මේ ලිපිය ලියන්නට සිතුණේ ලංකා ඊ නිව්ස් නමැති කතෝලික, ඉවැංජලික ක්‍රිස්තියානි වෙබ් අඩවියක් ඕමල්පේ සෝභිත ස්ථිවිරපාදයාණන් වහන්සේට කළ පහත් අපහාසයක් නිසයි. මෙහිදී සෝභිත හිමියන් පාප ගුලියක් ලෙස හදුන්වා දී තිබිණි. එම ලිපිය වෛරයෙන් ලියා තිබූ අතර පාප ගුලිය යන වචනය යෙදීමට හේතුව ක්‍රිස්තියානීන් පාපයක් ලෙස හදුන්වන ප්‍රතිමා වන්දනය කරන ආගමක පූජ්‍ය උතුමෙකු වීම වියහැක.

ඊ නිව්ස් වෙබ් අඩවිය පැහැදිලිවම බෞද්ධ විරෝධීය. මීට පෙරද ලිපියක් පළකරමින් ලක්වැසියන් බුදුදහම වැළද ගැනීමට හේතුව දක්වා තිබිණි. “ලක් වැසියන් තමන් කැතයි කියා හීනමානයෙන් සිට ඇත. සුදු උතුරු ඉන්දියානුවන්ගේ බුදුදහම පිළිගෙන ඇත.” මේ තර්කය වීදුරු ගෙවල්වල සිට ගල් ගැසීමකි. මිහිදු හිමියන්ට වඩා සුදු පරංගීන්ගේ කතෝලිකාගම වැළදගත් ලංකා ඊ නිව්ස් කාරයන්ට තිබී ඇත්තේ එසේ මෙසේ හීනමානයක් නොවේ. වර්ණය ලංකා ඉතිහාසයේ තීරණාත්මකව බලපා නැත. හොදම හේතුව රොබට් නොක්ස් යුරෝපීය මනාලියක් දෙන බවට කළ යෝජනාවට දෙවන රාජසිංහ රජු දුන් නින්දාසහගත පිළිතුරයි.
සෝභිත හිමියන්ට අපහාස වන ලෙසට ලිපියක් ලිවීමට හේතු වුණේ ගයාන් නමැති ගායකයකුගේ ගීතයකට සෝභිත හිමියන් විරෝධය පළකළ නිසාලු. මම නම් එම ගීතය අසා නැත. එහෙත් ඕනෑම ආගමක නායකයකුට මෙසේ අපහාස කිරීම හොද නැත. මොවුන්ට අවශ්‍ය ආණ්ඩු විරෝධී ජනතාවට මුවාවී තම බෞද්ධ විරෝධය එළියට දමා ගැනීමයි. ආණ්ඩු විරෝධීහුද බොක්කේ ඇති දඩමස් නොදැක පිටතට පෙනෙන ආණ්ඩු විරෝධය පමණක් දැක ඇත්ත තමයි කියති. ඊ නිව්ස්ට ඇති ආණ්ඩු විරෝධයක් නැත. ඇත්තේ බෞද්ධ විරෝධය පමණි.
බළලා මල්ලෙන් එළියට පනින මෙවැනි අවස්ථා වලින් අපට තේරුම් යන්නේ දකුණු කොරියාවේ ඇති තත්වයයි. දොන් ජුවන් ධර්මපාල කෙනෙක් ජනපති වුනානම් බෞද්ධයන්ට කට අරින්න හම්බවෙන්නේ නැත. රාජ්‍ය බලය උපරිම ලෙස යොදවනු ඇත. දකුණු කොරියාව පාලනය කරන්නේ දොන් ජුවන් ධර්මපාලලායි. එරට බෞද්ධයන්ට කරන අපහාස වල නිමක් නැත.
කතෝලික ගායක කංඩායම් ආගම්වාදී හා කුලවාදී ගීත ගැයූහ. සිංහල හා බෞද්ධ විරෝධී ගී ගැයීමටම වෙන්වූ ගායකයෙක් සිටී. ඔහු පෙනුමෙන්ද ද්‍රවිඩයකු මෙනි. “මේ රටේ මිනිස්සු තනිකර කෙළින්නෙ පිස්සු”, “ආනන්ද බවන් එකේ තෝස කනවා” කියමින් ගී ගැයූ මොහු වැන්නන්ට විශාල ප්‍රචාරයක් දීමට බෞද්ධ විරෝධී මාධ්‍ය වග බලා ගත්හ. සියලු පව් ගියේ බේරුවල් බොක්කටය. එනම් එජාපය පිටිනි. එජාපය අන්ත පරාජයක් ලබා නාට්‍ය කෙළවර විය. දැන් නැවතත් උත්සාහ ගන්නේ ආණ්ඩු විරෝධයට මුවාවී සිංහල බෞද්ධ විරෝධය එළියට දමා ගැනීමය.
මංජුල
[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]
Convert to PDF

යටත් විජිත යුගයේ සිට මේ දක්වා සියලුම ආර්තික දේශපාලන මාද්‍ය ආයතනවල බලය ඉතා සූක්ශම ලෙස තම ආදිපත්‍ය තුල පවත්වාගෙන යාමට ඔවුන් සමත්ව ඇත ක්‍රීඩාවේදී උවද එසේමයි
බයිබලය කාලයෙන් කාලයට වෙනස් වීඇත ඔබට අවුරුදු සියයක් තරම් කාලයක් තුල බයිබලලය නිරීක්ෂනය කල හැකි නම් එකතු කිරීම් කපා හැරීම් කෙතරම්දැයි සොයා ගත හැක ඔවුන් මේ සත්‍ය වසන් කරන්නේ සාමයට හා සමගියට මුවාවීය
එහෙත් සුනිල් පෙරේරා වැන්නෙකුට සිංහල බෛද්ධයන් මාද්‍ය තුල ඕනෑ තරම් විවේචනය කරීමේ නිදහස ඇතත් එවුනට පිලිතුරුදීමටවත් කෙනෙකුට අවස්ථාවක් නැත දරැවන් ඉදිරියේ නිරුවතින් නටන මේ මිනිහා ඉතා පහත් පරම්පරාවකින් පැවත එන්නකු සේපෙනේ
yes dilshan, i agreed with you, this is buddhist country, not a muslim or anther religious country… government should safe buddhist like before kings,
මට කෙනෙක් කිව්වා ගයාන් පෙරේරාගේ තාත්තා, සුනිල් පෙරේරා ඉස්සර සිවුරක් වගේ යමක් ඇදගෙන බෞධ විරෝදී ගීයක් ගායනා කලාලු එත් ඒකාලේ මිනිස්සු කට ඇරියේවත් නැතිලු
Hot debate. What do you think?
3
මට තෙැන ව්දියට මෙතන ෙපාඩි වැරදි වැටහීමක් වෙලා තියනව මෙ හැමොටම.රොමානු කතෝලික සහ රෝමානු කතෙලික නෙවන කියල කෙටස් දෙකක් තියනව.රෙමානු කතෙලික නෙවන කට්ටිය තමා ඹය ප්‍රතිමා වන්දනාවට විරැද්ධ අය.අපෙ රටෙ බහුතරයක් ඉන්නෙ රෙමානු කෙතෙලික නිසා හැම වරදක්ම පැටවෙන්නෙ අපට.අපිත් ඔවුනගෙ ක්‍රියා කලාපයට විරැද්ධයි.
Well-loved.
5
ඔව්, කාදිනල් තුමාම වරක් පැවසූ ආකාරයට ක්‍රිස්තියානි මූලධර්මාවාදීන් කතෝලිකයන්ටත් ලොකු තර්ජනයක්, මේ ලිපිය බලන්න.
http://sinhalabuddhist.com/2011/11/unethical-conversion/
දේශයට සදාචාරය උගන්වන නිදහස් මාධ්‍ය කරුවාගේ සදාචාරය යලිත් වරක් දොරගලන්නට පටන්ගෙන ඇත. විවේචනය කලයුතු සියල්ල නොපමාව විවේචනය කළයුතුව ඇත. වගකිවයුතු ජනීජනයාගේ වගකීම එය ම වන අතර එම ශුද්ධ වූ අයිතිය තව දුරටත් ශක්තිමත් කළයුතුව ඇත. නමුත් අප ප්‍රශ්න නගන්නේ මොවුන්ගේ අශීලාචාර භාෂා භාවිතය පිලිබඳවය. ජාතිකත්වය ශක්තිමත් කරනවා වෙනුවට, ජාතිකත්වයට එරෙහිව සිදුකරන මාධ්‍ය භාවිතාව පිලිබඳවය. මොවුන් දේශයේ අනාගතය රැගෙන යාමට තැත්කරනුයේ කුමන ඉසව්වකටද? අවධියෙන් සිටිය යුතු කාලය එළඹ ඇත………
කරුණාකරලා කාට හරි පුලුවන්ද මට මේ වාක්‍යයේ තේරුම පැහැදිලි කරන්න..
//’දොන් ජුවන් ධර්මපාල කෙනෙක් ජනපති වුනානම් බෞද්ධයන්ට කට අරින්න හම්බවෙන්නේ නැත. රාජ්‍ය බලය උපරිම ලෙස යොදවනු ඇත.’//
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
4
//ලංකා ඊ නිව්ස් නමැති කතෝලික, ඉවැංජලික ක්‍රිස්තියානි වෙබ් අඩවියක් ඕමල්පේ සෝභිත ස්ථිවිරපාදයාණන් වහන්සේට කළ පහත් අපහාසයක් නිසයි. මෙහිදී සෝභිත හිමියන් පාප ගුලියක් ලෙස හදුන්වා දී තිබිණි. එම ලිපිය වෛරයෙන් ලියා තිබූ අතර පාප ගුලිය යන වචනය යෙදීමට හේතුව ක්‍රිස්තියානීන් පාපයක් ලෙස හදුන්වන ප්‍රතිමා වන්දනය කරන ආගමක පූජ්‍ය උතුමෙකු වීම වියහැක.//
කොහොමද කියන්නේ ඒ වෙබ් අඩවිය කතෝලික හෝ ක්‍රිස්තියානි එකක් කියල????? ක්‍රිස්තියානුවන් පාපයක් ලෙස පිළිගත් එකම දේ ප්‍රතිමා වන්දනය පමණද???? ඔයාල මහත්වරුනේ දාගෙන ඉන්නේ කන්නාඩියක්. “බුදු දහමට හෝ භික්ෂුන් වහන්සේ නමකට අපහාසයක් නින්දාවක් වුනොතින් ඒ කතෝලිකයෙක් හෝ ක්‍රිස්තියානුවෙක් ” එච්චරයි නේ.
Hot debate. What do you think?
6
එම වෙබ් අඩවිය කරන්නේ ක්‍රිස්තියානි/කතෝලික අයයි කියල මටත් දැන්ගන්නට ලැබුන. එසේම අපේ රටේ ඉන්න සාමකාමී කතෝලිකයන්ට ඔය අන්තවාදීන් අගෞරවයක්. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිගේ සිට තවත් බොහෝ හිමිවරුන්ට ලංකාඊනිවුස් එකෙන් මඩ ගසා තිබෙනවා. බුදු දහම හෑල්ලුවට ලක් කර තිබෙනවා. ඉදිරි ලිපියකින් අපි ඒ ගැන සම්පූර්ණ විස්තරයක් පළ කරන්නම්.
Well-loved.
16
ow u oya E-New site eka pisso ralak da kohedo karanne
ගහද්දි ගහද්දි වඳින්න යන්න කිසිසේත්ම අවැසි නැත… හැම තිස්සෙම බුදු හාමුදුරුවෝ මුලට දාලා… ආ උඹලගේ ධර්මයේ බුදු හාමුදුරුවෝ එහෙමද දේශනා කරලා තියෙන්නේ..? ඒකද ධර්මය ?කියා ප්‍රශ්න කරන්නන් හදන්නේ.. තවත් සිංහල බෞද්ධයන් වින කටිනුන්ට හිස නමා එහෙමයි කියා කට පියාගෙන ඉන්න කියන එකද?….නිවට නොවී.. අපේ රට , ජාතිය, ආගම අපි රැක ගත යුතුය.. අදා පුරාන අතීතයේ සිට අපේ රටට …අපේ ජාතියට , අපේ ආගමට අපිට වින කැටීමට එතෙරින් ආ මස් වැද්දන් හා අපේ කළු සුද්දන්ගේ පා ලෙව නොකා … උන් ඉදිරියේ දෙකට නොනැමුණු අපේ උතුම් සඝරුවන් වහන්සේලා.. වීර සෙන්පතියන්, අපේ ආදී මුතුන් මිත්තන් දිවි පුදා ආදියේ සිට නොබියව දිවි හිමියෙන් මුහුණ දී.. මෙතෙක් රැකදුන් ඒ අපේ , අපිට අනන්‍ය අපේ කම , අපේ ජාතිය, අපේ බස.. අපේ දහම කිසිම බලවේගයකට හෝ.. එක් එක් වෙසින් එන ඔය පිළිල ඉදිරියේ.. පරගැත්තන්ගේ සපත්තු ලෙවකමින් යන අනුකරයින්හට අපේ රට , ජාතිය, එහි සංස්කෘතියට ගරු කිරීමට නොදන්නා එවුනට මේ කිසවක් විනාශ කරන්න ඉඩදී මළවුන් ලෙසින් ජීවත් විය යුතු නැත.. අවදි වී අපේ ආගම, අපේකම. අපේ අනයතාවය . අපේ ජාතිය රැක ගත යුතු කාලය එලඹ ඇත..
Well-loved.
19
before comments i want find e news web site if some one know please publish link
මේ පිළිබඳ අදහස් දක්වන්න ඊ නිව්ස් වෙබ් අඩවියේ අදාල ලින්ක් එක සොය ගැනීමට නොහැකිය දන්නා කෙනෙක් ලින්ක් එක පබ්ලිස් කරන්න
http://www.lankaenews.com
that site was blocked in sri lanka, and it is illegal to explain that how to access to the site.
Well-loved.
14
මන්ජුල ඒ ලිපිය කියවන්නෙවත් නැතුව පිළිතුරු ලිපිය ලිවුවා කියලා පේනවා.
Hot debate. What do you think?
6
ගයාන්ගෙ සින්දුව සාධාරණීකරනය කිරීමටත් සමහරක් අය ඕකම තමයි කියන්නෙ.
මට පේන විධියට ඔයයි ඒ ලිපිය කියවලවත් නැතිව මෙතන කොමෙන්‍ටුව දාල තියෙන්නෙ.
ආණ්ඩු විරෝධීන්ට ඕනැම ජඩ මාධ්‍යයකින් තමන්ගේ අම්ම අප්පට බැන්නත් කමක් නෑ, ඕනැම දහ ජරාවක් ආණ්ඩු විරෝධීනම් ඒක සුද්ද කරනව.
Well-loved.
23
me web 1 thamaei rata ..kotavanne ..desapalana pakksa …kotavanne .hodata enna minissu vinasa karana me web 1 thanam karanna ona…nath nam munta ..jivath venna vidiyak na …me maddaya nidahasa …………kiyanne …..munna gal gahala ……. vinadsa karanna ona ..mun thamae ime ratata …visa genne ..pita rata enna unnta kade yanne …dollar vala kadara …mun …shinhala ratata sudusu na ………….
Hot debate. What do you think?
20
බෞද්ධයින්ට වෙන කෙනෙහෙලිකම් වලට එරෙහිව බෞද්ධයො නැගීසිටවීමට දැණුවත් කිරීම කෙටවීමක්ද?
කිසිසේත් නෑ.
ඒක එදත් වුනා , අදත් කරනව , හෙටත් ඒ විදියමයි.
මේක බුදුදහම රැකෙන රට, මේකෙ බහුතරයක් මිනිසුන් ස්වභාවයෙන්ම ඊට කැපවෙලා ඉන්නව. ඒක නිසා එක එක්කෙනාට මේකෙ රැඟුම් පාන්න බෑ ඕන ඕන විදියට.
Well-loved.
43