පඬි සක්විති තොටගමුවේ
වීදාගම වැත්තෑවේ
ඉපදුණ මේ ලංකාවේ
ඉපදීමත් පිනක් ම වේ

නො දී වැටෙන්නට විපතේ
තබනට නිදහස් සැපතේ
මුළු ලක් දිව නුඹේ අතේ
තබමි ඉතින් ඔන්න පුතේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

ලංකා ඊ නිවුස් – ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන්නේ කාගේ වුවමනාවටද?

අවාසනාවන්ත ලෙස මරා දැමුණු ඇන්තනී ප්‍රනාන්දු ධීවරයාගේ මළසිරුර ජයටම අලෙවි කරමින් කොටින්ට කඩේ යන ” ලංකා ඊ නිවුස් ” නැමැති මඩ වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර නැවතත් ආරක්ෂක හමුදාවට කළ හැකි ඉතාමත් නින්දිතම අපහාසය කර ඇත. පහත දැක්වෙන්නේ ඒ පුවතයි.

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව යනු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික හමුදාවක් නොවේ. නමුත් ඔවුන් එසේ ඇඟවීමෙන් මේ කරන්නේ ඔවුන් විසින්ම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එල්ල කර ඇති චෝදනාවන් ශ්‍රී ලංකා හමුදාව වෙතටත් විතැන් කිරීමකි.

අනික් අතට කුඹුරුපිටියේ සිටි හමුදා සෙබළුන් හලාවත උද්ඝෝෂණයට ආරක්ෂාව දීමට සම්බන්ධ වී නැත. කාගේවත් වරදකට තවත් පිරිසකට දඬුවම් කිරීම කැකිල්ලේ තීන්දුවකි. ඉතින් ඔවුන් මේ උත්සාහ කරන්නේ හලාවත සිදුවූ වෙඩි තැබීම සමස්ත හමුදාවටම බැර කරමින් පාථකයින්ව මොළ ශෝධනයකට ලක් කිරීමටය. ඒ අනුව හලාවත වෙඩි තැබීම හරහා ශ්‍රී ලංකා හමුදාවට විරුද්ධව ඔවුන්ම ගොතා ඇති යුධ අපරාධ චෝදනා වලට වලංගුතාවයක් ලබා ගැනීමටය.

මේ නල්ල පනල්ලේම රනිල් වික්‍රමසිංහ මහතා චැනල් 4 වීඩියෝව පදනම් කරගනිමින් කරනු ලබන ප්‍රකාශ වල ඇති යටි අරමුණු මොනවාද යන්නත්, මේ සියලුම බලවේගයන්ගේ අවසාන අරමුණ කුමක්ද යන්නත් සිතා බැලීම බුද්ධිමත් සහෘදයන්ට ඉතිරි කරමි.

ලංකා ඊ නිවුස් පඩංගුවෙන් කූඨ අරමුණු සහිතව ගොතනු ලබන මඩ පුවත් කිසිදු සොයා බැලීමකින් තොරව අනුමත කරන සමහරුන් පිරිමහ ගන්නේ ජනාධිපති තුමා කෙරෙහි ඇති වෛරය වුනත් ඒ හරහා නොදැනුවත්වම පහර වදින්නේ අපිව ‍රැකගත් යුධ හමුදාවටම බව දැනගත යුතුය. රජය විවේචනය කළ යුතුය, එය විය යුත්තකි… එහෙත් ආණ්ඩු විරෝධී මතාවදයන් හරහා ආරක්ෂක හමුදාවන්ට පහර වදිනවානම් ඒකටත් විරුද්ධ වීම දේශප්‍රේමී බලවේග වල යුතුකමකි. එම මඩ වෙබ් අඩවිය තහනම් කිරීම අසාධාරණයැයි කියපු සමහර ඇත්තන්ට ආයිත් සිතා බැලීමට කාලය ලැබී ඇත. එසේම වීරෝදාර හමුදා සෙබළුන්ට අකුණු පහර වැදීම ගැන සතු‍ටු වෙන පුද්ගලයන්ගෙන් වැඩි දෙනෙක්ගේ නම් ගම් වාසගම් ආගම ආදිය බැලීමෙන් ඔවුන් කවුද කියා ඔබට සිතාගැනීමට හැකි වේවි.

කොස්තාපල් නවරත්න බණ්ඩාර

මුස්ලීම් අන්තවාදීන් විසින් පොලු වලින් ගසා අති අමානුෂික ලෙස මරා දැමූ කොස්තාපල් නවරත්න බණ්ඩාර ගැන කවියක්වත් තැනිය නොහැක්කේ උන්ගේ පන්හිදවල් අධෝ මුඛයේ හිරවී ඇති නිසාද? සමහර උන් බාලචන්ද්‍රන් ගැන කවි ලියූ අතර සමහරු මහ කොටියාගේ මවගේ සොහොනට බල්ලන් දැමීම ගැනද කවි ලියූහ. ජූඩ් වර්ෂා දැරිය මිය ගිය විට පලු පැලෙන්නට කවි ලියූ ඔවුන් අකුරැස්ස ද්විත්ව ඝාතනය ගැන කවියක් තබා අකුරකුදු නොලීහ. ආන්ඩුවට විරුද්ධ වූ අයගේ පින්තූර එල්ලන් ඉන්න සමහරුන්ද, කිසිදු දේශපාලන ඇජෙන්ඩාවකින් තොරව අවි නොමැතිව නීතිය රකින්නට ගිය පොලිස් නිලදරුවා ගැන කිසිදු වචනයක් හෝ නොදොඩති. පාලාවිය ප්‍රදේශයේ ඇතිවූ ග්‍රීස් යකුන්ගේ සිද්ධිය ආශ්‍රිත උණුසුම් වාතාවරනයේදී අන්තවාදීන් විසින් පල්ලි වල සිට සරම ගලවා පස්ස පැත්ත පෙන්වද්දීත් සන්නද්ධ පොලිස් නිලධාරීන් දැක්වූ ඉවසීම ගැන උන් වචනයකුදු නොකියති.

STF පොලිස් නිලදරුවනි, ගොහින් බුදියා ගණින්. ඇහැරෙන්නට එපා. අන්තර්ජාලයේ ඉන්නා සුචරිතවාදී හැත්තගේ ගෙවල් බිඳ සොරුන් බඩු ගෙන ගියත්, අම්මලා, අක්කලා, නංගිලා, බිරියන් සහ දුවලා දූෂනය කරත් ඇහරෙන්නට එපා. මොකද උන් උඹලාට කියන්නේ “පොලිස් බල්ලෝ” කියාය. එනිසා බුදියාගෙනම හිටපල්ලා. අපව ‍රැක ගැනීම වෙනුවෙන් ත්‍රස්තවාදීන්ගෙන් වෙඩි කන, අන්තවාදීන්ගෙන් පොලු පාරවල් කන, පාතාල කරුවන්ගෙන් ඇසිඩ් පාරවල් කන, දේශපාලඥයින්ගෙන් කුණු බැණුම් කන, කැරළිකරුවන්ගෙන් ගුටි කන උඹලාගේ එකෙක්ගේ වත් පින්තූරය එල්ලා ගන්නට අපේ සුචරිතවාදී, අති මානුෂවාදි හැත්තට වුවමනා නැත. උඹලා බුදියාගෙනම ඉදපල්ලා.

3925
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

22 comments to ලංකා ඊ නිවුස් – ආරක්ෂක හමුදාවන්ට අපහාස කරන්නේ කාගේ වුවමනාවටද?

  • Dulantha

    ස්වභාවදර්මය කවදාහරි නියම දන්ඩුවමක් දෙන්නෙ ස්වභාවදර්මයට පටහෑනිව යන යුදෙව් මතවාද ඔලුවෙ පුරවගත්ත එඋන්ට.

    http://spiritofnature99.blogspot.com/

    Thumb up 0

  • chanu dadayakkara

    yako ubala danne nethuwa wagene katha karanne,policeye inna 99%kma salli walata thamunuth pawa dena unne ithin oka policeyata newei ape army eke sahodarayantai kiyanna ona

    Thumb up 1

  • aruna

    පොලිස්පතිගෙ නිවස ඉදිරිපිට ගෙට්ටුව දෙපස නොසෙල්වි සිටින හමුදා නිලදරින් දුටුවෙමි. ඈස් පමනක් සෙලවෙ. මෙහෙමත් රෑකියා ඈති බව දෑක පුදුම හිතුනි.

    Thumb up 0

  • මණික් මෙන්ඩිස්

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 7

    • හමුදාවෙන් පලා ගොස් තිබෙන්නේ එලෙස පඩිය බලාගෙන ගොස් එය නොසෑහී වෙනත් කුපාඩි වැඩ කරන්න ඕනැ වුන අයයි. අප තීරණ ගත යුත්තේ පලා ගොස් සිටිය ඩෙසටර්ස්ලා බලා නොව දැනට සිටින රණවිරුවන් සම්බන්ධයෙනුයි.

      ඔබ කාලයක් ෆොන්සේකාට කඩේ යද්දී ඔය වගේ කතාවක් මතකයට ආවේ නැතිව ඇති නේද?

      අද අපේ රටේ සිවිල් සමාජයේ අපරාධ සම්බන්ධයෙන් අධිකරනයෙන් දඬුවම් ලැබූවන් දශ ලක්ෂයකට (1000000) වඩා සිටිනවා. ඉතින් ඔබගේ මුග්ධ තර්කය අනුව ඒ අපරාධකරුවන් දශ ලක්ෂය පෙන්වා අපේ රටේ සියල්ලන්ම අපරාධකරුවන් කියා කීමටත් සිදු වේවි.

      Well-loved. Thumb up 16

  • Lasantha weeratunga

    Lankaenews is not a news web. They are working for $, distroy the nation & our motherland.

    Well-loved. Thumb up 10

  • jaliya

    මම මේ ලිපිය දැක්ක මහා කනුපල්ලෙන් ආපු එවුන් ලියපු ලිපියක්

    Hot debate. What do you think? Thumb up 5

  • kevin perera

    හමුදාවට වීරයන් ලෙස සැලකීම සහ ස්වපීඩක කාමුකත්වයෙන් පෙලෙන මානසික රොගීන් මෙන් හමුදාවට රජයට කියා තමන්ගේ සිවිල් පෞද්ගලික නිදහසට කෙලවා ගැනීම දෙකකි. මහත්වරුනි මටනම් කීමට ඇත්තේ ඔබලාගේ ඔය බේරෙන්නේ දෙශප්‍රේමය නොව මානසික රෝගයක් යන්නය. ඊ නිව්ස් යනු තක්කඩි රැලකි. ඔබලා විකාරයකි. සිවිල් ජන ජීවිතයේ සාමය රැකිය යුත්තේ පොලීසියයි. හමුදාව පාරවල් වල තුවක්කු අරගෙන සිවිල් කටයුතු වලට මැදහත් වන විකාර ශිෂ්ඨ නිරෝගී සමාජ වල සිදුවන්නේ නැත. ඒවායේ එය හඳුන්වන්නේ මිලිටරිකරනය ලෙසය.මා ජීවත් වෙන නිව්යෝක් නගරයේ පුරවැසියෝ කෙතරම් දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බැටකෑ පසුව පවා කිසිවිට තම සිවිල් නිදහස උල්ලංගනය කර ගත්තේ නැත. එසේ උවහොත් එය ත්‍රස්තවාදීන් ගේ ජයග්‍රහනයකි. නිව්යොර්ක් නගරයේ සිවිල් කටයුතු සඳහා හමුදාභටයකු සහයට එන්නේ නම් ඒ එන්නේ ආයුධ රහිතවය. මේ රටවල කිසිවිටක මිලිටරිය සිවිල් කටයුතු වලට මැදිහත් නොවේ ඒවා කරන්නේ පොලීසිය පමනි.

    Hot debate. What do you think? Thumb up 13

  • kasun

    Guys read this too

    මේකට අනුව ආරක්ෂක මණ්ඩලේ කතාකරන දේවල් ඔක්කොම මෙයාල දන්නවා … ඕන මෝඩයෙකුට තේරෙනවා ආරක්ෂක මණ්ඩලය කියන්නේ හරිම රහසිගත දෙයක් … හරි අපි හිතමු මේ කතාව ඇත්තක් කියල … එතකොට එන ප්‍රශ්නේ ආරක්ෂක මණ්ඩලයේ කතා වෙන දේවල් පිටට දෙන්නේ කවුද කියල … කාටද ලංකාවේ ආරක්ෂක මණ්ඩලය ඇතුලට චරපුරුෂයෝ දන්නා පුළුවන් … එහෙනම් ඒ LTTE එක … එතකොට එන ප්‍රශ්නේ තම LTTE එකත් එක්ක මේ site එකේ සම්බන්දය මොකක්ද කියල

    Thumb up 3

  • chan

    Lankaenews කියන්නෙ කෑලෑ පත්තරයක් කියල හුගක් අය දන්නව එත් ඉතින් ඔපදූප කියවල පහත් සතුටක් ලබන අයත් ඉන්නවා. කණගාටුවට කරුන නම් මෙවගෙ බොරු නිවුස් අපේ හමුදාව යුද අපරාද වලට කොටු කර්න්න ඉන්න ඉච්චා මනව සන්විදන වලට උඩගෙඩි දීමක්

    Well-loved. Thumb up 18

  • kasun

    Guys dont put links to that website, just take images of the news and put it here, you are helping them to get more traffic.

    Well-loved. Thumb up 18

  • Prasanna Jayawardane

    @Nuwan
    kawda yako thota forces inna ewunta des dewol thiyanna permission dunne??? thoge kata kapanawa gedetta awillama awalam paraya.

    Well-loved. Thumb up 7

  • නිරංජන්

    මෙහෙමයි ඉතිං, කොටින්ට එලවා එලවා ගහන කොට අපේ හමුදාව තරම් හොද හමුදාවක් මේ තුන් ලෝකෙම නැහැ. ඒත් දැන් ඒවා මතන නැති අපේ කකුල් දෙකේ ජඩ බල්ලො හමුදාවට හෙන ඉල්ලනවා. ජාතකේ තියෙන හොදකම තමයි.

    Well-loved. Thumb up 21

    • ඔබතුමාගේ කතාව එක් අතකින් නිවැරදියි. ඒ වගේම මට පේන දෙයක් තමයි මේ දවස් වල හමුදාවට දෙස් දෙවොල් තියන අය, එදා යුද්ධයට විරුද්ධ වෙච්ච අයමයි කියන එක.

      හැබැයි සරත් ෆොන්සේකා මහත්තයා ආණ්ඩුවෙන් වෙන් වුනාට පස්සේ ෆොන්සේකා මහත්තයාව මකට් කිරීම සඳහා ඔවුන් බොරුවට “රණවිරුවන්ට” සහාය දැක්වුවා. ඒත් ඔවුන්ගේ ඇත්ත තත්ත්වය පෙනෙන්න පටන් ගත්තේ තව දුරටත් ෆොන්සේකා මහත්තයාව මාකට් කරන්න බෑ කියල හිතෙනකොටයි.

      Well-loved. Thumb up 23

  • Sri

    මේවා ආණ්ඩුවේ ද වැරදිය. අවාසනාවකට දැන් අපට ඇත්තේ උවමනාවෙන්ම පාන්ඩුව හදාගත් බාග ආණ්ඩුවකි. මහ උන්දලා කක්කුටු ගමන් යති. දැන් ඉතින් e news ඇතුළු ගොබ්බ රැළට රජ මගුල් ය. වැටත්, නියරත් ගොයම් කන විට ගොවියෝ අසරණය. අපට සිදුවී ඇත්තේ ද ගොවියාට වුනු සංගෙඩිය මය.

    Well-loved. Thumb up 18

  • Nuwan

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 7

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.