අප මෙමගින් පහැදිලි කරන්න්නේ “විද්‍යාව මේ වනවිට සිරවී ඇත” යන්න සමහරුන්ට ප්‍රශ්නයක් වී ඇති බැවිනි.
විද්‍යාව මනුෂ්‍ය අපට සේවාවක් කර තිබෙන බව (වෙනත් අතුරු ඵල අමතක කළවිට) පිළිගනිමු. ඒ කෙසේ වුවද නුතන විශ්වවේදය අනුව, එහි දන්නා කරුණු අනුවද, මෙම වදන සලකමු. විශ්වයේ දැනට පවතින පදාර්ථ පිළිබද නිර්මාණය (විද්‍යාවේ සියල්ල නිර්මාණ නිසා) බලමු.

මේ අනුව අඳුරුශක්තිය සහ අඳුරු ද්‍රව්‍ය වලින් විශ්වයේ 95% පිරි ඇත. මේ අඳුරු ද්‍රව්‍ය සංකල්පය යොදා ගන්නේම, අයින්ස්ටයිනයන්ගේ කාල-අවකාශය අනුව විශ්වයේ තිබියයුතු ද්‍රව්‍ය, සාමාන්‍ය ද්‍රව්‍ය වලින් සම්පුර්නකළ නොහැකි බැවිනි. එබැවින් විද්‍යාවට තව තවත් නිර්මාණ අවශ්‍ය වී තිබේ. ඒ ගැන සානුකම්පිතව සලකා නලින් ද සිල්වා වියතා කියන ලෙස ‘නොබෙල්’ ත්‍යාගයට විශ්වවේදයේ තවත් 95% නිර්මාණ කළහැක.
දැන් අපි මෙයට පළමු කළ විග්‍රහය සලකමු. බුදුන් වදාළ ධර්මය තුන්ලෝකයටම අකාලික නොවෙනස් බව සමහරක්ට නොපෙනුණත්, අරුප තල භවය පැමිනි ධ්‍යාන ලබාගත් බ්‍රහ්මයන් බුදුන්වහන්සේටත් පළමු කල්ප කලාන්තර වාසයකරන බව, (කල්ප 80,000) ධර්මයේ ඇත. මෙහිදි මහා පිපිරුම් න්‍යාය අනුව, බිලියන 13.7 තත්පරයකට පසු, තිබු ක්ෂුදු තරංග වලටත් පළමුව බ්‍රහ්මයන් වාසය කරනු නොඅනුමානය. තවද විශ්වයේ අරම්භයක් සෙවිම, නොමති දෙයක්, සොයන අන්ධයන්ගේ ක්‍රියාවකි. අන්ධයන්ට කොපමණ කියාදුන්නද විශ්වාස නොකරනවා පමණක් නොව, හදුනාගැනීමට ඇස්ද නැත.
ඇත්තේ හේතු සහ ඵල පමණකි. එය චක්‍රීය ධර්මයකි. ලෝකය හේතු සහිතව හටගත්තේ ඵලයෙනි. මේවා එකිනෙකට සම්බන්ධ වේ. සත්වයා යනු නාමරුප පන්චකයක් පමණි. කර්මික ඵල වලින් හටගත් වර්තමන සිත නැවත නැවත ඇතිවේ. අනිත්‍යතාව ගැඹුරු ධර්මයක් බැවින් බුදුවරයෙක්ට පමණක් අනිත් සත්වයන්ට පහැදිලි කළ හැකි වේ. තවද විශ්ව එකක් පමණක් තිබේ යැයි සැලකීමද ලොකුම මෝඩ කමකි.
චාමික කරුණාරත්න
[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]
Convert to PDF

බුදුදහම රැක ගැනීම උදෙසා ඔබතුමන්ලාගේ උතුම් උත්සාහය අගය කරමි. ඔබ සැමට බුදු සරණයි.
funny thing is the only religion that hasten been threaten by science is Buddhism, still we are the only 1 fighting against it. because we know it is not the holy truth , and it cannot gives the solution that we are looking for..
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
2
@Edward Theophilus
“After the creation of this universe, God given it to human to learn it and understand it That the role of Science”
but wait according to some God based religions the world is flat as a Pizza & Science found out that the world is not flat as a Pizza as God have said it = Science disproved what God have said hmmm..?!?
http://www.google.se/search?q=square+and+stationary+earth+map&oe=utf-8&rls=org.mozilla:en-US:official&client=firefox-a&um=1&ie=UTF-8&hl=sv&tbm=isch&source=og&sa=N&tab=wi&ei=pxkkT-DSK8n-4QT7yMCkCQ&biw=1320&bih=740&sei=rRokT67-HqKO4gSvosijCQ
This is what happen to Galileo Galilei “”Galileo was found “vehemently suspect of heresy”, namely of having held the opinions that the Sun lies motionless at the centre of the universe, that the Earth is not at its centre and moves, and that one may hold and defend an opinion as probable after it has been declared contrary to Holy Scripture. He was required to “abjure, curse and detest” those opinions.[58]
He was sentenced to formal imprisonment at the pleasure of the Inquisition.[59] On the following day this was commuted to house arrest, which he remained under for the rest of his life.
His offending Dialogue was banned; and in an action not announced at the trial, publication of any of his works was forbidden, including any he might write in the future.(wikipedia.org)”"
etc..
Well-loved.
9
who create God..!!Ha…Mind..!! what is your answer?Why people(As good & Bad) why Sathan exists if the god is Almighty.? This God of everything is very bad.We believe & the actual reality is the God is a creature as human,Brhama,Animals so and so..!! That is the reality..!!
Well-loved.
7
In our religion we can research, question, discover or we even can be the prophet. so its not based on blind faith .
You have brought us to the exact point, edawrd.”God given it to human to learn it and understand it. That the role of Science”
this proves that science supports the God-idea and is not an atheism(actually even many Sinhala Buddhists think science refuses the God-idea). Through this we can also say that science has emerged inside the western culture(what we call Greek Jewish christian culture.
This brings us to the conclusion western science is not the sole truth due to the fact it has emerged through the western way of thinking and one cannot say that conclusions generated through western thinking are material.
It is clear that westerners have brainwashed our so-called pundits and used them to spread the idea that western science is the sole truth.
That is why as Sinhala Buddhists we refuse western science.