ඉදි කොට පුර පොළොන්නරූ
අප පැරකුම් රජ කුමරූ
දඹදිව ජයගත් අයුරූ
උඹට පුතේ වෙයි මියරූ

“අහස් දියෙන් බිඳක් පවා
ඉවත නොගොස් නැවතේවා “
ඉටමින් මහ වැව් කණවා
වැඩ කෙළේ ඒ රජ දරුවා
— එස්. මහින්ද හිමි

දේශද්‍රෝහී බලවේග විසින් රට දැය සමයට විරුද්ධව සංවිධානාත්මක මොළ ශෝධනයක් සිදුකරයි. ශාසන භ්‍රෂ්ඨයින් විසින් දිගින් දිගටම ධර්මප්‍රතිරූපකයන් අන්තර්ජාලය පුරා පැතුරුවා හරී. මේ ඔබගේ ක්‍රියාන්විතය අවශ්‍ය කාලයයි. ඔබත් ලිපි පළ කිරීමෙන් අනෙකුත් සිංහලයන්ව දැනුවත් කර අභිමානවත් සිංහල බෞද්ධයෙක් වශයෙන් ඔබේ යුතුකම් කොටස ඉ‍ටු කරන්න. අප වෙත ලියන්න sinhalabuddhist.com@gmail.com

‍තෝරාගත් ලිපි

ලේඛකයන්

ප්‍රවේශය සහ ලියාපදිංචිය

අන්‍යාගමිකයින්ව දිවි පුදා රකින, බුද්ධ පුත්‍රයින්ට පරුෂ වචනයෙන් බනින අපේ පොලීසිය

කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සුපිරි වෙලද සංකීර්ණයේ පවත්වාගෙන යනු ලැබූ “පන්සල” නමින් හදුන්වා ගත් අනවසර ආගමික මධ්‍යස්ථානය ඉදිරිපිට දී භික්ශූන් වහන්සේලා ඇතුළු පිරිසක් විසින් පසුගියදා උද්ඝෝෂණයක් පැවැත්වුවා. එම අනවසර මධ්‍යස්ථානය ගැන පොලීසියට පැමිණිලි කර තිබුනද එම පැමිණිලි ක්‍රියාත්මක නොවී ඇති අතර, බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් මෙය ඉවත් කරන ලෙස නියෝග කර තිබුනත් එයත් ක්‍රියාත්මක වී නෑ. පහත දැක්වෙන්නේ ඒ ගැන ස්වර්ණවාහිනිය වාර්තා කර ඇති ආකාරයයි, එහි විනාඩි 1 තත්ත්පර 40 සිට නරඹන්න.

කොහොමද නියෝජ්‍ය පොලිස් පති තුමා භික්ශූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන හැටි? ඔහු කතා කරන විධිය වචනයක් වචනයක් ගානේ හොඳින් අසා බලන්න. අමතක කරන්න එපා, මෙතුමා කවදා හෝ ලංකාවේ පොලිස් පති වීමටත් ඉඩ තිබෙනවා කියලා. කවුරු තරහ වුනත්, භික්ෂූන් වහන්සේලා උද්ඝෝෂණ / උපවාස කිරීමට මම පුද්ගලිකව එකඟ නෑ කියලත් කියන්න ඕනෑ. විනය පිටකය සුළුවෙන් හෝ කියවපු බෞද්ධයින්ට මේ ගැන අමුතුවෙන් හේතු දක්වන්න ඕනෑ නැති බවත් සිංහල බෞද්ධයා අඩවිය කියවන ඔබ පැහැදිලිවම දන්නවා.

ඒත් අප අමතක කළ යුතු නෑ එහි සිටින හිමිවරුත් මේ රටේ පුරවැසියන්, එනිසාම පුරවැසියන්ට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම හිමි මූලික අයිතිවාසිකම් [14: Freedom of Speech, assembly, association, movement] උන්වහන්සේලාටත් තිබෙනවා. ඉතින් සිදුවුන ආකාරයටම පෙර දැණුම් දී අවසර ගැනීමකින් පසුව උද්ඝෝෂණය කිරීමට උන්වහන්සේලාට අයිතිය තිබෙන බව අපිට පිළිගැනීමට සිදු වෙනවා. එසේම උන්වහන්සේලාව එම අන්‍යාගමික මූලස්ථානයේ දොර‍ටුව ගාවට කැඳවාගෙන ගියේ පොලීසියෙන්ම නිසා, උන්වහන්සේලා ආරාධිතව ගිය තැනක බිම ඉඳ ගැනීම 100% ක්ම නීත්‍යානුකූලයි.

අසාද් සාලි මහතා එතනට පැමිණියේ ඇයි?

දැන් ඉහත වීඩියෝවේ නියෝජ්‍ය පොලිස් පති තුමා ඉහත කතා කරන විධිය පොඩ්ඩක් ආයිත් මතක් කරලා, පහත වීඩියෝ එක කාලය විනාඩි 9 තත්පර 20 සිට නරඹන්න. මේ දැක්වෙන්නේ පසුගිය ග්‍රීස් ජිහාඩ් සමයේ වනජීවී නිලධාරීන්ව සහ පොලිස් නිලධාරීන්ව පොතුවිල් මුස්ලීම් පල්ලියේ බලහත්කාරයෙන් ලෙබ්බේලා රඳවා ගත්ත වෙලාවේ, එලෙස සිරකරගත් වනජීවී නිලධාරීන්ව මරා දැමීමට හදන මුස්ලීම් පූජකයින්ට, ගලවා ගැනීමේ මෙහෙයුමකට ගිය STF එකේ පොලිස් පරීක්ෂක මහත්තයෙක් කතා කරන විධියයි.

බලන්න මිතුරනි, එක්තරා පොලිස් පරීක්ෂක වරයෙක් අන්‍යාගමිකයින් ඉදිරියේ දණ්ඩ නමස්කාර කරමින්, තම දිවිය ඔවුන් වෙනුවෙන් පූජා කරන්නට හදමින්, අන්‍යාගමිකයින් විසින් බලහත්කාරයෙන් රඳවාගත් නිලධාරීන්ව බේරාගන්න හදයි. නියෝජ්‍ය පොලිස් පති වරයෙක් භික්ෂූන් වහන්සේලාට ඉතාමත් පහත් අන්දමින් පරුෂ වචනයෙන් බැන වදිමින් භික්ෂූන් වහන්සේලාගේ මුලික අයිතිවාසිකම් කඩ කරයි.

මේකෙන් මොකක්ද පේන්නේ? සිංහලයාගේ රටේ අපි “නාමිකව මහ ජාතිය” වෙලත්, වෙනත් රටක සුළු ජන වර්ගයකට ඇති වරප්‍රසාදවත් නොලැබෙන තත්ත්වයක් උදා වෙලා, වෙනත් රටක සුළු ජාතියක් පවා නොලබන අන්ත පහත් තත්ත්වයක් සිංහල බෞද්ධයාව දැනටම පත් වෙලා. ඒත් සුළුවාර්ගිකයින් යැයි කියා ගන්නා උදවියගේ තත්ත්වය කොහොමද? සුළු වාර්ගික අයිතිවසිකම් ගැන කතා කරන උදවියට මේවා ඇසෙන්නේ නැත්තේ ඔවුන්ගේ දෑස් ඩොලර් වලින් අන්ධ වී ඇති නිසා විය හැකියි. සිංහල බෞද්ධයින් මෙරට තවමත් 70% ක් පමණ වෙද්දීත් තත්ත්වය මෙලෙසනම්, සිංහලයන්ට පුංචි පවුල රත්තරං නිසා සහ තවත් ජන වර්ගයක් දිගට හරහට බෝ කරද්දී නුදුරු අනාගතයේදීම සිංහල බෞද්ධයා සුළු ජාතියක් වුන දාට ඔබගේ මුණුබුරාට හෝ මී මුණුබුරාට වන ඉරණම ඔබට ඉහත සිද්ධියෙන්ම උපකල්පනය කරගත හැකි වේවි.

[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]


2289
Thanks!
An error occurred!

ඔබ ඉහත ලිපියට එකඟනම් ෆේස්බුක් හි "Share" කරන්නත් අමතක කරන්න එපා.

44 comments to අන්‍යාගමිකයින්ව දිවි පුදා රකින, බුද්ධ පුත්‍රයින්ට පරුෂ වචනයෙන් බනින අපේ පොලීසිය

  • dilan

    RAAGA KAARI KERANNA GIYAMA RAAJAKAARI KARANNA ONE GAANUNTA WALIGE PENNANNA GIYAMA PALLIYE NEMEI MINI KANETHHE WALALLNNAI ONEA PO*** WIDTHIHATA HASURUNAAMA

    Thumb up 0 Thumb down 2

  • The The

    Yako, Budu hamudurowotat netiya atta ganna ba oi.. buruwek una ta dnt show it

    Thumb up 2 Thumb down 3

  • sinhalaya

    ආචාර්්ය මොහොමඩ් මර්වින්
    මුස්ලිං ආගමේ කිසිඳු ධර්මතාවයකට විරුද්ද නොවන මම, මෙම නිලදාරීන් තම රාජකාරිය අකුරට ඉටුකිරීම පිලිබඳව ස්තූතිවන්ත වෙමි.

    අස්රත්ට . මව්ලවි කෙනේකුට බැන්නම කොහොමට හිටිද නේ….

    Thumb up 2 Thumb down 3

  • ආචාර්්ය මොහොමඩ් මර්වින්

    මුස්ලිං ආගමේ කිසිඳු ධර්මතාවයකට විරුද්ද නොවන මම, මෙම නිලදාරීන් තම රාජකාරිය අකුරට ඉටුකිරීම පිලිබඳව ස්තූතිවන්ත වෙමි.

    Hot debate. What do you think? Thumb up 3 Thumb down 5

  • Sudu Aachci

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 2 Thumb down 8

    • එය නීතිවිරෝධීව පවත්වා ගත් ආයතනයක්. එය ඉවත් කරන ලෙස ආගමික කටයුතු අමාත්‍යාංශයෙනුත් නියෝග කර තිබෙනවා. ඉතින් උද්ඝෝෂණය පවත්වලා තිබෙනෙන එම නියෝගය දී තිබියදීත් එය නීතියට විරුද්ධව පවත්වාගෙන යාම නිසයි. එහි උද්ඝෝෂණය කිරීමේ කිසිදු වරදක් මම දකින්නෙ නෑ. අනික එය නීත්‍යානුකූලව පවත්වාගත් ආයතනයක්නම් උද්ඝෝෂණයට පසුව එය සීල් තැබීමට අවශ්‍ය වෙන්නෙත් නෑ.

      Well-loved. Like or Dislike: Thumb up 10 Thumb down 1

    • Priyantha Liyanage

      මුස්ලිම් ඈත්තන්ගෙ පෑවෑත්ම මුළු අරාබිකරයෙම තිබෙනවා.කතෝලික ඈත්තන්ට බටහිර රටවල් තියෙනවා.නමුත් මේ සි0හල බොදුනුවනට තියෙන්නෙ මේ රට විතරයි.අපේ ජාතිය ආගම රෑක ගෑනීම සඟරුවන ඈතුළු අපි හෑමගේ වගකීම,යුතුකම.මොකද මේක දේශපාළුවො කියනවා වගේ සර්වාආගමික සර්වජාතික රටක් නෙමෙයි.මේක අත්යා වශ්යෙන්ම සි0හල බෞද්ධ රටක්.එය තුල අනිත් සියළු ආගමිකයන්ට ජාතීන්ට ජීවත් වෙන්න හෑකියි.
      අපි තමන්ගේ පාඩුවෙ තමන්ගේ ආගම අදහාගෙන ඉන්න ක්රිෙස්තියානි පල්ලි, මුස්ලිම් පල්ලි, හින්දු කෝවිල් කිසිවකට කවදාවත් ඈගිල්ලක් දික්කරලා තියෙනවද?වෙනත් අයෙකුගේ අත දිගහෑරීමේ අයිතිය තමන්ගේ නහය ගාවදි නතරවෙන බව දෑනගන්න. අපි මෙතෙක් කලක් ඉවසුව නිසා අපේ වත්තෙත් පල්ලියක් හදන්න වෙරදරනවනම් එයට එරෙහිවීමට අපේ ඈති අයිතිය ගෑනත් හිතන්න.
      සියළු අන්යාඑගමිකයන්ටයි මේ කියන්නෙ. ඔබ ඔබේ ආගම අදහන්න නමුත් බුදුපියානන්ගේ අනුරුවකට හදපු ඉටිපන්දමක් රු.1000 ක් සමග දීලා,ටකරන් ටිකක්,ටොයිලට් පෝච්චියක් දීලා අපේ දුප්පත් මිනිස්සුන්ව තමන්ගේ ආගමට හරවාගන්න නම් හදන්න එපා.ඒක සදාචාර විරෝදියි.මේවා මෙහේ නොවෙනවා කියලා නම් කියන්න එපා.

      Well-loved. Like or Dislike: Thumb up 16 Thumb down 5

  • pawara

    me anura senanayaka kiyana policman aave asaad saali ekka ekai me sadde e monava unath api dinum minis thirisannu kiyala dahame pennuve meyala vage aya mekata vaada epa api eelaga vedeta yamu e venuven pela gehemu

    Thumb up 3 Thumb down 0

  • Priyantha Liyanage

    ඔය ලිබර්ටි ප්ලාසා එකේ “පන්සල”මෙහෙයවන්නේ කතෝලික කෙනෙක්.ඉන්නේ ඔය අහල පහල තියෙන 5 ස්ටාර් හෝටලයක. අගනුවර ඉන්න නමගිය ගනිකාවො නිතරම එනවා ඔහුගෙ කාමරයට. ධර්ම ගෑටළු නිරාකරනය කරගන්න නම් වෙන්න බෑ.මොන වෑරදි තිබ්බත් බෙල්ලන්විල හාමුදුරුවොත් මේ තෑනින් වෙන මහා ශාසනික පරිහානිය ගෑන පුවත් පතක ලියලා තිබ්බා.මෙය අහක් කරගන්න කියලා අධිකරන නියෝගයක් තිබියදි මේක පවත්වා ගෙන යාම ගෑන පොලීසියේ බල්ලො මොනවා කියනවාද දන්නෙ නෑ.

    Well-loved. Like or Dislike: Thumb up 11 Thumb down 3

  • Pitiye Appu

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 1 Thumb down 5

  • අර්ය සිංහල

    රංග ජයවර්ධන වැනි මහත්වරුන් සිටින බව දැනගැනිමම සතුටක්,ඔබ කරණ මෙ යහපත් මෙහෙවර දිගින් දිගටම කරගෙන යැමට ඔබට ශක්තිය ධෛහිරිය ලැබෙවා කියා මා ප්‍රර්තනා කරනවා

    තෙරුවන් සරණයි!

    Well-loved. Like or Dislike: Thumb up 15 Thumb down 2

  • අර්ය සිංහල

    මුං සුනඛ මිනිස් පුත්‍රයෝ වෙන කොහොම කියන්නද මුං ගැන? පෙර භව වල ඔය විදියට හැසිරෙච්චි එවුන් තමා ගොලුවෝ වෙලා මේ ආත්ම වල ඉපදිලා ඇත්තෙ,අද රටේ බොහෝ ඉහල තැන් වල ‍රැඳිලා ඉන්න අය නාමික සිංහල බෞද්ධයෝ,කොටින්ම කියනවා නම් ගාථාවක්වත් නොදන්න එවුන්,ඔය වාගේ එවුන්ට ඔය පට්ටම් වැදුනාම ඉතින් ඔකුන් හැසිරෙන විදිය තමා ඔය,ඉස්සර නම් මම හිතුවා අපේ රටේ 100% කොන්ද පණ තියන සිංහල බෞද්ධ නායකයෙක් බිහිවෙලා කියලා,දැන් නන් එහෙම හිතෙන්න නැ,මේ වෙන වැඩ දැක්කහාම,රටක කොහොමද සදාචාරය ඇති කරන්න දිව දෙකකින් කතා කරණ කාඩ් බොර්ඩ් මර්වින් සිල්වලා වගේ එවුන් කැබිනට් එකෙ තියාගෙන->http://sinhalaravaya.com/?p=605

    Well-loved. Like or Dislike: Thumb up 6 Thumb down 0

  • Sahan Fernando

    OKKOMATA ISSSARAWELA MATA SAMAWA DENNA MAMA MULINMA WRITE KALE HITA MATA NEMAI,MEKA APE SINHALA BUDDHIST RATAK,API WINE EKATAI PAN KALLATAI RAWATUNA,AYYO DAN TAMAI APITA TERENNE,ATHA ATHITEYE INDANMA APE SANGAYA WAHANSELA TAMAI APE RATA WENUWEN SATAN KALE,EKA NISA DIG KALE HONDA WADAK NEME BORU PART DANAWA MEDIA ISSARAHA,OYA POLICE KARAYO INNAWA HONDA KATTIYAK BT MEKA KATU KANA EKEK,MEWATA RETURN EKA DEVIYO DEI EKATA.ANE SAMA WENNAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA MAMA MULADI BANNATA.MAMA SAHAN FERNANDO

    sahan_fernando_75@yahoo.com

    Thumb up 4 Thumb down 1

  • sampath kumara

    මට තියෙන අනිත් ගැටලුව තමයි හාමුදුරුවන්ට ආමන්තරණය කරන්නවත් නොදන්නා මෙ‍ි මැක්කා පොලිසියේ ලොකු තැනක ආවේ කොහොමද කියලයි …හොදට කාටහරි පු…දීල වෙන්න ඇති (පු..කියන්නේ පුහුණුවට හොදේ )වැරදියට තේරුම ගන්න එපා..

    Well-loved. Like or Dislike: Thumb up 7 Thumb down 1

  • sampath kumara

    මමනම් කියන්නේ අපිට මුස්ලිම් මහත්වරු නෝනලා ඇ …. ගියත් මෛත්‍රී කරමු කියලයි…..ඒක අපේ ගතියනේ…හැබැයි අර මහා පොලෝසියේ මැක්කට තූ නොදකින් …කියල කියමු…උගේ නපුන්සක ගතියටත් තූ නොදකින් කියල කියමු….

    Well-loved. Like or Dislike: Thumb up 7 Thumb down 0

  • සහන් ෆනැන්ඩෝ

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 3 Thumb down 16

    • deshappreemiya.

      Hidden due to low comment rating. Click here to see.

      Poorly-rated. Like or Dislike: Thumb up 1 Thumb down 7

    • සරදියෙල්

      බල්ලෝ බිරුවට කදු පාත් වෙයිද බොලන් හෝක්… හෝක්

      Thumb up 5 Thumb down 1

    • Dutugamunu

      ponnayo tho wage suddage p..sodapu unta meawa wihilu wenna puluwan but mea rate bahutharayak meawa anumathakaranne naha Sahan Fernando (ubalathamai dobi kan kale ea kale)dannathnam ammagen ahala balapan p..dunnuhati kiyala dei……65% nemei 70% thama bauddha mea rate ..ubawage konda pana nathi ekek mama dakalama naha poddak kiyapan koheda inne kiyala baya nathnam …

      Bahuthara Sihalaya awurudu 500 yatath wela hitiyath tama agama pawala dunne naha ubala wage ,,,wata uda hitapu awajathakayo nam pawala deela thiyenawa

      Uba meka baudhdha ratak nemei kiyanne kohomada?YAKO mea rate baudhdhayo 70% jeewathwena pin bimak .. ubala wage anyagamika ballonta meke yahathin inna puluwan wela thiyenne ape minissunge thibena maithriya nisa ….
      eken ayuthu prayojana ganna epa …. ratata barak novee mariyan … kawadawath agamakata ho ehi shasthrunta nigaru karanna epa thoge ammawath mewa kiyala deela nadda? ayeth iskole palayan igenaganin net eke inne nathuwa

      Thumb up 5 Thumb down 2

      • සහන් ෆනැන්ඩෝ

        ඉන්දියාව 80% හින්දු, හැබැයි ඉන්දියාවේ කොන්ස්ටිටියුශන් එකේ තියෙන්නේ ඉන්දියාව “සේකුලර්” ඒ කියන්නේ ආගෙමෙන් රට නිර්වචනය කරන රටක් නෙමෙයි කියල. ඒ අතින් ගත්තාම ඉන්දියන් කාරයෝ උඹල වගේ කුහකයෝ නෙමෙයි. උඹලට තියෙන්නේ අර “කුහක” ගතිය.

        Hot debate. What do you think? Thumb up 4 Thumb down 6

  • සරදියෙල්

    මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් පහත සදහන් කරුණු දෙක ක්‍රියාත්මක කිරීමට හැකි උපරිමයෙන් කැපවීමයි.

    1. මුස්ලිම් කඩවලට යාම උපරිමයෙන් සීමා කිරීම.
    2. අඩුම ගානේ දරුවෝ 4 ක් වත් හැදීම.
    මම දැනගන්න කැමතයි ඔය comment දාන අයගෙන් මේව කරන්නේ කව්ද කියන එක.

    Well-loved. Like or Dislike: Thumb up 14 Thumb down 3

    • deshappreemiya.

      lamai hadanda puluwan 10 k unath tho kada bonda adinda denawanam. sinhala kadawata yannam um apata nayata denawanam.

      Thumb up 1 Thumb down 3

      • සරදියෙල්

        ළමයෙක් හදල කන්න බොන්න දෙන්න බැරි තරම් නපුන්සකයෙක්ද උබ? උබල වගේ නපුංසකයෝ ඉන්නකම් මේ රට ගොඩ දන්නා බැ. හැබැයි උබට කඩවලින් නයටනම් දෙයි මොකද උබ P නේ.

        Well-loved. Like or Dislike: Thumb up 11 Thumb down 1

        • deshappreemiya.

          pol booruwo tho ahuway lamayek nemay lamai 4. tho dannada tho ahapu prshnaya mokadda kiyala. kohomat lakwawayy dan samalingika ayatna 24 tiyanawa,

          Thumb up 1 Thumb down 0

        • මිත්‍රවරුනි, ප්‍රශ්න ඔයිට වඩා සංවරව මතු කර බුද්ධිමය සංවාදයක් කරන්න.
          ඔය ආකාරයට බැනීමෙන් ඇති වන්නේ කෙලෙස් සිතිවිලි විතරයි, එමගින් සියල්ලන්ටම වෙන්නේ අයහපතක් විතරයි, වෙන යහපතක් නෑ. කේන්ති ගැනීම අප සියල්ලන්ගේම කායික මානසික සෞඛ්‍යය අඩපන කරනවා. ඔබ කේන්ති නොගත්තත් මේවා කියවන වෙනත් අය කේන්ති ගන්න පුළුවන්.

          Well-loved. Like or Dislike: Thumb up 12 Thumb down 1

        • ලංකාවේ සමලිංගික ආයතන ඇති විමට හේතු වී ඇතේ බොහෝ ශ්‍රී ලාංකිකයින් බටහිරින් ලැබෙන ඕනෑම කුණු ගොඩක් ඉස් මුදුනින්ම පිළිගැනීමයි. ඔබ මේ ගැන මතක් කිරීම හොඳයි, මේ මාතෘකාව සම්බන්ධයෙන් ලිපියක් ලියමින් සිටිනවා.

          Well-loved. Like or Dislike: Thumb up 10 Thumb down 2

      • Dutugamunu

        tho ganiwa gaththeth nayatada ? thopi wage nayata kana we..puththu thamai mea rata kanne …nayatama kapan digatama

        Thumb up 2 Thumb down 0

        • siribiris

          mayykai hamootama rassanayy .. mokooo topila salli hoyannay desapaluwanta P*** deela.natam horakam karala. hamooo tama eke karanda bayy nayy.. eakth poddak tayrun ganin.

          Thumb up 1 Thumb down 0

      • සරදියෙල්

        මුලින්ම උබේ ඔය නම වෙනස් කරගන්න. මට කියපන් උබ සිංහලද නැද්ද කියල. මොකද උබ සිංහල නෙවෙයිනම් උබත් එක්ක තර්ක කරලා වැඩක් නැ. මට හිතෙන විදියටනම් උබ සිංහල නෙවෙයි. මොකද නියම සිංහල දෙමව්පියන්ගේ දරුවෙක් කවදාවත් තමන්ගේ දරුවන්ට වෙන අය කන්න බොන්න දෙනකම් බලන් ඉන්නේ නැ. නියම සිංහල දෙමව්පියන්ගේ දරුවෙක් නම් කවදාවත් රු 100 යේ, 200 යේ ලාබෙට තම්බි කඩවලට රිංගන්නේ නැ. මොකද උන්ට රු 100 කට වැඩ තමන්ගේ රට, ජාතිය, අගම වටිනවා.

        Well-loved. Like or Dislike: Thumb up 5 Thumb down 0

    • Dutugamunu

      niyama kollek, ape unta parate koththuwa nathuwa bahane ,,,,issara ape pawul wala daruwo 10 – 5 atharaganak aniwarayen hitiya ehemai api maha jathiya une ei dan ape unta pana nadda …..!!! daruwo ekek dennek hadala balagena inne ..plc if u read this atleast daruwo 5 wath hadanna rata jathiyagana hitala … hodata hitanna wimasanna ….theeranaya karanna api nathiwenawada athiwenawada kiyala………..

      Thumb up 3 Thumb down 0

    • Priyantha Liyanage

      ඔබ 200% නිවෑරදියි.අපි ජාතිය වඳ කරනවා.අපි බඳින්න ඉස්සෙල්ලා ආර්ථිකේ හදාගන්න වෙර දරනවා.බෑඳලා ඉවරවෙලා ළමයි හදන්නෙ නෑ.ගෙවල් හදනවා.කාර් එකක් ගන්න ප්ලෑන් කරනවා.දෑන් වෙනකොට ණය වෙලා ඉවරයි වසර 20 කට.දෑන් ඉතින් ලෝක අපවාදෙන් මිදෙන්න ළමයි 1ක් හෝ වෑඩිම උනොත් දෙන්නෙක් හදනවා.තව හදන්න හිතෙන්නෙවත් නෑ.මොකද මේ වෙනකොටත් වයස පෑනලා.ඉතින් අපේ සෝම හාමුදුරුවෝ කිව්වා වගේම තව වසර 50-100 යනකොට මෙක තව මෑලේසියාවක් හෝ කොරියාවක් වෙවි.මොකද සුළු ජාතිය දරුවො කප්පාදු කරන්නෙ නෑ. එකට එයාලට බෑනලා හරියන්නෙත් නෑ. එක එයාලගේ අයිතිය.ඉතින් අපි කරන්න ඕනෙ ඔබ කිවුව දේ තමයි.

      Well-loved. Like or Dislike: Thumb up 7 Thumb down 0

  • Shashika Dhananjaya

    මේකෙ කොමෙන්ට් දාල තියෙන සමහර එවුන්ට අමු කැවිලද කොහෙද, නැත්නම් උන් හම්බයින් හෝ ක්‍රිස්තියානිකාරයො විය යුතුයි.

    මුස්ලීම් මව්ලවිලා වැ‍රැද්දක් කරල තිබෙන්නෙ. එනම් අලි ගනින්න ගිය වන් ජීවී නිලධාරීන්ව පැහැරගෙන ගිහිල්ලා රඳවා තබා ගැනීම සහ ඔවුන්ව මරා දැමීමට උත්සාහ කිරීම. ඒත් ඒ වැරදිකරුවන් ඉදිරියේ පොලීසිය නැට්ට කකුල්දෙක අස්සෙ ගහගෙන බලු වෙනව.

    ඒත් හාමුදුරුගොල්ල ගියේ නිවැරදි දේකට. ලිබර්ටි එකේ තියෙන නිති විරෝධී මධ්‍යස්ථානයක් ඉවත් කරන්න නියෝග කර තිබියදීත් ඉවත් නොකිරීම ගැන හඬ නගන්න. ඒත් අර පොලිස් කාරයො ටික හංගගෙන හිටපු නැට්ට එලියට දාල බුරන්න පටන් ගන්නවා.

    යකඩෝ, ටිකක් හිතල බලපන් වැරදිලා හෝ හාමුදුරුගොල්ල එදා පොලිස් නිලධාරීන්ව පැහැරගත්තනම් (මම කවදාවත් හිතන්නෙ නෑ හාමුදුරුගොල්ල පැහැරගැනීම් කරයි කියල), පොලිස් කාරයො ටික ඇවිල්ල පට්ට කුණුහරුප ටිකක් කියල හාමුදුරුගොල්ලන්ව පෝලිමට දණ ගස්වලා බැටන් චාජ් එක දේවි. එහෙම පරයො ටිකක් ඕකුන්.

    හම්බයො ඉස්සරහ පොලිස් කාරයින්ගේ නැට්ට කකුල් දෙක අස්සෙ

    Well-loved. Like or Dislike: Thumb up 16 Thumb down 1

    • sahoodaraya

      waradinakota hambayai kritiyanikarayai , hari nam sinahala baduddaya….. haha niyamai

      Thumb up 1 Thumb down 3

    • Dutugamunu

      I totaly agree with you… police ballo ape hamuduruwanta kathakarapu widiya ..ithama kedajanakai ….matapuluwankamak thiyenawanam mama okage hisa kaden wenkaranawa… mea athmayedima oya pawa padisandenawa …hena hathamagahala thawa dekathunak gapan okata wal ballu police karaya

      Thumb up 1 Thumb down 0

  • Maha Dutugamunu

    ඇත්තටම මේක මහාම මහ භයානක තත්වයක්.අන්‍යාගමිකයන් වැරදිකොට(අලි සංගනණයට පැමිණි නිලධාරීන්ට පහර දුන්නවුන්)වැරදි කරුවන්ව බේරාගැනීමට උන් කටයුතු කරත්දී පොලීසිය උන් ඉදිරියේ දනින් වැටි අපේ ස්වාමීන් වහන්සේලා වැරදි දෙයක් වෙනුවෙන් හඬ නගද්දී පොලීසිය දෙපරන්ද තුල හංගාගෙන සිටි නගුට එලියට ගත් අන්දම….

    Well-loved. Like or Dislike: Thumb up 9 Thumb down 1

  • ඉන්දික

    පොලීසිය කියන කරනදේ අද ඊයේ නෙමෙයි දැන් වසර ගණනාවක් ඉදන් අපේ රටේ මිනිස්සු හොදින් දන්නවා. එකනේ කියන්නේ අම්මා තාත්තා පොලීසියට ගියත් විශ්වාස කරන්න එපා කියලා කියන්නේ… අපේ රටේ ඉන්න දේශපාලුවන්ට පොලීසියේ ආකල්ප/ මානසිකත්වය වෙනස් කරන්න ඕනේ නැත්තේ ඔය ගති වෙන්න කලොත් ඒ අයගේ ඕනෑ එපාකම් කරන්න බැරිවෙන නිසා… මම දකින විදියට ලිපියේ වැදගත්ම හා සිතිය යුත්ත මේ දේ වන්නේ…

    ….සිංහලයන්ට පුංචි පවුල රත්තරං නිසා සහ තවත් ජන වර්ගයක් දිගට හරහට බෝ කරද්දී නුදුරැ අනාගතයේදී සිංහල බෞද්ධයා සුළු ජාතියක් වුන දාට ඔබගේ මුණුබුරාට හෝ මී මුණුබුරාට වන ඉරණම ඔබට ඉහත සිද්ධියෙන් උපකල්පනය කරගත හැකි වේවි…

    සිතන්න… සිංහල ජාතිය වදවීගෙන යන ජාතියක් විදිහට තවත් ගෙනියනවද බෝ කරන සුළු ජාතිය පාලනය කරනවාද? උපත් පාලනය ආගමින් තහනම් නමුත් ඔවුන් කරන තවත් පවුකාර වැඩ…

    Well-loved. Like or Dislike: Thumb up 8 Thumb down 1

  • Ranil

    Kollupitiye di Policiye hesirima gena prasnayak atha. namuth Pothueil waladi Policiya hesirunu akaraya 100% niveradiya. Policiya mulika wagakima samaya araksha kirimayi. Prathamayen eya itu kara dewna kaaaranaya k gena sithiya heka. Ema sidiiyedi Policiya yam kisiwekuth ath adanguwata ganna serasune nam meeta wada ema siddiya gena apata dewal asannata ida labenu atha. Ese nam Blog liyannanta tawa godak weda wedi wanu atha … “Bauddaya sema wita nidahas mansakin sithanneki – ohuge chinthanyata Dharmayda baadawak noviya yutuya” eya dharmayema pehadiliwa sadahan we!

    Thumb up 1 Thumb down 1

  • Dutugamunu

    mama nam lankawe police karayo weerodarai kiyala hithanne naha..Sahodaraya hodata ahaganna weerodara nemei mona yakekutawath ape sashanaya rakina hamuduruwanta baninna thiya orawannawath aithiyak naha ,, mea wage kalakanni thamai aweechi narakadiyata yanne …munta mea athmedima hena gahanawa ..ewagema muta udagedi dena awajathakayontath ehema wenawa wenawa mai… just wait and see………

    Thumb up 0 Thumb down 0

  • sahoodaraya

    Hidden due to low comment rating. Click here to see.

    Poorly-rated. Like or Dislike: Thumb up 3 Thumb down 6

    • දෙවැනි වීඩියෝවේ දැක්වෙන දේට විරෝධයක් මෙහි පළ කර තිබෙනවාද? එය ඔබගේ සිතේ ඇතිවූ දෘෂ්ඨියකි. ඒ අනුව ඔබ පූර්ව නිගමනයකට ඇවිත් ඇත්තේ මෙමගින් පොතුවිල් සිද්ධියේදී පූජකයින් ඒ නිලධාරීන්ව මරන්න හදද්දී ඔවුන්ව බේරාගත් නිලධාරියා තම දිවි පිදීමට හැදීම අපි හෙළා දැක ඇති බවයි. නමුත් එවැන්නක් මෙහි පවසා නැත. ඔබ තවදුරටත් තර්ක කරන්නේනම් අදාල වාක්‍යය උපුටා දක්වන්න.

      අපගේ ගැටළුව වන්නේ පොතුවිල් සිද්ධියේදී දාමරික පූජකයින්ව අත් අඩංගුවට ගන්නවා වෙනුවට ඔවුන් ඉදිරියේ බලු වූ පොලීසියම, බෞද්ධ භික්ෂූන් වහන්සේලා සාමකාමීව උපවාසයක් කිරීමට සැරසෙද්දී උන්වහල්සේලාට කුණුහරුපයෙන් බැනීමයි.

      Well-loved. Like or Dislike: Thumb up 19 Thumb down 3

Leave a Reply

 

 

You can use these HTML tags

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

ඔබගේ අදහස් පළ කිරීම් ඉහත මාතෘකාව පිළිබඳව බුද්ධිමය සංවාදයක් ඇති කිරීම පිණිස ඉවහල් වන පරිදි, ප්‍රිය වචන භාවිතා කරමින්, වගකීමෙන් යුතුව කරන මෙන් ඉල්ලා සිටිමි.

*

* CAPTCHA කෝඩය ඇතුලත් කිරීමේදී මුලට හෝ අක්ෂර මැදට හිඩැස් නොතබන්න.