ධර්ම දේශනය පූජ්‍ය අඹන්පොළ ඥාණවිජය ස්වාමීන් වහන්සේ විසිනි. නව වසර සඳහා ජීවිතයට බොහෝ නැවුම් අදහස් එක් කරන, සෑම බෞද්ධයෙක්ම ශ්‍රවණය කළ යුතු වටිනා ධර්ම දේශනයකි.
2012 සම්මත ලිත් වර්ශයේදී ඔබ ලබා ගන්නා නව ආරම්භය සමගින් ඔබගේ සියළු යහපත් අපේක්ෂාවන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!. ඔබට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය නොමදව ලැබේවා!! ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා!!!
සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
මා තේ භවත්වන්තරයෝ සුඛි දීඝායුකෝ භව


obata budu saranai
This is a really valuable video. May Triple Gem Bless You!