බටහිර විද්‍යාත්මක ක්‍රමයේම මූලික දෝශ තිබෙන නිසා ඒවායෙන් මිදුනු සිංහල බෞද්ධ විද්‍යාවක් අපටම කියා බිහිකරගත යුතු බව කියද්දී, බටහිර සංස්කෘතියෙන් සිංහලයන් වෙත ව්‍යාප්ත වී ඇති අශික්ෂිත සහ අයහපත් දේවල් ඉවත් කරගත යුතු බව කියද්දී, විතරක් නොව මහාචාර්ය නලින් සිල්වා මහතාගේ නම ඇසෙන විටදී පවා සමහරුන් පරල වී දෑතින් ලෙව්හි ගසා ගනිමින් හූ තියමින් මරහඬ තලති.
ද්විකෝටික චින්තනයෙන් ලෝකය ගැන තීරණ ගන්නා එකී වියුක්තවාදී පඬියන්ගේ තර්කය වන්නේ අප බටහිර විද්‍යාව සහ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පිළිගන්නේ නැත්නම් ඒවායින් සම්පූර්ණයෙන්ම ඉවත් වී… පන්සලේ වැලිපීල්ලේ අකුරු කරවලා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් දේශීය වෛද්‍යවිද්‍යාව ඉගෙනගෙන දෙවියන්ගෙන් වරම් අරගෙන හේනක් කුඹුරක් කොටාගෙන නියම සිංහල බෞද්ධ පුරවැසියෙක් ලෙස ජීවත් විය යුතුය යන්නයි. නමුත් එතුමන්ලා අමතක කළ කරුණ වන්නේ ඒ සමාජය ලංකාවේ තිබුනේ මීට වසර දෙදාහකටත් කටත් පෙර සිටම බවයි.

අපි ඒ කාලයට නැවතත් යා යුතුයි කියා කවරෙක් හෝ කියන්නේනම් ඒ කාලයට සාපේක්ශව… අමු හෙළුවැල්ලෙන් ගසක් උඩට වී වල් ඌරෙක් එතනින් යනකම් රැකවල්ලාගෙන සිට එකෙක් දුටු සැනින් ගසෙන් බැස හොරෙන් හොරෙන් ඌ ළඟට බඩගා පොල්ලකින් ඌට පත බා තම නිය පහුරු වලින් ඒකාගේ රී රී මාංශය ගලවාගනිමින් මහා හයියෙන් හූ නාදයක් කර තම සහකාරියවත් කැඳවාගෙන ඇයටත් එම මාංශයෙන් කොටසක් දෙමින්, වැරදිලාවත් ප්‍රතිවිරුද්ධ ලිංගිකයෙක් එතනින් ගියොත් ඌ සමග මාරාන්තික සටනක් කර තම සහකාරියව නැවතත් දිනාගෙන, වණචාරීව ගත කළ ඒ ම්ලේච්ඡ සුදු වැද්දාගේ කාලයටම බටහිර ගැත්තන් නැවතත් යා යුතුය.
පෙරදිග ආක්‍රමණය කර එමගින් පෙරදිගින් සොරාගත් දැණුමෙන් තම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මගින් ඉගැන්වෙන පරිහෝජනවාදය වෙනුවෙන් ලෝකයට ඊනියා සංවර්ධනයක් සහ බටහිර විද්‍යාවක් එක් කළ (වර්තමානයේදීනම් චීන්නුන් විසින් නිශ්පාදනය කර අපනයනය කරන ඕනෑම දහ ජරාවක් ලාබෙට අරගෙන ගිලින) බටහිරයින්ට ඔවුන්ගේ ලෝකය තුළ සුවසේ ජීවත් වීමට සුදුසුනම්, ලොව ඇති ඕනෑම යහපත් දෙයක් තම් සංස්කෘතියට එක් කර ගැනීමට බාධාවක් නොමැති සිංහල බෞද්ධයින්ට ඒ බටහිරයින් විසින් පෙරදිග දැණුම සොරාගනිමින් නිර්මාණය කළ ලෝකයේ, ඇති බහුතරයක් අයහපත ඉවතලා යහපත් දෑ සංයමයකින් යුතුව භාවිතා කිරීමේ කිසිදු වරදක් නැති බව සිංහල බෞද්ධයා අඩවියේද මෙලෙස සටහන් කරමි. අනෙක් අතට අද අප බටහිර විද්‍යාව ලෙස හඳුන්වන්නේ බටහිරයින්ගේ යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත රෝපණය වුන දැණුම වන අතර, අතීත ඉන්දියාවෙන් සහ චීනයෙන් සොරා ගත් දැණුමින් තර වුන බටහිර විද්‍යාවට නූතනත්වයේ සම්පූර්ණ ගෞරවය ලැබෙන්නේ නැත. අපි දිරිමත් කරන්නේ ඕනෑම දේක අයහපත ඉවත් කිරීම මිස වියුක්ත චින්තනවාදී බටහිර ගැත්තන් සිතන ලෙස සියල්ලම ඉවත් කිරීම නොවේ. ඒ අතර අපිටම ගැලපෙන දැණුම් පද්ධතියන් නිර්මාණය කිරීමට සුළු හෝ උත්සාහයක් ගත යුතුය.
[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]

මේ සහන් ෆෙර්නන්ඩො කියන පුද්ගලය දාන කොම්මෙන්ට් වලින් තේරෙනව මෙයා සිංහල බෞද්ධයන් එක්ක කොයිතරම් ද්වේශයෙන්ද ඉන්නෙ කියල. මටනම් හිතෙන්නෙ මෙයා බටහිරයො දෙන කුනු කන දේශද්‍රොහි බටහිර ඉත්තෙක්
Sahan Fernando ela machan, me sit eka hadanna udeaw uneth sudda tama nattam china karayo wath indiyans la wath newei ehenam buddist lata, me web sit hadanna tahanam harida. ubata gamata gihin kuburak henak kotagena edapalla. he he he he he
Hot debate. What do you think?
4
6
මේ සයිට් එක හදන්න සුද්දා පිනට උදව් වුනේ නැත. ඒ වෙනුවෙන් අපි ඔවුන්ට මුදල් ගෙවා තිබේ. එනම් සුද්දා සමග කළ ගණුදෙනුවකි. එය අතට අත දීමකි. සුද්දා සමග ගණුදෙනු කිරීම සිංහල බෞද්ධයින්ට අකැප නැත.
අනික් අතට එලෙසම බටහිරයිනුත්, සිංහලයින්ට මුදල් ගෙවා ඔවුන්ගේ වෘත්තීමය කටයුතු වන වෛද්‍ය ඉංජිනේරු ගණකාධිකාරී කටයුතුත් කරගන්නා බව කිව යුතුය. එයත් අතට අත දීමක් මිස කවුරුවත් කාටවත් වහල් වීමක් නොවේ.
Well-loved. Like or Dislike:
7
1
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
1
4
ඔබ ලිපිය කියවා නැති බව පෙනේ, නැවතත් කියවා බලන්න, බටහිරයින්ට බැනලා නැත, ලිපියෙන් පැවසෙන්නේ බටහිර දැනුමට වහලුන් වෙන්න එපා යන්නයි.
Mama me blog eka kiyawanna gatte lagadi.eth eka deyak hodata pahadili una sahan fernando kiyanne meke publish karana hama detama kondesi wirahithawa wirudda wena kenek.
meya upathin bauddha eth ***** kama nisa bauddha kamata garahana pawu karayek.lankawe idagena lankawa winasa wenakan balan inna *****.
Hot debate. What do you think?
6
8
ඔබතුමා හරි, ඕනෑම කෙනෙකුගේ අනවශ්‍ය, ද්වේශසහගත සහ කිසිදු පදනමකින් තොරව විවේචනය කරන කොමෙන්‍ටු ඉදිරියේදී වාරණය කිරීමට අපි දැඩි තීරණයක් ගත්තා.
Well-loved. Like or Dislike:
5
0
එතකොට මෙයා මට paharayek කියල දාන්ඩ ඕගොල්ලෝ ඉඩ දෙනවා???? ඔගොල්ලොන්ගේ මොක්කක්ද සදාචාරේ?? ඕගොල්ලන්ට දන්නේ නැද්ද අර “සාදාරන” කියන වචනේ තේරුම???
සිංහල වචන ඉංග්‍රීසි අකුරු වලින් ලිව්වාම මට කියවන්න අමාරුයි. එහිදී ඒ වචන මගහැරිලා. ඒ ගැන කණගාටුව පළ කරමි. අනවශ්‍ය වචන ඉවත් කර ඇත.
OK my mistake sorry.
@ranga I can’t help typing in English. sorry for inconvenience.
anyway I will be polite in my next posts.
You are always welcome bro, I think you had to use those words as Sahan Fernando provoking others using his aggressive words.
ඔයා කොහොමද කියන්නේ මන් උපතින් බෞද්ධ කියල? ඔයාටත් අර පරචිත්ත විජානනය වගේ බලයක් තියෙනවද?
Hot debate. What do you think?
5
5
Maybe I’m wrong but I have experience dealing with personalities like yours.If you don’t like the way pople present their opinions, you can stop visiting here. Remember this site is for buddhists no one has invited you here,still you want to change this site just the way your kind wish to change sri lanka. I think all
have begun to see the pattern here.
Hot debate. What do you think?
5
7
මොවුන් කියන්නේ කුමක්ද කරන්නේ කුමක්ද කියාවත් දන්නේ නැත. මේ ලිපිය සැබවින්ම පසුගිය දිනවල ආලෝකයේ වේගය හා සම්බන්ද CERN පරීක්ෂනාගාරයේ ප්‍රතිපලයත් සමග ඇතිවූ කතිකාවන්ට පිලිතුරු දීමට ලැජ්ජාව වසාගෙන ඉදිරිපත් කල ලිපියක්ය. “මහාචාර්ය නලින් සිල්වා මහතාගේ නම ඇසෙන විටදී පවා සමහරුන් පරල වී දෑතින් ලෙව්හි ගසා ගනිමින් හූ තියමින් මරහඬ තලති” යැයි පවසන මොවුන් මහාචාර්යවරයා සමග තමුන්ගේ මතයට පිටින් යන සියලු මත වලදී ඉහත ඔවුන් සදහන් කර ඇති ආකරයෙන්ම පරල වන සැටි අමතක කර ඇත. සැබවින්ම පරල වී ඇත්තේ ඔවුන්ම බව නොතේරෙන තරමටම ඔවුන් පරල වී මනස අවුල් කරගෙන ඇතුවා විය හැක.
මම එක් උදාහරනයක් ගමි. මහාචාර්යතුමා කොලඹ වි.වි. ඉන්නා කාලයේ ඔහු බටහිරින් පැමිනි කොකා කෝලා බීම හා ඩෙනිම් කලිසම් ඇදීම වර්ජනය කරන ලෙස කීවේය. මෙයට අවනත නොවූ සිසුනට ඔහුගේ චින්තන හෙන්චයියන්ගේ කුනුබිත්තර ප්‍රහාර ඇතුලු විවිද වදහිOසා වලට ලක් වීමට සිදුවිය. ස්ප්‍රයිට් හා සාමන්‍යය කලිසම කැපයවිය, කොකා කෝලා හා ඩෙනිම අකැප විය. මෙසේ වූයේ ඔහු ඒදෙක භාවිතා නොකරන නිසාද??? එසේත් නැත්නම් ස්ප්‍රයිට් හා නිකන් කලිසම බටහිරින් පැමිනි හොද දෙයක් නිසා එය වැලද ගතයුතු අතර කොකා කෝලා හා ඩෙනිම හෙල සිරිතට ඉතා හානිකර නිසා ඉවත් කලයුතු යැයි සිතූ නිසාද කියා මම නොදනිමි. මේවායේ ඇති පරස් පර විරෝදිබව හා ප්‍රයෝගික බව ඔබලාම තීරනය කරන්න.
පසුගියදා CERN ප්‍රතිපලයත් සමග මොවුන් පරල වූවේ විද්‍යාව බටහිර හා පෙරදිග ලෙස කොටස් දෙකකට මොවුන් විසින්ම කඩමිනි. එහි සමහර සOකල්ප බිදවැටෙන නිසා එය අස්තාවර බවත් බුලු බටහිර විද්‍යාවම ඉන් කඩා වැටෙන බවත් කීවේය. එහි තිබූ සියලු විකාර අභියෝගයට ලක්කල පාඨකයන් බටහිර හ පෙරදිග ලෙස වෙන්වී ඇත්තේ ඇදහීම් ක්‍රම බවත් විද්‍යාව සියලු දෙනා එක්ව දියුනු කල දෙයක් බව හා එහි කොටස් කරුවන් නොවන්නේ ලOකාවේ අතලොස්සක් පමනක් බවත් පෙන්වා දෙන ලදි. දැන් මේ ලිපියෙන් මොහු ඒ දෙයම යන්තමින් වැල් වටාරම් වලින් කීමට උත්සහ ගනි. එසේ වන්නේ ඔහු එදා ලියා තිබූ එම කමෙන්ට් පිලිගත් නිසාය!!! අප කීවේද ලෝකයත් සමග යමින් එහි හොද දේ උකහා ගෙන රටේ දියුනුවට වැඩ කල යුතු බවය. එසේ කිරීමට නම් අප ඒ සදහා වැඩ කල යුතුය. මහාචාර්යතුමාට මෙහිදී විශාල වැඩකොටසක් කල හැක. ඔහු මේ වන විට විද්‍යාඥයෙකු හෝ ගණිතඥයෙකු නොවන්නේය. දැන් ඔහු අන්තවාදි ලේඛකයෙකි! 70 දශකයේ සිට කිසිදු පරීක්ෂන වාර්තාවක් මොහු ලියා නැත. ඔහු කලයුත්තේ විද්‍යාවේ දියුනුවටද යම් කාලයක් යෙදවීමය. මා එදා ලීවා වගේ හැකිනම් නියුරෝනයේ ස්වභාවය හා එය අලෝකයේ වේගය ඉක්මවූයේ කෙසෙද කියා පැහැදිලි කිරීමය. එවිට අප වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම දියුනුවේ මාර්ගයට අවතීර්න වෙනු ඇත.
කෙසේ හෝ ටිකින් ටික හෝ මොවුන්ගේ ඔලුවල තිබූ දෝෂයන් ඉවත්වී ඇත්නම් අප ඒ පිලිබද සතුටු විය යුතුය. මේ ලිපියෙන් සැබවින්ම අනාවරනය වන්නේ එයය.
(වර්තමානයේදීනම් චීන්නුන් විසින් නිශ්පාදනය කර අපනයනය කරන ඕනෑම දහ ජරාවක් ලාබෙට අරගෙන ගිලින)
meka nam atta, eth itin lankawe hama project ekakatama aragena inneth me chinnunwa tamai, onna okai waradda, ewa ganath poddak kata arala kiyanna
හොඳ පොස්ට් එකක්
සිංහල බෞද්ධ දර්ශනය මත පදනම් වූ විද්‍යාවක් Audio-මහාචාර්ය නලින් ද සිල්වා
http://dl.dropbox.com/u/13833035/uom_new.wmv
ආ ඔව්මයි! මේ තියෙනේ ලිස්ට් එක. ඉන්ටර්නෙට් එක හොයා ගෙන තියෙන්නේ නවසිය පනස් ගණන් වලදී මහාචාර්ය නලින් ද සිල්වා. එතකොට කම්පියුටර් එකත් මහාචාර්ය නලින් ද සිල්වා. ඒ විතරක් නෙවී ටෙලිවිෂන්, රේඩියෝ, විදුලි බල්බය, ගුවන් යානය මෙකී නොකී හැම එකක්ම මහාචාර්ය නල්න් ද සිල්වාමයි හොයා ගෙන තියෙන්නේ. වැඩේ කියන්නේ මෙතුමා ඒවායේ copy right එක ගන්නේ නැතිව ඉන්න කොට බටහිරයෝ තාක්ෂණය විතරක් නෙවී copy right එකත් හොරකම් කර ගෙනනේ. අදයි දැන දත්තේ මේ blog එක ලියන්නේ මේ මහාචාර්ය නලින් ද සිල්වාගේ නිකායේ කෙනෙක් කියලා. අනේ සාදු….
Hot debate. What do you think?
8
5
එල මචන්. එල රිප්ලයි එක. බලපුවම යකෝ ඔක්කොම හදල තියෙන්නේ මේ
පෙරදිග ඉන්න උන්නේ. සුද්ධ මුකුත් හදල නැහැනේ. මම මේ සුද්ධොට දෙනවා නෙමෙයි, හැබැයි
මොක්කක්හරි හදුපු එකාට ඒකට හිමි ගෞරවය දෙන්ඩවත් මුන්ට බැහැ. එච්චර කුහකට්යි.
Hot debate. What do you think?
9
8
පුක සුදුද ?
Hot debate. What do you think?
4
6
පුකවල් ගැන කිව්වම මට මතක වුනේ අර ලන්කවේ කුඹුරුවල ඉන්න ගොවියෝ පුකු පෙන්නගෙන වැඩ කරන හැටි.
උන්ගේ අර කළු කැත පුකවල් දිහා බලන් ඉන්ඩ පුලුවන්ද බොල? නිකන් ඇහැ ගැහැවුනත් ඇති. හිරිකිතයි.
මන් අහන්නේ ඒ වගේ වර්චස් සින් එකක් වෙන කොහෙවත් මම දැකල නැහැ. මුන්ට ලැජ්ජාව කියල දෙයක් නැද්ද??
හොමද බන් අම්මල, වියිෆ්ල, ළමයි එක්ක කුඹුරක ගොවියෝ වැඩ කරනවා බලන් ඉන්නේ, උන් ඔක්කොටොම පේන්ඩ පුක පෙන්නගෙන ඉන්නකොට. අයි මේ මැටි සිංහල බෞද්දයින්ට ලෝකෙත් එක්ක චෙන්ජ් වෙන්ඩ බැරි??
ඕක තහනං කරන්ඩ ඕනේ මන් නං කියන්නේ. තායිලන්තෙත් තියෙන්නේ මෙහෙ climat එකමයි, එත් එහෙ ගොවියෝ මෙමේහ අඹුඩ ඇඳගෙන ඔක්කොටම
පේන්නඩ පුක පෙන්නේගෙන ඉන්නේ නැහැ .
Hot debate. What do you think?
11
13
එතකොට සුදු ගෑනු බිකිනි ගහ්ගෙන බාගෙට හෙලුවෙන් අව්ව තපිනකොට අම්මල, වියිෆ්ල, ළමයි එක්ක මුහුදු වෙරලකට ගිහින් බලන් ඉන්න පුලුවන්ද? අනේ ගොනෝ!!!!!!!!
Hidden due to low comment rating. Click here to see.
Poorly-rated. Like or Dislike:
2
15
අහා මේ ෆැන්ඩෝ නේ ඉතින් මොන හරි කියපන් මම බලන් ඉන්නවා උබේ මෝඩ කතාවක් අහල බඩ අල්ලන් හිනා වෙන්ඩ. හික් හික් හික්
Well-loved. Like or Dislike:
11
3