ඔබත් මෙම අඩවියේ ලිපි පළ කර රට දැය සමය වෙනුවෙන් අන්තර්ජාලයේ හඬක් නැගීමට කැමතිද? අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

කුමාරදස් රජු පොරණේ
බැන්දේ ජානකිහරණේ
බමුණන්ගේ ඔද බිඳුණේ
සිහපුන්ගේ නැණ වැඩුණේ

මිතුරා හට දිවි පිදුවේ
ඒ රජු ගේ ගුණ සිහි වේ
එඩිතර සිංහල පපුවේ
සැටි ඉන් කාටත් කියවේ
— එස්. මහින්ද හිමි

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

A9 පාර දිගටම හතු පිපෙන්නා වගේ පල්ලි


පහත දැක්වෙන්නේ A9 පාරේ ඕමන්තේ සිට අලිමංකඩ දක්වා තැනින් තැන අළුතින් ඉදි වී ඇති ක්‍රිස්තියානි / ක‍තෝලික පල්ලි 25 ක පින්තූරයි. මෙම පින්තූර සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙත ලබා දුන් අතථ්‍ය මිතුරාට අනුව මේ සියල්ලම ඉදි කර ඇත්තේ කිසිම අවසරයකින් තොරවයි.

කොටි ත්‍රස්තවාදයෙන් මුදා ගත් රට තවත් විනාසයකට යොමු වෙන්නද මේ යන්නේ? මට මතකයි ප්‍රභාකරන් තම ම්ලේච්ඡත්වය පෙන්වන කාලයේත්, උතුරේ සැබෑ ජන නායකයන් වූ ආනන්ද සංගරී ආදීන් කියනවා, “අපිට තියෙන ලොකුම ප්‍රශ්නෙ (ඊනියා) ජනවාර්ගික ගැටළුවක් නොවෙයි…, අපේ හිංදු ආගම, දෙමළ සංස්කෘතිය විනාස කරන එක…, ඒකට ප්‍රභාකරන් උදව් කරනවා…” කියල.

හිංදු මිනිස්සු වඳින විශ්ණු දෙවියන්ම, පත්තිණි දෙවියන්ම, ගණ දෙවියන්ටම, සරස්වතියටම අපේ සිංහල සමහරුත් අදහන නිසාත්, හිංදු අය බුදුරදුන්ට පවා ගරු කරන නිසාත්, සිංහල-දෙමළ අය අතර ආගමික බේධය ගොඩක් අඩුයි. ඉතින් බටහිරයන්ට ඕනැ වෙලා තියෙනෙන සිංහලයා සහ දෙමළා අතර තිබෙන මේ බැඳීමත් නැති කරල දාන්නවත්ද?

කෙසේ නමුත් වර්තමානයේදී උතුර කඩිනමින් දේව රාජ්‍යයක් වෙමින් පැවතීම නොරහසක්. විදේශ NGO හරහා ක්‍රියාත්මක වෙන සමහර ආගමික සංවිධාන වලින් ප්‍රභාකරන්ටත් උදව් කරපු බව ඒ දිනව ජනමාධ්‍ය පවා සාක්ෂි සහිතවම වාර්තා කළා. මළ කොටියා දූවිලි ගසා දමා නැගිටිමින් සීටීද? වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි…!


[මේ පින්තූර අප වෙත එවූ අතථ්‍ය මිතුරාට අපගේ ස්තුතිය පළකරමු.]

3655
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

23 comments to A9 පාර දිගටම හතු පිපෙන්නා වගේ පල්ලි

  • Thilaka Randeni

    ඔන්න මට මතක් උනා නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල්ලිපි. ඒවාවල එතුමා අවධාරණයෙන් කියා තිබුණා බෞද්ධයකුම රජ විය යුතුයි කියා. හැබැයි එතුමාට අමතක වෙන්න ඇති රජ බෞද්ධ උනාට, එයාට ඉන්න පුලුවන් ස්වාමි භාර්යාවක් කියා. එයා බෞද්ධ නූනොත් රජාගේ බෞද්ධකමින් වැඩක් නෑ.
    හතු පිපෙන්නා වගේ පල්ලි හැදෙනකොට මෙම පැත්ත පලාතේ සිංහල බෞද්ධ දේශපලනඥයන් යන්නේ නැද්ද කියලා හිතනවාද? පල්ලිවල වැඩි හරියක් ඉන්නේ රායප්පු ජෝෂප්ලා. මේවා ගැන අපට හොඳ අත්දැකීම් තියෙනවා.
    මහා ලොකුවට අප කියනවා බුදු දහම මිහිඳු හිමි මෙරටට ගෙනාවේ මිහින්තලයෙන් කියා. දැන් මිහින්තලාව උඩට නැග්ගාම හොඳට පේනවා ක`ඵගලින් හදපු කතෝලික පල්ලියක්. මේ පල්ලිය ඉදි කරන විට එයට විරුද්ධව මාත්, මගේ සැමියාත්, යේසුස් වහන්සේ බුද්ධ ශ‍්‍රාවකයෙක් නමැති ග‍්‍රන්‍ථය ලිවූ කොලට් සේනානායක මහතාත් පමණක් මාතලේ අමරවංශ හිමි පෙරටු ගෙන 89 භීෂණය සමයේ විශාල සටනක් කොට එය නවතා ගන්නා ලදී.
    එහෙත් 94 දී බලයට පැමිණි චන්‍‍්‍රිකා නෝනාගේ කාලයේ එය ඉදි වුණි. ඒ දිනවල නෝනෙගේ සැමියා අභාවප‍්‍රාප්ත වී සිටියද ඔහු කතෝලිකයකු බව කවුරුත් දනී.

    Thumb up 0 Thumb down 2

  • gihan

    මේ ලිපියේ හැටියට, මේ ක්‍රිස්තියානි පල්ලි හදපු අය කරලා තියන එකම වරද අවසර නොගෙන පල්ලි හැදීමයි.ඉතින් අපි ඒගොල්ලන්ට කියමු අවසර අරගෙන පල්ලි හදන්න කියලා.එතකොට ප්‍රශ්නේ ඉවරයි.

    Well-loved. Like or Dislike: Thumb up 10 Thumb down 1

    • A Sri Lankan

      ගිහාන්ගෙ කතාව හරි..අපි මේකෙ හරි පැත්ත බලමු.

      ලිපියේ හැටියට පල්ලියක් ඉදි වීම තවත් යුද්ධයකට මුල පිරීමක්, මළ කොටියා නැවත හිස එසවීමක් කියල අපි සදහන් කරන එක වැරදි නැද්ද රන්ග සහෝදරයා? ආගමික සිද්දස්තානයක් නේද?

      Well-loved. Like or Dislike: Thumb up 6 Thumb down 0

  • tharunaya678

    thopilata handi handi gaane bar arene ewwa badupot arina ewwa penne naththe bole, ewwa gane kisima kathawak naha mokade ewwa wadipura singhalayangene, anika owwayen kochchara samaja sewayak karanawathe thopilage ewuntya….., anee mehemath sakkili jathiyak

    Hot debate. What do you think? Thumb up 7 Thumb down 3

  • annonymous

    apiiiiii okkoma ekathu wela, eka wage rata goda naganna neda one..nathuwa eka ekkenage waradii hoyanna eka newe neda??eka agamakawath waraddak karanna kiyala denne naa….me wage post walin ayeth rate beda athii karannada hadanne????sri lankikayn wage eka wage imu. api okkoma sri lanka apiii bedila iddi kohomada anith ratawal walin ena dewal walata muna denne???mama hithanawa me site eka okkogema samagiya athii karanna yodagathoth hodaii kiyala nathuwa beda athii nikara……

    Well-loved. Like or Dislike: Thumb up 6 Thumb down 0

    • සමගියට දායක විය යුත්තේ බෞද්ධයින් විතරක්ද?
      සමගිය නැති වෙන්නේ සමගිය නැති වෙන දේවල් කිරීමෙන්ද නැත්නම් එම සමගිය නැති වීමට කරන ලද දේවල් හෙළි කිරීමෙන්ද?

      Hot debate. What do you think? Thumb up 4 Thumb down 6

  • Edward Theophilus

    Everybody has a right to build churches or temples or Buddhist Vihara. What I saw among Sri Lanka’s Buddhist they do not respect to this right. They think that only Buddhism should exist and others should destroy. What kind of Buddhism is that. Is it Buddhism and Stupidism

    Hot debate. What do you think? Thumb up 9 Thumb down 6

  • සිංහලයෙක්

    තමුන්ගේ ජාතිය ගැන නියම කැක්කුමක් ඇති දෙමල නායකයෝ ඉන්නවනම් මෙන්න උබලට හොද චාන්ස් එකක් උබලගේ ජාතියේ,සංකෘතියේ නැතිවීම වලක්වන්න.
    ඔය බොරු නිජබිම් සංකල්ප ගැන කතා කරන්නේ නැතුව සැබෑ ජාති මාමක නායකන් වගේ පෙන්නපල්ලේ උබලගේ ජාතිකත්වය. සිංහල ජාතියේ මේවා ගැන කතා කරන්නවත් මිනිස්සු ඉද්දි දෙමලා වෙනුවෙන් ඉදිරියට එන එකෙක්වත් තම අපි දැක්කේ නැ

    Well-loved. Like or Dislike: Thumb up 14 Thumb down 3

  • Chamika

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 0 Thumb down 3

  • malli

    bath kana mi harak………thopi hadune …shihla miniha hadapu shinhala hale bath kala……..dan ubala rome edan …udu buranava…..ballo vage……..topi thamae idasd drohiyoooooo .mulu ratatama……..

    Thumb up 2 Thumb down 3

  • palinda

    eelam rajhyen deva rajhyata.name wenasak pamani.

    Thumb up 1 Thumb down 0

  • Thushan

    යුරෝපෙන් අතුගෑවිලා යද්දි මෙහෙ එනවා ගුබ්බෑයම් හදා ගෙන දේව රාජ්‍ය හද්න්ඩ​. මිත්‍යා දුස්ටික මෝඩ හරක් තමයි මේව ඇතුලට දක්කගෙන යන්නේ.

    Well-loved. Like or Dislike: Thumb up 15 Thumb down 6

  • rosemary

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 6 Thumb down 13

    • කැළෑ අස්සේ තියෙන පන්සල් පරිසරයට කිසිදු හානියක් නොකර ස්වභාවධර්මයා සමග කදිමට සංයෝජනය වී පවතිනව.

      ඒත් පල්ලි හදද්දී පළාතෙම තියෙන ගස් කොළන් ටික කපල කාන්තාර කරනව. ඔය පින්තූර වල යස අගේට තියෙන්නෙ. ඒ විතරක්ද, සෙමෙට්‍රි එකට තවත් අක්කර ගානක් කොන්ක්‍රීට් කරනව.

      ඔය එක වෙනසක්, ඒ ඇති නේද?

      Well-loved. Like or Dislike: Thumb up 17 Thumb down 4

  • S.B

    @Malan,

    Ubalage mul paramparawan katholikada kiyala poddak hoyala balapalla, thopilage muthun miththan ta konda pana thibuna nam ubala thama sinhala buoddha, thopi wage kalakanni innakan me ratata sugathiyak wenne na………………

    Well-loved. Like or Dislike: Thumb up 12 Thumb down 3

  • Jafer

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 4 Thumb down 13

  • malan

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 6 Thumb down 28

    • Tsh.frn

      Hithana tharam lesi wenne na sahodaraya….

      Oya wage hina lokawala jiwath wenna epa… Mokada oya hinen aharuna dawasata duka hithei ko e hinen dakka DEVA RAJJAYA kiyala….

      Meka adath hetath bawuddha ratak….

      Well-loved. Like or Dislike: Thumb up 18 Thumb down 5

    • Genuine Christian

      Meka Bauddha Ratak api hamoma eka pili ganna ona. Me niyama kithunuwo nemei..Methana comment karala thiyena samahara moda harak thamange agame haraya wath danne nathi un..Jesus kiwuwe na Wenath agam me loken nathi karala danna kiyala.Agama sathyak nam buddimath minissu eka pili ganiwi..eka balen patawanna ona na.Bududahamata wagema Chrithiani agamatath eka podui….Bududahama awihinsawadi e wagema Kithunu dahame harayath ekamai..methana ka gahanne Salli walatai , kama welatai Christian wuna moda ganu , pirimi..Upathinma Catholic wageme Berger jahikayek una mama me agama dekatama godak garu karanawa..Anagatha loke Ithuru wenne Budu Dahamai, Saba Chrithiyani dahamai witharai..

      Well-loved. Like or Dislike: Thumb up 9 Thumb down 2

      • ඩේමියන් ෆනැන්ඩෝ

        Hidden due to low comment rating. Click here to see.

        Poorly-rated. Like or Dislike: Thumb up 7 Thumb down 22

    • Thilla

      harak wage hama deyakatama amen kiyannathuwa poddak as arala balanawa University of Michigan in America Buddhagama gana kiyana dewal. loke kawadahari dawasaka ituru wenne Buddhagama witarai. mokada palliye yanne dan jawaramak adure inna eunta tube light dala aloke pennanawa. mun moda harak .danagannawa Singhala kiyanne bauddayata misa katholikayata nowena bawa. kondak pana neti thopilage muthun mittho suddage puka lewakala harak anak oluwata dagena me rata unta pawala dunnu eungen pawatha ena ubalath ekka kumana kathada. mathaka thiya gannawa thama me rata bauddha ratak bawa……. ubalage alokaya parissam karala thiyagannawa habai budhagamata garahannathuwa.

      Hot debate. What do you think? Thumb up 10 Thumb down 7

  • ශ්‍රී ලංකේය කිතුණුවෙක්

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 8 Thumb down 34

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.