තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

මුහුණ දිය වී යාමේ භයානයක රෝගයකින් පෙළෙන මේ අම්මාට හැකි උපකාරයක් කරමු

…කය නම් අසාරය … බව නම් බයංකාරය…

පින්වත් මිතුරු මිතුරියනි, තම දිවියේ නොවිඳිනා දුක් කම් කටොළු විඳි අපගේ ආදරණීය අම්මලාට මෙන්ම මේ අම්මාටත් තම ජීවිතයේ සැඳෑ කාලයේ පිනක් දහමක් කරගෙන පුන් පොහෝ දාට පෙහෙවස් සමාදම් වෙමින්, හැකිනම් දඹදිව වන්දනාවේත් ගොස් තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිදුවුන තැනුත් වැඳපුදාගෙන, මුණුබුරු මිණිබිරියන්ගේත් සුරතල් බලමින් දැහැමෙන් සෙමෙන් ජීවත් වීමේ අහිංසක බලාපොරොත්තුවක් තිබුනා වෙන්න පුළුවන්. ඒත් පෙර අකුසල කර්මයකටදෝ භයානක රෝගයක් සෑදීමෙන් ඇයට මහා දුක් කන්දරාවක් විඳින්නට සිදු වෙලා.

පින්වත් මිතුරනේ, මේ අම්මාව දැකීමෙන් අපිට පිළිකුළක් ඇති වන්නේ නෑ..!! ඇතිවන්නේ අසීමිත කරුණාවක් සහ අනුකම්පාවකි..!! අප සැම මේ දිරායන කුනුකයෙහි අරුත වටහාගනිමු..!! ලෝකයේ අනිත්‍යය, දුක්ඛ, අනාත්ම භාවය අවබෝධ කරගැනීමට මෙය අවස්ථාවක්ම කරගනිමු.

ඒ අතර, මේ උපාසකඅම්මා ජීවිතය මැනවින් අවබෝධකරගෙන ජීවිතය සමග සටන්කරනා මොහොතක අපිත් හැකි පමණින් මේ දිරිය අම්මාට උදව් වෙමු..!! අපට හැකි උපකාරයක් කර මේ අම්මාව සුවපත් කරමු..!! ඇය සඳහා සාදා ඇති වෙබ් අඩවියෙන් වැඩිදුර තොරතුරු සහ ඇයට උපකාර කළ හැකි ආකාරයන් ගැන දැනගන්න පුළුවන්. www.helpkarunawathi.org

2469
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

40 comments to මුහුණ දිය වී යාමේ භයානයක රෝගයකින් පෙළෙන මේ අම්මාට හැකි උපකාරයක් කරමු

  • papaz_alltime

    I’m a muslim, i want help for 100.000 myammar muslims person.

    Thumb up 0

  • firdhous

    There are three questions in this matter?
    Why this kind of disease comes to human being and what is the reason?
    What we can do for this sick?

    How to avoid ourselves from getting sick from such disease?

    Let’s try to find answer for the easiest questions first. There is no doubt that we have to help this sick mother in every possible way. That is the answer for second question.

    How to avoid this kind of disease and why this kind of disease comes, are interrelated questions. It was one of the reasons that Prince Sidhartha Guther renounced his life in palace and went in search of the truth that he saw a sick one. Although it is known that he saw a sick, we don’t know what was the real condition of the sick and it could be something like the above picture. It was pat of the mission of Goutheme Buddha’s was to find a solution/relief for human being from such kind of sickness.

    Why do we want to avoid from such kind of sickness? That is because it causes pain. Say for example; this kind of disease brings sexual pleasure. Then will people like it or dislike it? Most probably people like it. Otherwise why people still want is to involve in prostitution although they know well that it may cause AIDS infection. Why people want to use alcohol and other drugs although they know it causes severe damage to his body and family life?
    Lord Buddha’s mission was to identify the actual reason behind human suffering to save them from getting hurt himself by being addicted to any kind of harmful things and behaviors.

    “214. From attachment springs grief, from attachment springs fear. From him who is wholly free from attachment there is no grief, whence then fear?” (Lord Buddha/Dammapadha)

    He identifies that attachment is the basic human weakness which brings him all the pains. Just for analytical purpose say will the Buddha’s teaching benefit the above sick monther. Yes. Still Buddha’s teaching can bring happiness and satisfaction to the above sick mother. If she can get off of her attachment to various things still she can enjoy and be happy. She is worried because of her attachments to various things. She feels that people dislike her. She feels that she can’t look after her son. She feels that she can’t continue an ordinary social life. If she can really control her mind through various meditation practices and get away from all kind of attachments, still she can feel happiness.

    This teaching could ridicule some people. They would say (Owath nethnam jeevithe therumak thinaya wadha?). It is difficult to realize this theory. It is because of that Lord Buddha said immediately after his enlighten “who will accept this truth”. But those who can understand his teachings can enjoy eternal bliss and happiness.

    A man by controlling his mind from various things he has been attached to, he can feel the ultimate happiness. That is the summary of teachings. People go behind materials in search of satisfying his needs and getting happiness. But the ultimate happiness hidden inside his heart. Those who understand this fact enjoy the ultimate happiness.

    Thumb up 1

  • Thushan

    Sahan Fernando, U do not know the treatment that Doctors in saudi gives. I do not know their qualification, but they are not the best ones in the world. Our pharmasists are very much better than them. The doctors in Sri Lanka are well qualified and thier treatments are also very good. So, when u are commenting about something, please u get educated first and then comment. this shows your level of education and so on….
    Again, you wanted to criticize buddhism. I can see from your words. It shows that u r not educated. That is y u criticize the buddhism. Your name shows that u r a catholic. First of all, try to find out about Jesus, where was he for about 30 years in his life? why it is not said in Bible? Why it is hidden? What he did during that period?
    If u check in deep, u will see, jesus is also a buddhist.

    Thumb up 2

  • dill

    I know this is a foreign site, but i just want to send my best wishes to Mrs Karunawathi.

    Thumb up 3

  • madusha

    manusayekege dukedi pihitiwimai manusakama joseph kaldera sahan fernando wage amanusayo evata commnet kara kara hibna wenawa athatama meyala ge agam wala gati therum ganna piluwaqn dana comment walin,anika san fernado ge commet kohomath low rated thama mopkada evqa balanna kalin onama kenek dannawa kisima wadagath kamak naa kiyala eka thakata ranga meyalawa blok karanathuwa thiyana ekath hodai mokada sahan fernado josepth kaldera vani mansika roginth me watina site eka thanak laba dema gana mokada meke inna hamoma dannna wa saham fernado pissek kiyala

    Thumb up 0

  • WB

    ඔය සහන් කියන මනුස්සය සව්දියේ නිකන් බෙහෙත් දෙනවා කියන්නේ හීනෙන් දැකලවත්ද…
    මෙහෙ බෙහෙත් ගන්න යන වියදම දන්නේ මෙහෙ ඉන්න මිනිස්සු
    ඉන්සුරන්ස් කාර්ඩ් නැතුව කට්ට කන ෆ්‍රී විසා වලින් ඇවිත් ඉන්න මිනිස්සු ගැන ඔය මිනිහ දන්නේ නැද්ද
    අනිත් එක තමයි මේ රටවල් වලට ඇවිත් වැඩ කරන මිනිස්සු එන්නේ හිඟා කන්න නෙමෙයි
    එයාල වැඩ කරන නිසා පඩියක් ගන්නවා… ඒක ලංකාවේ කලත් එකයි, පිටරටක කලත් එකයි
    ඒ වගේම තමයි මෙහෙ මිනිස්සුන්ට හරියකට වැඩක් කර ගන්න බැරි නිසා තමයි වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට ඔක්කොම පහසුකම් දීල මෙහෙට ගෙන්න ගන්නේ
    මොකද මෙහෙ මිනිස්සුන්ගේ දැනුම, බුද්ධිය අපිට සාපේක්ෂව බොහොම අඩුයි,
    ඒත් මෙතැනදී තියෙන වැදගත් දේ තමයි ඔය වගේ උඩු බුරන එවුන් දන්නේ නැති උනාට අපේ රටට විදේශ විනිමය වැඩිපුරම එන්නේ මෙහෙ වැඩ කරන මිනිස්සු හරහා කියලා

    අනිත් එක මෙහෙ ඔය සහන් කියනවා වගේ මහලොකු සිරා වෛද්‍ය ප්‍රතිකාරනම් නැහැ, නවීන උපකරණ හැම දෙයක්ම වගේ තියෙනවා
    ඒ උනාට ඉන්න ගොඩක් දොස්තරලා ලංකාවේ දොස්තරලගේ අහලකින් තියන්න බැහැ
    මගේ දත් දෙකක් ස්නායු පිරවුමක් කළා, එකක් පුරවන්න රුපියල් 43,000/- ක් විතර ගියා
    තාම මාස 3 ක් ඇති, ඒත් දැන් එකක් ආපහු කැක්කුමයි
    මම අපහු ලංකාවට ඇවිත් ඒක පුරවගන්න ඉන්නේ
    මුකුත් ඕනේ නැහැ, එක පාරක් මට කැස්සක් හැදිලා මෙහෙ දොස්තරලා දීපු බෙහෙත් වලට හොඳ උනේ නැහැ
    කැස්ස නිසා මගේ පපුවේ X-RAY කීයක්නම් ගත්තද මේ යක්කු…
    ලංකාවේ දොස්තර කෙනෙකුට කෝල් කරලා විස්තරේ කියල බෙහෙත් ගෙන්නාගෙන බිව්වහම තමයි හොඳ උනේ…
    මෙහෙ වෛද්‍ය ප්‍රතිකාර කොච්චර හොඳද කියනවනම් සව්දි මිනිස්සුත් සමහර ලෙඩ වලට බෙහෙත් ගන්න ඉන්දියාවට එහෙමත් යනවා…
    සහන් දන්නේ නැත්නම් කාගෙන් හරි දන්නා කෙනෙක්ගෙන් හරි අහගෙන හරි නිවැරදි දෙයක් ලියන්න මේ වගේ තැන් වල ලියද්දි…
    (සහන් මම මෙහෙ ඉන්න රාජකාරි තලය අනුව මම ගියේ මෙහෙ තියෙන හොඳම ඉස්පිරිතාලෙකට, නැත්නම් ඔයා පස්සේ කියයි මම දෙකයි පනහේ තැනකට ගිහින් වෙන්න ඇති කියලා)

    Well-loved. Thumb up 9

  • lalani pathirana

    සහන් සහෝදරයා

    ඔබ යම් මානසික අපහසුතාවයකින් පසුවන බවක් වැටහේ… මොනවාද ඔබ කියන අණුවන කතා… ඉතින් ඒ දොස්තරලත් එසේ සේවයකරන්නේ ඔවුන්ගේ ආර්ථික තත්වය ගොඩ නගා ගන්නට නෙවේද? බණ්ඩාර මහතා ඔහුගේ ලිපියෙන් කියා සිටියේ… මවු බිමෙන් පිට ඉන්නා විට දැනෙන්නාවූ සත්‍යය ස්වභාවය වැටහීමය. මෙම ලිපිය ගොනු වී ඇත්තේ එම අසනීප තත්වයෙන් පසුවන කරුණාවතී මහත්මිය වෙනුවෙනි, ඔබ යන්නේ කොහෙද? මල්ලේ පොල් වැනි කතා කියන්නෙකි. ඔබ වාද විවාද වලට වඩා සුදුසු වන්නේ, කාලය කා දැමීමටය.ඔබත් සමග පිළිතුරු ප්‍රති පිළිතුරු ලිවීම සෝද සෝදා මඩේ දමන්නා වැනි දෙයකි, ඔබ වෙනුවෙන් වචන හැසිරවීමද වටිනා කාලයෙන් බිඳක් වෙන් කිරීමද නුසුදුසුය..

    Thumb up 3

  • තීර්යක්

    මෙය ඉතා දුර්ලබ රෝගයක්. මෙය කර්මානුරූපී ව ඇති වූවක් ය යි මට සිතෙයි. ඇත්තෙන්ම කර්මයක් නිසා ඇති වූවක් නම් එ හි විපාක අනිවාර්යයෙන් ම පල දීම සිදු වේ.

    බුදු දහමේ ඒ සඳහා උදාහරණ රැසක් ඇත. මුගලන් මහරහතන් වහන්සේ ගේ කතාව ඉන් එකකි. තව ද, බුදුරදුන් ට ඇති වූ තද හිසරදයන්, කොන්දේ අමාරුව ත්, උදාහරණ ලෙස දැක්විය හැකි ය. බුදුන් ට පිළියම් කළ අතිදක්ෂ වෛද්‍යවරයකු වූ ජීවක ට වුව ද, මෙ ම බුදුරදුන් ට වැළඳුණු රෝගයන් සම්පූර්ණයෙන් ම සුවකළ නො හැකි විය. ඒ පිළිබඳ පූජාවලියේ ජීවක කතාවස්තුවේ ද, සඳහන් වේ.

    නමුත් අප උත්සාහය අත්හළ යුතු නැත.සම්පූර්ණයෙන් ම සුවකළ නො හැකි වුව ද, යම් මට්ටමක් දක්වා හෝ සුවයක් කරා ගෙන යාම ට නූතන තාක්ෂණය හා වෛද්‍යවරුන් ට හැකිවනු ඇත.

    මීළඟ භවයේ දී මෙවන් දුකක් ඇති නො වීම ට නම් හැකිතාක් පුළුවන් අයුරකින් ඇය ව පින් දහම් රැස් කිරීම ට යොමුකළ යුතු බව ම ගේ අදහස යි.

    සියලු සත්වයෝ නිදුක් වෙත් වා!
    නීරෝගි වෙත් වා!
    සුවපත් වෙත් වා!
    තෙරුවන් සරණ යි!

    Thumb up 4

  • lalani pathirana

    සහන ප්‍රනාන්දුසොයුරාණෙනි
    මා ඉතාමත් සහෝදරත්වයෙන් මේ වදන් පෙළ ඔබ වෙනුවන් වෙන් කරමි, ඔබ සවුදියේ නොමිලේ සත්කාර කරන හොඳම සේවය තිබුනා කිව්වට, එම රටවල් වල ඉන්නේ අරාබි දොස්තරලාද? වැඩියෙන්ම ඉන්නේ අනෙකතුත් ආසියාතික රටවලින් ගොස් සේවය කරන අයයි. බණ්ඩාර නමැති මද පෙරදිග සිට මෙහි සටහන් තැබූ සහෝදරයාට ඔබ ඉතාමත් පහත් ලෙස ප්‍රති පිළිතුරු දෙමින් සටහන් තබා තිබුනා, ඕනෑම විටෙක කටට කෙල උනන්නාසේ තම මනසට එන අපවිත්‍ර, තව කෙනෙකුගේ සිත්කට කනගාටුවක් දුකක් දැනෙන දේ සටහන් නොකරන්න, ඔබගේ විවේචන හෝ අදහස් මිත්‍රශීලීව සටහන් කරන්න, ඔබ නිතරම වාගේ උත්සාහ කරමින් පෙන්වීමට යන්නේ මෙහි තිබෙන මාතෘකාවට සහමුලින් නොගැලපෙන හා සටහන් තබා අන්‍යයන්ගෙන් අප්‍රසාදය ලබන්නට උත්සාහ කරන වගයි, තම තමන්ගේ ආර්ථික අපහසුතා හා, ඔවුන් තම දුවා දරුවන්ට, තම දෙමාපියනට අත්වැලක් වීම පිණිස එතෙර යන පුද්ගලයන් අනන්තවත් ඇත, සමහර විට ඔබගේ පවුල් වටපිටාව එනම් ගැටලුවලට මුහුණ නොපාන හොඳ ආර්ථික පසුබිමක් ඇති පවුලක් විය හැක, එහෙත්, එක් එක් පුද්ගලයන්ට හිනා වෙන්න, ගරහන්න අපවාදයට ලක්කරන්න, පුරුදු වන්න එපා, එය මිනිසත්බව ලැබී තමා විසින් තමාටම කරගන්නා ඉතා නින්දිත පහත් ක්‍රියාවකි, තමන්ටද , අනුන්ටද වැඩදායක වන සේ ප්‍රිය වචන කතා කිරීමට පුරුදු වන්න, ඔබත් කිසියම් අධ්‍යාපනයක් පාසලක් මතින් ලබා ඇති නිසා, නොදියුණු ව්‍යවහාරයට සුදුසු නැති වචන භාවිතා කිරීමෙන් වලකින්න, පිරුණු කලේ….. දිය නොසැලේ….. යන කියමන ඔබ අසා ඇති නේද?

    Thumb up 3

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 1

  • lalani pathirana

    රංග සහෝදරයා,
    ඔබට හොඳ කුසලයක් අත්පත්වෙනවා, මෙම රෝගීව අසරණව ඉන්නා කරුණාවතී මාතාවගේ තොරතුරු දැනගැනීමට සැලැස්වීම සම්බන්ධයෙන්, මා හටත් එම මහඟු අවස්ථාවට දායක වෙන්න අවස්තාව ලැබූනා. අද මෙහෙම සටහන් තියෙන මා ඊළඟ තත්පරය, හෙට කියන දවස දැක ගන්න, ජීවත් වෙයිද කියලා කවුද දන්නේ, . කුමනාකාරයක රෝගී තත්ත්වක් අපට උදාවෙයිද මේ භාවය තුල.. සෑම දෙයම අවිනිශ්චිතයි… , කුසලානිශංස ක්‍රියාවකට සහභාගී වීමට අවස්තාව ලබුනාම් එය හෙට කියන දිනට කල් නොදා අදම කරන්න ඕනි, නැති නම් ඒ දවස ගිලිහී යන්න පුළුවන්, ලෝභ, තන්හා සිතිවිලි මතු වී එම කුසලක්ක්‍රියා වලක්වාලන්නට පුළුවන්, දීමට සිත පහල වූ විටම එය ක්‍රියාවට නැංවිය යුතුයි. ඉතින් ඔබටත් ඒ පින් සහෝදරය… ඔබගේ ඉදිරි ගමනට හා සමාජයේ කරන්නාවූ සියලු සුභ කටයුතු වලටත් ආශීර්වාද පතමි, එම කරුණාවතී මෑණියන්ට අප විසින් කළාවූ සියලු කුසල්වල ආනිශංසයෙන් හා, නවඅරහාදී බුදුගුණ පිහිටානුභාවයෙන්, තෙරුවන් ගුණ බෙලෙන්, අයව ආරක්ෂා කරත්වා, එතුමියට නීරෝගී භාවය ඉක්මනින් උදාවේවා! කිසියම්ම කලෙක මෙවන් රෝගයක් නෙවෙවා!

    Thumb up 4

    • ඔබතුමිය කරගෙන තිබෙන්නේ විශාල පුණ්‍යකර්මයකි. ඒ මහඟු කර්තව්‍යය අපටත් අනුමෝදම් කිරීම ගැන ඔබතුමියට අනේක වාරයක් පින්.

      Thumb up 2

  • Chtura

    මේවගේ අමිම කේනේක් අසරන වේලා ඉන්නව දැක්කම ඇහැට කදුලු ඵනව.මේවත් විහිලූවට ගන්න සුද්දගේ පුක හෝඳපු කිරිස්තියානි කාරයෝයි ගේරිහමිඛයොයි.තෝපිලත් දවසක මිට වටා ඡාරා විදිහට දුක් විඳල මැරෙයි.

    Well-loved. Thumb up 5

  • indika

    Onama atheetha urumayak reka genimata mama uparima sahaya denawa den sanwidanaya wimata kalayai.namo buddhaya…

    Thumb up 1

  • gayan

    mama doctor kenek meka dakkama matanam hithenne affrica wala thiyana LEISHMANIASIS kiyana eka kiyala .mama dakala htiyanawa munen bagayakma diyawuna lamayekge photo ekak

    Thumb up 1

  • shan@paris

    මේක හුඟක් අස්වාභාවිකයි මට හිතෙනවා හුඟාක් අමනුෂ්‍ය දෝෂයක් කියල.

    නැත්නම් මේ ආත්මයේ හරි පෙර ආත්මයේ හරි කරපු බලවත් අකුසලයක්

    අනුන්ට අනවින කොඩිවින කරන යටත් හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා.

    මම හිතනවා මේ අම්ම නිතර පන්සිල් අරන් පිරිත් සජ්ජායනය කරලා මෛත්‍රී භාවනාව කරොත් සැහෙන වෙනසක් ඇති වේවි කියල

    ත්‍රිවිද රත්නයේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙන්න කියා ප්‍රර්ථනා කරනවා. මේ අම්මව හැකි තරම් පින් වැඩ වලට යොමු කරන්න මගේ පව්ද්ගලික අදහස නම් මේක කාර්ම විපාකයක්.

    Well-loved. Thumb up 12

    • මටත් ඔය “කොඩිවින” කතාවම කීප දෙනෙක් කිව්වා. එය එක් වරම බැහැර කිරීම හෝ එකහෙළාම පිළිගැනීම කිරීමට නොහැකියි, තවත් ඒ ගැන ගවේශණය කළ යුතුයි. කොහොමත් කොඩිවිනයක් කළත් එය ඔබතුමා කිව්වාක් පරිදිම කර්මය පළිසන් දීමක් හෝ බීජ, චිත්ත, උතු ආදී නියාම ධර්ම අනුව සිදුවීමක් විය හැකියි.

      Thumb up 4

  • Ruwan

    Don’t put foolish comment.think about your life.If you are Buddhist or Catholic it doesn’t matter we are human, think about that and do best you can..Theruwan Saranai!!!!!

    Thumb up 4

  • අර්ය සිංහල

    මෙහෙම රොගයක් ගැන ඇහැව්වාමයි,කොච්චර අපි නොදන්න රොග තියනවාද,ඇයට තෙරුවන් බෙලෙන් ඉක්මන් සුවය ලැබෙවා!

    Thumb up 4

  • sinhalaya

    සහන් ෆනැන්ඩෝ හොද කොල්ලා නමුත් වූ මනසික ලේඩෙක්

    Well-loved. Thumb up 7

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 3

      • අර්ය සිංහල

        ඔබතුමාට තියන ලෙඩේ–>සයිබර් අවකාශයෙ බොරු කමේන්ට් දම දම අනික් අය කුලප්පු කර නිස්කාරණයෙ කාලෙ අපතේ යැවිම

        Hot debate. What do you think? Thumb up 6

  • Upen

    ස්තූතිය මේ බව දැනුවත් කළාට…

    බලමු මොනවාද කරන්න පුළුවන් කියලා ….

    Well-loved. Thumb up 5

  • අම්මාගේ රෝගය සුව කිරීමට අපි උපරිම සහය දෙමු !!!!
    තම මව රැකබලාගැනීමට “සුසන්ත” සහෝදරයට අවශ්‍ය බෙහෙත්, කෑම/බීම, මුදල්…. කාට කාටත් පුලුවන් විදිහකට උදවු කිරීම බෞද්ධයන් වන අපගේ යුතුකමක් යැයි සිතමි, එසේම නිවන්දක්නා මහත් කුසලකර්මයන් වනවාට කිසිම සැකයක් නෑ !!

    අම්මාට අවශ්‍ය සැත්කම් වලට “ඡනාධිපති අරමුදල” සහයවී නැද්ද ?? ඒවගක් ඉන්ග්‍රීසි ලිපියේ දැක්කේ නැහැ !!

    *************************************
    රංග, නැවතත් ඔබට පින්, අපව දැනුවත්කලාට !!!
    *************************************

    මෙවැනි ප්‍රශ්නයකදීත් තම මානසික විකුර්තිබාවයමත “බොලද විහිළු කොමෙන්ට්” දමන උදවියට යමක් කිවයුතුයැයි සිතමි, කරනා පවු වලින් බේරාගන්නට!

    “”පවු කලා ඇති ඉතින්,
    සිතීමට මොලයක් ඇත් නම්,
    අදම එය පාවිච්චියගන්න,
    කල පවු පඩිසම් දෙනකොට සිතේවි,
    ලැබු මොලය පාවිච්චි කර,
    පින් නොකලේ ඇයි කියලා,
    එතකොට ඉතින් කෝච්චිය,
    ගෝඩාක් දුර ගිහින් හමාරයි!!”"

    Well-loved. Thumb up 13

  • Subashana Bandara

    mama inne saudi arabia wala,budu dahame tiyana agaya tayrenne may wage ratawal walata awahama.may wage dewal hoyala bala maywage udaw karana oyala wage ayata niroogi suwa labenna oone mulu sasara purama!
    mamath oyala ekka innawa,api may ammata udaw karamu!BUDUSARANAI!!

    Well-loved. Thumb up 12

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 3

      • තීර්යක්

        තීර්යක්
        සහන්,
        මතක තියාගන්න ලෝකයේ කිසි ම රටක් අවුරුදු දහස් ගණනක් සශ්‍රීකත්වයෙන් ආඪ්‍ය වෙලා ත් නැහැ. දිළිඳු වෙලා ත් නැහැ. ඒ ලෝකයේ අනිත්‍ය ස්වභාවය.

        සුද්දා වැද්දා කාලෙ අපේ අය අහස්කුස සිප ගන්නා රුවන්වැලි සෑය වගේ යෝධ නිර්මාණ ඉදි කළා.
        සුද්දා වැද්දා කාලෙ ඊජිප්තුවේ යෝධ පිරමිඩ හැදුවා.

        මා ඔබ ට අභියෝග කරනවා පුඵවන් නම් දැන් තියෙන ඕනෑ ම තාක්ෂණයක් භාවිත කර මේ වගේ නිර්මාණයක් ඉදිකරන්න පුඵවන් ද? බැරි ද? කියලා කියන්න.

        ඒ මම කියුවේ භෞතික දියුණුව ගැන විතරයි. බලන්න ආධ්‍යාත්මික ව සහ සමාජ සාරධර්ම අතින් පෙරදිග ජාතීන් කොතරමි සශ්‍රීක ද, කියලා.

        අන්න ඒ නිසා ලෝකයේ කිසි ම ජාතියක් පහත් කරලා කතා කරන එක හොඳ නෑ නේ ද?
        සුද්දන් අපේ රටවල් සූරාකාල දියුණු වූ බව විහිලුව ට හරි ඉතිහාස පොතක් කියවලා වත් දැනගන්න.

        ඒ දියුණුව දැන් කඩාවැටෙන්න පටන් අරගෙන.ඊළඟ කාරණාව මොන HEALTH CARE SYSTEM එකක් තිබුණ ත්, මිනිසුන් ගේ ආයු කාලය අපේ මිනිසුන් ගේ ආයු කාලය ට වඩා ගොඩක් අඩු යි.

        අවසාන වශයෙන් අක්කෝස භාරද්වාජ ගේ ප්‍රකාශය බුදුරදුන් නො පිළිගත් අයුරින් ම

        “නිකන් කට තිබුණු පලියට ගොන් කතා කියන්ඩ එපා බොල.”
        “ආ උඹනම් කාලකන්නි මැට්ටෙක්…..”

        වගේ ටිකක් කැත ප්‍රකාශ ඔඛ ම භාර ගන්න. මේ කියන්නේ කරුණාවෙන් හා මෙත් සිතින්.
        ……………………………..තිළිණ//තීර්යක්

        Well-loved. Thumb up 8

      • sandun

        sahan mahaththayo, ethakota WORLD WAR 1,2,3? KURUSA YUDHDHAYA?
        BATAHIRA ADHIRAJYA? obata lankawa thiththai nang oya kiyana maha loku ‘christiani rathawa’ walata gihin sepawidina ekai aththe.

        Thumb up 1

  • Madhawa

    හැකි සහයක් අපිත් දෙමු.

    Well-loved. Thumb up 9

  • sameera

    මේ වගේ සංවේදී ලිපියකට ( වාර්තාවකට ) දාලා තියන කොමෙන්ට් බොහොම ලස්සනයි ……. !
    කේලාම් වෙබ් අඩවි වල කමෙන්ට් කරන මානසික රොගීන් දෙන්නෙක් මෙතන්ටත් රින්ගලා ……..

    Well-loved. Thumb up 16

  • Joshap Kaldera

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 0

    • අහිංසක අම්මා කෙනෙක් විපතට පත් වී අසරණව සිටින විටෙක ඇයට විහිළු කිරීම කොතරම් උචිතදැයි සිතා බලන්න.

      Well-loved. Thumb up 24

    • sandun

      josep kasikilidera ta dukak wath nedda mewa dekala? mole goma hirawelada? anthimai!! oba manushshya wesin inna amanushshyayek da? OBA NISAKAWAMA MARAYATA ASUWELA.

      Thumb up 0

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Thumb up 0

    • සහන් ෆනැන්ඩෝ

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Thumb up 0

      • සහන් ෆනැන්ඩෝ

        Hidden due to low comment rating. Click here to see.

        Poorly-rated. Thumb up 0

        • shan@paris

          සහන් පුළුවන් නම් ඔයා ඔය අම්මවයි ඒ හොඳ කරන lady වයි චොන්ටච්ට් කරන්නකෝ. එතකොට ඔයාටත් යමක් දැනගන්න පුළුවන්නේ.

          එහෙම නැත්නම් වෙන කව්රු හරි ඒ වැඩේ කරන්න , විපස්සන භාවනා මද්යස්ථානයේ හාමුදුරුවොත් හොඳයි ඕක පෙනන්න.

          Thumb up 2

    • sandun

      MOL SAHAN, NARAKADA ARA SARWABALADARI DEVIYAGEN ALUTH MOLAYAK ILLANNA? VAMANE YANAWA OBE COMMENT DAKALA.

      Thumb up 0

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.