පහත දැක්වෙන්නේ සිංහල බෞද්ධයා අඩවියේ විද්‍යුත් ලිපිනයට ලැබුන ලිපියකි. මෙම ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙතත් යොමු කර තිබිය ඇති අතර මේ ගැන ජනාධිපති තුමාගේ දැඩි අවධානය යොමු වේවායි සිංහල බෞද්ධයා වෙබ් අඩවිය වෙනුවෙන් අපගේත් ප්‍රාර්ථනයයි.

අතිගරු ජනාධිපතිතූමනි /අසමසම රාජ්‍යනායකයාණනි /ගෞරවනීය මහරජාණනි,
මේ අපරාධය නවතා දෙන්න!
කිරිදෙන අම්මලා සහ බත් දෙන අප්පලා රැකදෙනු මැනවි!
ඔබතූමාගේ කෘතහස්ත රාජ්‍ය නායකත්වය බලපවත්වන මෙම අති උතුමී ශ්‍රී ලංකාද්වීප ධරණීතලය වූ කලී ශාන්තිනායක තිලෝගූරු අංගීරස බූදූරජාණන්වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් තෙවරක්ම පහස ලැබූ වන්දනීය වූත් ගෞරවනීය වූත් පාර්ශූද්ධ වූත් පින් බර භූමියකි. මෙම භූමිය පසූගිය වසර ගණනාවක් පූරාවට වෙලාගෙන තිබූ රුදූරු ත්‍රස්තවාදය මූලිනූපූටා දැමීමට සේනාධිනායකවූත්, මෙරට පහළ වූ රාජ්‍ය නායකයන් අතර අසමසම රාජ්‍ය නායකයාණන් වූත් ඔබතූමාට හැක් ව්ය. ඒ පිළිබඳව අප ඔබතූමාණන් හට සදා ණයගැතිය. එසේම ඒ පිළිබඳව අප තුළ සියුම් වූ ආඩම්බරයක් ද ඇත. ඒ ඔබතූමාණන් වැනි ශ්‍රේෂ්ඨ නායකයකු පත් කරලීමට අපද සූළුවෙන් හෝ දායකත්වය ලබා දූන් න්සාවෙනි.
අතිගරු ජනාධිපතිතූමනි, ඔබතූමාගේ මෙම නායකත්වය හා ශ්‍රේෂ්ඨත්වය මිනිසුන් උදෙසා පමණක් නොව අසරණ තිරිසන් සතුන් කෙරෙහ්ද, බලපවත්වන්නේ නම් එය අතිශය හිතානුකම්පීය. එහෙයින් ඒ පිළිබඳව ඔබතූමාගේ කාරුණික අවධානය යොමූ කරවීම මෙම ලිපියේ අරමූණයි. අතිගරු ජනාධිපතිතූමනි, සත්ව ඝාතනය අපරට වැනි බුදූන් වහන්සේ වැඩම කළ පින්බර බෞද්ධ රටකට අනූචිත බව අපගේ හැඟිමයි. ඒ අතරින්ද, ගව ඝාතනය ඉතාමත්ම සංවේදීය. මෙම රුදුරු ගව ඝාතකයෝ ගැබීබර දෙනුන්, කිරිබොන පැටවුන් ඇතුළු, සියළු ගවයින් කිසිදු අනුකමීපාවකින් තොරව ඝාතනය කරති. ඉතාමත්ම හොර රහසේ ඇතැම්විට නීතිය පවා ඔවුන්ගේ මුදලට හා බලයට යටත් කොට ගනිමින් සොරාගත් ගවයින් ලොරි රථ තූළ අතපය කඩාදමමින් ඉතාමත්ම දැඩි වද වේදනා දෙමින් ගව ඝාතකාඝාර දක්වා ප්‍රවාහනය කරති. අනතූරුව දින ගණනාවක් ආහාර හා ජලය ලබා නොදෙමින් අමානූෂික ලෙස දස වද දෙමින් ගාල් කොට තබා ගනිමින් අනතූරුව සිත් පිත් නැති ලෙස මරා දමති.
ගවයා යනූ ඉතාමත්ම සංවේදී සතෙකි. උගේ මරණය ගැන ඌට හොඳින් දැනේ. මරණයෙන් බිය වූ උගේ ඇස් අප අනන්තවත් දැක ඇත. අතිගරු ජනාධිපතිතූමනි, අපි එවන් වූ ගවඝාතකාගාර වෙත ගොස් ගවයන් මරණයෙන් මූදවාගෙනද ඇත්තෙමූ. ඵහෙත් ඵය ප්‍රමාණවත් නොවන බව මාගේ හැඟීමයි. මක් නිසාද යත් සියළු ගවයින් මූදවාලීමට අපහට හැකියාවක් හෝ බලයක් නොමැති නිසාවෙනි. මව්වරුන් බලා සිටියදී කිරි බොන පැටවූන්ද, කිරි බොන පැටවූන් බලා සිටියදී කිරි මවූවරුන් ද, දස වද දෙමින් ඝාතනය කරන්නේ, බූදු සිරිපා පහස ලැබූ මෙම පාරිශුද්ධ මාතෘ භූමිය තූළදීමය. මෙම ගව ඝාතනය අප ශ්‍රී ලංකාව වැනි උත්තම දේශයකට නොගැළපෙන ඉතාමත්ම පහත් ක්‍රියාවක් බව අපගේ හැඟීමයි.
අතිගරු ජනාධිපතිතූමනි, මෙම ගව ඝාතනය කෘෂිකාර්මික රටක් වූද, ථෙරවාදී පිරිසිදු බුදු දහම මුල් බැස පවතින්නා වූ දේශයක් වූද, ශ්‍රී ලාංකීය අප හට ශාපයක් වන බව අපගේ විශ්වාසයයි. ඵහෙත් මෙම ශාපයෙන් අප රට ගළවා ගත හැක්කේත්, අසරණ ගවයන් හට මුළුමනින්ම අභය දානය ලබා දිය හැක්කේත්, සෘජූ තීරණ අභීතව කිසිඳු බලවේගයකට යටත් නොවී ක්‍රියාත්මක කරන්නා වූ කෘතහස්ත අසමසම රාජ්‍ය නායකයාණන් වූ ඔබතුමාණන් හට පමණක්මය.
අතීත ලංකාවේ රජ වූ ආමණ්ඩ ගාමිණී අභය රජතුමා වැනි රජ දරුවන් විසින් දිවයින පූරාම, මස් පිණිස සතූන් මැරීම සපූරා තහනම් කරමින් නීති ක්‍රියාත්මක කරන ලදි. අතිගරු ජනාධිපතිතුමනි, මෙහිදී අප ඔබතුමාගෙන්ද ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙම ගව ඝාතනය ශ්‍රී ලංකාද්වීප පූණ්‍යභූමියෙන් මූළුමනින්ම තූරන් කර දෙන ලෙසය. රුදුරු ත්‍රස්තවාදය මූලිනූපූටා දමා ලූවා සේම මෙම ගව ඝාතනයද මූලිනූපූටා දැමීමට අවශ්‍ය වන ක්‍රියාමාර්ග සම්පාදනය කර දෙන ලෙසය.
අතිගරු ජනාධිපතිතුමනි, ඉහත දැක්වූ ගව ඝාතනය මැඩ පැවැත්වීමට ඔබතූමන් වහා පියවර ගනූ ඇතැයි මම දැඩිව විශ්වාස කරන්නෙමි. එසේම ඔබතූමා වැනි ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායකයකූගෙන් මා ඉහත ඉල්ලීම කරන්නේ ඉතාමත්ම යටහත්වය. ශ්‍රී දළඳා සමිඳූන් වැඩ වසන මෙම ශ්‍රී ලංකාද්වීපයේ තවත් චිරාත් කාලයක් පූරාවට ඔබතූමන්ගේ කෘතහස්ත ගෞරවනීය අණසක පවතීවා යිද, තූණූරුවන් සතූ සූවිසි අනන්ත මහා ගූණ බලයෙන් ඔබතුමාණන් හට දීර්ඝායූ වේවා යිද, මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
තෙරුවන් සරණයි.!
මීට විශ්වාසී,
ඔබතුමාණන්ගේ රටවැසි,
S.A.C.S. මූතුකුමාරණ.
(චමින්ද සම්පත් මූතුකුමාරණ)
305/3 A,
දික්වෙල පාර,
සියඹලාපේ (උතුර).
28/12/2011
Convert to PDF

1 මෙම ලොවෙ අැති ජීවින් අතර පණ අැත්තේ ගවයන්ට පමණ ද..? 2 අපි බොන වතුරෙ ජීව්න් නැද්ද ?3පළතුරු වලට,ඒළවලුවලට පණ නැද්ද..?4කාන්තාරයක හො අයිස් ප්‍රදේශයක ජීවත් වන ම්නිස්සු ඒළවලු ලබාගන්නේ කෙසේ ද..?5 ඒ ප්‍රදේශ අය කන්නේ කුමක් ද ? ඉස්ලාම් දහම සියලු කලකටම,සියලු ප්‍රදේශයකම ජීවත්වෙන මිනිසුන්ට පිළිපෙදිය හැකි දහම ෙව්..හේතුව ඉස්ලාම් දහම මෙම ලොව මැවූ දෙවියන්ගේ සත්‍ය දහම ෙව්..දෙවියන් මෙම ලොවෙ අැති සියලු දේ නිර්මාණ කර අැත්තේ මිනිසුන් සදහා ෙව්..ඉස්ලාම් දහම සොරකම,සතුන් වදහිංසාව(සතුන්ට කෑම,බීම නොදී සිටීම,ගවයකු ඉදිරියේ ගවයකු ඝාතනය කිරීම)අනුමත කරන්නේ නැත.එවෙනි ක්‍රියාවල නිරතවෙන අයට ඉස්ලාම් දහම දඩුවම් පවා නිර්ණය කර අැත.නමුත් ඉස්ලාම් මිනිසාගේ අවශ්‍යතාවන් ඉටුකරන එකම දහම වෙ.මිනිසාගේ ජීවිතය අනිත් සතුන්ගේ ජීවිතයට වඩා හුගාක් වටියි..
mas kana ayata ewa rasa athi. paukarayanta mas noka innama innama ba. poddak balanna e sathage mune hati. kochchara wedanawakda. apita ape tha payak kapunoth kohomada. me saththunta kochchara wedanawak dilada maranne. e mas ape agata gunaeda? mas kada walata jaya wewa kiyala kiyala dala thibuna kena hithak papuwak athi kenekda kiyala ahanna kamathi. e wage hithana ayatath elaga athma waladi oya wiyatama marun kanna wei. mona aagamakawath saththu maranna kiyala na. thirisan minissu ada inne.
රංග සහෝදරයා මේ ගැනත් ලිපියක් ලිව්වොත්?? Facebook එකේ ලොක්කා කන්නේ තමන්ම මරණ සත්තුලු. ඒක හොඳ ආදර්ශයක්ලු.
අනේ මෙහේමත් ලෝකයක්. අපි Facebook වර්ජනය කරන්ඩ ඕනේ.
http://gawker.com/5844497/mark-zuckerberg-is-killing-progressively-larger-animals
http://www.guardian.co.uk/environment/green-living-blog/2011/may/27/mark-zuckerberg-kill-animals-meat
බොහොම ස්තුතියි ලින්ක් දෙකට, ඔය ගැන යම් සංවාදයක් ඇති කරන්න බලමු.
ටෙස්ට් කියන නමින් ප්‍රති පිළිතුරු ලියු ඔබටයි…., සියලු සත්වයන් යනු මනුස්සයනුත් එයට අයිති බව දැන ගන්න.. කටයි ඔබ කියන අනිත් පැත්තයි වහගෙන ඉන්නේ ඔබ වගේ උදවියයි… ඔබ මෙතන ඇද කුද සොයන එකේ ගිහින් මෙතැන මන්ද බුද්ධික පිළිතුරු නොලියා උපවාස කරන්න… අපි බෞද්ධයන් හැටියට සියලු සත්ව ඝාතන හෙලා දකිමු… ඇයි ඔබ නිර්නාමික ව්‍යාජ නම්වලින් පෙනී සිටින්නේ? සිතට එකගවම සත්‍යවාදීව ඔබේ ලියාපදිංචි නමින් ඉදිරිපත් වන්න… ඔබ හරියට ටෙස්ට් එක කරලා නැහැ… මනුස්සයන් ලොරිවල පටවාගෙන, උඩුකුරුව කකුල් වලින් එල්ලා මස් මඩුවලට ප්‍රසිද්දියේ ගෙනගොස් නැත.. මිනිස් ඝාතනයක් වූ විටක්ද අප අපේ විරුද්ධත්වය අවංකව ඒ අවස්තාවලදී නොබියව ප්‍රකාශ කර ඇත., අප කොන්ද ඇති සිනහලයන් බවත් තරයේ මතකයේ තබාගන්න.. එක් එක් ලෝගු වලින් වසන් වී ඉනා අමනුස්ස අමනයන්ගේ හා විජාතිකයන්ගේ සපත්තු ලෙව කන්නන් නොවන බවද දැන ගන්න..අපි අපේ රටට, ජාතියට, අපේ ආගමට, අපේ සංස්කෘතියට, අපේ වැඩිහිටි මහලු සැමටද අපේ සහෝදර සහෝදරියනට, එකසේ ගරු කරන සත්යාවදීව ජීවත්වෙන අවංක පිරිසකි.. මෙහි යමක් තම ජාතියට ආගමට රටට කැක්කුමක් ඇති පිරිසක් ලියන ලිපි වල අඩු පාඩු හොයමින් මෝඩ ලෙස ලෝකය දෙස බලන ඔබ වැනි පුද්ගලයන් ගැන ඇති වන්නේ පහන් සංවේගයකි.. අපට ඔබ යන මග ඉතා පැහැදිලිව පෙනේ… ඔබවන්නන් සමග ඇසුර පාප මිත්‍ර ඇසුරකි.. අප මෙහි එකතු වී සිටින කල්‍යාන මිත්‍ර පිරිසකි. . ඔබත් මස් මඩුවකට හරක් පටවන හෝ ඒ ව්‍යාපාරවලින් පෝෂණය වන්නෙක් වෙන්න ඇති… සතුන්ට වෙන හිංසනය ගැන හඬක් දීමට තිරිසන් සතාට පුළුවන් කමක් නැත.. මනුසතාට අසාධාරණයක්, ඝාතනයක් වුවහොත් කෙසේ හෝ එයට හඬක් දීමට නොයෙක් ක්‍රම වලින් එයට විරුද්ධව පෙළගැසෙයි. නඩු මගින්, හිර ගෙවල්, බන්ධනාගාර.. දඩුවම්, අසාධාරණයට විරුද්ධව උපවාස…මාධ්‍යය මගින් , පුවත් පත් මගින් , පෙත්සම් මගින් .. නීතිමය වශයෙන් මේ හැම දෙයම මිනිසාට වන අසාධාරයන්ට පිළිතුරු සොයාගන්නා හා එයට උපකාරවී යම් සාධාරණයක් දෙන හඬ මාර්ගයි .
Hot debate. What do you think?
7
(Hey Harak marana ekata umbala mechchara dangalanava…. minissu marana ekata kavda viridda vennay. umbala mini mas kana jathiya hinda umbalata ganu amu daruvo marana eka simple case ekak… Hikz…)
මේ කතාව වල0ගු වෙන්නෙ ඔබලාටයි..හරක් ගානට මිනිසුන් මරන්නෙ කොහේද කියල කටයි අනිත් එකයි වහගෙන ඈස් ඈරලා ලෝකය දිහා බලන්න.Hikz
තමන්ගෙ ආගමික පොත පතේම මිනි මරන්න දෙන උපදෙස් හිස් මුදුනින් පිලි අරගෙන ඒවා ක්‍රියාත්මක කරන මිනිස්සු නොවේද මොඩයො?..Hikz
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
1
test,I am going to give you a lecture,I think your comment makes a lot of us vomit.animals are not like humans.they are helpless,they can’t talk can they?I know that people are killed too.but that is a different story.so please be more mature and please have pity on the poor innocent animals!!
Vegetable and fruits are more helpless,they can’t talk,cry and walk or run.so please be more mature and please have pity on the poor innocent vegetable and fruits !!
hehe wot a comment! look @ him he says “I know that people are killed too.but that is a different story.so please be more mature and please have pity on the poor innocent animals!!
wot kind of religion do you belong to?? have mercy on people.be humans first have some humanity!!
is this wot buddhism say??
kill people as much as you want,eat fish,poke, chicken,mutton,and all other type of meat but not BEEF!!!
first ask buddhists to stop eating even a piece of Maldives fish!!
look at people in japan ,another branch of buddhism by the name of mahayana,look @ wot they eat cockoaroches , geckos and snakes.correct your mistakes first!!! den boycott dinemor,marrybrown,kfc,subway all they give is roasted yummy chicken!~!
This I copied from Peta.org
link -
http://www.peta.org/living/vegetarian-living/top-10-reasons-to-go-vegan-in-the-new-year.aspx
This is what USA Peta org saying…
Many people’s New Year’s resolutions often include losing weight, eating better, getting healthier, and doing more to make the world a better place. You can accomplish all these goals by switching to a vegan diet, and you’ll enjoy delicious, satisfying meals as well. Here are our top 10 reasons to go vegan this year:
1. Slim Down and Become Energized
Is shedding some extra pounds first on your list of goals for the new year? Vegans are, on average, up to 20 pounds lighter than meat-eaters. And unlike unhealthy fad diets, which leave you feeling tired (and usually result in gaining all the weight back eventually), going vegan is the healthy way to keep the excess fat off for good while feeling full of energy.
2. It’s the Best Way to Help Animals
Every vegan saves more than 100 animals a year from horrible abuse. There is simply no easier way to help so many animals and prevent so much suffering than by choosing vegan foods over meat, eggs, and dairy products.
3. A Healthier, Happier You
A vegan diet is great for your health! According to the American Dietetic Association, vegans are less likely to develop heart disease, cancer, diabetes, or high blood pressure than meat-eaters are. Vegans get all the nutrients they need to be healthy (e.g., plant protein, fiber, minerals, etc.) without all the nasty stuff in meat that slows you down and makes you sick, such as cholesterol and saturated animal fat.
4. Vegan Food Is Delicious
So you’re worried that if you go vegan, you’ll have to give up hamburgers, chicken sandwiches, and ice cream? You won’t. As the demand for vegan food skyrockets, companies are coming out with more and more delicious meat and dairy product alternatives that taste like the real thing but are much healthier and don’t hurt any animals. Plus, we have a list of some of our favorite products and thousands of tasty kitchen-tested recipes to help you get started!
5. Meat Is Gross
It’s disgusting but true: Meat is often contaminated with feces, blood, and other bodily fluids—all of which make animal products the top source of food poisoning in the United States. Scientists at the Johns Hopkins Bloomberg School of Public Health tested supermarket chicken flesh and found that 96 percent of Tyson chicken was contaminated with campylobacter, a dangerous bacteria that causes 2.4 million cases of food poisoning each year, resulting in diarrhea, cramping, abdominal pain, and fever.
6. Help Feed the World
Eating meat doesn’t just hurt animals—it hurts people too. It takes tons of crops and water to raise farmed animals. In fact, it takes up to 16 pounds of grain to produce just 1 pound of animal flesh! All that plant food could be used much more efficiently if it were fed directly to people. The more people who go vegan, the more we can feed the hungry.
7. Save the Planet
Eating meat is one of the worst things that you can do for the Earth. It’s wasteful, it causes enormous amounts of pollution, and the meat industry is one of the biggest causes of climate change. Adopting a vegan diet is more important than switching to a “greener” car in the fight against climate change.
8. All the Cool Kids Are Doing It
The list of stars who shun animal flesh is basically a “who’s who” of today’s hottest celebs. Joaquin Phoenix, Natalie Portman, Tobey McGuire, Shania Twain, Alicia Silverstone, Anthony Kiedis, Casey Affleck, Kristen Bell, INXS lead singer J.D. Fortune, Benji Madden, Alyssa Milano, Common, Joss Stone, Anne Hathaway, and Carrie Underwood are just a handful of famous vegans and vegetarians who regularly appear in People magazine.
9. Look Sexy and Be Sexy
Vegans tend to be thinner than meat-eaters and have more energy, which is perfect for late-night romps with your special someone. (Guys: The cholesterol and saturated animal fat found in meat, eggs, and dairy products don’t just clog the arteries to your heart. Over time, they impede blood flow to other vital organs as well.) Plus, what’s sexier than someone who is not only mega-hot but also compassionate?
10. Pigs Are Smarter Than Your Dog
While most people are less familiar with pigs, chickens, fish, and cows than they are with dogs and cats, animals used for food are every bit as intelligent and able to suffer as the animals who share our homes are. Pigs can learn to play video games, and chickens are so smart that their intelligence has been compared by scientists to that of monkeys.
as we all vegeraians should get and join with http://www.peta.org so may be we can get more support from them too…
හොඳ උත්සාහයක්, මුලින්ම සියලු සත්වයන් ඝාතනය කිරීමට එරෙහිව පනතක් සම්මත කිරීමට අවශ්‍යයි, ලංකාව සියලුම සත්ව ඝාතනයෙන් තොර රටක් කිරීමට පනත් සම්මත කරන්න පුළුවන් රජයටම විතරයි, සත්ව ඝාතනය කරන්න අවසර දීල තියෙන්නේත් සතුන් මරණ තැන වලට සත්තු එවන්නේ ලොරි වල පටවාගෙන කවුරු හෝ දෙන අවසරයක් පත්‍රයක් ඇතිව නිසා, ඒවා නැති කරන්න පුළුවන් රජයටම විතරයි, රටේ විධායක තනතුරේ ඉන්න පුද්ගලයා බෞද්ධයෙක් නම්, ඔහුට මේ රට අවිහිසාවාදී රටක් කිරීමට බැරි කමක් නැහැ.. ලකාවේ ඉන්නා සියලුම පිරිස් එක්ව මෙවැනි ලිපි අනුමත කර, අත්සන් යොදා ඉදිරිපත් කලොත් එහි ප්‍රති පලයක් දකින්න පුළුවන් , එසේ නැතිනම් සත්ව ආහාර නොගන්නා , නොකන පිරිස් එක්ව මෙම ඝාතනයට ගොදුරුවන සත්වයන් නිදහස් කර උතුරු නැගෙන හිර ජීවත් වන හින්දු ජනතාවට ඔවුන්ගේ කෘෂි කර්මාන්තයට සහයෝගයක් වශයෙන් මෙම සත්තු නිදහස් කර ඒ පවුල්වලට ලබා දුන්නොත් ඔවුන්ගේ ගෙවතු වගා වලට , නැවත එහි පදිංචි පවුල්වලට උපකාරවීමට ඔවුන්ගේ ආර්ථිකය , කෘෂි කර්මානතය දියුණු කරගන්නත් උදවු කරන්න පුළුවන්, උතුරු ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා හමුව පසුගිය 28 වෙනිදා වෙනස වැඩසටහන මගින් කල සාකච්චාවකදී දැනගැන්මට ලැබුනේ මහින්ද හතුරුසිංහ මහතා මුල්ව මෙම ගවයන් නිදහස් කර උතුරේ ජනතාවට ලැබෙන විදියට වැඩසටහනක් දියත් කරන වගයි, අපිටත් මහින්ද හතුරුසිංහ මහතා සම්බන්ධකර ඔහු හා ජනාධිපතිතුමාවත්, අපේ රටට මහඟු සේවයන් කරන අපේ සිල්වත් භික්ෂුන් වහන්සේලාවත් මුල් කරගෙන මෙම යෝජනාවට ජනාධිපති එකඟකර පනතක් සම්මත කරගෙන මෙය දියත් කර ගැනීමට ලැබුනොත් ඉතා මහඟු පින්කමකි, සිතා බලන්න, අපේ මස් මාළු නොකන බෞද්ධයන් හැටියට එක ප්‍රාණයක් හරි ගලාවාගන්න ලැබුනොත් කොච්චර ලොකු පිනක්ද? මේවාට හිනාවෙන පිරිස් ඉන්න පුළුවන්.. මස් කන පිරිසගේ කෑම මට කරන්න බැරි වුනත්, අපිට පුළුවන් යම් තරමකින් එක සතෙක්ට හරි ජීවිත දානය දීල බේරගන්න, මෙයට යටින් තිබෙන ලින්ක් එක බලන්න, මේ බටහිර රටක තිබු උත්සවයකදී ඉන්දියානුවෙක් ගැයූ ගීතයක් එහි වචනත් මා මෙහි සඳහන් කරමි…ලින්ක් එකත් මා සදහන් කරන්නම්..
vegetarian fight song….
http://www.youtube.com/watch?v=TMPnaaBmsIc
A vegetarian fight song performed by Ananda Marga monk, Dada Veda. The song was performed at the Divine Moon Festival, Portland, England, August
Here are the lyrics and chords,
G C D G
Animals are my friends and I treat them right.
G C D G
I spare their lives, eating veggies and rice.
C D G C D G
I dont eat meat, I dont eat flesh, C D G C D G
Im trying to do my very best.
My body is strong and my mind is clear.
So tell everybody far and near, that
I dont eat meat, I don’t eat flesh
Im trying to do my very best.
Im not too thin, and Im not to fat.
My veggie diet is where its at.
So tell every body in the east and the West,
That I dont eat meat, I dont eat flesh.
Our mother planet is very small.
Lets use everything for the good of all
(that’s why) I don’t eat meat, I don’t eat flesh
I’m trying to do my very best,
To admin, if you can make the sinahala verson please do..
දෑන් මෙ හරකව මරන්නෙ කුරානය අනුවද කියලා මෙතන කොමෙන්ට්ස් දාපු මුස්ලිම් භක්තිකයන්ට කියන්න පුලුවන්ද?
@firoz
බන්කර් තම්බි යාපනයෙන් පෑය 24 යන්න කියනකොට ඔබ වෑනි රජකරන තම්බිලා කොහේද හිටියෙ?
Sinhala apita karanna thiyenne, minisunwa denuwath karana eka. Budhu baneth kiyala thiyamawa Budu bana thiyenne molayak thiyana minisunta kiyala.
ඔබ තුමා මෙ පිලිබදවත් ටිකක් සොයා බලා කටයුතු කරන්න…
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
2
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
2
පැහැදිලිවම සෑම ප්‍රාණ ඝාතයකින්ම අඩු වැඩි වශයෙන් පව් සිදු වේ. එනිසා බොදුනුවන් වශයෙන් අපි සෑම ප්‍රාණඝාතයකටම විරුද්ධයි. රොබට් නොක්ස් ගේ එදා හෙළ දිව පොතේ දැක්වෙන පරිදි , ගංගා වල සිටි මාළුවන්වවත් එදා සිංහලයා කිසි දෙනෙක ආහාරට ගත්තේ නැත, ගව මස් කෑම යුරෝපීයයන් පැමිණීමට පෙරසිටි සෑම සිංහලයෙක්ම දැඩිව පිළිකුළ් කර ඇත.
මොහොතක් සිතන්න, ඔබගේ මව සහ තවත් කාන්තාවක් එක වර රෝගී වුවහොත් ඔබ පළමුව ප්‍රතිකාර කරන්නේ ඔබගේ මවට නේද? අන්න ඒ වගේම සිංහල බෞද්ධ අපිත් පළමුව බේරා ගැනීමට උත්සාහ කරන්නේ අපගේ කිරි අම්මාගේ ජීවිතයයි.
Read more: http://sinhalabuddhist.com/2011/12/cow-slaughters/#ixzz1i0XEAEYu
Well-loved.
8
beri weda nokalang puthe kiwwalu.
soba darmeta nam prashnayakne, soba darmaya ape. prashnaya thiyenne mas kellak kaganda beriwa dagalana unta meka loku prashnayak, puluwannam nawattapallako balanda, be be ai?? lankawa raja karanne me thambila.
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated.
0