මීට පෙරද අන්තවාදී කණ්ඩායමක් විසින් “භවතු සබ්බ මංගලං…” ගාථාව විකෘති කරමින් එහි අගට “සදා ශුද්ධාත්මානු භාවේන…” ආදී කොටස් එකතු කර තිබුන බව බැලුම්ගල වීඩියෝවේදී අසන්නට ලැබුනා ඔබට මතක ඇති. ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර මොනවාද යන්න ඇසූ විට අදාල බලධාරියා ප්‍රශ්නය මග හැරි හැටිත් එහිදී මනාව අසන්නට ලැබුනා. ඉතින් ඒ පිළිබඳව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ විසින් අද (2012.02.13) දින දිවයින පුවත්පතේ පළ කරන ලද ලිපියකින් උපුටාගත් කොටස් සහ අදාල පත්‍රිකාවේ පින්තූර මෙතැන් සිට දිග දිගහරිමු. වෙසෙසින්ම, මෙම පත්‍රිකාවන් අප වෙත එවූ පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේට ගෞරවපූර්වක ස්තුතිය මෙයින් පළ කරමු.

බුදු දහමට පහර දීමේ මෙම ක්‍රියාදාමයේ ආරම්භය අද ඊයෙක ආරම්භ වූවක් නොව, මීට වසර එක හමාරකට මත්තෙන් ද කඩවත, මහර, කිරිමැටියාගාර පල්ලියකදී දෙදෙනකුගේ විවාහ මඟුලක් මේ අයුරින්ම ධර්මය විකෘති කිරීමේ පාදඩ මෙහෙයුම දියත් කොට තිබිණ. විවාහ මඟුලට යවන ආරධනා පත්‍රයක් ලෙසින් සකස් කොට තිබූ මෙය පත්‍රිකා ලෙසින් මුද්‍රණය කොට බෙදා හැරීම ද සිදු කොට ඇත. කිතුනු අෂ්ටක ගාථා සමග කිතුනු සෙත් කවි යන මැයෙන් ආරධනා පත්‍රයේ මුලදීම දක්‌වා ඇත. එම හැඳින්වීමම ඉතා විකෘති සහගතය. මන්ද අෂ්ටක හා ගාථා මෙන්ම සෙත් කවි ඇත්තේ බෞද්ධ සම්ප්‍රදායයේ පමණක්‌ම වන බැවිනි. මුලදීම සුවහසක් බෞද්ධ ජනයා නිරන්තරයෙන් ආශිර්වාද පිණිස භාවිත කරන මංගල ගාථාවන් විකෘති කොට තිබුණේa කිසිදු තැකීමක් නොමැතිවයි.
තුන්රුවනක් සිටින්නේ බුද්ධ ශාසනයේ පමණකි. එය වෙනත් කිසිදු සමයක දක්‌නා නොලැබෙන්නකි. මෙහිදී කිසිදු හිරිකිතයක් නොමැති දේවදත්තයන් මේ ලෝකයේ උතුම්ම රත්නයන් වන තෙරුවන්ට නිගා කර ඇත්තේ ඊට සමාන බහුභූත මිත්‍යාදෘෂ්ටික නාමයන් තුනක් ඉදිපත් කිරීමෙනි. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, යන තෙරුවන වෙනුවට මේ පාපතරයින් නම් කොට ඇත්තේ
සර්වබල දෙවියන්
සර්වබල දේව පුතනුවන්
සර්වබල සුදතුම්
යන බහුභූත නාමයන්ය. ඉන් නොනැවතුන ඔවුන් තිසරණයට සමානව යමින් තිසරණයද අමු අමුවේ විකෘති කොට ඇත්තේ මෙසේය.
සරණං දහම් සරණං
සරණං දේව වචනං
සරණං ත්‍රිත්ව සරණං
සරණං සකළ සරණං
ආදම්-ඒව සරණං
ආබ්‍රහම් සාරා සරණං
රෙබෙකා- ඊසාක් සරණං
සරණං වරං සරණං
ජාකොබ්-රාකේල් සරණං
ජොසෙස්-ආසෙනත් සරණං
මෝසෙස් – කුෂ් සරණං
සරණං සදා සරණං
ජුවකීම්- ආනා සරණං
සෙකරියස් එලිසබෙත් සරණං
ජුසේ- මිරියා සරණං
සරණං ඔබට සරණං
බෞද්ධ අප ජය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ලබා ගන්නා ජය පිsරිතද ඔවුන් අමු අමුවේ විකෘති කොට ඇත. ඕනෑම බෞද්ධයෙකුගේ සිත් පෑරෙන පරිද්දෙන් එම විකෘතියද සිදු කොට ඇත. ද්වත්තිංස මහා පුරුෂ ලක්‌ඛණානුභාවේන, අසීත්‍යානුව්‍යඤ්ජන ලක්‌ඛණානුභාවේන, අට්‌ඨුත්තර සතමංගල ලක්‌ඛණානුභාවේන, ඡබ්බණ්‌ණ රංසියානුභාවේන, කේතුමාලානු භාවේන, දසපාරමිතානුභාවේන, ආé ලෙස පවතින මහානුභාව සම්පණ්‌න ජය පිරිත විකෘති කොට ඇත්තේ
පිතානු භාවේන
පුත්‍රයානු භාවේන
ශුධාත්මයානු භාවේන
ආ වඩා ආයු බෝ වේවා
සාමුවෙල් දූත භාවේන
ගාබ්යෙල් දූත භාවේන
ඡොපියෙල් දූත භාවේන
මිඛායෙල් දූත භාවේන
රµdයෙල් දූත භාවේන
උරියෙල් දූත භාවේන
සදිකියෙල් දූත භාවේන
සදා සුරක්‍ෂා වේවා…
ආදී ලෙසින් දීර්ඝ නාමාවලියක් ඉදිරිපත් කරමින් භාවේන ආදී ලෙසින් විකෘති කොට ඇත. එමෙන්ම ආශිර්වාද සෙත් කවි ලෙස සිංහල බෞද්ධ සංස්‌කෘතික පසුබිම මත සකස් වූ සෙත් කවි කලාව අමු අමුවේම විකෘති කොට ඇති අයුරු පැහැදිලිය.




Convert to PDF

හැමෝටම සරණට තියෙන්නේ මේ බුදුදහම තමා.මේ අය වෙනස් වෙනස් විදිහට බුදුන් සරණ යන්න හදනවා.එහෙම එපා මේක හරි විවුර්ත දහමක් ඇවිත් බලන්න තමන්ගේ නැණ පමණින් තේරුම ගන්න.හැබැයි පුතෝ බුද්ධ වචනය වෙනස් කරන්න හදන්න එපා.එකා ගෙවලා ඉවරකරන්න බැරි පවක්.එදාට ඔය ජේසු එන්නේ නැ නුබලාව බේරා ගන්න,මම බය නැතිව කියනවා එදාට උබලා අන්තිම අසරණයි.ඊටත් වඩා උබලට උබලා ගැන ඇතිවෙන කලකිරීම.මම ඔට්ටු දාලා කියනවා මැරෙන මොහොතේදී හරි මම කලේ බොරුවක් බව මතක් වේවි.එතකොට නුබ පරක්කු වැඩියි.
ඉස්සෙල්ල හිරේ දාන්න ඕනෙ ඔය මිනිහව නෙමෙයි. ඔන්න ඔය මීහරකිව. ඇයි හත්තිලව්වෙ මේ රටේ වෙන සිංහල බෞද්ධ මිනිහෙක් හොයා ගන්න හිටියෙම නැද්ද මේකිට. හොයා ගත්තෙ දෙයියොන්ට වැඳ වැඳ පල්ලියෙ මහ එකාලගෙ කකුල් ලෙවකන පඟරනැට්ට්ටෙක්ව. ඒකත් හොඳම එකෙන්.
“ආදම්-ඒව සරණං
ආබ්‍රහම් සාරා සරණං
රෙබෙකා- ඊසාක් සරණං
සරණං වරං සරණං
ජාකොබ්-රාකේල් සරණං
ජොසෙස්-ආසෙනත් සරණං
මෝසෙස් – කුෂ් සරණං
සරණං සදා සරණං
ජුවකීම්- ආනා සරණං
සෙකරියස් එලිසබෙත් සරණං
ජුසේ- මිරියා සරණං
සරණං ඔබට සරණං”
හිනා වෙන්නනම් මෙන්න බඩු. යුරෝපෙන් අතුගෑවිලා යනකොට මෙතන එනව අපේ සංස්කෘතියට හොස්ස දාන්න.
තව ටික දවසකින් කියපල්ල දුටුගැමුනු රජතුමා ලෝවා මහාපාය හැදුවෙ ජේසුගෙ අම්මට රෙදි හෝදන්න කියලත්. අපි ඉන්නම් හිනාවෙන්න බලාගෙන.
Well-loved.
10
විහිළු නෙමෙයි, දැනටමත් අර කොහෙද මන්ද බැසිලිකාවක කැටයමක් හදල තියෙනවාලු සංඝමිත්තා තෙරණිය ලංකාවට වැඩියේ කිතු දහමත් එක්කයි කියල.
Well-loved.
6
Mama upathin catholic, mama agama hodatama dannawa, Bibile eka mula idan agatama mathakai. ekth ekke tiyanne God’s words lu. Kisima thanaka kiyala naa, anith agam walata garu karanna kiyala. aduma tharame, wena agamak gana hadahanak kothanaka wath naa.
habai minisa mawala tiyenne, “deviyange samanakamata”
man hithanne oya gayan lawa ehema mawala tiyenne, monawage kenekda kiyala hitha ganda puluwan.
PS: mama dan Buddhist, i knw how karma works, and this will be the end of Gayan’s work, really happy to see his end….
waraddak kaloth pala denawa, ekata palliye katawath “samawa” denna ba. mokada “samawa” eyalage athe tiyana deyak newei denna.
miniyak marala gihin, eka papoochcharanaya karala. ah dan samawa hambuna, uu mokada karanne? thawa ekekwa maranna pasu pata wenne naa. mokada samawa hambenawa ne.
Hurn Protects those idiots!!!
kawuda enne argue karanna, palliye Paap newei, dewiyan wahanseth ekka hari mama innawa methana owa gana katha karanna
Well-loved.
9
Namo Buddaya
i really appreciate your comment. As you turned in to a Buddhist is more than enough for me to understand how intelligent you are. its all because you have done lot of merits to understand the deep concepts of Buddhism and the fruitlessness of previous religion.
may you attain Nibbana within this Gauthama Budda sasana
ඔබ උපතින් කතෝලිකයෙකු නොවන බවට මම ඉදුරාම පවසමි. මක්නිසාද යත් ජේසුස් වහන්සේගේ ජීවිතය තුල අන්යගමිකයන්ටද සමානව සලකපු අවස්ථා ඕනේ තරම් ඇත. නමුත් ඔබ පවසන පරිදි නව තෙස්තමේන්තුවේ කිසිම තැනක අන්යාගමිකයන් පිළිබද සදහන් නොවේ. එය සම්පුර්ණයෙන්ම අසත්යකි.
ජේසුස් වහන්සේ පවසා ඇත්තේ දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ඕනෑම කෙනෙක් වේද ඔහුට ස්වර්ගයේ දොරගුළු විවුර්තව ඇති බවයි. එමෙන්ම උපතින් කතෝලික වූ පමණින් ස්වර්ගයට හෝ නව ජීවනයට පා නැගිය නොහැක. තමන්ගේ ජෙවිතය දේව වචනයට අනුව හැඩ ගස්සව ගත යුතුය. අන්යගමිකයෙකු වුවත් ඔහුගේ ජීවිතය අනෙක් යට අදර්ශමට් අයුරින් ගෙවන්නේ නම් ස්වර්ගයට ය හැක. මෙය මතුපිටින් බලා එක එක පුද්ගලයන් නොයෙකුට් අර්ථ කතන දී තිබේ. නමුත් සත්‍ය වනුයේ තමන් පා නගන ස්වර්ගය පොලවට උඩින් හෝ තමන් ඇද දමන නිරය පොලවට යටින් හෝ නොපවතින බවයි. එය අප ජීවත් වන පරිසරයම වේ. යම් අයෙක් තම ජිවත් වන පරිසරයට හානියක් සිදු කරයිද ඔහුටත් එම හනියම යම් ආකාරයකින් නැවත ලෙබෙන බව මෙයින් සදහන් වේ.
කෙටියෙන්ම කිවහොත් හොද මිනිසාට හොද දෙමද නරක මිනිසාට නරක දෙමද සිදුවේ.
පාපොච්චාරණය වනාහි තවත් පටලවාගත් සංකල්පයකි. කතෝලිකයන් පාපොච්චාරණය කරන්නේ තමාගේ පව් සදහා එක සිතින් පශ්චත්තාප වීමටත් එය ඉදිරියට නොකරන බවට අදිටන් කරගැනීමටත් වේ. නුතන මනෝ විද්‍යාවේ උවද තමාගේ සිතේ පවතින ප්‍රශ්න ඉදිරිපත් කිරීමට COUNSELARS නෙතහොත් උපදේශකයන්ගේ පිහිට පැතීම නිර්දේශ කෙරේ. එමගින් එම පුද්ගලයාගේ සිතට යම් සහනයක් ලැබෙන අතරම ඉදිරි ජිවතය සාර්ථක කරගැනීමට රුකුලක්ද, එය සදහා දැනුම් තේරුම් ඇති අයෙකුගේ අවවාද උපදේශ ලැබීමද සිදුවේ. අංගුලිමාල යනු බෞද්ද සංස්කෘතියේ දුෂ්ටතම චරිතයක් බව අප ඔබ සැම හොදින් දනී. අපගේ පැරැන්නෝ අදටත් දුෂ්ට චරිත අන්ගුලිමලට සමාන කරන අවස්ථා කොතෙකුත් තිබේ. නමුත් බුදු රජාණන් වහන්සේගේ අනු දැනුම මත අරහත් පලය ලැබූ අංගුලිමාල අවසානයේ තමන් මරණ ලද පුද්ගලයන්ගේ තදින් පහර කෑමට ලක්වූ අතර බුදු රජාණන් වහන්සේ පැවසුවේ එය කලින් කරනා ලද කර්මයේ ආදීනව බවයි. එමෙන්ම අප කල යුත්තේ වැරදි කරුවන් සැමදා වැරදිකරුවන් ලෙස තබා ගැනීම නොව ඔවුන් හට නව බලාපොරොත්තුවක් සහ දැක්මක් ඇති කර සමාජයට වැඩදායි පුද්ගලයන් කිරීමයි. අතීතය අතිතයක්ම පමණක් වන අතර කලයුත්තේ අතීතය දෙස බලා වර්තමානය සහ අනාගතය සාර්ථක කරගැනීමයි.
මෙම වෙබ් අඩවියේ දක්වා ඇති කතෝලික සම්බන්ද බොහෝ කරුණු දෙනුමක් තේරුමක් ඇතිව ඉදිරිපත් නොකරනු ලැබේ දේවල් අතර එය අන්දයින් අලියා විස්තර කරපු ආකාරයට සමාන වේ. සමහර බෞද්ද පොත පතෙහි බුදු රජාණන් වහන්සේ අසු රියන් මහා පුරුෂයෙක් ලෙස දක්වා ඇති අතර එය අන්ද ලෙස අවබෝද කරගත් තොමෝ බුදු රජාණන් වහන්සේ ALIEN කෙනෙක්ද යයි විමසා සිටිය හැක. නමුත් සත්‍ය වන්නේ බුද්දලම්බන ප්‍රීතිය උද්දීපනය කිරීම සදහා අතිශෝක්තිය යොදා ඇති අතර එය අපගේ ප්‍රඥාව මත අප එය නිර්වචනය කිරීමයි. එම නිසා දෙයක් මන්ද ලෙස නිර්වචනය කිරීමට පෙර මදක් එහි අන්තර්ගතය මැදහත් සිතින් විමසා බලන්න.
මම උපතින්ම කතෝලික වන අතර මා අද්‍යාපනය ලැබුවේ විශිෂ්ට කතෝලික පාසලකින් වන අතර පාලනය වනුයේ කතෝලික සහෝදරතුම්න්ලා අතිනි. අප පාසලේ බෞද්ද, කතෝලික, මුස්ලිම්, හින්දු, ක්‍රිස්තියානි සහ තවත් නොයෙකුත් ආගමික ළමුන් අද්‍යාපනය හදාරයි.අප පාසලේ බෞද්ද ශිෂ්ශ්‍යන්ට සහ අන්යගමිකයන්ට ඉතාම ගෞරවනීය සෙලකිලි ලැබෙන අතර සැම පොහොයකටම පාසැල තුල බෞද්ද ශිශ්ශ්යින් සදහා බෞද්ද බික්ෂුවක් ගෙන්වා සිල් සමාදම් වීමට අවස්ථා ලබා දී ඇති අතර එහි සියලු සංග්‍රහ කටයුතු කරන්නේ කතෝලික ශිෂ්ෂයින් අතිනි. නත්තල් උත්සව වලදී අප හට බෞද්ද හා අන්‍යාගමික සහෝදර වරුන්ගෙන් ලැබුණු සහය වචන වලින් විස්තර කල නොහැකි තරම් වේ. එම ආගමික සහ සමාජීය අවබෝදය මත මම කිසිම විටක තවත් ආගමකට ඇගිල්ල දිගු නොකරන අතර ඇඟිල්ල දිකුකර යුත්තේ වැරදි කරනා පුද්ගලයන්ටය.
මෙම වෙබ් අඩවියේ යම් යම් කරුණු අන්තවාදී ස්වරුපයක් ඇති අතර එම ලිපි සදහා ප්‍රතිචාර දක්වා ඇති අයවලුන් බොහෝ විට වෛරය පෙරඩදී කරගෙන අදහස් දක්වා ඇත. LTTE ත්‍රස්ත වාදීන් සමග කල ඒ සටනේදී බෞද්ද රණවිරුවන්ට අමතරව කතෝලික හින්දු සහ මුස්ලිම් ආගමික රණවිරුවන්ද ඉමහත් මෙහෙවරක් ඉටු කරන ලදී. ඔබලාගේ මෙම අන්තවාදී අදහස් ඔවුන් සියලු දෙනාටම කරන අගෞරවයක් වන අතර අප කල යුත්තේ ලංකාව බෙදීම නොව එක්සත් කිරීමයි.
මෙහි ඇති විකිපීඩියා ලිපිය වෙත ගොස් ශ්‍රී ලංකාවේ ජන ගහන වර්දනය හොදින් නිරීක්ෂණය කරන්න. http://en.wikipedia.org/wiki/Demographics_of_Sri_ලංකා
එමෙන්ම ශ්‍රී ලංකා ජනරජයේ ජන ලේඛන සහ සන්ක්ය ලේඛන දෙපාර්තමේන්තුවේ නිල ප්‍රතිපල ලබාගන්න. http://www.statistics.gov.ලක්
ඔබට තෙරුවන් සරණයි
ඔබට ජේසු පිහිටයි
Me widiyata pirith saha ashirwada gatha wikurthi kalata awagen setha wenne ne. pirith wala visheshayen jaya piritha hariyata gana pihituwala shabba karana kota vishwa balaya (Universal Energy) sakreeya wennai hadila thiyenne. Shabba widdyawa danna kenek wikurthi karapu gatha diha baluwoth eka pahadili karaganna puluwn. Janapriya wenna kiyala thawath ayage ewa copy karapu katawath sethak une neha wenneth neha.
Mama nam e hati porak newe eath me sinduwa ahapu mullma welawe mata theruna loku anaganeemak meken me gollo karaganna kiyala.
SATHYATA KENEHELI KAM KARANA OWNAMA KANEKUTA BALAWEGAYAKATA WENNE VINASHAYA THAMAI.
A god the creator of the world all the man kind…
some are rich …god,s wish
some are poor..whose wish?
some have nice jobs..god,s wish
some are jobless in their entire lives..whose wish?
some are pretty..god,s wish
some are looking bad..whose wish?
some are healthy..god,s wish
some are patients..whose wish?
some are wise..god,s wish
some are mentally retarded..whose wish?
some have children..god,s wish
some are fruitless..whose wish?
some are well built..god,s wish
some are disable by birth..whose wish?
some have legs, nice hands..god,s wish
some are cripples by birth..whose wish?
some can see,can talk, can hear..god,s wish
some are deaf,dump blind..whose wish?
some have long life span..god,s wish
some die just after a second of their birth..whose wish?
some criminals are in jail..god,s wish
some criminals are in palace..whose wish?
some are fair..god,s wish
some are black..whose wish?
some live in cool peaceful countries..god,s wish
some live with terrible horrible wars..whose wish?
some have their children..god,s wish
some lost their children..whose wish?
some have husbands..god,s wish
some are widows just after their marriage..whose wish?
some have nice parents..god,s wish
some even do not have seen them..whose wish?
..
.
.
.
.there are many many many…
is this one and only god who makes this much differentiation among humans?
ohho how terrible.
is he getting revenge from humans by letting them suffer like this. then your god has no mercy, no limitless kindness..no sympathy upon man kind..
who the hell worship this god who creates these type of variations????? who gonna trust him?
can any body answer me ??
who believe in god …and his creation …
Well-loved.
17
OMG
Well-loved.
5
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
3
‘Dear Richie
‘We suffer because our own actions we dont get another life..We believe in a Great loving God where he will accept us with arms wide open.’’’
Richie
if you believe we suffer because of our own actions only
Can you explain why these occur?
People who born with out legs and hands
People who born deaf dump blind
People who born as mentally retarded
Women who born with out the womb and vagina
How can you explain these with your great loving god?
Does she /he forget to look at these people?
.
Go and ask a man who born with out legs and hands what he has done to be like this in this life ?
Oh poor child who born with blind eyes …Go and ask what he has done in this life to be blind?
Perhaps in your religion I think god has created perfect human beings. So you must
have not seen such people in the world who suffer because of this birth
If we suffer because of our own actions then we can get rid of these actions to be not to suffer.
So we can’t find any relationship with the god here
Actually I’m sorry to address him or her actually I don’t know what the gender of your great loving god is?
Any way if you believe in your god and his creations then you have to accept this too
Language differences ethnic differences cause by your beloved god (reference incident of the Bable tower in Old Testament
May god help you to understand the truth
God bless you
Well-loved.
9
How your god help ????
කුමක් උනත් මූලධර්මවාදීන්ට විතරක් නෙමෙයි ජිවත්වෙන හැම කිතුනුවෙකුටම පහර ගසන එක වැරදියි,,,,
කතෝලික සහ අනික් කිතුනු අය එකසේ සැලකීමත් වැරදියි,,,,,
බෞද්ධ ආගමේ පමණක් නෙමෙයි කිතුනු ආගමෙත් ශුදධවූ ත්‍රිත්වය තියනවා,,,,
ඇයි ඔබ බෞද්ධයන් ශුද්ධවූ ත්‍රිත්වයට අපහාස කරන්නෙ?
ඒවා බහුබූත නාමයන් යැයි පවසන්නෙ ඇයි?
මෙය සිදුවෙලා තියෙන්න නියම කිතුනුවෙකුගෙන් නෙමේ,,,,
Hot debate. What do you think?
12
ඒක තමයි “ක්‍රිස්තියානීන්” වෙනුවට “ක්‍රිස්තියානි මූලධර්මවාදීන්” කියල සඳහන් කර තිබෙන්නේ.
Well-loved.
18
නියම කිතුණුවන් බොදුණුවනට පළමුව ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ මේ නොපනත්කම් වලට විරුද්ධ වනවානම් කොතරම් අගනේද? එවිට මෙවන් තත්ත්වයන් උදා වීම අවම කරගත හැක.
අනෙක් ගැටළුව නම් සදාචාර විරෝධී ලෙස බොදුණුවන්ගේ සම්භාවනාවට පත් සිංහල බෞද්ධ යෙදුම් අමු අමුවේ හොරකම් කරන අතරම නොයෙක් යෙදුම් පාලි ගාථා පාඨ අතරමැදට ඔබ්බවා ඒවා විකෘති කිරීමයි.
තවද බුදු දහමේ ශුද්ධවූ ත්‍රිත්වයක් නොමැති අතර ඇත්තේ තිසරණ යි.
Well-loved.
12
ඔය කියන තිලින අලහකෝන් මගේ එක්ක කාලයක් “මව්බිම” කියන මාද්‍ය ආයතනයක වැඩ කෙරුව. ඔය කඩවත පල්ලියේ තිබුන ඔහුගේ විවාහ උත්සවයට මටත් ආරදනාවක් ලැබිල මමත් ගියා. නමුත් ඔබ ඔය කියල තියෙන විදිහේ කිසිම දෙයක් නම් එතන උනේ නැහැ. මගේ මිතුර කතෝලික ආගමේ නිසා පල්ලියේ චාරිත්‍ර කෙරුව. ඔහු විවාහ උන තරුණිය බෞද්ධ ආගමේ තරුණියක් නිසා බෞද්ධ විදිහට චාරිත්‍ර කරලා පෝරුවේ විවාහ උනා. වෙනසකට තිබුනේ වෙනද හොටෙල් එකක හදන පෝරුව පල්ලියෙන් විශේෂ අවසරයක් අරගෙන පල්ලිය ඇතුලේ හදල තිබුණා. ඒ කරපු වැඩේ කාටත් ආදර්ශයක් කියල තමයි එකට ගියා බෞද්ද අපි හැම දෙනෙකුම කතා කෙරුවේ. ඔය තියෙන පත්‍රිකා නම් එහෙ තිබුනේ නැහැ. මම හිතන්නේ ඕක කලින් හැදුවට කව්රු හරි ඔය වැඩේ කරන්න එපා කියන්ඩ ඇති. කොහොම උනත් ඔය විවාහයට ගොඩක් බෞද්ධ අය ඇවිත් හිටියා මනමාලිගේ පැත්තෙන්. එතන ඔය කියන විදිහේ ලොකු බෞද්ධ අපහාසයක් උනා නම් ඒ අය නිකන් ඉන්නේ නැහැ. අනික මාද්‍ය ආයතනවල ගොඩක් බෞද්ද අය ඇවිත් හිටියා. ඔය කියන විදිහේ වරදක් තිබුනානම් ඒ අය නිකන් ඉන්නවද? අනික මමත් හොඳ බෞද්දයෙක්. මමත් ඔය වගේ වරදක් එතන සිද්ද උනා නම් ඒ ගැන නිකන් ඉන්නවද.? ඕක මම දකින්නේ කව්රු හරි විවාහයට නොගිය කෙනෙකුගේ වැරදි වැටහීමක්. අපි දන්නා විදිහටනම් ඔහු අපේ බුදුදහමට ගොඩක් ගරු කරන කෙනෙක්.
බුදු සරණයි
Hot debate. What do you think?
14
මේ පිළිබඳව දැනටමත් පොලීසියේ පැමිණිල්ලක් කර ඇති බව ආරංචි වුනා. ඒ බව බැලුම්ගල වීඩියෝවේත් සඳහන්.
Hot debate. What do you think?
7
My opinion is we should not wait and see. all authorities are not taking action. we have to stop these things any how It may be bi-pose or any other method.
ගීතය සම්පූර්ණයෙන්ම නැහැදුණු එකෙකුගේ වැඩක් බව නොකියාම බැරිය. එහෙත් ජය පිරිත වැනි දෙයට වචන එකතු කිරීම ඇත්තටම සිංහලකරණය වීමට ගත් උත්සාහයක්ද? නැත ඔවුන් ඉලක්ක කොට ගෙන ඇත්තේ නූගත් බෞද්ධයන්ය. මෙවැනි නූගත් බෞද්ධයන්ගේ කතා මම අසා ඇත්තෙමි. ‘අනේ අපේ ආගම වගේමයි.’
හැබැයි මට හිතෙනවා මෝඩයන් 1000 ක් හිටියට අපට වන සෙත තුමක්ද? එකම එක ප‍්‍රතිපත්තිගරුක බෞද්ධයකු හිටියම මදිද?
අනිත් කාරණය මෙයට ප‍්‍රධාන වශයෙන්ම වග කිව යුත්තේ අපේ හාමුදුරුවරු. බලන්න එක එක ටී.වී. නාලිකාවලට ඇවිත් අනිකුත් ආගමික නායකයන් එක්ක අසුන් ගෙන මයික් එකට ලස්සනට කියන හැටි ‘ඔක්කොම ආගම් එකයි’ කියා.
ඇයි හත් දෙයියනේ අනික් ඔක්කොම මැවුම්වාදය මත ගොඩ නැගුණු ආගම්.
කොයි හාමුදුරුවෝද ඒක අර සාමිට, මුසල්මානුවාට, කතෝලික පියනමට කියලා දුන්නේ? මා අභියෝග කරනවා අහවල් දවසේ අහවල් චැනලයෙන් මා කීවා අපේ ආගම අනිත් ආගම්වලට සමාන කරන්න එපා. මෙන්න මේ හේතුව නිසා කියා පැහැදිලි කර දුන් එක ස්වාමීන් වහන්සේ කෙනෙකු ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න කියා.
Well-loved.
20
Ven Gangodawila Soma himi told in no uncertain terms that Buddhism cannot be compared with other religions but i am not sure whether he did that in any forum. I have heard it in his sermons. Apologies for typing this in English.
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
15
මට මතකයි මේ වගේම විකෘතියක් ජාතික නාලිකාවෙ අනුග්‍රහයෙන්ම ප්‍රචාරය කළා,
ඒ කමතක සිදුවන චාරිත්‍ර ක්‍රිස්තියානිකරණය කිරීම,
මේ කවි දැක්කගමන් පේනවා පුදුම දේව අන්තවාදියෙක් මේක ලියල තියන්නෙ,
කිසිම ගැලපීමක් නැතුව එක එක්කනාගෙ නම් දාල තියනවා,
ඔවුන් ඔය කියන විදිහට මේ රටට ගැළපෙන්න දේවල් කරා නම්,
ඔවුන්ට තිබුනා ඔවුන්ටම අනන්‍යවූ දෙයක් සිංහලෙන් හදාගන්න,
ඒත් ඔවුන් මෙහෙම කරල තියන්නෙ තනිකරම අපේ සංස්කෘතිය සහ බුදුදහමෙන් කොටස් ඇරගෙන ඔවුන්ගේ දේවල මිශ්‍ර කරල මාකටින් කරන්න.
විකාමොවුන් හදන්නෙ තමන්ගෙ තියන නැතිකම අපේ බුදු දහමින් වහගන්න,
මේ කොපි කිරීම් කරන්නෙ සිංහලයන් තමන්ගෙ ආගමට හරවගෙන ඔවුන්ගෙ හිතේ ඇතිවන වරදකාරි හැඟීම නැති කරන්න,
ඔවුන්ට පුළුවන්නෙ ඔවුන්ගෙ මුල් ආගමිකයන් ඉන්න රටවල් වල කරන දේවල් සිංහලෙන් කරන්න,
එහෙ මේ වගේ ආශිර්වාද කතා නෑනෙ,
මෙතන තියන්නෙ අමු ප්‍රෝඩාවක්.
මං අහල තියනවා මුස්ලිම් පිරිසකුත් ඔවුන්ගෙ ක්‍රමයට ආර්ය අෂ්ටාංග මාර්ගය කියල එකක් හදල.
Well-loved.
24
මේ ගැන නෙත් FM මගින් අපට කියාදුන් පුජ්‍ය ඇරැව්වල සුධම්ම හිමියන්ටද මගේ උපහාරය !
Well-loved.
13
RANGA MAHATANANI SIYALLA YATA YANNATA ATAHERA APA BALASITIYA YUTUDA? NETINAM KESEHOO ME KRIYAWAN WELEKWIYA YUTU NOWEDA?ME BUDUDAHAMA VINASA KEREEME MEHEYUMEHI ETA SWALPA DIDDEN KIHIPAYAK PAMANI
Man nam kiyanne , kathlika , bawdda hamoma(molayak ati) kalpanawen me diha balanda.Mokada agamak adahana , manasika wikurthi aya inda puluwan ne.music unat balanda… iRAJ, bNS, ONNA ashanthi asia best female singer lu…itin e aya gayakayo une kohomadaa,boruwata pacha pacha gaala. salli wiyadam karala. sindu pora (kukul pora wage) daala.mekat e wage katholika kiyagath manasika wikurthi karayo tika denek ge wadak.. e nisa kalpanawen hamoma sathutin adaren inda one.ekai man nam dakinne…
බටහිරින් බංකොලොත් වෙලා කිච, පච වෙලා නන්නත්තාරවෙලා අකුලගෙන ඇවිත් දැන් මෙහේ දේව රාජ්‍ය හදන්ඩ වලිකනවා. සැවොම එකාවන්ව නැගිට මේවාට විරුද්දවෙමු.
Well-loved.
19
මේවටත් කියයිද දන්නෙ නෑ කට්ටිය කටවහන් ඉන්න කියල…
Hot debate. What do you think?
7
First of all I need to tell this is just a friendly knowledge sharing and friendly discussion.no intension of insulting any person, any religion, etc.
I know about this situation long time back. We Catholic just wanted to add local cultural things to make the religion very close to the people who follow it. We were not trying to dis-respect other religions or harm their cultural and other values. But as I can see we have done somewhat a mistake by doing so. Early stages of our Catholic history all rituals were done in Latin where only priests and alter servants and who ever understand Latin can pariticipate on Mass properly. so they changed it to Sinhala so every one can participate.Like wise we’re doing small changes to our rituals to bring it close to all its followers.
If we have done a mistake please be kindly advice on us without making unnecessary problems. After all, we all are humans, humans learn by mistake all the time. So Please don’t call us as Extremists or Fundementalists.
This is to all our Catholic and non Catholic priests,monks,people. Please do not make it a big problem by putting the blame on others just kindly have a friendly conversation and solve the propblems.
And regarding this article we Catholics also have something called “Holy Trinity” as in Bhudism ( no offense or dis-respect) thats why the people who ever changed original Mangala Gaatha” changed “Holy Triple Gem”( I guess that how you called in English-sorry if I used wrong terminology). Hence please be more knowledgable before writing any critics on other religions matters. As a Catholic I respect all religions in the world no matter what religion you follow you must give respect to other religions as well thats how I use to learn my students in Sunday school and that how our elders, teachers taught us.
And please told called the our holy terms,words,phrase as sinful, Its hurting us alot. Another reason to say it is that there are idiotic people who will read this articles and make it as a point to start riots. I don’t think any religion, philophy is advicing people to fight or hate each other. All they say is stay in peace and love one another. I hope that I have not hurt or insult any person or any religion and their feelings in this. If I have done anything like that please accept my kind applogy as I was not intended to do anything like that. And Hope this will be a start for a good friendly conversation.
May the Blessings of Triple Gem be with You all allways and God Bless you.
/* We Catholic just wanted to add local cultural things to make the religion very close to the people who follow it. We were not trying to dis-respect other religions or harm their cultural and other values. But as I can see we have done somewhat a mistake by doing so. */
It is the local Catholics who embraced an alien religion and a pseudo culture to go with it in the first place. In the event they want to integrate themselves back into the local culture, that’s perfectly alright. However, that reintegration does not provide anyone with an open license to distort or inappropriately use long respected Buddhist scriptures. The sheer frequency of repetition of so called “mistakes” occurring makes one wonder whether these “mistakes” are rather intentional.
/* Early stages of our Catholic history all rituals were done in
Latin where only priests and alter servants and who ever understand Latin can pariticipate on Mass properly. so they changed it to Sinhala so every one can participate.Like wise we’re doing small changes to our rituals to bring it close to all its followers. */
Once again, it is an accepted norm to engage in religious rituals in one’s mother tongue. Even Pali scriptures have been translated into Sinhalese for the layman to practice his Buddhist way of life in a meaningful manner. However, unlike in the case of the Catholics mentioned above, translation into Sinhalese has not resulted in any tinkering of the mush respected rituals.
Correct me is I am wrong but this lackadaisical attempt at translating Catholic hymns from “Latin” to “Pali” is ludicrous at best. On the hindsight this is not even “Pali” but a crude attempt at tinkering Pali stanzas with a select few Sinhalese words at their convenience. This is simply not done, and very fortuitous to have been tolerated for this long.
/* If we have done a mistake please be kindly advice on us without making unnecessary problems. After all, we all are humans, humans learn by mistake all the time. So Please don’t call us as Extremists or Fundementalists. */
Yadi, yadi yah. Haven’t we heard this 1001 times before? Those who practice this sort of fundamentalism/extremism make these so called mistakes not by “mistake” but on purpose. If they took such kind advice this would not happen, every other day, over and over, like a broken record is being played, would it?
/* This is to all our Catholic and non Catholic priests,monks,people. Please do not make it a big problem by putting the blame on others just kindly have a friendly conversation and solve the propblems. */
Every time the friendly conversation is initiated with a view to solve a problem once another such “mistake” occurs, a familiar cry of “Sinhala Buddhist Extremism” is chanted over and over.
/* And regarding this article we Catholics also have something called “Holy Trinity” as in Bhudism ( no offense or dis-respect) thats why the people who ever changed original Mangala Gaatha” changed “Holy Triple Gem”( I guess that how you called in English-sorry if I used wrong terminology). */
This highlights the bankruptcy of the vocabulary of those who are engaged in this unholy distortion scheme and more importantly the moral bankruptcy of them as well. The so called erudite folks who are at this unholy exercise simply are not capable enough to devise a suitable phrase without borrowing one of the most precious from the Sinhala Buddhist culture. A shame indeed.
/* Hence please be more knowledgable before writing any critics on other religions matters. As a Catholic I respect all religions in the world no matter what religion you follow you must give respect to other religions as well thats how I use to learn my students in Sunday school and that how our elders, teachers taught us. */
The critic who wrote the article has demonstrated enough knowledge and understanding about Buddhism and Sinhala Buddhist cultural practices IMHO. However whether the writer of the comment demonstrates such competence regarding the Catholicism and related practices is questionable. Sinhalese Buddhist are one of the most tolerant people on the face of the earth and respect must be earned not demanded.
/* And please told called the our holy terms,words,phrase as sinful, Its hurting us alot. */
Who is using whose religious phrases in a sinful manner and who has hurt who have already been amply discussed and therefore I do not wish to elaborate on that fact anymore.
/* Another reason to say it is that there are idiotic people who will read this articles and make it as a point to start riots. I don’t think any religion, philophy is advicing people to fight or hate each other. */
If a riot was started every time a mistake of this kind was highlighted, we all know where we would be, right ?
Well-loved.
19
If you people wanted to localize your chants WHY do you have to steal from another religion? The writer could have written the meaning of the Latin prayers in perfect Sinhalese no? No matter how much you try all it shows is how bankrupt you gentlemen are.
Well-loved.
11
ඉහත පත්‍රිකාවල පෙනෙන පරිදි මෙලෙස ජය මංගල ගාථා විකෘත කොට ඇත.
“භවතු සබ්බ මංගලම්…
රක්ඛන්තු සබ්බ ‘දූතයාන’…
සබ්බ ‘පිතානු’ භාවේන…
සදා සොත්ථි භවන්තුතේ…
භවතු සබ්බ මංගලම්…
රක්ඛන්තු සබ්බ ‘ශාන්තුවරයාන’….
සබ්බ ‘පුත්‍රයානු’ භාවේන…
සදා සොත්ථි භවන්තුතේ…
භවතු සබ්බ මංගලම්…
රක්ඛන්තු සබ්බ ‘ප්‍රාණ පරිත්‍යාගික’….
සබ්බ ‘ශුධාත්මයානු’ භාවේන…
සදා සොත්ථි භවන්තුතේ…”
෴
ජයමංගල ගාථා විකෘතකොට රචනාකොට ඇත්තේ වෙන කවුරුත් නොව ඉහත සඳහන් විවාහමංගල්‍යයේ මනාලයා වූ “තිලිණ අලහකෝන්” විසිනි. මොහු තමාව හඳුන්වාගන්නේ මාධ්‍යවේදියෙකු ලෙසයි. හැඳල-වත්තල ප්‍රදේශයේ පදිංචි මොහු, උපතින් ලංකාවේ වසර 500ක පිළිකුල් ඉතිහාසයක් හිමි කතෝලික පවුලකින් පැවත එන්නෙකි.
කඩුවේ බලයෙන් හා යම් වරප්‍රසාදයන් දී ලංකාවට හඳුන්වාදුන් ආගමික පවුලකින් පැවත ඒම නිසා මොහු තුල විශාල හීනමානයක් ඇත. එමනිසා මොහුට අවශ්‍ය ක්‍රිස්තියානිය දේශීයකරණය කිරීමටය. ලංකාවේ සංස්කෘතිය, සිරිත්-විරිත් බුද්ධාගම හා බද්ධවී එකිනෙකින් වෙන්කළ නොහැකි ආකාරයෙන් තිබෙන බව මොහුගේ දේවවාදී මොළයට නොවැටහේ. මොහු “තුණුරුවන්” කියන්නේ, මොහුගේම වචනවලින් සර්වබල දෙවියන්, සර්වබල පුත්‍රයන් හා සර්වබල සුදතුන් යන තුනටය.
පරංගින් ලංකාවට හඳුන්වාදුන් ක්‍රිස්තියානිය ආතක්-පාතක් නොමැතිව ඉබාගාතේ ගියේය, දැනටත් යයි. එය හඳුන්වාදුන් ආකාරයද ඒහා සම්බන්ධ සම්ප්‍රධායන්ද සිංහලයන් වන අපට තවමත් මුළුමනින්ම ආගන්තුකය. එමෙන්ම ඒවා හඳුනාගෙන ආගන්තුක භාවය නැතිකිරීමටද සිංහල බෞද්ධයන් වන අපට අවශ්‍ය නොවේ. මක්නිසාද යත් ඒවා අප පිළිකුලෙන් යුතුව හෙලාදකින කිසිසේත්ම පෙරදිග රටවලට නොහොඹින සම්ප්‍රදායන් හා සිරිත්-විරිත්ය.
මොහු උත්සාහ කරන්නේ ලංකාවේ ආතක්-පාතක් නැති, පිළිකුල් සහගත ආගමකට , බුද්ධ ධර්මයෙන් හොඳින් පෝෂණය ලැබූ සංස්කෘතිකාංග සොරකම් කර එබ්බවීමටය.
නමුත් මේ මෝඩයාට නොතේරෙන්නේ රෝමන් සංස්කෘතියෙන් ආභාශය ලැබූ පරංගින් විසින් හඳුන්වාදුන් ආගමකට සිංහල බෞද්ධ සංකල්ප කිසිසේත්ම නොගැලපෙන බවයි. මෙයින් මොහු බෞද්ධ සංස්කෘතියට විශාල අපහාසයක් කොට ඇත. මෙවන් පුද්ගලයන්ට අනුශාසනා කරන, මොවුන්ගේ ක්‍රියා අනුමත කරන “අර්නස්ට් පෝරුතොට” වැනි පාදිලියන් සිතාමතාම බෞද්ධ සංස්කෘතියට අපහාසකිරීම අනුමත කරන පරංගින්ගේ පුත්‍රයන්ය. මොවුන් එක්වී මෙම ක්‍රියා දිගින් දිගටම කිරීමට බලාපොරොත්තු වන බවක් ඉහත ඇති පත්‍රිකාවලින් කියැවේ.
මේවා නැවැත්වීමට සිංහල බෞද්ධ සංවිධාන ක්‍රියා නොකරන්නේ මක් නිසාද?
බුදු දහම ප්‍රමුඛත්වයෙහිලා ආරක්ෂාකිරීමට ව්‍යවස්ථාවෙන් බැඳී ඇති නීති පද්ධතියක් ඇති මේ රටේ ඉහත කරනු ලැබ ඇති අපහාසයන්ට නීතිමය වශයෙන් දඬුවම් කල නොහැකිද?
෴හැකිනම් කරුණාකර යොදා ඇති Links , මේ Comment එක සමග ඉතිරිපත් කරන්න.
තිළිණ අලහකෝන්; ******
මෙම පුද්ගලයා විසින් විකෘත් කර ඇති ජයමංගල ගාථා සහ ඉදිරිපත් කර ඇති ප්‍රකාශය; http://sinhalabuddhist.com/wp-content/uploads/2012/02/425340_268693756536344_100001871666953_658430_1566047374_n1.jpg
Well-loved.
18
මිතුර, පැහැදිළි කිරීමට බොහොම ස්තුතියි. එකී පුද්ගලයාගේ ෆේස්බුක් ප්‍රොෆයිලයට ඇති ලින්ක් එක පමණක් ඉවත් කළේ ඔහුට මෙය බලන පාථකයින් දිගින් දිගටම පණිවිඩ යැවීමට ඉඩ ඇති නිසයි. එහෙත් අපිට අවශ්‍ය මේ සම්බන්ධයෙන් ජාතික කතිකාවතක් ඇති කිරීම සහ ඉදිරියේදී මෙවන් පුද්ගලයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසීමයි.
Well-loved.
15
ලන්කාතිලක, කවුරු වුනත් කළ වැඩේ වැරදියි, නමුත් ඔබ කතා කර තියන අයුරු නම් බෞද්ධයෙකු වගෙ නොවන බව කණගාටුවෙන් වුනත් කිව යුතුයි. වැරදි දේ වැරදියි බව පෙන්වන හැටියක් තිබෙනවා.
කරුණාකර ආගමක් “පිළිකුල් සහගත, ආතක් පාතක් නැති” යනාදී වචන වලින් හදුන්වන්න එපා.
කිසිම ආගමකට අගෞරව කිරීම නියම බෞද්ධයෙකුගේ ගුණාන්ගයක් නොවන බව සිහියේ තබා ගන්න.
Well-loved.
18
මේ වගේ දේවල් වලින් පෙනෙන්නේ බුද්ධ ධර්මයට ඇති ජනතා කැමැත්තයි.
ඔවුන් තමන්ගේ ආගම බුද්ධාගමට සමාන කරන්න උත්සාහ කරන්නේ ඒකයි. ඉතින් බුද්ධාගම අදහන කෙනෙක් හැටියට මට ඒක ලොකු ආඩම්බරයක්. අවුරුදු දෙදාස් දොළහක් පාවිච්චි කරපු පාඨ වෙනස් කරල උන්ට සිද්ධ වෙලා බුද්ධාගම කොපි කරන්න. උන්ගෙ ආගමේ බංකොළොත්කම එතනින්ම පේනව නේද?
Well-loved.
20
wow, right at the point, i should say.
wroth 1000s of words, mister
“ක්‍රිස්තියානි මූලධර්මවාදීන්” කියන එක හරි. මොනම ආගමකින්වත් වැරදි දෙවල් උගන්වන් නෑ. මෙගොල්ලො සැබෑ “ක්‍රිස්තියානි” ආගම අනුගමනය නොකරන බව පැහැදිලියි.
අපි මතක තබා ගත යුතුයි මොනම ආගම උනත්, මේ රටේ නිවැරදිව හා වැරදිව ආගම් අදහන දෙකොට්ටාශයක් ඉන්නවා කියලා.
මොනා වුනත් මේ වැඩේ නම් වැරදි.
Well-loved.
10
me gena 2010.11.02 dina mirihane policiye peminillak kalemi,ehet metak sadaranayak etu nouni………..gayantat esemaya………
Well-loved.
13
අවසරයි ස්වාමීන් වහන්ස, ඒ ගැන අප හටත් ආරංචි වුනා. අපි බලමු මේ සිද්ධියත් යටපත් කරන්නද හදන්නේ කියල. ඔන්න කාදිනල් තුමා ගීතයක් ගැන මොකක් හරි කිව්වනම් ඇමති කෙනෙක් ජාතියෙනුත් සමාව ගනීවි.
Well-loved.
22