ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

මුස්ලීම් ආක්‍රමණය ඉදිරියේ සිංහල බෞද්ධයින් කළ යුත්තේ කුමක්ද …

[සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පාථක ලිපියකි]
සුවහසක් කල් රැකේවා පින්බර ලක්මව!


1972 මැයි 22 දා ජන රජයක් වු අප රන් බිමේ රාජ්‍ය ලාංඡනය රතු පසුබිමක වු සිංහ රූපය මධ්‍යය කොට සකස් වී ඇත.ඒ වටා පලා පෙති ආකාරයෙන් සකස් වී ඇති නෙළුමකි.මේ නෙළුම් මලින් පාරිශුද්ධත්වයේ සංකේතය නිරූපනය වේ,එය රැදී ඇත්තේ සෞභාග්‍යය මූර්තිමත් කෙරෙන පුන් කලසක් මතය.සිංහ රුව වට කරමින් පුන් කලසේ සිට ඉහළට විහිදෙන වී කරල් දෙකකි.පුන් කලස දෙපස ඇති හිරු සහ සඳු මගින් සිංහල ජාතියේ සදාකාලිකත්වයත්,වී කරලින් සශ්‍රීකත්වයත් දැක්වේ… ලාංඡනය මුදුනේ ධර්ම චක්‍රය දිස්වේ,එයින් මේ රන් බිම ශ්‍රී සද්ධර්මයෙන් මනාලෙස පෝෂණය වු සුජාත පුතණුවන්ගේ දිවයිනක් බැව් සංකේතවත් කෙරෙන්නේය, ලාංඡනය වර්ණවත් කරනු වස් ජාතික ධජයේ වර්ණද ඊට අමතරව නිල්වන් දාරයක් යොදා ඇත. 1972 මැයි 23 නිකුත් වූ ගැසට් නිවේදනයක් මඟින් රාජ්‍ය ලාංඡනය නිල වශයෙන් පිළිගන්නා ලදී. මේ අපේ බිමේ රාජ්‍ය ලාංඡනයේ සැබෑ අරුතයි.

මේ බිමේ සිංහල ජාතියේ රැකවරනය හා ආරක්ෂාවත් ජාතියේ මතු පැවැත්මත් පිළිබදව රාජ්‍ය මට්ටමින් සලකා බැලී‍මේ වගකීමක් පවා ඇති ජනරජයක් පවා රට පාලනය කරන මෙවන් වූ තවමත් බෞද්ධ යැයි සම්මත යුගයකදීත් අපේ බෞද්ධ උරුමයන් දෑස් ඉදිරිපිටම විනාශ වීම කොතරම් නම් ඛේදාන්තයක්ද?

දිනෙන් දින සැතපුමක් පාසා ඉදිවෙන්නා වූ මුස්ලිම් අනවසර පල්ලි තිබේ.ප්‍රජාතන්ත්‍රවාදය ඇති අප ලක් බිමේ අනවසර ගොඩනැඟිලි සම්බන්ධවද නීතියක් තිබේ.රටේ පිලිගත් නීතිය පවා හෑල්ලුවට ලක් කිරීමක් අභිමුව දේශපාලනකයන් නිහඬවම පසු වන්නේ ඇයි? කූරගල, දෙවනගල, හා මුහුදු මහා විහාරය ගැන අප කොතරම් කතා කළත් තවමත් අනතුර එතැනමය.ඒ පිළිබඳව කිසිම ජනමාධ්‍යයකින් හෙළි කරන්නේද නැත. සිංහල රටක අපට මෙසේ අසරණ වීමට සිදු වී ඇත්තේ අපිම සිදුකරන වැරදි නිසා නොවේද?

බලන්න දේශපාලකයින් හට ඡන්දය දුන්නා හෝ නුදුන්නා වූ මුස්ලිම් ජනයා තම ඉල්ලීම් දැඩි බලපෑම් හරහා ලබාගන්නා අයුරු,එසේ නම් අපේ මනාපය ලබාදීම බලයට පත් රජයකින් බහුතර සිංහල වන අපේ ඉල්ලීම් ලබා ගත නොහැකි ඇයි? අප සුලු සුලු භේද අත්හැරිය යුතු යුගයකයි මේ සිටින්නේ.

අන්‍යාගමික ආක්‍රමණ කොතරම් බලවත් වුනා දැයි බලන්න. මේ රටේ හලාල් මස් අනුමත කිරීම උදෙසා පාර්ලිමේන්තුවට කෙටුම්පත ගෙන ආවේ බුද්ධශාසන ඇමතිම වීම මොන තරම් විහිළුවක්ද? සුදුස්සාට සුදුසු තැන ලැබුනි නම් මෙසේ වේද? රටට,ජාතියට හිතැති ජනාධිපති කෙනෙක් සිටියාටම පලක් නැත, එතුමා සමඟ සේවය කිරීමට අප පත් කළ යුත්තේ නිවැරදි නායකයින්වය. කෙසේ උවත් අපට දේශපාලනයෙන් පලක් නැත. රටේ පොදු ජනතාව වශයෙන් ඉටුකළ හැකි සුවිසල් කොටසක් අපටත් තිබේ. තමන්ගේ නගරයේ, ගමේ නුසුදුසු ලෙස අන්‍යාගමික කුමන්ත්‍රණ සිදු වන්නේ නම් සියල්ලෝම එක්සත්ව නැඟී සිටිය යුතුය.

අද නැගෙනහිර අපේ පුදබිම් අන්‍යාගමික ග්‍රහණයට යන්නේ ඒ පෙදෙස් වල සිංහල ජනතාව අඩු නිසා නොවේද?තවත් තරමින් ගත හොත් අද පොතුවිල් මුහුදුමහා විහාරයට සිදු වී ඇති බිහිසුණු ඉරණම බහුතර සිංහලයන් දන්නේ නැත. මෙවන් සැඟවෙමින් විනාශ මුඛයට ඇද වැටෙන අපේ සිද්ධස්ථාන පිලිබඳ දැඩි අවධානය මෙන්ම මනා ලෙස සත්‍යය ප්‍රසිද්ධියට පත් කිරීමද සිදු විය යුතුය. එවන් තොරතුරු අපේ දෙසවන් ගැටෙන විට දෑසට කඳුලක් උනන තරමටම අප අද අසරණ වුන ජාතියක තරමට පත් වී ඇත.

අපේ රටේම ජීවත් වෙමින් අපේ රටටම විනාශය කැන්දන මුස්ලිම් පිරිස් අපේ සිංහලයන් දුකකදී කරදරයකදී පිහිට නොවී සිටිනවාද? එදා l.t.t.e ත්‍රස්තයන් නැගෙනහිර මුස්ලිමයන් පල්ලි තුල කපා කොටා දමද්දී ඔවුන්ට පිහිට වුනේ අපේ සිංහල ත්‍රිවිධ හමුදාවම නොවේද? සිංහල පොලිස් නිලධාරීන් මහහඟ කපාකොටා දමද්දී අපේ සිංහලයන් එකම මුස්ලිම් පුද්ගලයකුට හෝ හිරිහැර කලාද? මුස්ලිම් ජනයා සිංහලයාට මෙතෙක් කර ඇති කෙණෙහිලිකම් අප ජාතිය කිසිමදාක පෙරලා ඔවුන්ට සිදු කොට නැත.

අප්‍රිකාව, සෝමාලියාව වැනි රටකට නියඟයක් අහාර හිඟයක් පැමිණිය හොත් කී දෙනෙක් නම් කුසගින්නේ මිය යනවාද? එහෙත් සුනාමි, හම්බන්තොට වැනි ප්‍රදේශ වලට නියඟය වැනි ස්භාවික විපත් හමුවේදී අපි මුලුරටක්ම එක්සත්ව පරිත්‍යාගයන් සිදු කලාද? මුස්ලිම් යැයි කියා එකම පුද්ගලයකුටවත් අපි නොසලකා හැරීමක් සිදුකලාද?එසේ සිදු වුනේ තවමත් මේ රට බෞද්ධ රටක් ලෙස පවතින බැවින් නොවේද? එහෙත් අද අම්පාර, වැනි නැඟෙනහිර ප්‍රදේශ වල තනිකරම ක්‍රියාත්මක වන්නේ මුස්ලිම් අන්තවාදයම නොවේද? මේ යන අයුරින් උදා වන හෙට දින සිංහලයන් දුටුතැන කපාකොටා දැමීමක් අපට බලාපොරොත්තු විය නොහැකිද? බලපිටියේදී සිංහල පාසැල් සිසුන් දෙදෙනෙකු අමානූෂික අන්දමින් කපා කොටා දමමින් සිදු වුනේ මෙම ත්‍රස්තවාදයමැයි කියා කියන්නට නොහැකි කාටද? මේ හිස ඔසවන්නේ ඉන්දුනීසියාව, වැනි බෞද්ධ රටවල්වල ඇරඹුනු විනාශයම නොවේද? නිදහස් හෙටක් ගැන ස්ථීරසාර බලාපොරොත්තුවක් අපිට මෙවන් අන්තරායක් හමුවේ කෙලෙසක නම් තැබිය හැකිද?

දකුණු තායිලන්තයේ දී, හමුදා ආරක්ෂාව නොමැතිව බුද්ධ පුත්‍රයින්ට පිණ්ඩපාතයේ වැඩීමටවත් නොහැකිය.

අද තායිලන්තයේ, විශේෂයෙන් දකුණු තායිලන්තයේ පිණ්ඩපාතය උදෙසා මහමඟ වඩින ස්වාමීන් වහන්සේලාට හමුදා ආරක්ෂාව පවා ලබා දීමට සිදු වී ඇත්තේ ම්ලේච්ඡ මුස්ලිම් ක්‍රියාකාරකම් නිසා නොවේද?නමුත් ඒ මුස්ලිම් ජාතියම අපේ ලක් බිමේ කොතරම් නිදහසක් අත් විඳිනවාද?අපේ රටට නොගැලපෙන අමානුෂික චාරිත්‍ර පවා අපේ රටේ කාගේවත් බාධාවක් නොමැතිව ඔවුන් සිදු කරනවාද?එතරම් නිදහසක් අත් විඳිමින් පවා ඔවුන් සැලසුම් සකස් කරමින් සිටින්නේ මිනීමරු ඊලාම් ත්‍රස්තවාදීන් සේම මේ රට දෙකඩ කරවා ලේ විලක් බවට පත් කිරීමේ සැලසුමක් බව ඔවුන්ගේ ක්‍රියාකාරකම් හරහා නොපෙනෙන්නේද?

ලක්බිම රුහිරෙන් නැහැවූ ඊලාම් යුද්ධය නිල වශයෙන්ම අවසන් වූ පසු අතිගරු ජනාධිපතිතුමා පැවසූ ලෙස රටේ වෙසෙන්නේ ජාතීන් දෙපිරිසක් පමණි,එනම් රටට ආදරය කරන ජාතියත් රටට ද්‍රෝහී වන ජාතියත් පමණි. තව දුරටත් සුළු ජාතීන් මෙහි නොමැති බවද එතුමා එදා ප්‍රකාශ කරන ලද්දේය. එය එසේ නම්, රට තුල කැරලි කෝලාහල ඇති කරන්නේ උපන් බිමට හිතෛශී පුරවැසියන්ද යන ප්‍රශ්නය ඇති නොවන්නේද? බුදු දහමේ පවා මේ පිලිබඳ සඳහන් වී ඇත්තේ මෙසේය,
“රටේ රජතුමාට හිතවත් කෙනා රටේ සමඟියට කැමතියි.එයා රටේ සමඟියෙන් වාසය කරනවා.එසේ නැතිකෙනා රටේ කැරලි ගහනවා,එහෙම කෙනා මුලින් රජුට හිතවත් වගේ පෙන්නනවා,ඊට පස්සේ හිමිහිට එයාගේ වැඩේ කරනවා,නමුත් රජුට ගරුසරු කරන කෙනා රටේ සමඟියට බොහොම කැමතියි.”

මෙයින්ම පෙනෙන්නේ රට තුල තවත් විනාශයකය අර අඳින මුස්ලිම් පිරිස්වල බියකරු යතාර්ථය නොවේද?තවත් ව්‍යාජ සහොදරත්ව ගොහොරු වලක කර වටා ගිලෙමින් සිටින බහුතර සිංහල පිරිස් සත්‍යය දන්නවාද?අපි අනුන් ගැන අනුකම්පා පෙරදැරිව කාරුණික අයුරින් සිතීමට තරම් උසස් ජාතියක් බවට පත්ව සිටින්නේ බුදුදහමේ දායාදය අපේ ජීවිත වලට ලැබුනු නිසාවෙනි,එහෙත් උපතේ සිටම තම ම්ලේච්ඡමය ආගම වෙනුවෙන් තමන් සේම තවත් සහෘද මිනිසෙකුගේ ඝාතනය මෙන්ම තවත් අහිංසක සත්ව ජීවිත සියදහසින් බිලි දීමට උගන්වන්නා වූ ම්ලේච්ඡමය දහම හිසපුරා දරාගත් ගෝත්‍රයකින් අපේ අනාගතයට පිවිතුරු සාමයක් බලාපොරොත්තු විය හැකිද? දැන දැනම මවාපාන ව්‍යාජ සහෝදරත්ව ගංගාවක ගිලෙමින් යන අපේ අහිංසක මිනිසුන්ගේ හෙට දවස රුධීරයෙන් සෝදා දමා ශ්‍රී ලංකා පින්බිමේ ඉතිහාසය පවා විකෘති කරමින් මේ රටත් තම ග්‍රහණයට ගැනීමටම දැනටමත් මුස්ලිම් මූලධර්මවාදීන් කටයුතු යොදමින් සිටී. එහි එලිපිටම සිදු වන ආක්‍රමණයන් ලෙස කූරගල, දෙවනගල, මුහුදුමහා විහාරය ආදී ප්‍රකට උදාහරණ ඉදිරිපත් කළ හැක. හාස්‍යයට කරුණ නම් මුස්ලිම් පිරිස් මේ චොදනා බැහැර කිරීම පිණිස අමු අමුවේම ගොතන නිදහසට කාරණායි.

ගිනි ඇවුලුවේ වැරදි කොනට කියා ඒත්තු ගිය පසු පසු එක පිට එක අමු අමුවේම මුසාවාද ගොඩනැඟීම පිළිබඳව අපට තරම් හිරිකිතයක් අපේ සහෘද යයි කියන මුස්ලිම් ප්‍රජාවට නොමැත්තේ සමහර විටෙක තම ආගමෙන්ම බොරුකීම උසස්කොට උගන්වන බැවිනි. ඔවුන්ගෙන් පෙර කී ආක්‍රමණ පිලිබඳ ප්‍රශ්න කළ වහාම ඉන් මඟහරින්නේ මුස්ලිම් ආගම තුල කොතැනකවත් මලවුන් ඇදහීම හෝ භෂ්මාවශේෂ වන්දනාවක් සිදුකිරීමක් නැතැයිද එම කූරගල,දෙවනගල ආදි අපේ පෞරාණික පුද බිම් වල සිටින්නේ නියම මුස්ලිම් අය නොවෙතැයිද සඳහන් කිරීමෙනි. ඉතින් එය එලෙස නම් තව දුරටත් එම බිම්පෙදෙස් වලට හානි කරමින් තව දුරටත් එහිම රැදී සිටින්නේ කුමක් අරභයාද? කරන්නේ වරදක් බව දැන දැනම තවත් හානි සිදුකිරමින් උසාවි නියෝග පවා නොතකා සිටීමට තරම් බලයක් ඔවුනට ලැබුනේ කාගෙන්ද? එය උසාවිය නොසලකා සිටීමින් අගෞරව කිරීමක් නොවේද? සිංහලයා තම බිමේදීම හෑල්ලුවට ලක්කරීමක් නොවේද මේ සිදු වන්නේ? දැනට මෙහෙම නම් තවත් වසර කීපයක් ඉදිරියට ගිය පසු සිංහලයාට උපන් රටේම තවත් විජාතික නරුමයන් පිරිසකගේ වහල් භාවයට පත් වීමට සිදුවීම නොවැලැක්විය හැකි වනු ඇත. අද ගන්නා තීරණ තුලින් ඔබේ දරුවාගේ අනාගතය සුන්දර කරන්නේ එලෙසින්ද කියා නැවතත් සිතා බැලිය යුතුය.


මෑතකදී මහත් ආන්දෝලනාත්මක පුවතක් වූ සෞදි ගෘහසේවයට ගොස් කුඩා බිළිඳකුගේ මරණය සිදු කලැයි චොදනා ලත් අම්පාරේ රිසානා නම් කාන්තාව පිළිබඳ ඔබ අසා තිබෙනවාට සැකයක් නැත. පසුගිය කාල වල ප්‍රවෘත්ති ප්‍රකාශ වලදි පවා ඒ ගැන දැඩි ලෙස කතා වුණි, එමෙන්ම මතක ඇති අපේ රටේ මුස්ලිම් පිරිස් තානාපති කාර්යාපල ඉදිරියේ පවා දැඩි ලෙසම ඇයව නිදහස් කරන මෙන් බලපෑම් සිදු කෙරිනි. මුස්ලිම් පිරිස් තර්ජනයක් සිදු කරන අයුරින් පවා උද්ඝෝෂනයේ නියුතු වූ අයුරු අපි දුටිමු. ඒත් අපි මොහොතක් ඒ ගැන වෙනත්ම අයුරකින් බලමු, ඔය සිදු වුනා යැයි කියන සිද්ධිය මිනීමැරුමක් හෝ නොවෙතැයි යන කුමක් උවත් ඔය ආකාරයටම මේ වගේම සිද්ධියක් සිංහල බෞද්ධ කාන්තාවකට සෞදියේදී සිදු වුනා නම් මෙතරම් කලක් හෝ ජීවිතදානය ලැබී සිටීමට වාසනාවන්ත වේවිද? සමහර විට මරණ දන්ඩනය ලබා දී ඉන් පසු ලංකාවට දැනුම් දීම පවා සිදු විය හැකි නොවේද? මේ වන තුරු අපේ රටෙන් සෞදියට සේවයට ගොස් ශරීර කොටස් පවා අතුරුදන්ව පෙට්ටියකින් නැවත පැමිණි සිංහලයන් ගැන හරියාකාර පරීක්ෂණයක් අද වන තුරු සිදු වුනාද?සාධාරණය ඒ අහිංසක සිංහලයන්ට ඉටුවුනාද? අඩුම තරමින් මරණ පරීක්ෂණ වාර්තාවවත් නිසි පරිදි ලැබුනි දැයි නොදනිමු. අද රිසානා නිදහස් කරගැනීමට මෙතරම් උත්සහ කරන මිනිසුන්, එදා අපේ අහිංසක තරුණියන්ට තරුණයන්ට ඒ රට වලදී වුන අසාධාරණයට විරුද්ධව වචනයක් හො කීවාද? ඒ ම්ලේච්ඡ අරාබිකරයට කහවණු සොයා ඇදුනු අහිංසක අම්මලා කී දෙනෙක් නම් අද අරාබි කාමාතුරයන්ගේත් අනෙක් ම්ලේච්ඡයන්ගේත් ආශීර්වාද නිසා සදාකල් අබ්බගාත වී සිටිනවාද? කී දෙනෙක් නම් මිය ගොස් ඇත්ද? තවත් කී දෙනෙක් නම් කිසිදු ආරංචියකින් තොරව අතුරුදන් වී සිටිනවද කියා ඔබ දන්නවද? කටුක අමිහිරි වුනත් ඇත්ත මේකමයි.ඒ වගේම කී දෙනෙක් අදටත් අරාබිකරයේ රැඳවුම් කදවුරු වල අපා දුක් විඳිනවාද? රිසානා තරමටම දුගී දුප්පත් පැල්පත් වාසී අසරණ සිංහල යුවතියන් කොපමන නම් මිලේඡ්ය අරාබිකර මුස්ලිමයන්ගේ කාම පිපාසාවට ගොදුරු වන්නට ඇත්ද? අනේ, කෝ අද රිසානා වෙනුවෙන් ඒ නැඟෙන හඬ?

ඔබ කිසිම විටක සිතන්න එපා ශ්‍රේෂ්ට බුදු දහමේ අභාෂය ලබා අනුන්ව තමන් ලෙසම උපමා කොට සිතන සිංහල බෞද්ධයන් සේම මේ ම්ලේච්ඡ ජාතීන් අහිංසක සිංහලයන් කෙරෙත් එලෙසින්ම සිතාවි කියා. ඔබේ සහෘදයෙක් ආර්ථීක අපහසුතා හෝ කුමන හේතුවක් මත උවත් විදේශගත වන්නේ නම් අරාබිකර දේශයකට පා තැබීමට පෙර මේ සියල්ල ගැන සොයා බලා හොඳින් දැනුවත් කරවන්න. කිසිම විටක කාන්තාවන් මේ විදේශ විනිමය ලෙස සුරංගනා පද ගොතන වහල් සේවයට යවන්න එපා! ඔබ කිසිම විටක නොහිතන නීති පනවා ඇති එවන් රටකින් අසාධාරණයක් හමුවේ කිසිම ලෙසකින් සහනයක්, හෝ සාධාරණයක් නම් (විශේෂයෙන්ම මුස්ලිම් නොවන, ඊටත් වඩා විශේෂයෙන් කාන්තාවන්ට) ලැබීමක් බලාපොරොත්තු වන්න එපා! අරාබි රටකදී මියගිය හෝ මරාදැමූ පසු සම්පූර්ණ සිරුරවත් නැවත නොලැබෙන තත්වයක් හමුවේ සාධාරණය පිලිබඳ කවර කතාද? අපිට තවත් වසර කිහිපයක් හෝ සාධාරණය ඉටු කොට දෙන සිංහල දේශයක් ඉතිරිව තිබෙනවා, ඔබ කැමතිනම් ඒ නිදහස් නිවහල් සිංහල බෞද්ධ දේශය අනාගතයටත් රැකගත හැකියාවත් තිබෙනවා. අද අදම එකමුතු වුනොත් මේ දේශය මතුවටත් රැකෙනු ඇත.

ඔබට මම කියන්නේ අද ලොව නන්දෙසින් අසන්නට ලැබෙන ඉතා අමානුෂීක වාර්ගික අර්බුධ ලක්බිමේ ඇති කිරීමට නොවේ, සිංහලයා කිසිදාක මිනීමරුවෙක් වුනේ නැත. නමුත් අපිම අපේ අය වෙනුවෙන් එකමුතු වන විට, කිසිවෙක් අපට අනිසි බලපෑම් කරන්නේ නැත., අපිට අත ඔසවන්නේද නැත. වාර්ගික අර්බුද අනාගතයේදී මුස්ලිම් පිරිස් විසින් සිදු කිරීමට බලා සිටින කාර්යියකි. බලපිටිය, අම්පාර, මඩකලපු ආදි මුස්ලිම් බහුතර වෙසෙන ප්‍රදේශ වලින් පසු ගිය කාලයේ අසන්නට ලැබුනේ ඒවාගේ ඇරඹුමක සේයාවන්ය.

ඔබ හැකි සෑම විටම සිංහල බෞද්ධ අයට සහයෝගය දෙන්න, අපේ කෙනෙකුට කරදරයක් වූ විට හැකි තරම් එකතු වන්න, අපේ සහෝදරයෙක්ට, සහෝදරියකට කිසිම තැනකදී අසාධාරණයක් වෙන්න දෙන්න එපා. එකමුතු වෙන්න, අපේ අය ගැන නොහිතන, අපේ කෙනෙක්ගේ කරදරයකදි මඟහැර යන පහත් ගතියට පයින් ගසන්න, නැත්නම් ඒ වරදට මතු අනාගතයේදී හවුලේම මුස්ලිම් ආක්‍රමණිකයන්ට ගෙල දන් දීමට සිදු වනු ඇත. දුප්පත් පෝසත් භේද, කුල භේද, නගරයේ ගමේ භේද, උගත් නූගත් පරතරයේ භේද, මේ සියල්ලට පිටු පාන්න. එකවරම මේ සියල්ල සමාජය තුල ගොඩනැංවීම අපහසු වෙන්න පුලුවන් උනත් ටිකෙන් ටික අපි මේ හැමදේම ගොඩනඟමු. කාලයක් ගත වන විට මේ හැමදේම සමාජගත කිරීමට හැකි වේවි, මේ දරන උත්සහයන්ගේ ප්‍රතිඵල ලැබීමට ඔබේ සහයෝගය අනිවාර්යයි. රට වෙනුවෙන්, ඔබේ අනාගතය වෙනුවෙන්, මුලු මහත් සිංහලයාගේත්, පිරිසිදු බුදු දහමේත් අනාගතය හා සුරක්ෂිතභාවය යන මේ සියල්ලටම ඔබ උර දිය යුතුයි, එය උපන් බිමටත් වැදූ මවටත් ඇති ණයෙන් බිඳක් හෝ ගෙවා දැමීමට හේතු වාසනා වේවි. කුමන තනතුරක කුමන මට්ටමක සිටියත් මේ සේවය කිරීමට ශක්තිය හිමි වේවා! ඔබ සැමට තෙරුවන් සරණයි!

- S. Dhananjaya

3438
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

40 comments to මුස්ලීම් ආක්‍රමණය ඉදිරියේ සිංහල බෞද්ධයින් කළ යුත්තේ කුමක්ද …

  • kantha jaya

    apita meka gana katha karla wadak ne jaytiwadaya thamai athiwenne . api boudayan hatiyata tharkanukulawa hithanna hodanm piliganna nathnam iwath wenna kiyalai thiyanne .kawdawath balen thiyaganne ne . danata sinhal demala godak aya muslim agamata avith thiyanawa. egallo avith thiyenne agama gana piliganimakin newei eke mama hodatama danna deyak .egolla hagima wlata whall wellai ehema muslim agama walada ganne.so mekata pilithurak hatiyata mama ketiyen kiyannam maha sanga rathnayata…….api bauddayo apita ratawall walin sali enna naha apita apigana vishwasai ape darmaya inna singala minissunta kiyala denna sama gamakinma thiyena pansalkma ekathu wela siyalu dnawama ekkasu karaganna siyaludenawama ekkasu kala hakke mahasangarathnayata pamani . IKMAN KARANNA SIYALU SINHALYAN AGAMATA LADI KARANNA DARMAYA GANA KIYALA DENNA PANSALEN ATHWENNA DENNA EPA NUGATH PUDAGALAYAN NOKARANA SIYALU DENAWAMA PANSALATA GENNEGANNA . NATHINAM API HENT NATHI WEVI.

    Thumb up 0

  • රාවණා

    අනාගතයේ දී මුස්ලිම් මිනිස්සු අපේ රටට මහා කරදරයක් සහ විනාශයක් ගෙන එන බවට දෑන්වත් අපි පිලිගන්න ඕනා. එය වලක්වා, බුදු දහම හා අපේ රටේ අපිට ඈති නිදහස ආරක්ශා කරගන්න දෑන්ම ඉදලාම පහත පියවර අනුගමනය කල යුතුයි.
    1.රජය විසින් එක පවුලක සිටිය යුතු ලමයි ගනන සීමා කල යුතුයි. එම ප්රිමානයට වඩා හදන ලමයින්ව රජයේ බාරයට ගතයුතුයි.( උදා : මෙය චිනයේ සාර්තකව ක්රිහයත්මකයි.)
    2.මුස්ලිම් මිනිසුන් කරන වියාපාර බිදවෑට් ට විය යුතුයි.( උදා :එවායින් බඩු නොගෑනීම ,මුස්ලිම් කඩ වලින් කෑම නොකා සිටීම.
    3.ක්ර්මානුකුලව මුස්ලිම් තරුන පරපුරට බුදු දහම ඉගෑන්වීමට ක්රදමයක් සකස් කීරීම.
    අප විසින් තනි තනිව හෝ මේවා කලොත් අපිටත් අපේ රට අනගාත පරපුරට අරක්ශා කරදෙන්න පුලුවනි..ඔබම සිතා බලන්න..ඔබට හෑකි අයුරින් මේ සදහා උනන්දු වෙන්න.
    බොරැවට පපුවට ගහගෙන ජාතිය ගැන කථා නොකරන සැබෑටවම සිංහල ජාතිය ගැන කැක්කුමක් හැගීමක් ඇති සිංහල බෞද්ධ නායකයෙක් රටට අවශ්‍යව ඇති තීරණාත්මක මොහොතයි මේ.
    නූතන හිට්ලර් කෙනෙක් ශ්රී ලංකාවට අවශ්යයි… බුදු දහමට අනුව එය සාපරාධී හා බරපතල අකුසලයක් උනත් සිංහල කම, සංස්කෘතිය ගැන හිතද්දි ඒව බේර ගන්න තියන එකම ක්රනමය ඒක විතරයි…නූතන යුදෙව්වන් විය යුත්තේ දෙමළුන් වත් ක්රිඒස්තියානින් වත් නොව මරක්කලයායි..මරක්කල වසංගතය සහමුලින් මේ රටින් වද කර දැමිය යුතුයි.

    Thumb up 3

  • vije

    mulim,sinhala,demala kaatath thiyenne ekama badaginna.UMBALA HAMA JATHIYAKAMA INNA BOORUWANE.HAMOMA LANKIKAYO VASAYEN BADAGINNA NIWAGANNA KRAMAYAK HOYAPALLA.NATHINAM JATHIWADAYEN AAGAM WADAYEN THOPI SERAMA VINASA WENABAWA MATHAKA THIYAGANILLA

    Thumb up 3

  • ලක් සිහ පුත්

    බටහිරින් කවාපු “පුංචි පවුල රත්තරං”කියන ඉනාවෙන් සිංහලයො මිදිල සිංහල ජාතිය වර්ධනය කරපල්ලා නැත්තන් අපිට ලංකාවෙ සුළු ජතිය හැටියට මේ අවුරුදු 10 ඇතුලතදි ජීවත් වෙන්ඩ වෙන එක නතර කරන්න බැරි වෙයි.

    Well-loved. Thumb up 5

  • Malik

    There’s no God , but ALLAH.

    Thopi okkoma Itirupa uda thiyagena natanawane

    According to the World Record , Sinhales 20% nam Muslims 80%, Keep on mind Guys :)

    Thumb up 1

  • aarya

    muslim kaalakanni heththa ape ratata witharak newei, mulu loketama gandagahana prashnayak. Amaruwen labagaththa manussa jeewithe awajathaka agamakata naasthi karaganna muslim jathiya koi tharam moda relakda! Me sinhala rate thopi pawathin na, thopita pawathinta dennet na!

    Thumb up 2

  • i love islam

    ane modayane ratama newei lokayam alluwath,hemotata lokaya dala dawasaka yanna wennawa.edata karumaya plisandennawa,sulutarayak modayo depettema innawa,
    umabal apiwa lnkawen ellowwoth,umbala yanne wedi parapurata,api yannaam saranagatayo wela americawalata,italaliwaltha,american dream
    s!!!

    Thumb up 1

  • PRABATH

    අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන කෑ ගැසීම වැනි වැඩකි.
    ඔය අවජාතක ජාතිය ලංකාවට ගෙනාවෙත් අපේම රටේ ගෑණුන්ය;අරාබි කාරයින්ගේ සල්ලි වලට ඇග විකුනුවෙත් අපේ ම ගෑණුන්ය.දැන් කුමක් කරමුද?

    Thumb up 4

  • dushan

    ithin thambiyo thoth ehemane bola

    sinhala tamil ekwanu

    Thumb up 3

  • Sinhala Kollek

    අද කඩෙකින් බඩුවක් ගන්න ගියත් පර හම්බ හැතිකරේට අයිති කඩමයි බලන හැම තැනම, ඒ මදිවට උන්ගෙ කපටි කම් වලට අපෙ සින්හල එවුවො අහුවෙනව… අපි හමෝම එකතුවෙලා ඉරිසියාකම් අතෑරලා සිංහල කඩ වලට යමු. . කරුණාකර හමොම පුලුවන් තරම් එවගෙ තැන් ගැන මේ බ්ලොග් එකේ ලියන්න. ….

    Well-loved. Thumb up 29

    • muslim kollek

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 6

      • Sinhala Kollek

        Thopi inne ganui hora ganui okkoma ekata thiyaagenane.. ane pala yanda… thiyena asikkitha jaraa weda serama karala thopi karanne sinhalayage oluwe daana eka.. thopi me rata kapati kamen allaganna haduwath thopi swabhawa dharmayenma iwara wela yai karana balu weda walata….

        Well-loved. Thumb up 14

  • The eye opener

    muslims are a powerful nation and are settled in almost all countries. so are christians and hindus and buddhists. nobody has a country of their own. the majority of the people following a specific religion outweigh the other religions in some countries. so that country gets the name of the ruling people or majority. example saudi has more muslims than christians or other faiths. so saudi is automaticall named an islamic country. but there are buddhists, christians, hindus, atheists, catholics etc still living freely in that country.
    we should not try to seperate a country based on faiths or dominant or majority of the faiths. we should learn to live together and in a peacefull manner like brothers and sisters. infact thats what all religion preaches!

    Hot debate. What do you think? Thumb up 4

    • @The eye opener,
      we like to live peacefully but it’s the quran that says muslims not to do it. every muslim believe what does the quran says, and if they refuse at least a single verse, they will be wiped out from the islam, or in a country that has the Sharia law, they would be killed.

      here are few examples.

      http://quran.com/3/28
      Let not believers take disbelievers as allies rather than believers. And whoever [of you] does that has nothing with Allah , except when taking precaution against them in prudence. And Allah warns you of Himself, and to Allah is the [final] destination.

      [Remember] when your Lord inspired to the angels, “I am with you, so strengthen those who have believed. I will cast terror into the hearts of those who disbelieved, so strike [them] upon the necks and strike from them every fingertip.”
      http://quran.com/8/12

      And when the sacred months have passed, then kill the polytheists wherever you find them and capture them and besiege them and sit in wait for them at every place of ambush. But if they should repent, establish prayer, and give zakah, let them [go] on their way. Indeed, Allah is Forgiving and Merciful.
      http://quran.com/9/5

      Indeed, the penalty for those who wage war against Allah and His Messenger and strive upon earth [to cause] corruption is none but that they be killed or crucified or that their hands and feet be cut off from opposite sides or that they be exiled from the land. That is for them a disgrace in this world; and for them in the Hereafter is a great punishment,
      http://quran.com/5/33

      so it’s better to open your own eye before do it for others.

      Well-loved. Thumb up 10

  • Q 1. What is that you see, that they do wrong in North ??

    Q 2. “Whereever they see a bhodi tree they build a budda’s statue”, If Buddhists do not build statues hear in Sri Lanka, where or in what other country do you suggest that we Buddhists go & build Buddha statues ??(better not to give examples of Buddhist countries)

    Finaly..

    Q 3. What is your “peaceful” solution for IT ??

    Thumb up 0

  • වීර පුරන් අප්පු

    සිංහළ උබලා තවත් නිදාගෙන හිටපන්.. ව්‍යපාර කෙරුවාවෙන් උන් රටම ඇල්ලුවම තොපි පැනපිය මුහුදට බෙල්ලේ ගලක් බැදගෙන..
    “අන්තවාදය” “ජාතිවාදය” කියලා අපේ සිංහල එවුන්ගේ කට වහලා උන් හොදට ඡාතිවාදය වපුරනවා. අපේ එවුන් මේවට comment එකක් දාන්න බයයි උන් “අන්තවාදීන්, ජාතිවාදීන්” වේයි කියලා.

    බය නැතුව කථා කරපල්ලා, බය නැතුව comment දාපල්ලා. දැන් කියයි පුරන් අප්පු අන්තවාදියෙක් කියලා. ඔවි යකෝ, පුරන් අප්පු සිංභළ අන්තවාදියෙක්. මුස්ලිමි අන්තවාදය නැගෙනහිර පලාතේ වපුරලා ඉවරයි.
    තමිබියට අන්තවාදය භොදයි.. බෞද්ධයා, තමන්ගේ උරුමය ගැන කථා කරාම ඌ අන්තවාදියා….
    කුරගලට, මුහුදු මහා ව්හාරරයට වෙලා තියන දේ බලපල්ලා.. දැන් ඇස් ඇරපල්ලා…..මහා නායක හාමුදුරුවෝ මේවට නිහඩ ඇයි ??

    නැගෙනහිර බෞද්ධ ස්ථාන
    බෞද්ධයින්ට අහිමි විමේ අවදානමට පත්වෙලා.. මේවා දැක දැකත් සිංහළයෝ බුදි. අන්න උන්ට ඇස් ඇරෙන්න තේරෙන බසින් අමතන්න තමා පුරන් අප්පු ආවේ…..!

    කුරගලට, මුහුදු මහා ව්හාරයට වෙලා තියන දේ බලපල්ලා.. දැන් ඇස් ඇරපල්ලා…..
    වැලිවිට සරණංකර සංගරාජ මහා නාහිම්…!
    හික්කඩුවේ සුමංගල මහා නාහිම්…!
    අනගාරික ටධර්මපාල උතුමානන්…!
    අග්‍ර මහා පංඩිත මඩිහේ පංඥසීහ මහා නාහිම්…!
    ගංගොඩව්ල සෝම නා හිමි…!

    ඡාතියේ පිනට පහල වු මෙම යතිවරයනන් සියලු දෙනා නැවත අප අතර
    ඉපදේවා යි පතමු…………!!!!!!!!!

    Well-loved. Thumb up 26

  • Hisika

    The main reason for this is our Sinhalese Politicians are offering theirbacks to Muslims , for votes. Abosaaly was responsible for Kooragala. Ashroff grabbed Deegawaapi. Mahinda and Chandrika are directly responsible.

    Thumb up 1

  • --------

    @ sanath.hariyatama hai.mungwa jeewath karawanneth apima thama. maha jara jaathiyak. boruwama thama thiyenne. gaanuth ekai pirimith ekai. kisi wagathuwak na..gande baa langa..mala perethoyo wage.dakkhamath aprasannai..kaalakanni.udin wahagena hitiyata athula kunu guhwak. ara mas kanne na mehema kapala kanna one, bonne na. me okkoma rekulaasi munge thibbata mungen ekekwath owwa pilipadinne na..udin ope thibbata yatin hape. boru add eka witharai. mun apita me karana eewata dawasaka hena gahanwa. :@

    Thumb up 1

  • Dinu

    Pl ask Mahinda Rajapaksa,Hela Urumaya, Maha Nayakas, what the hell they are doing?@#$^$&@

    Thumb up 1

  • Priyantha Liyanage

    රත්නපුරයේ පැවැති සෝම හිමි ගුණානුස්මරණ උත්සවයේදී උතුරු ඇමෙරිකාවේ ප්රිධාන සංඝනායක, වොෂින්ටන් බෞද්ධ විහාරයේ විහාරාධිපති, මහරගම සිරි වජිරාරාම ධර්මායතනාධිකාරි, ජනවිජය පදනමේ ගරු සභාපති, පුජ්යි මහරගම ධම්මසිරි නාහිමියන් විසින් සිදුකරන්නට යෙදුනු අනුශාසනාවේදී කියා සිටියා සමහර සිංහල කඩ වල නම තවමත් ඒ නමින්ම පෙවැතුනත් එහි සේවකයන්ද සිංහල වුවත් අයිතිය හොර රහසේම මුස්ලිම් ය අතට පත්වී ඇති බව.

    Hot debate. What do you think? Thumb up 7

  • kushan gamage

    hambayo!!! topila ape rata allanna da hitagena inne!!

    Hot debate. What do you think? Thumb up 5

  • Thushan

    අල්ලා හූ අක්බර් කියමින් මර ලතෝනි දෙමින් ඇහෙන ඒ පිසාචයින් ගේ මිලෙච්ජ වන්දනා? හඩ මේ දේශයෙන් තුරන් වේවා!.
    දැකීමට වත් අප්‍රසන්න රැවුල් වවා ගත්ත​, ගවුම් වගේ ඇදුම් ඇද ගත්ත කොනකපාල පිරිමින් සහ අප්‍රසන්න දුගදක් වහනය වන කලු ලෝගුවක් පොරව ගත්ත මූසල, භයන්කර, භීතිය දනවන පෙනුමක් ඇති මරක්කල ගැහැනුන් අරාබියටම නැවත යැවුවා නම් හරි. මහ අප්‍රසන්නම ජාතියක්.

    Well-loved. Thumb up 28

  • Nirmal

    Mr Udaya Gamapila and Hela Uramaya not supporting to promote and secure buddhist. They just a political party like others.

    Chamika Ranwake should have been taken Buddhist Ministry and do some works to Buddhism, but what happen is he took energy ministry.

    Our ultimate goal didn’t achieved. That’s why i am saying some one has to initiate to organize Buddhist community

    Thumb up 0

  • Nirmal

    we have to well organized to protect us. for that some one has to guide us. So i belive sinhala buddhist people (Ranga) can initiate this. i am always with u

    pls email me when we organise

    Thumb up 3

    • Sorry brother, I’m not a social worker, with the help of few friends, just sharing our experience and the little bit things we know about the Buddhism using this website. There are lots of genuine Sinhala Buddhist Patriots in sri lanka who could able to guide us, such as Mr.Udaya Gammanpila. The major thing is we must behave according to the Buddhism as well as help to other Sinhala People, as the above article explains. Then we could able to protect the Sinhala Nation as well as the Buddhism at least for another 2500 years.

      Well-loved. Thumb up 9

  • Roshan

    කඩයක් ඉස්සරහා Masha Allah කියලා ගහලා තිබ්බොත් යන්න එපා. ඒක පර තම්බි කඩයක්.

    Well-loved. Thumb up 24

  • Prabhoda

    සංවිදානය කරහල්ලකො උද්ගෝශනයක් මම එනවා එකෙන්ම.කියව කියව ඉන්නෙ නැතුව,

    Well-loved. Thumb up 11

  • කවින්ද

    මෙතන තියනවා කූරගල ගැන ලිපියක්

    http://wapnishantha.blogspot.com/2011/10/truth-behind-kuragala.html

    Well-loved. Thumb up 6

    • Priyantha Liyanage

      8 වැනි පෝ දා කුරගලදී විශේෂ බොදු වැඩසටහනක් පුජ්යා ඕමල්පේ සොබිත හිමියන් ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

      Thumb up 2

  • Sanath

    මුස්ලිම් හම්බයන් ජීවත් කරවන්නෙ අපිමයි. අද පටන් අපි හලාල් සහතික කෑම…. මුස්ලිම් කවවල් ……. හමීඩියා………. නෝ ලිමිට් ……… පල්ලු ……… පැසොං බග් ………. හරක් මස් …… උංගෙ හොටෙල් ……. මට්ටයින්ගෙ කඩ ……… වර්ජනය කරමු.

    මතක තියාගනිල්ලා ….. අපි දෙන සල්ලි වලින් උන් අපිටම අරින බව ….
    කඩේ කට යන්න කලින් දෙවරක් හිතාපල්ලා ….
    රටටම මේ පණිවිඩය කියපල්ලා ………….
    (තම්බි තොප්පිය … රැවුල … අරාබි අකුරු … මක්කම කඩේ ගහල ඇති)

    Well-loved. Thumb up 36

    • Sri Lankan

      මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන්න අපි ගොඩාක් උත්සාහ කරනවා. සමහර වෙලාවට සිංහල සහ දෙමල ව්‍යාපාරිකයින්ගෙ හැසිරීම ලොකු බාධාවක්. ඒ නිසා පාරිභෝගිකයින් මෙන්ම ව්‍යාපාරිකයින්ද මේ වැඩේට සම්හන්ධ කර ගන්න ඕනෙ. අඩුම ගානෙ කඩේට එන අයට හොඳින් කතා කරල සලකන එකට අතින් වියදම් යන්නෙ නෑ. අපි නම් ඒව ඉවසනව, ඒත් හැමෝම එහෙම නැනෙ.

      Well-loved. Thumb up 21

  • Muhamad Faruq

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 10

    • ඔබගේ මුල් ඡේද දෙකෙන් “මුස්ලීම්” යනු කවුරුන්ද කියා වැටහේ.

      කිලිනොච්චි මුලතිව් වෙන කාගෙන්වත් පැහැර ගත්තේ නැත, ත්‍රස්තවාදීන් විසින් සිංහලයින්ගෙන් පැහැර ගෙන තිබූ බිම යළිත් අත් පත් කරගත්තා පමණි.

      Well-loved. Thumb up 23

    • Samitha Silva

      Adey Muhamad, apita kauruth ekai, tamil muslim kiyala wenasak na, umbalage thiyena ekama wenasa 1/4 adu eka witharai. Apit koti ekka awurudu 30k pora allanna une hari nayakathwayak thibbe nathi nisa, dan apita nayakayek innawa. Eka nisa parissam wela hitapalla, mama inne Gampola, Gampola thambiyoth dangalanawa wadi. 1915 wechcha dewal unta mathaka na, umbalage palliya issarahin perhara yankota bera gahanda epa kiyala wechca de tikak hoyala balapan, eda e palliya kudu karanda mage seeyath gihilla thiyenawa, e paramparawal thama iwara na, e nisa parissamin hitu.

      Well-loved. Thumb up 12

      • ajith

        Hidden due to low comment rating. Click here to see.

        Poorly-rated. Thumb up 3

    • vish

      obalage jathiya mithra wesin pamina apage ratata jathiyata agamata boho akatayuthukam sidu kota atha.
      obala apage idakadam phara ganan sati me rate thwamath bahutharayak aya nodanna baw api danimu.namuth budu dahamata anuwa me siyalu papakarma walata obalata wandi gewimaat sidu wanu atha.apada eya esema sidda wewa yay pathamu.

      Thumb up 1

  • xox

    Its a very sad situation. all the religions have the right to make their own place in this country. but that does not mean they have to do such a thing knowing that its a area that is being reserved for Buddhists. that is quite disgusting. ruining someone’s religion will in return ruin your own religion.
    as Buddhists we should take actions towards this. but i guess the matter has gone too far. but if the government can take necessary actions regarding this it would be more appropriate.
    Buddhism is not a religion that is being forced to follow. it shows us the correct path of life. we can follow those and experience by ourself. even Lord Buddha as told not to believe in anything merely because someone told or someone taught you.its you who have to experience and find out whether its correct or not.
    i hope these kind of things will not happen in the future. tc.

    Well-loved. Thumb up 7

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.