මහජන චීන සමූහාණ්ඩුවේ මනස අවියක් කර ගෙන සටන් වදින “කළු මකර බල ඇණිය” ගැන අප ඔබට විස්තර කළා මතක ඇති… කියවන්න බැරිවුනානම් මෙන්න: http://sinhalabuddhist.com/2012/01/black-dragon/
එම කළු මකර බළ ඇණිය පුහුණු කරවන ඓක්‍ය දිගින් කිලෝමීටර් 3600 ක් පමණ වන චීන දෙවනි කාළ තුවක්කු රෙජිමේන්තුව මඟින් තනා පාලනය කරන සුවිශේෂී උමං සංකීර්ණය මෙම රූපයෙහි දැක්වේ… එහි එවැනි අති විශේෂ බළකායන් පුහුණු කිරීමට අමතරව අන්තර්-මහාද්වීපික බැලස්ටික් මිසයිල ගබඩා කර තැබීමටත්, පසුව පහර දීමටත් අවශ්‍ය සියළු පහසුකම් ඇත…චීනය සතු රහස් අවි පර්යේෂණාගාරද මෙම පර්යන්තයන්හි පිහිටා ඇත… මේ අනුව දැනට චීනය හෙළි කර ඇත්තේ න්‍යෂ්ඨික යුද ශීර්ෂ 800 ක පමන අයිතිය වුවද, සැබවින්ම චීනය සතුව යුද ශීර්ෂ 3000 ක් පමණ ඇතැයි ඇමරිකාව බිය පළ කරති…
”මගේ රටේ ඉතිහාසය කුංග් ෆු සටන් කළාවේ එන “බළලාගේ ඇවිදීම ” වගේ සියුම්… භෞතික තාක්ෂණය සහ ආධ්‍යාත්මික තාක්ෂණය සමබරව මුණ ගැහෙන තැන තමයි චීනය… අපේ සතුරන්ට, අප කෙරෙහි බිය වන්නට කරුණු බොහොමයි..” – ජෙනරාල් චෙන් බින්ග්ඩේ (චීන මහජන හමුදා මාණ්ඩලික ප්‍රධානී…)
DK


නුදුරු සහෘද අදහස්