කාටත් හිමි පොදු දේ නම්
නැති බැරි හිඟ අවහිරකම්
මේ දේ මැඩ ගෙන දස්කම්
පෑම තමයි සුරුවිරුකම්

මේ ගැන වැඩ කොට ඉමහත්
ලැබෙන දුකක් හිරිහැරයක්
නිවනට සරි කොට සිතතොත්
උඹයි මගේ පුතා සමත්
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

රාවතාවත්ත ළමා නිවාසයේ ළමයින් විකුණුවාද?

මොර‍ටුව, රාවතාවත්තේ “බේබි ෆාම්” එකක් පවත්වාවෙන යන බවත් එහි සිටින සිඟිත්තන්ව මුදලට විකුණන බවටත් පසුගිය කාලයේ පුවත් පත් සහ වෙබ් අඩවි වාර්තා කර තිබුණ බව ඔබ දන්නවා ඇති. මේ දැක්වෙන්නේ 27/11/2011 දිනැති ඉරිදා ලංකාදීප පුවත්පත ඒ ගැන වාර්තා කර තිබුන ආකාරයයි. ටිකක් පැරණි ලිපියක් වුවද එය කියවූවේ නැති හිතවතුන්/හිතවතියන්ගේ අවධානය පිණිස මෙහිත් පළ කරන්නේ, එහි ඇති සමහර කරුණු මගින් සද්ගුණවන්තව පෙනී සිටින සමහර ආගමික පූජකයින්ගේ කෙරුවාව පැහැදිළි වෙන බැවින් පමණක් නොව, මෙය පොළොව නුහුළන ජාතික අපරාධයක් බැවින් ඒ ගැන සියල්ලන්ම දැණුවත් විය යුතු බැවිනි. (පිටිදූවේ සිරිධම්ම හිමි හෝ ඒ.සෝභිත ශ්‍රමණ වේශධාරියාගේ පුවත් මාකට් කරමින් බුදු සසුනට අපහාස කළ කටකතා වෙබ් අඩවි කරුවන් මේ ගැන දක්වන මාරාන්තික නිහඬතාවයෙන් පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද යන්න සිතාගැනීම ඔබට බාරයි).

 


3177
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

13 comments to රාවතාවත්ත ළමා නිවාසයේ ළමයින් විකුණුවාද?

  • Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)

    නඩු තීන්දුවට අනුව දැන් ඇත්ත හෙලිවෙලා.. රාවතාවත්තෙ ළබානිවාසය මේඉ රටට කරේ සේවයක්.. ආගම් වාදයක් ඒකට ගාවගන්න එපා. අසරණයන්ට උදව් කරන ආයතනයකට මෙසේ චෝදනා කිරීම නින්දිතයි…

    Well-loved. Like or Dislike: Thumb up 17 Thumb down 1

    • නඩු තීන්දු වලට අපිත් ගරු කරනවා. මෙහි දක්වා ඇත්තේ ලංකාවේ පිළිගත් පුවත්පතක ගිය ලිපියකුයි.

      නමුත් තමන්ට වාසි නඩු තීන්දු පිළිගන්නා සමහරුන් තමන්ට අවාසි නඩු තීන්දු වලට විරුද්ධව ඇමරිකාවටත් පැමිණිලි කිරීම ලෝක විහිළුවක්.

      Poorly-rated. Like or Dislike: Thumb up 9 Thumb down 14

      • Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)

        රංග ජයවර්ධන මට ඔයාට කියන්න තියෙන්නෙ මම ශ්‍රී ලාංකිකයෙක්.. මගෙ ආගම කතෝලික එත් මම මගෙ රටට ගොඩක් ආදරෙයි.. මගෙ ආගම කතෝලික වූ පමනින් කතෝලික දහම අදහන අපිව දේශා ද්‍රෝහීන් කියල හංවඩු ගහන්න එපා..
        …
        …තෙරේසා මවිතුමිය ගැන ඔබ හොඳටම දන්නව ඇති.. එතුමිය පටන් ගත්ත සමාජ සේවය අද ලංකාව ඇතුලුව ලෝකයේ රටවල් 123ක ක්‍රියාත්මක වෙනවා.. මේ කිසිම දෙයක් ගැන සොයා නොබලා මෙසේ එතුමියගේ සමාජ සේවයට නිගරු කිරීම ඉතාමත් වැරදී..
        …
        …අවුරුදු 30 යුද්දයකට අපි මූනදුන්න අපි හැමෝම ඒකෙන් බැට කෑව.. නැවතත් ජාති වාදී අදහස් අන්තවාදී ආගමික අදහස් වල නොසිටා අපි එකම ශ්‍රීලාංකික ජනතාවක් ලෙස මෙය සිටිය යුතු කාලයයි..
        …
        …ඇත්තම අපේ රටට වින කරන ජාතිවාදි දේශද්‍රෝහී බලවේගවලට මුහුන දිය යුත්තේ එක ආගමික කොට්ටාසයක් ලෙස හෝ ජාති කොට්ටාසයක් ලෙස නොව.. එකම ශ්‍රී ලාංකික පවුලක් ලෙසිනි.. එවිට එන ඔනෑම දේශද්‍රෝහී බලවේගවලට අපට මුහුන දිය හැකිවෙනු ඇතැයි මාම සිතමි..

        Well-loved. Like or Dislike: Thumb up 18 Thumb down 2

        • තෙරේසා මව් තුමිය ගැන අපේ පුද්ගලික කෝන්තරයක් නෑ. ඒත් තෙරේසා මව් තුමියගේ නාමයෙන් කරපු වැඩ ටිකනම් අද රටම දන්නව.

          තෙරේසා මව් තුමිය ගැනත් ඔබ හරියටම දන්නේ නැහැ වගේ, ඒවා අළුත් පෝස්ට් එකකින් දක්වන්නම්.

          Poorly-rated. Like or Dislike: Thumb up 7 Thumb down 13

  • Law

    බෞද්දයෝ තරම් කුණුහරප කියන ජාතියක් මේ ලෝකේ තව නෙති බව මේ බ්ලොග් එකෙන්ම පේනවා . එමෙන්ම බෞද්දයෝ තරම් වෙය්රෙන් ක්රෝදෙන් ඉන්න ජාතියක් තවත් නෙති බවත් මේ බ්ලොග් එකම සාක්ෂි , එත් කතාව මෙය්ත්රිය සාමය ගැන නමුත් හැමවෙලේම අනිත් ජාතීන්ට ආගම්වලට අපහස කරනවා … බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම වෙන්නැති එකනේ බෞද්දයෝ මෙහෙම … පව්

    Well-loved. Like or Dislike: Thumb up 20 Thumb down 14

    • ඔයිට වඩා දෙයක් ඉහත සිද්ධිය පදනම්ව ඔයාල වගේ අයටත් කියනන් පුළුවන් නේද?

      //***** අය තරම් දරුවන්ව විකුණාගෙන කන, දරුවන්ව තවාන් කරලා අපනයනය කරන, රටේ නීතිය අභියෝගයට ලක් කරන ආගමික කොට්ඨාශයක් ලෝකයේම නැති බව පේනවා.//

      දැන් මොකද කියන්නේ?

      Poorly-rated. Like or Dislike: Thumb up 8 Thumb down 15

  • samitha

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 7 Thumb down 14

    • මේ ආන්ඩුවෙන් කාදිනල්ව නලවන එකනම් වැරදියි තමයි. ඒත් රෝසි සේනානායක, රනිල් වික්‍රමසිංහ, ජෝන් අමරතුංග වැනි අය ඉන්න එජාප ආණ්ඩුවෙකින් මෙතරම්වත් දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි වේවි. මේ බලන්න සිංහල බෞද්ධ පදනම ශ්‍රී ලංකාවෙන් ඉවත් කරන්න හදන රෝසි සේනානායක ගැන මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝ කියන දේ.

      Say No To Buddhism In Sri Lanka – Rosy Senanayake
      http://www.youtube.com/watch?v=lJ2WYlfjm-E

      Hot debate. What do you think? Thumb up 11 Thumb down 11

  • ඉතාමත් බරපතල තත්වයක් !!

    කිසිම ලියකියවිල්ලක් නැති ළමයි 30දෙනෙක් ඉන්නවා කියන්නේ ඉතාමත් සැක පහදවන ක්‍රියාවක්, ඒ කියන්නේ මේ ළමයින් උදා: ශරීරඅවයව(වකුගඩු) වලට විකුනුවත් කවුරුවත් දන්නේ නැහැ !!!!!!!!!!!!!!!

    “දරුවන් දෙදෙනෙකු සිටින යුවලක් තව දරුවකු ගැනීමට යෑම” සහ “ආබාදිත ළමුන්ව මිලදී ගැනීම” ළමයි මිලදී ගන්නා අය ගැන පසුබිම් විස්තර කොතරම් තරමකට සොදිසියට ලක්කරලා ද කියන එක නම් හිතාගන්නට පුලුවන් “ඉල්ලුම් කල දිනට පසු දිනම අනූමැතිය ලැබීම” මත !!. පොලියටවත් සල්ලි හම්බ වෙයිද මේ වගේ ඉක්මනට, අනික ලියකියවිල්ලක් වත් නැති ළමයි කී දාහක් නම් මේ විදිහට විකුනන්න ඇත්ද අද වන විට ?????

    වැරදි කරුවන් යැයි ඔප්පු වුවහොත් නීතිය නිසි ආකාරව
    ක්‍රියා කිරීම අනිවාර්යයි, නැවත මෙවැනි දෑ නොකරන්න !!!!!!!!!!!!!!!!.

    Well-loved. Like or Dislike: Thumb up 15 Thumb down 10

  • Priyantha Liyanage

    I should think that some good lawyers such as Mr. S.L.Gunasekara or Mr.Gomin Dayasiri should ensure that a proper investigation is carried out. There is lot of pressure applied at the top to disband/disable Child protection authority. Already 2 foreign countries are talking to the government applying pressure to close above authority.

    Well-loved. Like or Dislike: Thumb up 8 Thumb down 2

    • 2 foreign countries eh….

      WHAT DOSE OTHER COUNTRIES HAVE TO SAY THINGS ABOUT CHILD PROTECTION IN THIS COUNTRY, WHEN “Child protection authority” ONLY IS TRYING TO PROTECT CHILDREN ???????

      IS IT NOT WHAT HAPPEN, WHEN THE WAR ENDED IN 2009, WITH FOREIGN MEDIA/COUNTRIES FALSE ACCUSATIONS AGAINST SL GOVERNMENT & ARMY ???

      SAME (****) BUT DIFFERENT eh…

      Thumb up 4 Thumb down 3

  • යෝධයා

    අන්න අන්න කාඩිනල් ‍දිව්ව රෙද්ද ගැලවිලා

    Well-loved. Like or Dislike: Thumb up 28 Thumb down 15

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.