැන මට ආඩම්බරයි.
Well-loved.
7
General Fonseka is a very very honest person in Sri Lanka. Without him no one could win the war against LTTE.
When he come to political arena who has spread the above story to the world.
1)Idiot Wimal weerawansa and government media .Because of this propaganda World could know these stories.
2) Majaor General Sawendra Silva & Journalist in Jathika Rupavahini( who was in the front line) sold the videos to the western countries. Due to that all could know what did happen to last days of the final war.
3)Channel 4 developed the vedios with help of vedios given by Savendra silva & the report.
4) General Fonseka didn’t tell any thing about the White Flag. He said that there are rumors.
Hot debate. What do you think?
12
U ARE AN IDIOT…
බුද්ධිය නිදාගැනීම රකුසන් බිහි කරයි.
(ෆ‍්‍රැක්සිස්කෝ ගොයා, ලොස් කැප්රිකෝ සිතුවම් ශිර් පාඨ)
හොඳ ලිපියක් . ඇත්ත .අනිත් උන්ටත් අවබෝද වේවා .හැබැයි හැම දේශපාලකයම එකයි .
Well-loved.
12
කරපු එවුන්ට වන්දි ගෙවන්න කියහං, ඒකට රට ජාතිය ගාව ගන්න ඕනේ නැහැ. සුදු කොඩි කතාව කියල තියෙන්නෙ ඇමරිකන් පුරවැසියෙක් නේ?
දැන් එතකොට කවුද ජතිය ආගම රකින්නෙ ?
Well-loved.
11
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
4