ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිසා!

පුංචි පුතුගේ ටිකිරි හිනා
මගේ පැලේ ‍රැව් දෙන්නා
අනේ පුතේ ලොව පෙන්නා
උඹට දෙන්න මට බැරුවා

දෙවියො දුන්න මගේ පුතා
නෙත් සඟලම අහිමි වෙලා
කොහේ කොතන වැ‍රැද්දිලා
දෙවියෝ ඇයි නපුරු වෙලා

අනේ කොහෙද මේ දෙවියා
කිව මැන හරියට හොයලා

මගේ හිමිගේ අංග විකල
වාරු නොමැති අත පා යුග
දෙවියො ඇවිත් අරන් ගිහින්
කයේ තිබුන හයි හත්තිය

ලේ කිරි කර පෙව් අම්මා
මගේ තනියට හිටි අම්මා
පිළිකාවක් උඩු දුවලා
දෙවියො ඇවිත් ගෙනිහිල්ලා

සරණට හිටි එකම පියා
ඔලුව තදින් නරක් වෙලා
පිස්ස කියල හඩු ගහලා
දෙවියො අහක බලා ගියා

අනේ කොහෙද මේ දෙවියා
කිව මැන හරියට හොයලා

නාකි වෙච්ච් මගේ දෝනි
දීග යන්න ඕනි වෙච්චි
දෙවියො නිදාගෙන ඉඳිද්දි
අකුණු ගහල ගියා පිච්චි

අනේ අපේ ලොකු එකාගෙ
මොලේ ගෙඩිය පුපුරලානෙ
ඌ කාගෙත් හිතවතානෙ
දේවියට අමතක වෙලානෙ

අනේ කොහෙද මේ දේවියා
කිව මැන හරියට හොයලා

දෙවියො දීපු හතරවෙනිය
පෙකිනි වැලත් ඔතන් හිටිය
මරුවා ගත්තා බිලිඳු කැටිය
දෙවියො මරන් ගත්තා පලිය

අනේ රෝස පාට මුහුණ
නෑ මුව කිරි ඉල්ලලා හැඬුම්
දස මස මා කුස රැක්කා
කල වරදක් නැත දන්නා

මට විතරද මේවා උනේ
නැතිවද අන් අයට උනේ
උන් හැම දෙවියෝ මවලා
අනේ කවරු අපෙ මවලා

අනේ කොහෙද මේ දෙවියා
කිව මැන හරියට හොයලා

- නයනි රණසිංහ

3953
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

34 comments to දෙවියො මවපු මේ මිනිසා – දෙවියෝ රෑක දේ මිනිසා!

  • නියම සිංහ

    අපි වාදකරමු වෛර නොකරමු එකිනෙකා අවබොද වනතෙක් දෘහ්ටියක නොඇලී සත්‍ය තෙරුම් ගෙන මිත්‍යාව පිටු දකින තෙක් වාද කරමු

    Thumb up 0 Thumb down 0

  • Asahan

    @mohamed kareem
    ප්‍රිය මිතුර
    මෙහි පළවූ ලිපියකට ඔබ ප්‍රතිචාරයක් දැක්වූවා සිංහල බෞද්ධයා වෙබ් අඩවියට චෝදනාවක් කරමින්
    මමත් එයට ප්‍රතිචාරයක් දැක්වූවා මෙය මට ඔබ හෝ ඔබට මා නැතිවීමක් නොවනබව මගේ හැගීමයි
    ඔබ තව දුරටත් ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න ඒවායෙන් ඔබලාගේ මතයන් අපට දැනගැනීමට ලැබෙනවා
    මගේ අපේක්ෂාව නම් අනාගත ලොව සාමයෙන් සමාදානයෙන් පිරි ලොවක් වේවා යන්නයි
    අප එකිනෙකාට වෛර නොකරන්නෝ වෙත්වා යන්නයි

    Thumb up 5 Thumb down 2

  • Nizam

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 3 Thumb down 6

    • //When it comes to your question children born with deficiencies also could be the result of our own act of poluting the enviornment//
      brother, the important fact is Quran says the universe is a creation of the God. Every thing in the universe is under control of him. So the bad people also under his control. So he could able to make those violence to peace. As he is not doing it, we have to believe either he is the cruelest person and doing a crazy experiment or there is no any creation or a governor of the universe. Both way against the words of the Quran.
      [[I don't like to criticize your belief in this thread, but as you like to discuss here I had to put those]]

      //I have the same argumnet on explaining this is a result of the Karmic effct. If so most of people in this world shall be born handicaped considering the amount of crime hapenning in this world?//
      No, according to the Buddhism, everything is not happen due to Karma but Karma is only one fact among The Five Cosmic Orders (Panca Niyama Dhamma).
      Here are the details

      1. Utu-Niyama. Utu means non-living matter. This type of causation is the realm of inorganic chemistry, geology, climate, and so on. These have nothing to do
      with karma.

      2. Bija-Niyama. Bija means seed. This refers to biological sciences, genetics, organic chemistry, medicine, and so on.

      3. Citta Niyama. Citta refers to the mind, non-physical heart, prana, and spirituality. Some reduce this to Psychology or Behaviorasl Sciences. Much of Psychology might belong here. Others belong to Bija-Niyama and Karma-Niyama. More importantly, this covers spiritual or supra-mundane causality; such as mind over matter, paranormal powers, and so on. Citta Niyama gives us the potential power to over ride all other forms of causality.

      4. Karma Niyama. This is volitional moral causality. I already discussed this at length. Moral causes have moral effects. Moral causes can influence events; but do not determine everything. Other people’s karma has an influence on us. As do inorganic chemistry, organic chemistry, and physics.

      5. Dharma-Niyama. Some construe Dharma here to mean the big D Dharma. I take it to mean little d dharmas or phenomena, As such, Dharma Niyama is about the Laws of Physics; such as gravity, the laws of motion, and so on.

      Well-loved. Like or Dislike: Thumb up 7 Thumb down 1

      • Nizam

        Thank you brother for your explanation.
        According to our belief God created the universe and the origins of the living things with reproduction mechanism and the law of nature .We in Islam believe in the concept of “Alamul Arva” where the spirit of living things are initially created and sent to the world to obtain a bodily structure. Primarily we believe in God gave us the knowledge in exceptions to the other creations to recognize his creation and to distinguish between “Right” and “Wrong”. People are given the discretion to act according to God instructions or to act according to own will .If GOD is the creator what’s wrong in experimenting his creations?.(According to Islam God has no bodily structure and he can be narrowly describes as originator of all the powers(Shakhty) in the universe)
        Secondly, Anything that we can explain we call them scientific and cannot be explained we call them paranormal and they are part of the law of nature created by GOD.
        According to your explanation on Five cosmic orders except Karma and Citta Niyaya others are scientifically explainable therefore Karma and Citta ,Niyaya as of now are belief until it is scientifically proved and the rest are part of natural law .
        Therefore ,Children born with deficiencies mostly scientifically explainable and it has worldly courses and other causes we believe in .
        Therefore we cannot rule out existence of GOD Almighty.

        Thumb up 3 Thumb down 3

      • Nayani Ranasingha

        Namo Buddaya

        Dear Ranga

        I heard these things before but i learnt very well from you.Obta godak pin.

        Theruvan Saranai

        Thumb up 1 Thumb down 0

    • Pradeep

      මට මුලින්ම කියන්න ඕනේ මචන් උඹ ඔය දාපු ලොජික් එක …..උඹ මතු කරන කරණය සම්බන්දයෙන් ගැලපෙන්නේ නැ.

      අංක දෙක, මේ කම්මෙන්ට් එකෙන් උඹ පිළිඅරගෙන තියෙනවා අල්ලාහ් ගේ වැඩ වලට බාහිර බලවේග වලින් බලපෑම් කරන්න පුළුවන් බව. ඒ කියන්නේ අල්ලාහ් සර්වබලධාරී නැ.
      පුළුවන් නම් දැන් මොන හරි තේරුමක් නැති කතාවක් ඕකට පටලවලා උඩු බුරන්න.

      Pradeep.

      Thumb up 4 Thumb down 1

      • Nizam

        @Pradeep,

        Api wishwasha karanne lokya kisiyam neethi ramuak yatathe kriyathmaka wena waga.Dewiyan sarwabaladaaree yanuwen adhas karanne apita ona saha hari kiyala hithana de deviyan kireema newei.Deviyata onade deviyan kireema .

        Mama me komenteka danne meka wena mathrukawak yatathe dapu koment ekak hatiyata mekata adala kamak thiyana nisa.Anith eka muslim jathikayan adahana dewiyan anith agamwala dewiyanta wada doshadarshanyata lakweema nisa.

        Uda kalla mekata sambanda nowana bawata piligannawa.

        Eheth machan ,mata umba siyalla dath logical pudgalyek nisa kiyaladiyang

        1.Maha bamuna yanu kawarekda?
        2.Anith dewiyange balathala kumkda?
        3.Budhdhagamata anuwa deviya yana wachanaye theruma?

        Thumb up 0 Thumb down 0

        • Nayani Ranasingha

          @Nizam

          ‘Dewiyan sarwabaladaaree yanuwen adhas karanne apita ona saha hari kiyala hithana de deviyan kireema newei.Deviyata onade deviyan kireema ‘
          so ………

          I did not choose my poor parents…they did not choose me even…
          But why I could not able to be born at rich family …then I don’t deserve this destiny…I’m a servant of my master whom is my same age ….why ? I’m just 15 years old.
          Why my master born to his parents and why they did not have me as their child …?

          how can you explain this to me ?
          is it something beyond the control of your god? or his wish ? or unknown law of this world ?

          Thumb up 2 Thumb down 0

        • Pradeep

          පිළිතුරු
          (1). මහා බ්‍රහ්මයා ගැන තියෙන්නේ මොන බෞද්ධ පොතේද? කරුණාකර කියන්න මොකද මම හින්දු නෙමේ. කුරාන් එකේ තියෙනවද දන්නේ නැ.පොඩ්ඩක් හොයල බලන්න.
          (2). බෞදයන් වන අපට කොහෙවත් යන දෙවියන් ගේ බලතල වැඩක් නැත (තිබුනත්, නැතත් ). බුදුන් ගේ දර්මය තරම් බලවත් හා සත්‍ය දෙයක් අපට තවත් නැත.
          (3). දෙවියන් යනු තවත් ජීවින් කොටසක් පමණකි. (පදාර්ථයේ වෙනත් අවස්ථාවකින් යුතු) ඔඋන්ට අවේනික හැකියාවන් ඔඋන්ට ඇත. ඒ සමහරක් අපට නැත. අපට ඇති සමහරක් ඔඋන්ට නැත.

          ප්‍රශ්නය – පහත ප්‍රකාශනය කියවා පිළිතුරු සපයන්න.
          “ඉස්ලාමය තරම් ලොජිකල් දහමක් ලොව තවත් නැත” මුස්ලිම් වරු කියති.”
          (1). ඉස්ලාමයේ මුලික පදනම වන “විශ්වාස කිරීමේ” ඇති ලොජික් එක කුමක් ද?
          (2). මෙම චායා රුපයේ පරිදි අල්ලාහ් කිසි තේරුමක් නැති මැවීම් කිරීමේ ලොජික් එක කුමක් ද?
          (3). අල්ලාහ් ඔහුගේ ට්‍රේනින් ඉවර කරන්නේ කවදද?

          Pradeep Anoop Dev Siriwardana.

          Well-loved. Like or Dislike: Thumb up 8 Thumb down 0

        • Nizam

          (2). බෞදයන් වන අපට කොහෙවත් යන දෙවියන් ගේ බලතල වැඩක් නැත (තිබුනත්, නැතත් ). බුදුන් ගේ දර්මය තරම් බලවත් හා සත්‍ය දෙයක් අපට තවත් නැත.

          අය එහෙනම් බෞද්ධයෝ කතරගම දේවාලයට යන්නේ?

          (3). දෙවියන් යනු තවත් ජීවින් කොටසක් පමණකි. (පදාර්ථයේ වෙනත් අවස්ථාවකින් යුතු) ඔඋන්ට අවේනික හැකියාවන් ඔඋන්ට ඇත. ඒ සමහරක් අපට නැත. අපට ඇති සමහරක් ඔඋන්ට නැත.

          මම ඔබ කියන ඔය ජීවීන්ව(දෙවියන් ) දැකල නැහැ එනිසා එය ඔබේ logical ක්‍රමයට විශ්වාශ කරන්නේ කොහොමද ?

          ප්‍රශ්නය – පහත ප්‍රකාශනය කියවා පිළිතුරු සපයන්න.
          “ඉස්ලාමය තරම් ලොජිකල් දහමක් ලොව තවත් නැත” මුස්ලිම් වරු කියති.”

          එහෙම කිව්වේ කව්ද?,ඉස්ලාම් කියන්නේ විශ්වාශය මත දෙවියන්ගේ අණට අවනතවීම

          (1). ඉස්ලාමයේ මුලික පදනම වන “විශ්වාස කිරීමේ” ඇති ලොජික් එක කුමක් ද?
          විශ්වාශය.

          (2). මෙම චායා රුපයේ පරිදි අල්ලාහ් කිසි තේරුමක් නැති මැවීම් කිරීමේ ලොජික් එක කුමක් ද?
          ඔබට තේරුමක් නැතිවුනාට ඔහුට තේරුමක් තිබිය හැක (ඉහත පිළිතුර කියවන්ඩ)

          (3). අල්ලාහ් ඔහුගේ ට්‍රේනින් ඉවර කරන්නේ කවදද? මේ ලෝකයේ විනාශයත් සමග

          මම බුද්ධාගමට ගරුකරන නිසා ඔබවගේ පහත සහ තෙරෙමුඅල් නැති විදියට අනිත් ආගම විවේචනය කිරීමෙන් වැලකි සිටිමි

          Thumb up 0 Thumb down 0

        • //අය එහෙනම් බෞද්ධයෝ කතරගම දේවාලයට යන්නේ?//
          අපිට කරදරයක් වුනාම අපි නෑදෑයන්ගෙන් යාලුවෙන්ගෙන් අසල්වැසියන්ගෙන් උදව් ඉල්ලනවානේ. ඔය කතරගම යාමත් ඒ වගේ දෙයක්. ඒත් එහිදී බුදු දහමට පටහැනි දෙයක් කරන අය බෞද්ධයන් නොවනවා ඇති.

          //මම ඔබ කියන ඔය ජීවීන්ව(දෙවියන් ) දැකල නැහැ එනිසා එය ඔබේ logical ක්‍රමයට විශ්වාශ කරන්නේ කොහොමද ?//
          තෙරුවන් සරණ යාමටනම් දෙවියන්ව පිළිගැනීම අනිවාර්ය නැත. දෙවියන්ව දැකීමට නොහැකි නිසා යමෙක්, “දෙවියන් කියා අය නැති වෙන්නත් පුළුවන්” කියල හිතුවත් ඉන් වරදක් නොවේ. ඒත් තමන්ගේ මනස දියුණු කර ගැනීමෙන් දෙවියන්ව දකින්නට හැකි වේවි. සාමාන්‍ය දුරේක්ශයකින් සෙනසුරු ග්‍රහයාගේ වළලු දකින්න බෑනේ, ඒ වගේම අපට තියෙන මේ මනස මගින් දෙවියන්ව දකින්නත් බෑ. සෙනසුරුගේ වළලු බැලීමටනම් දුරේක්ශය අප්ග්‍රේඩ් කරගැනීමට අවශ්‍ය වගේම දෙවියන් ඇතුළු වෙනත් ඉන්ද්‍රිය ගෝචර නොවන ජීවීන්ව දකින්නනම් මනස ප්‍රභාමත් කර ගත යුතුයි. ඒ සඳහා භාවනාව උපකාරී වේවි.

          මමත් ඉස්ලාම් ඇතුළු ඕනෑම ආගමක් දිගින් දිගටම විවේචනය කරනන් අකමැති නිසා ඔබගේ සමහර ප්‍රශ්න වලට පිළිතුරු නොදෙමි. ඒත් ඉදිරි කාලයේදී ‘යහමග අබු අර්ශද්’ මහතාගේ ලිපි වලට පිළිතුරු ලියන්න සිටින නිසා එහිදී ඉස්ලාම්-බෞද්ධ සංවාදයක් ඇති වේවි, ඒකට මූලික හේතුව වන්නේ අප නොව බුදු දහම යොදා ගනිමින් ඉස්ලාම් දේශනා කරන අබු අර්ශද් ගේ ලිපි වෙයි.

          Thumb up 3 Thumb down 0

        • Pradeep

          සුබ දවසක් නිෂාම් සහෝදරයා,

          “මම බුද්ධාගමට ගරුකරන නිසා ඔබවගේ පහත සහ තෙරෙමුඅල් නැති විදියට අනිත් ආගම විවේචනය කිරීමෙන් වැලකි සිටිමි”

          ඔයාගේ මේ ස්ටේට්මන්ට් එක දැක්කම පොඩි සතුටකුත් අවා, තවම මැදහත්ව හිතන මුස්ලිම් වරු ඉන්නවා කියල හිතිලා, ඒ එක්කම සැකයකුත් අවා “අල් ටකියා” ද දන්නේ නැ කියල හිතිලා.

          එහෙනම් මෙන්න නිෂාම් සහෝදරයා ඔයාගේ පුරස්න වලට උත්තර

          (1). මහා බ්‍රහ්ම ගේ ප්‍රශ්නේ හිතලා අමතක කලේ නැ නේද? පරාජය පිළිගත්තා කියල හිතනවා

          (2). මිනිහෙකුට ආගම දෙකක් අදහන්න ඔයාගෙන් හරි, මගෙන් හරි අවසර ගන්න ඕනේ කියල නීතියක් නැනේ. කතරගම යන්නේ බෞද්ද සහ හින්දු දෙකම අදහන අය. ඒ අය බෞද්දයෝ නෙමේ. ඔයා කියන ඒක හරි නම් මමත් කතරගම යන්න ඕනේ නේ. නමුත් මම බෞද්දයෙක් හින්ද කතරගම යන්නේ නැ. ඔයාට ඔයා ප්‍රශ්නේ අහන්න තිබ්බේ ඔහොම නෙමේ. බෞද්ද ග්‍රන්ථ හොඳට පරිශීලනය කරලා, ඒ පොත් වල කතරගම ගැන තියෙනවනම් තමයි අහන්න තිබ්බේ. ඔය ප්‍රශ්නෙත් අයිති වෙන්නේ, බුද්දාගම මෙන්න මේ වගේ කියල උපකල්පනය කරලා අහන ප්‍රශ්න ගණයට. මතක තියා ගන්න අනිත් ඕන ආගමක් ගැන ඒ විදියට ප්‍රශ්න අහන්න පුළුවන්.මොකද ඔය අනිත් හැම ආගමකම තියන වෙනස, දෙයියාගේ නම විතරයි [ කුරුස යුද්ද එහෙම මතක ඇති කියල හිතනවා] . කොකෙත් කියන්නේ එකම තමයි. නමුත් බුද්දාගම අද්වීතිය ආගමක්. ඔය දේව වාදී ආගම් වලින් හිතලා බුද්දාගම ගැන උපකල්පන ගොඩ නගන්න බැ මිත්‍රයා.

          (3). “අනිත් දෙවියන්ගේ බලතල කුමක්ද ?” කියන ඔබගේ ප්‍රශ්නයට උත්තර දෙන්න ඕන නිසා දෙවියන් (යන ජීවීන් කොටස ) යනු කව්ද යන්න බුදු දහමේ කියා ඇති ආකාරය කීවා මිස, මම දෙවියන් (යන ජීවීන් කොටස) විශවාස කරන බව කීයල නැනේ***.(වැඩි විස්තර පහත) බුදු දහම තුල විචාරයට ඉඩ තිබෙන නිසා, දෙවියන් (යන ජීවීන් කොටස) විශවාස නොකරම බෞද්දයෙකුව සිටීමට මට අවස්ථාව තියෙනවා. මොකද ඔයාගේ ආගමේ වගේ, විශවාස නොකරන අය මරන්න කියල මගේ ආගමේ කියන්නේ නැ. ජීසා බද්ද ගහන්නෙත් නැ. මම දකින්නේ නැතිව විශවාස කරන්නේ අම්මගේ ආදරයයි, මගේ හැකියවනුයි විතරයි. බුදු දහම විශ්වාස කරන්නේ අත්දැකලා.

          *** නමුත් විශවාස නොකරන බව කියලත් නැ. එතකොට ඔයට හිතෙනවා ඇතිනේ ඔයාගේ ආගමේ දෙවියෝ(අතිශය සුපිරි පුද්ගලයා) විශවාස නොකරන බව කෙලින්ම කියල බුද්දාගමේ කියන දෙවියන්(යන ජීවීන් කොටස) ගැන දෙපැත්තට නැති උත්තරයක් දෙන්නේ ඇයි කියල. එකට හේතුව මේකයි. මගේ ආගමේ දෙවියන්(යන ජීවීන් කොටස) සමග ගනුදෙනු කරන්න, සන්නිවේදනය කරන්න ඕනේ නම්, ඒක කරන විදිය කියලදීල තියෙනවා. ප්‍රශ්නේ තමයි ඒවා කරලා බලන්න වෙලාවක් නැති ඒක. නමුත් ඔයාගේ ආගමේ එහෙම දෙයක් නැනේ. කෙලින්ම විශවාස කිරීම (නැත්තනම් මරණය) තමයි ඔකේ තියෙන්නේ.(ඔයාගේ උත්තරේ අනුව ). ඉතින් තහවුරු කරගන්න විදිය කියල දීල තියෙද්දී ඒක කරලා බලන්නේ නැතුව, ඒක බොරුවක් කියල කියන්න කාටවත් බැනේ මිත්‍රයා. එකයි.

          (3). ඉස්ලාම් තාර්කික ආගමක් නොවන බව පිළිගැනීම ගැන ඉස්තුත්යි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ලෝකේ ඉන්න අනිත් මුස්ලිම් අය ඒක පිළිගන්නේ නැතුව, ඉස්ලාම් නොවන අය බොරු ආගම් අදහනවා කියල මරණ එකනේ.

          (4). “ඔබට තේරුමක් නැතිවුනාට ඔහුට තේරුමක් තිබිය හැක” ඒක පිළිගන්න පුළුවන් පිළිතුරක් නෙමෙයි මිත්‍රයා. මොකද දන්නවද, ඔයාලගේ ආගමේ කට්ටිය නිතරම කියන දෙයක් තමයි, බුදු දහම කතා කරන්නේ පරලොව ගැන, මේ ජීවිතේ තියෙන සතුට ගැන කතා කරන්නේ නැ කියන ඒක.( මේක හැබැයි අර කලින් කියපු ඒක වගේ, බුද්දාගම මේ වගේ කියල උපකල්පන ගොඩ නගන අයගේ ප්‍රශ්නයක්. ඒක වෙනම කතා කල යුතු මර්තුකාවක්) , ඒ කියන්නේ ඔයාගේ ආගමේ හැම වෙලාවේම මේ ජීවිතේ සතුට ගැන කතා කරනවා කියන එකනේ. ඉතින් ඒ තර්කය මේකෙන් බිදෙනවා නේ සහෝදරයා. දෙවියෝ මේ ජීවිතේට (මේ කාන්තාවට) සතුටද දීල තියෙන්නේ?

          (5). “අල්ලාහ් ඔහුගේ ට්‍රේනින් ඉවර කරන්නේ කවදද? මේ ලෝකයේ විනාශයත් සමග”
          මට හිතෙනවා අල්ලාහ් ව පොඩ්ඩක් අංගොඩ ගෙනල්ල, මොලේ පරික්ෂා කලා නම් හොඳයි කියල, පිස්සු වැඩි වෙලා නම් බෙහෙතක් වත් කරන්න පුළුවන්නේ. මොකද මට හිතෙන්නේ නැ පිස්සු නැති කෙනෙක් කල්ප ගානක් උඩ දා ගෙන පරීක්ෂණයක් කරලා පරීක්ෂනගරයත් විනාශ කරලා නිකන් ඉදී කියල. මොකද කෙනෙක් මහන්සි වෙලා පරීක්ෂණයක් කරන්නේ ප්‍රතිපලයක් බලාගෙන. එතකොට මේ අල්ලාහ් ඔය පරීක්ෂණයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මම නම් ඕවගේ පුස් දේවල් වලට කාලය වෙන් කරන්නේ නැ මෝඩ අල්ලාහ් වගේ. අඩුම තරමේ ගෙදර ඉන්න බලු කුක්කා නවන්න හරි එක්ක යනවා.

          Well-loved. Like or Dislike: Thumb up 6 Thumb down 0

        • Nizam

          1) ඒ ප්‍රශ්නය ගැන විමසුම් කරනවා ,එහෙත් මහා බමුණා ,බඹ ලොව ,නිරය ගැන මට කිල්යල දුන්නේ මගේ බෞද්ධ යාලුවෝ.
          (2)අපේ ජනාදිපතිතුමා කතරග වඳින්න යනවා නිතර ප්‍රවුර්තිවල කියනවා ඔහු සබැ බෞධ්ධයකේ බවත් කියනව එහෙනම් ඔබේ අදහසට අනුව ජනදිපති තුමා බෞද්ධයෙක් නොවෙඉ නැතහොත් ඔබ තරම් බෞධ්ධ්‍යෙක් නොවෙඉ.මම මිනිසුම් දිහා බලල ඔවුන් කරන දේවල් වලින් බෞධ්ධාගම ගැන තීරණය කිරීම වැරදි බවට ඔබ කියනවා එහෙත් ඔබ අනිත් ආගම දිහා විවේචනය කරන්නේ ඒගැන කිසිම සොයල බැලීමෙන් තොරව .කටට එනේ වචනවලින් දොස් නගනවා .මේක අසාදාරන logic එකක් නොවිද .
          (3)ඉස්ලාම් දහමේ විශ්වාශ නොකරන ය මරන්න කියල කොහෙවත් කියල නැහැ .එක ඔබ දරන මටහ්යක් සහ වැරදි නිර්වචනය්කිරීමක් .මේවා ඉස්ලාම් විරෝදී ප්‍රචාරණ site වල සහ පොත්වල උපුටා ගැනීමක් හැටියට මට හිතෙනවා .
          ඔබ පිලිගන්නවා පියවී ඇසට නොපෙනෙන දෙවියන් සමග සන්නිවේදනය කරන්ඩ බුදුදහමේ හැටියට ක්‍රමයක් තියන බව .
          ඔය ය ඒවා නොකරන්නේ වෙලාවක් නොමතිනිසා අක විශ්වාශ නොකිරීම වැරදි බව .එහෙත් දෙවැනි ප්‍රශ්නයේදී ඔබ පැවසුවා කටහ්රගම යාමත් වැරදි බව .මට ටිකක් amarui මේ උත්තර දෙක ගලපගන්න .

          (3) ඉස්ලාම් දහමේ පදනම තර්කය නොවෙඉ ,විශ්වශයි කියල පිලිගන්නවා .

          අනිත් එක ඔබේ උත්තර වලින් ඔබ පිලිගන්නවා මිනිසුන්ගේ පෙනීම ,ඇසීම ,බුද්ධිය සීමා සහිත බව .

          මගේ තර්කය මෙකය් .ඔබට maths වල ගානක් හදාගන්ඩ බැරිඋනාම ඔබ කිනවද ගැන වැරදී කියල .නාහේ ඔබ කියන්නේ මට ඕක කරන්ඩ තේරෙන්නේ නැහැ කියල .ඉතින් ඔබට දෙවියන් ඉන්නබවට තේරෙන්නේ නහකියන්නේ දෙවියන් නොමැතිබව නොමි නේද .

          මිනිසුන්ගේ ලොගික් එකට අනුව ආගම බිහිවිය යුති කියල ඔබ හිත්නනවානම් හැම මින්හිකුටම එක අගමැ බැගින් ලොවේ බිහිවිය උථුඉ හේතුව හැම මිනිහෙක්ගේම බුධ්ධිමට්ට වෙනස් නිසා .අනිත් එක හැම මිනිහෙක් ම තමන්ට කැමති දෙවිතරක් ආගම වලින් තෝරාගැනී.මේ නිසා මම පිළිගන්නේ නැහැ logic ආගම සඳහා හොඳ පදනමක් බව.

          (4) ඉස්ලාම් දහම ලොව්කික ජීවිතය අරමුණ කරගත් ආගමක් නොවන්න බව කව්රුත් පිළිගත්තා දෙයක්.මේ පිළිතුරෙන් පෙන්නේ ඔබට ඉස්ලාම් දහම් ගැන අහන්කවිස්සියක් නොදන්නා බැවි.

          (5) මේ පිළිතුරෙන් මට හංගන්නේ ඔබ වෛරී මනසිකත්වෙයෙන් පෙලෙන බැවි .මේකට පිළිතුරු හිටියට මට දෙන්ඩ තියන්නේ ,ප්‍රශ්න අංක තුන සඳහා වූ පිළිතුර ගැන අවදානය යොමුකරන්න .

          මේ පරීක්ෂණයෙන් දෙවියන් බලාපොරත්තු වෙන්නේ ඔහුගේ අණට අවනත වීමි .මේ සඳහා අනිත් සතුන්ට වැඩ වෙනස් විදියට මිනිසා මවනුලබුව .හරි වැරදි තේරුම් ගැනීමේ හැකියාවක් ලබල දුන්න .මට නම් මේ කේ වරදක් පෙන්නේ නැත්තේ ඔබතුම වගේ සර්වන්ඝ්ය ඝනයනය ලැබුණු පුද්ගලයෙකු නොවීම නිසා විය හැක .

          Thumb up 2 Thumb down 2

    • Chamika

      You are right..! this is why the load Buddha said all are in crazy minded ..! we can not blame to dhamma as these Buddhist are acting like this because they do not understand Buddhism..! in Buddhism there is no law and regulations to worship and by force to believe the religion.
      One who understood the truth of the nature he will be good for him and others.(for all out and insights)
      That is the Buddhism.

      Thumb up 1 Thumb down 1

  • mohamed kareem

    @Pradeep , @ Asahan

    ubalage karumayta api lankaway ipaduna , apay karumayta maywata comments danda una.

    ubalata api natiuna , apita ubala naituna.. mage daneemayy hatiyata mata eccharai kiyanda puluwan.

    Thumb up 2 Thumb down 3

    • Pradeep

      මචන් කරීම්,
      උඹ අයෙත් — නේ :)

      මොකද මේ …ප්‍රශ්නයට ලොජිකල් අන්ස්වර් එකක් දියන් මචන්.

      Thumb up 2 Thumb down 1

  • Asahan

    @mohamed kareem
    ඉස්ලාම් දර්මය අනුව මිනිසුන් මැව්වේ අල්ල නේද ?
    ඔබගේ ආගමට විරුද්ද සතුරන් මවල තියෙන්නෙත් ඒ දෙවියන්ම නේද ?
    ඒ මිනිසුන්ට අල්ලා උදව් කරන බවකුත් සමහර රටවලට වෙලා තියන දේ අනුව පේනවා නේද ?
    ඉතින් වරද අල්ලා දෙවියන්ගේම නේද ?

    Well-loved. Like or Dislike: Thumb up 13 Thumb down 5

    • just

      මේක සබැ ලෝකය නෙමි යාළුවා ,මේ ලෝකය පරීක්ෂණයක් විතරි , සෑම ආකාරයකටම පරීක්ෂණයට ලක්වීම තම ලෝකය,

      මෙම ලෝකයේ කුසලට වැඩ අකුසල වැඩි – ඒ නුව ලෝකයේ ජනගන්ය අඩු විය යුථුඉ – කුමක්ද සිදුවෙන්නේ – වැඩිවෙම

      සතුන් මනුෂ ආත්ම ලබනවා කිව්වත් එකත් වැරදි- මිනිස් ජනගහනයට සාපේක්ෂව දවසට කෘමින් 1:3000000000000000 අනුපාතයකින් වැඩි වේ , කොහෙන්ද එම ආත්ම?

      1900 ලෝක ජන ගහනයි දැන් ජනගහයි අතර වෙනස කොපමනද ? ඒ ආත්ම කොහෙන්ද

      Thumb up 5 Thumb down 2

      • ඔබට අනුව මේ ලෝකය දෙවියන්ගේ (අල්ලාහ්ගේ) පරීක්ෂණයක්. එතකොට අල්ලාහ් සර්වබල්ධාරී සහ සියල්ලම දන්නවා කියලනේ කුරාණයේ තියෙන්නේ. ඉතින් සියල්ලම දන්න අල්ලාහ් තව දුරටත් පරීක්ෂණ කරන්නේ කුමකටද? පරීක්ෂණයක් කරන්නේ අපි යමක් දන්නේ නැත්නම්. ඒ අනුව අල්ලාහ් නොදන්න නිසාද පරීක්ෂණ පවත්වන්නේ. ඉහත රූපයේ ඉන්න විකෘති දරුවාත් අල්ලාහ්ගේ පරීක්ෂණයක්ද?

        ලෝකයේ ජනගහනය වැඩි වීම පුදුම වෙන්න දෙයක් නෑ. මොකද කියනවනම් විශ්වයේ අනන්තවත් ජීවීන් සිටිනව. වෙනත් චක්‍රාවාට වලත් අපේ පෘථිවිය වගේම ජීවීන් සිටින ලෝක ඇති. බුදුරදුන් චූලනිකා ලෝක ධාතු, සහස්සී ලෝක ධාතු, දස සහස්සී ලෝක ධාතු ලෙස දැක්වුවේ ඒවා තමයි. ඉතින් ඒ ජීවීන් මිය ගිය පසුව ඔවුන් මිනිසුන් ලෙස මෙන්ම කෘමීන් ලෙසත් ඉපදීමට පුළුවන්.

        Well-loved. Like or Dislike: Thumb up 9 Thumb down 4

        • faha al fideeni

          Yes u are right. For those who are new to islam let me explain

          Muslims believe in Al-Qadar, which is Divine Predestination, but this belief in Divine Predestination does not mean that human beings do not have freewill. Rather, Muslims believe that God has given human beings freewill. This means that they can choose right or wrong and that they are responsible for their choices.

          The belief in Divine Predestination includes belief in four things: 1) God knows everything. He knows what has happened and what will happen. 2) God has recorded all that has happened and all that will happen. 3) Whatever God wills to happen happens, and whatever He wills not to happen does not happen. 4) God is the Creator of everything

          The point of us living is to worship him so we can live in harmony with His creation..that is ur main task and of course this life is a test…we here are to be tested

          “I did not create the jinn and mankind except for My worship.” (Quran 51:56)

          “Indeed, We have sent a messenger to every nation (saying), ‘Worship God and avoid false gods…’” (Quran 16:36)

          some articles that explain destiny and the purpose of life

          http://www.islamtomorrow.com/purpose.htm

          http://www.islamonline.net/english/intro…

          http://www.understanding-islam.com/relat…

          http://www.islamicity.com/multimedia/rad…
          Source(s):
          http://www.islamreligion.com/articles/27…

          Hot debate. What do you think? Thumb up 4 Thumb down 4

      • Asahan

        බලාගෙන යනකොට
        හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ දැමීම පරීක්ෂණයක්
        2 ලෝක මහා යුද්දයේදී කෝටිගනක් මැරීමත් පරීක්ෂණයක්
        සෝමාලියාව ඉතියෝපියාව බඩගින්නේ සිටීම පරීක්ෂණයක්
        සුනාමියට ලක්ෂ ගානක් මැරිලා දේපොළ අහිමිවීම පරීක්ෂණයක්
        හැබැවට මේක ලැබ එකක ගෙම්බෝ මියෝ අරගෙන කරන පරීක්ෂණයක් වගේ එකක්ද ?

        Well-loved. Like or Dislike: Thumb up 15 Thumb down 4

        • Pradeep

          මේකනේ මචන් අශාන්,
          ඔය අල්ලාහ් තවම පුහුණු වෙන දෙවි කෙනෙක්. එකයි ඔච්චර පරීක්ෂණ කරන්නේ. තවම ෆුල් දෙවි කෙනෙක් නෙමෙයි. :)

          Well-loved. Like or Dislike: Thumb up 14 Thumb down 0

        • dunnama kaNNAM

          OW BAN OW. HITAGANINKOO UNGE PERA ATMA WALADI KARAPU PAW PATISANDUNNA KIYALA… MOKOOO PERA ATMAWALADI KARAPU PAW MAYY ATMAWALA PATISANDENDA PULUYWAN KIYALA BUDU BANAYY TIYANAWANAEYYY

          Thumb up 0 Thumb down 0

    • Nayani Ranasingha

      Dear faha al fideeni

      please go through this link and such comments.

      http://sinhalabuddhist.com/2012/02/women-freedom/#comment-5249

      Thank you

      Thumb up 0 Thumb down 0

  • තුෂාර

    බයිබල් මිත්‍යාව..

    පෘතුවිය ගමන් කරන බව අද පාසල් දරැවන් පවා දන්නා දෙයකි. පෘතුවිය එහිම අක්ෂය වටා ගමන් කරමින් සුර්යයා වටාද , සුර්යයා සමග මෙම සෞරග්‍රහ මණ්ඩලය ක්ෂිර පථය වටාද ගමන් කරන බව අද සහසුද්ධයෙන්ම සොයා ගෙන ඇත. මෙ බුදු දහමෙන්ද ප්‍රකාශිත සත්‍යකි. නමුත් බයිබලය පැහැදිලි ලෙසම දක්වන්නේ කුමක්ද? එය පවසනුයේ පෘතුවිය චලනය නොවන බවයි.

    ” පොලෝ වැසි සියල්ලෙනි. එතුමන් අබිමුව බියෙන් ඇලි සිටින්න. එතුමානෝ නොසැලෙන ලෙස තිරසාරව ලොව සෑදු සේක ” (ගීතා වලිය 93:1 , 96:10 , 104 :5) බලන්න.

    16 වන සියවසේදි මෙම පද්‍යන් හේතුකොටගෙන පෘතුවිය සුර්යයා වටා ගමන් කරනා බව සොයා ගත ගැලිලියෝ ගැලිලිට පල්ලිය විසින් දඩුවමි කළහ. එසේම බෲනෝ නැමැති විද්‍යාඥයා පුළුස්සා මරා දමන ලදි.

    නමුත් මේ පිළිබදව බුදුන් වදාලේ කුමක්ද?

    “යාවතා ආනන්ද චන්දිම සුරියා පරිහරන්ති දීසා භන්ති වි‍‍රෝචනා තාව සහස්සධා ලොකෝ”
    (හිරැ සදු අලෝකය විහිදුවමින් යම්තාක් දුරක් ගමන් කරයිද එය දහස් ඒකක වලින් ගණනය කළ හැකි ලෝක ධාතුවක් යැයි මම කියමි)

    මෙ මිත්‍යාවන් කිතුනුවන් විසින් පිළිගන්නේ කෙසේදැයි බලවත් ගැටලුවකි.

    By Heshani Kalpana

    Well-loved. Like or Dislike: Thumb up 10 Thumb down 2

  • Pradeep

    Machan Kareem,

    Umba oya karanne logical answer ekak denawa wenuwata udu burana ekane.Oka Muslim ayage heti…Api eka dannawa. Umbala kiyana dewal wala kisima logic ekak ne. Eka prove karana kota umbalage un udu buranawa…..Meken kiyanne podi deyak….Umbala kiyana widiyata me universal ekema PORA Umbalage so called God ne.Ithin u ai me kisi therumak nethi creation karanne….Thats all. Logical Answer ekak diyan………Udu buranna epa Honde….!

    Thumb up 5 Thumb down 1

  • just

    TEACHINGS OF BUDDHA:

    A. Noble Truths:

    The principal teachings of Gautama Buddha can be summarised in what the Buddhists call the ‘Four Noble Truths’:

    First – There is suffering and misery in life .

    Second – The cause of this suffering and misery is desire.

    Third – Suffering and misery can be removed by removing desire.

    Fourth – Desire can be removed by following the Eight Fold Path.

    B. The Noble Eight Fold Path:

    (i) Right Views

    (ii) Right Thoughts

    (iii) Right Speech

    (iv) Right Actions

    (v) Right Livelihood

    (vi) Right Efforts

    (vii) Right Mindfulness

    (viii) Right Meditation

    C. Nirvana:

    Nirvana’ literally means “blowing out” or “extinction”. According to Buddhism, this is the ultimate goal of life and can be described in various words. It is a cessation of all sorrows, which can be achieved by removing desire by following the Eight Fold Path.

    III. PHILOSOPHY OF BUDDHISM IS SELF – CONTRADICTORY:

    As mentioned earlier, the main teachings of Buddhism are summarised in the Four Noble Truths:
    (i) There is suffering and misery in life.

    (ii) The cause of suffering and misery is desire.

    (iii) Suffering and misery can be removed by removing desire.

    (iv) Desire can be removed by following the Eight Fold Path.

    This Philosophy of Buddhism is self-contradictory or self-defeating because the third truth says ‘suffering and misery can be removed by removing desire’ and the fourth truth says that ‘desire can be removed by following the Eight Fold Path’.

    Now, for any person to follow Buddhism he should first have the desire to follow the Four Noble Truths and the Eight Fold Path. The Third great Noble Truth says that desire should be removed. Once you remove desire, how can we follow the Fourth Noble truth i.e. follow the Eight Fold Path unless we have a desire to follow the Eight Fold Path. In short desire can only be removed by having a desire to follow the Eight Fold Path. If you do not follow the Eight Fold Path, desire cannot be removed. It is self contradicting as well as self-defeating to say that desire will only be removed by continuously having a desire.

    Hot debate. What do you think? Thumb up 5 Thumb down 7

    • /This Philosophy of Buddhism is self-contradictory or self-defeating because the third truth says ‘suffering and misery can be removed by removing desire’ and the fourth truth says that ‘desire can be removed by following the Eight Fold Path’.//
      “following the Eight Fold Path” is the way for “removing desire”. So there is no contradiction.

      //The Third great Noble Truth says that desire should be removed. Once you remove desire,//
      It says the desire should be removed. But it doesn’t says it has been removed. Removing the desire is on the fourth step.

      //In short desire can only be removed by having a desire to follow the Eight Fold Path. If you do not follow the Eight Fold Path, desire cannot be removed.//
      Removing the desire is not a desire itself.

      So there is not a contradiction at all.

      Today I answered that kind of question in Sinhala and it is same as for this question.

      //ආසාව නැති කරන්න කියමින් නිවන් යෑමට ආසාව අති කර ගැනීම ආසාව බදා ගැනීමක්ද කියලා.//

      එවැනි ප්‍රශ්නයක් අසන්නේ නිවන කියා තැනක් (නිකම් ස්වර්ගයය වගේ) තිබෙනවා කියල හිතන අයයි. නිවන යනු කිසියම් දෙයක් හෝ තැනක් නොව “සියල්ලෙන්ම ඉවත් වීමක්” නේ. ඉතින් “ඉවත් වීම” යනු තණ්හාවක් නොව තණ්හාව ප්‍රහීන කිරීමකි.

      [[මජ්ජිම නිකාය, මූලපණ්නාසකය, මූල පරියාය සූත්‍රය]]
      “නිර්වාණය (ඇතැම් දෘෂ්ටිකයන් නිවනයයි කියන ආත්මය පඤ්චකාමයෙන් යුක්ත කිරීම) නිර්වාණය වශයෙන් හඟියි. නිර්වාණය නිර්වාණයව් අශයෙන් ඇඳින නිර්වාණය ආත්මය වශයෙන් හඟියි. නිර්වාණය කෙරෙහි ආත්මය ඵිටියේයයි හඟියි. නිර්වාණයෙන් පිටත එය ඇසුරුකොට ආත්මය ඇතැයි හඟියි. නිර්වාණය මගේ යැයි හඟියි. නිර්වාණය ආත්මය වශයෙන් සිතා සතු‍ටු වෙයි. ඊට හේතු කවරේද? ඔහුගේ ධර්ම වෙන් කොට බෙදා නොදැන්මයයි කියමි.”

      ඒ අනුව පෙනෙන්නේත් නිර්වාණය කරා යාම ලෝභකමක් යැයි සිතන්නේ නිර්වාණය යනු ආත්මයක් සහිත සදාකාලික දෙයක් යැයි සිතන උදවිය බවයි….

      Well-loved. Like or Dislike: Thumb up 11 Thumb down 5

    • Nayani Ranasingha

      Namo Buddaya

      Dear JUST

      I think you misunderstood this point, simply I can explain what the meaning of desire is

      I like to live with out killing a single living organism and I have a desire to protect them as my life

      I like to live with out taking any body’s thing secretly and I have a desire to help them to protect their belongings

      I like to live only with my husband and his company and I have a desire to protect my ‘pathivatha” until I die

      I like to live with out saying a single lie and I have a strong desire to keep saying truth always

      I like to live with out taking alcohol and drugs and I have a strong desire to keep my sense good always

      Here like or desire means ‘kemeaththa”

      So I like to do merits …I dislike to do mal practices. I like to do meditation and I like to observe sil. So do you think Im gathering ‘Thanhava’ here ?

      Thumb up 5 Thumb down 1

  • mohamed kareem

    islam darmaya bihiu daa patan eayy ha samagameewa islamadarmayata wiruddawa bohoo minisun kumantranaya kalaatara ialam saturan siyagananak bihiwiya, meya sidi uu yeyyy ada hooo eayy yeyy nowa danata awrudU DAHAS GANANAKATA PERYA. ema satuarange haa kumantrana karuwange sewanali tawaduratah itiriwee pawatinaatraa සිංහල බෞද්ධයා
    kandayama ehe awasan kandayamada nowayyy…

    Thumb up 2 Thumb down 4

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.